YIZHAN CANDIES

By NirMad238

22.1K 4.2K 1.9K

About 🐰and 🦁 More

හැඳින්වීම
Nian
28/03/2022
30/03/2022
31/03/2022, 01/04/2022 and 02/04/2022
Hui Ge
Hui Ge 2
16/04/2021
18/04/2022
4/20 CPN
Hand sign
Blue sky and white clouds (BSWC)
6/4/2022 Xiao Zhan Height
Yizhan and 🐢s
Yizhan and 🐢s - 2
23/4
27/04/2022
yibo in zhan's eyes
2020/11/18
2019/11/29
My ideal life painting
1/5/2022
before TU
before tu 2
7/5/2022
8/5/2022
sdc 4
sdc 4 (2)
sdc 4(3)
10/05/2022
13/05/2022
14/05/2022
14/05/2022(2)
17/05/2022
zhan's 30th birthday
zhan's birthday (2)
18/05/2022
20/05/2022
21/05/2022
buya and boji
buya and boji 2
buya boji 3
31/05/2022
28/05/2022
03/06/2022
06/06/2022
08/06/2022
09/06/2022
11/06/2022
16/06/2022
28/06/2022 and 29/06/2022
05/07/2022
07/07/2022
12/07/2022
13/07/2022
15/07/2022
yizhan and weibo related users
10/08/2022
13/08/2022
14/08/2022
16 and 17/08/2022
24/08/2022
27/08/2022
DDU and BAH
01/11/2022
03/11/2022
31/10/2022
29/10/2022
zhan's birthday
september and october
october, november
13/11/2022
07/11/2022
13/11
29/11/2022
june 2023
may 2023
may 2023 (2)
june 2023 (2)
january 2023
A/N
february 2023
july 2023
march 2023
april 2023
july 2023 - 3
july 2023 - 4
july 2023 - 5
A friendship of one kind
A friendship of one kind - 2
August 2023
zhan's japan trip
August 2023 - 2
september 2023
camera cpn
November
Zhan's backless shirt
others' hints
dove and cotte
Number 7
ox head necklace
coin
bjyxszd

july 2023 (2)

153 40 9
By NirMad238

10/07
XZS එකෙන් video එකක් දානවා. ඒකෙ zhan I'm ok, I'm ok කියනවා.


Yiboගෙ one and only එකේ poster එකක් එයා repost කරනවා.
Yes, I'm shuo කියලා.

Shuo කියන්නෙ එයාගෙ character name එක.

ඒත් ඉතින් මේක ටිකක් conversation එකක් වගේ නේද?
Zhan - I'm ok, I'm ok
Yibo - yes, I'm sure (shuo 😉)

ඊලඟට ආයෙම yibo එයාගෙ character name එක ගැන දානවා.

Shuo කියන්නෙ fire and happiness කියලලු දාන්නෙ.

ඊලඟට මෙන්න zhan මාරම රස්නෙයි කියලා දානවා.

ඒකත් blue sky and white clouds photo එක එක්ක.
මේ දෙන්නත් අර fb එකේ post දදා comment කරගන්න couple එකක් වගේ අප්පා! නැද්ද මං අහන්නෙ?

11/07

වෙලාව 18:30 = yibo zhan

TU fan එකත් එක්ක ඉන්නෙ 🥰

හරියටම විනාඩි 10කින් yibo post කරනවා

එයා bone necklace එක පැහැදිලිවම දාලා.

ටිකක් බලන්නකො දෙන්නගෙ photos

නිකං පොඩි එක වගේ vibe එකක් තියෙනවා නේද?

ඊලඟට zhan එයාගෙ 30th birthday shoot එකේ video එක repost කරනවා. ඒක කරලා තියෙන්නෙ longest promise shooting location එකේලු.

බලන්න වෙලාව.
19:31 = still zhan yi

හැබැයි මේ video එකෙන් අපේ එක 🍬 එකක් wash කරනවා.
මතකනෙ ගිය පාර birthday shoot එකේදි, 🐢 ලා කියනවා zhan අල්ලගෙන ඉන්න කුඩේ 🌈 colour කියලා.

ඒත් නෑ. ඒක කළු පාට කුඩයක්!
ඉතින් එහෙම තමයි, සමහර 🍬 කාලෙත් එක්ක හේදෙනවා වගේ, සමහර පරණ සිදුවීම් අලුත් විසතරත් 🍬  වෙන්න ගන්නවා.
දුක් වෙන්න එපා.
එකක් දෙකක් නැති වුනාට, මේ මහා සාගරයක් තරම් 🍬 ගොඩෙන් හැම එකක්ම බොරු වෙන්නෙ නෑ.
මේක ඇත්තටම 🐢 ලා හිතපු 🍬 එකක්නෙ.
එහෙම අපි හිතලා හදාගත්තෙ නැති 🍬 කොච්චර තියෙනවද? Facts විදියටම prove කරන්න පුළුවන් ඒවා.

ආයෙම 21:00ට XZS video එකක් post කරනවා.

18:30/21:00 = yibo zhan loves you

මේ video එකේ මෙන්න මේ photo එක පෙන්නනවා.

එතකොට 10/07 yiboගෙ dance එකේ yibo මෙහෙම කරනවා.

එවෙලෙත් 🐢 zhanගෙ action එකක් කලා කියලා note කරගන්නවා.
11/07 zhan ඒක highlight කරන්න වගේ photo එකකුත් දාලා මතක් කරනවා.
බලන්නකො දෙන්නා.

ඊලඟට මේ video එකේම zhan, chongya pose එක කරන photo එකක කොටසක් පෙන්නනවා.

Yibo මීට කලින් දවසෙ තමයි one and only එකේ promotion එකට, අර උඩින් කරපු ඇස් වල action එකත් එක්ක, chongya pose එක කලේ.

ඊලඟට මේ video එකේම zhanගෙ bennie hat එකක් පෙන්නනවා.

ඒ hat එක zhan කලින් දාගෙන ඉන්නෙ beijing universal studio එකේදි.
එතනමයි one and only event එක තියන්නෙත්. ඒ කියන්න්නෙ එතනමයි yibo නටන්නෙ.
Zhan yiboගෙ one and only event එක highlight කරන්නමද මන්දා video එක හදලා තියෙන්නෙ!

ඊලඟට ඉතින් shi yingගෙයි lan zhanගෙයි පොඩි සමානකමක් දාන්නම්කො

බලන්න,
Zhanට shooting වලදි tu මතක් වෙන්න ඇති නේද ගොඩාක්?
Location එකත් එකමනෙ 🥰

Continue Reading

You'll Also Like

99.5K 16.1K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
1.8M 81.8K 75
" သက်ထက်ပန်! ! ငါ မင်းကိုသေလောက်အောင်မုန်းတယ် " " အင်း! ! ကျွန်တော်ကလည်း ခင်ဗျားကိုချစ်မနေပါဘူး " " သက္ထက္ပန္! ! ငါ မင္းကိုေသေလာက္ေအာင္မုန္းတယ္ " "...
10.3K 1.3K 62
ဖတ်ကြည့်နော်🥰🥰
71.3K 4.1K 16
"មកពីអូនស្រលាញ់ទើបប្រចណ្ឌបង..ហ្ហឹក! បងធុញអូនណាស់មែនទេបើបងធ្វើចរឹកត្រឹមត្រូវអូនក៏មិនទៅរករឿងបងដែរ ..ថ្ងៃណាមួួយអូននឹងលែងបង្ហាញមុខនៅចំពោះមុខបងលែងប្រចណ្ឌប...