Frozen Romance ( මිදුනු...

By Anu__Shi

2.7K 498 340

ආදරේ කියන්නේ මොකක්ද ? මීට අවුරුදු ගානකට කලින් කවුරුහරි මගෙන් එහෙම ඇහුවානම් මං ඒකට උත්තරේ දැනගෙන හිටියේ නෑ... More

පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හයවෙනි කොටස
හත්වෙනි කොටස
අටවෙනි කොටස
නවවෙනි කොටස
දහවෙනි කොටස
එකොලොස් වෙනි කොටස
දොළොස්වැනි කොටස
දහතුන් වෙනි කොටස
දාහතරවැනි කොටස
පහළොස් වෙනි කොටස
දහසයවන කොටස
දහඅටවෙනි කොටස
දහ නවවෙනි කොටස
විසිවෙනි කොටස
විසි එක්වෙනි කොටස
විසි දෙවැනි කොටස
විසිතුන්වෙනි කොටස
විසි හතරවෙනි කොටස
විසි පස්වෙනි කොටස
විසිහය වෙනි කොටස
විසි හත්වෙනි කොටස
විසි අටවන කොටස
විසි නවවන කොටස
තිස් වෙනි කොටස
තිස් එක් වෙනි කොටස...
තිස් දෙවැනි කොටස

දාහත්වෙනි කොටස

52 13 21
By Anu__Shi

" සුදු අයියේ මට සමාවෙන්න... තරහා ගියා ටිකක් මට.."

හිතන්න ඇති එහෙම කියපු ගමන් මං යාළුවෙයි කියලා.. මං එයාව දූවිල්ලක්වත් තරම්වත් ගනන් ගත්තේ නෑ... හැබැයි වැඩි වෙලාවක් එහෙම ඉන්න වුනේ නෑ.. එයා ඊලඟට කියපු වචන ටිකත් එක්ක මං එකපාරටම එයා දිහාවට හැරුනා...

" මට හෙට උදෙන්ම නුවර යනවා සුදූ... "

" මොකක්ද ? "

මං නිකිල්ගේ පැත්තට හැරුනත් එයා කලේ මට මූණ පෙන්නන්නේ නැතුව පපුවටම තුරුල් වෙච්ච එක...

" නිකිල් මේ බලනවා... මොකක්ද දැන් කිව්වේ අහ්.."

මං බලෙන්ම නිකිල්ගේ මූණ මගේ පපුවෙන් ඈත් කරලා එයාගේ කම්මුල් දෙපැත්තෙන් තද කරලා අල්ලාගත්තේ දැනුනු දුකටද, තරහටද කියන්න මං දන්නේ නෑ.. ඒත් මං ගොඩක් තදින් එයාව ඇල්ලුවා කියලා මට දැනුනේ ඒ ඇස්වලට කදුලු එක දෙක පිරෙන්න ගද්දී.. තදින් අල්ලන් හිටපු අත් බුරුල් කරපු මං නිකිල්ගේ නළලෙන් චූටි හාද්දක් තිබ්බා. 

" නිකී බබා, ඇයි මේ... ඔයාටම නේද මේ ගමන එන්න ඕනි වුනේ.. දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ... කියන්නකෝ මැණික... "

" ඔයා මට ආදරේ නෑනේ සුදු අයියේ... "

" ආදරෙයි බං ආදරෙයි... මට එහෙම දවස තිස්සෙම රොමැන්ටික් වදන් කියන්න නම් තේරේන්නේ නෑ... ඒත් මං දන්නවා මට උඹ නැතුව එක දවසක් වත් ජීවත් වෙන්න බෑ කියලා... "

" ආදරෙයි නම් බං කියන්නේ නෑනේ... "

නිකිල් තවත් ටිකක් මූණ වහගෙන මගේ පපුවටම තුරුල් වුනා... මට හිනා යන්නත් එනවා... රොමැන්ටික් වෙලාවට හිනා යන එක නම් මහ සාපයක්... මං හිනාව ගිලගෙනම ආපහූ නිකිල් දිහා බැලුවා.... එයා කොච්චර ලස්සනද ? කොච්චර හුරතල්ද ? මේ තරම් හුරතල් දකිද්දී ආදරේ හිතන්නේ නැත්තම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ.... නිකිල්ව ඇදේ පෙරළගත්ත මං එයාගේ මුළු මූණම තෙත හාදු වැස්සකින් පුරවලා දැම්මා...

අහලා තියෙනවද රණ්ඩුවකට පස්සේ ආදරේ වැඩි වෙනවා කියලා.. ඒක ඇත්ත වෙන්නැති නිකිල්ව මට අතාරින්න හිතුනෙම නෑ... මං හෙමින් හෙමින් එයා ඇදන් හිටපු ටී ෂර්ට් එක උස්සලා ඒ සුදු බඩ පුරාවටම හාදූ තැවරුවේ කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරෙද්දී... මොලේ දැන් ඇති නවත්තපන් ඕක කියලා සැරෙන් සැරේ පණිවිඩ එව්වත් හදවත තව ඒ හැගීම විදපන් කියද්දී මගේ දෙතොලත් ඒ ස්පර්ශයෙන් මත් වෙලා තිබුණේ... හැමදාම වගේ හදවත ජයගද්දී නිකිල්ගේ උඩු ඇදුම තවදුරටත් එයාගේ ඇගේ තිබුණේ නෑ...

" ම්ම්ම්ම්හ් අයියේ...."

" කෑගහන්න එපා වස්තුව... මේක පොඩි ගෙයක් නේ.. කෙදිරියක් වුනත් එහා කාමරේට ඇහෙනවා..."

" අහ්ම් අයියා එතන... "

" එපාද මැණික.... "

" ම්ම්ම්හ් දිගටම කරන්න ආහ්.. නතර කරන්න එපා...හ්...ම්ම්ම්..."

හිතේ හැටියට නිකිල්ගේ ලා දුබුරු පාට රතු වෙනකන්ම මං ඒවගේ දඟ කරලා තිබුණු බව මං දැක්කේ මං එයාගෙන් ඈත් වුනාට පස්සෙයි.. එකපාරටම කොල්ලගේ පපුව දැක්කම මාත් ගැස්සිලා ගියා, " දෙයියනේ නිකිල් කෑගැහුවේ ඇත්තටම රිදුන නිසාද "

" නිකී බබා අයිම් සොරී..  මං ඇත්තටම හිතුවේ නෑ මං මේ විදිහට හැසිරෙයි කියලා.. අයිම් රියලී ස්...... ම්ම්හ් හ්ප්...."

නිකිල්ගේ ඇගිලි වලින් මගේ තොල් සීල් වුනා.. චුට්ටක් මගේ පැත්තට හැරුණු එයා කන ළඟටම ලං වෙලා කන් පෙත්තක් හැපුවේ මට තරු පේද්දී..

" ආ...ව් බූරු පැටියා... "

" අයියා බබා අයිම් සොරී..."

මං එයාට සොරි කියපු ටෝන් එකෙන්ම නිකිලුත් මට සොරි කිව්වේ හරියට මාව විහිලුවට අරගෙන වගේ...

" යනවා යන්න එන්නෙපා ළගට... "

" එහෙම කොහොමද ? මේවා මං තනියම කරගත්ත දේවල් නෙවෙයි නේ... දැන් මේවට ඔයාටම වගකියන්න වෙයි සුදු මහත්තයා.... "

නිකිල් මගේ අත ඇදලා අරන් එයාගේ කලිසම උඩින් තියාගත්තේ මට ඒ උණුසුම වගේම දෘඩ බවත් හොඳින්ම අතට දැනෙද්දියි...

" අහ් නිකිල්... ඔයාට වොශ් රූම් යන්න ඕනිද ? "

" නෑ මං යන්නේ මොකටද මේ ඔයාගේ වැඩ නිසානේ..  දැන් ඔයාම මේකටත් මොනවාහරි කරන්න.. "

" හයියෙන් කෙනිත්තුවා නම් හරියයි නේද ? "

සරාගී පෙනුමකින් මං දිහා බලන් ඉන්න නිකිල්ට ඕනි දේ දැන්මම කරලා දෙන්න මට හිතුනෙම නෑ...

" මල්ලි බබාට හිරිහැර කිරීම සම්පූර්ණයෙන්ම තහනම්... "

" ආහ් එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ... ඔහොම්මම නිදාගමූ..  මට නිදිමතයි... "

" අනේ යුරාද් අයියේ... කරන්නකෝ... "

" මොනවද සුද්දා මේ කරන්න කියන්නේ... "

" අනේ දන්නෑ වගේ අහන්න එපා ඒයි... මටත් ලැජ්ජයිනේ ඉතින්... "

" අනේ මං නොදන්න උබේ ලැජ්ජාව... "

" අයියෝ මොනවද ඕයි කරනවකෝ... "

" මට මොනවද දෙන්නේ කලොත්... "

" මේ මාව... "

" නිකන් දෙන දෙමළ පත්තරයක් තරම්වත්  වටින්නේ නෑනේ... වෙන දෙයක් කියන්නකෝ හිතලා බලන්නම්.. "

" හරි ඕනි නෑ..  ඉන්නවකෝ මං වෙන කොල්ලෙක් හොයාගෙන ඌත් එක්ක මේවා කරලා, ඒවගේ විඩීයෝ තමුසෙට එවනවා, තේරෙයි එතකොට... "

" ඊව් ඊව් කුපාඩි කොල්ලා මොකක්ද ඒ කිව්ව වල් කතාව ආහ්... "

මං නිකිල්ව ඇදේ පෙරළගෙන එයාව හපන්න පටන් ගත්තේ එයාට කිචි කියලා දැනගෙනමයි.. එයත් සෙකෙන්ඩ් වුනේ නෑ.. මටත් ගහන්නයි හපන්නයි පටන් ගත්තේ දෙන්නටම ඉන්නේ කොහෙද කියලත් අමතක කරවලා...

" ආව්..... ආහ් ගහන්න එපා... මාව බේරගන්නෝ.... ආයි... මෙන්න මිනි මරනවෝ.. ආයි යකෝ... අතෑරපන්... "

කාමරේ පුරාවටම එකම ඝෝෂාවයි.. ඒත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් වත් සටන අතාරින්න සූදානම් වුනේ නෑ... එකපාරටම සයිරන් නලාවක් වගේ චූටි පුතාගේ අඩන සද්දේ ඇහෙද්දියි දෙන්නටම ඉන්නේ කොහෙද කියන එක මතක් වුනේ...

" චූටි දැන් මං ඔතනට එන්න කලින් ඔය පොඩි එකාට ඉන්න දෙනවා... "

ඒ සද්දෙට නම් දෙන්නම බය වුනා.. නිකිල් මටත් රවාගෙනම කලිසමත් හදාගෙන කාමරෙන් එලියට ගියේ අම්මා ආපහූ මුකුත් කියන්න කලින්මයි... දැන් දීපන්කෝ උත්තර.. මාත් අවුල් වෙලා තිබ්බ කොන්ඩේ අතින් හද හද එලියට ගිහින් පුටුවෙන් වාඩි වුනා..

" මොකක්ද චූටි ඔයාට වෙලා තියෙන්නේ..  පොඩි කාලේ අක්කට ඉන්න දුන්නේ නෑ.. දැන් මේ පොඩි කොල්ලට ඉන්න දෙන්නේ නෑ... ඔය රෙස්ලින් මගුල් බලන එක දැන්වත් නවත්තනවා චූටී... "

" අයියෝ අම්මේ මං මෙයාට ගැහුවේ නෑ අනේ... මෙයා තමා මුලින්ම පටන් ගත්තේ... "

" නෑ මේ ළමයා එහෙම නෑ.. මේ කොල්ලා හොදයි කියන්න මං දන්නවා... කෝ පුතේ අපේ බූරුවා අතක් පයක් තුවාල කලේ නෑ නේද මගේ කොල්ලගේ...  "

" ආහ් දැන් මං බූරුවා, මෙයා අම්මගේ කොල්ලා... හරි හරි ඔහොම යන්කෝ..."

මං අම්මාටත් ගස්සගෙන කාමරේට යන්න හැදුවා විතරයි. අක්කා පුළුන් බෝලයක් වගේ ඔතලා තිබ්බ පොඩි එකාව ගෙනත් මගේ අතේ තිබ්බා..

" කෑගහලා ඇහැරුවා නම් දැන් තමුසෙම බලාගන්නවා... "

" මේ තමුසෙට බැරි නම් අයියට දෙනවකෝ බලාගන්න.. මට දෙන්නේ වදේ.. "

" අයියා වැඩට ගිහින් ඇවිත් මහන්සියි එයාට.. නිකන් ඉද්දිනේ අත පය තියන් ඉන්න බැරි, බබාව බලාගන්නවා එතකොට තේරෙයි... අනික ඕවට පුරුදු වෙන්නත් එපැයි තමුසේ... දැන් කසාදයක් කරගන්න වයස... "

" මෝහිනී හොදයි ඕයී තමුසෙට වඩා.... අනික මං කසාද  බදින්නේ නෑ... මෙහෙම ඉදලා නාකි වුනාම මහළු මඩමකට යනවා... "

" යයි යයි බලමුකෝ..."

ඒක කියන ගමන් අක්කා නිකිල් දිහා බලද්දී තමා මං දැක්කේ එකසිය ගානට මට රවාගෙන ඉන්න නිකිල්ව.. ඒ ඇස් වලින් මනුස්සයෙක්ව පුච්චලා මරන්න පුලුවන් නම් මං දැනටමත් අළු වෙලා... බිබී හිටපු වතුර කෝප්පේත් හයියෙන් මේසේ උඩින් තියලා නිකිල් කාමරේට ගියේ වැරදිලාවත් මං දිහා බලන්නේ නැතුවම... හරි දැන් ඉතින් ආයේ මුල ඉදන් යාළු කරගනින්කෝ... ඒක හිතන ගමන් පොඩි එකාව ටිකක් තදින් ඇල්ලුවද මන්දා එයත් අඩන්න පටන් ගත්තා.. දැන් ඉතින් මූවත් නළවපන්කෝ... පොඩි බබාවත් හරහට වඩාගෙන හෙමින් හොල්ලන ගමන් මං කල්පනා කලේ මේ දවස් වල මට ලබලා ග්‍රහයා මොකාද කියලා... ග්‍රහයා මොකා වුනත් ඌ නම් බලන් ඉන්නේම මට කෙලවෙනකම්....

To be continued...........

🥀 A/N 🥀

🥀 මාස තුනකින් පස්සෙ... ඉතින් ළමයි කොහොමද ඔයාලට...

🥀 වැඩ වැඩි නිසා කතාවක් ලියාගන්න වෙලාවක් නෑ...දවස් ගානක් ටික ටික ලියලා මේකත් හදාගත්තේ...

🥀 කොහොම වුනත් ඉක්මනට ඉවර කරන්න හිතාගෙන ඉන්නේ...පුලුවන් තරම් ඉක්මනට ඊළඟ අප්ඩේට් එක අරන් එනකම් කතාව අමතක කරන්න එපා... 👋


Continue Reading

You'll Also Like

27.1K 4.2K 53
[COMPLETED] [HAPPY ENDING] 🎥••𝐓𝐡𝐞𝐫𝐞'𝐬 𝐧𝐨 𝐒𝐏𝐀𝐂𝐄 𝐢𝐧 𝐦𝐲 𝐡𝐞𝐚𝐫𝐭 𝐟𝐨𝐫 𝐚𝐧𝐲𝐨𝐧𝐞. 𝐁𝐮𝐭 𝐲𝐨𝐮!••📽 First Update Wattpad :...
617K 1.2K 29
နာမည်ကြီး သဘောကျခဲ့သော စာအုပ်များကို ပြန်တင်ပေးထားချင်းသာဖြစ်ပါသည်
535 73 3
+ අහන්නකෝ.... - කියන්නකෝ.... + මට ආදරෙයි නේද?.... - ම්ම්... ඔව්.... ගොඩම ගොඩාරියක් + මාව මතක් උනාද?.... - ඔව් හැමතිස්සෙ ම.... + මං ඔය පපුවෙ...
844 158 12
'Let me protect you Thiwen' 'I don't need to anyone protect me Mr.Aaron' සමහර දේවල් ලෝකෙන් හැංගිලා තියෙනවා නම් හොඳයී...ඊටත් මිනිස්සු අනවශ්‍ය සීමා එල...