|| LoVely TrUth 🌻🌎❤️__

By _yeon_nora_

645 125 22

" අවසානයේ වැටහුනේ ප්‍රේමය කියන්නෙම නුබව මට දැනෙන එකකට, අප අපටම මේ භවයේ අයිතියක් නැති උනත් නුබ වෙනුවෙන්ම ජීවත... More

chapter 01 🌻❤️🕸️
chapter 02 🌻❤️🕸️
chapter 03 🌻❤️🌎
chapter 04 🌻❤️🕸️
chapter 05 🌻❤️🌎
chapter 07 🌻❤️👣
chapter 08 🌎🌻❤️
gl

chapter 06 🌎❤️🌻

58 14 1
By _yeon_nora_

මම උදේ එනකොට හැමෝම එහෙට මෙහෙට දුව දුව වැඩ...තිරුලි අක්කා මොකක්ද මන්දා කොල ගොඩක් උස්සගෙන කලබලෙන් ඔෆිස් එකට දිව්වා..පොඩි අය අමුත්තන්ගෙ සංග්‍රහා කටයුතු බලනවා එයාලා වතුර අදිනවා කෑම පෙට්ටි අරන් යනවා ඔක්කොම වගෙ වැඩ රිශූව පේන්නවත් නෑ..

හැමොම වැඩ කරන අස්සෙ කරන්න දෙයක් හිතාගන්න බැරුව සේප් එකේ මාරු වෙන්න හදනකොට තිරුලි අක්කා හෝල් එකේ පුටුවල අංක අලවන්න කිව්වා..අලවන අංක කොල ටිකත් අරන් හෝල් එකට ආවම මන් විතරයි

සප්ත මහා කාන්තාරයක් මැද තනි උන ඔටුවෙක් වගේ ලොකු හෝල් එක පුරාම පැතිරුනු මහා ගොඩක් පුටු දිහා බලන් උන්නෙ මෙ ඔක්කොගෙම අංක අලවන්නෙ මන් නේද කියලා සිහියට නගමින්..🙂💔 උත්සවෙට තව පැය එකහමාරයි 🙂..සොනික් වැහුනා වගේ අංක අලවගෙන අලවගෙන ගියා.
මහන්සියටත් එක්ක එතනම පුටුවක ඉදගත්ත මට එකපාරටම මතක් උනේ විදුහල්පතිගෙ කතාවෙන් පස්සෙ මගෙ item එක නේද කියලා...

ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා වෙන ස්කොල වලින් ඇවිත් පොලිම් හදාගෙන හිටපු ලමයිගෙත් මැදිම් පැන පැන changing room එකට රින්ගගත්ත මන් මගෙ solo item  එකේ costume  එක ඇදගෙන වෙලාව එනකම් dressing table  එකේ mirror එකෙන් පේන මගේ ප්‍රතිරූපේ දිහාම බලාගෙන හිටියා...

Hair gel වලින් පැත්තකට හදලා තිබුන කොන්ඩේ සුදු පාට t- shirt එකට උඩින් දාපූ black color over coat එක black color  trouser  එක coat එකේ දකුනු පැත්තෙ ගහලා තිබ්බ රෝස මල...මගේ ප්‍රතිරූපෙම අගලක් නෑර බලපු මට හිතාගන්නවත් බෑ කොල්ලෙක් වගේ පෙනුනට මන් ඇත්තටම කෙල්ලෙක් නෙද කියලා...ඒත් මේ විදිහට මන් හරි ආසයි...

ටික වෙලාවකින් මගේ item එක නිවෙදනය කලා මට stge එකට එන්න කියලා...අදුරු වෙදිකාවේ මන් ඉදන්  play කරපු පියානෝ එකට විතරක් සුදු පාට අලෝකයකින් වෙන් කරලා තිබුනා...අලුතෙන්ම හදපු සංගීතයකට පියානෝව වාදනය ආරම්භ කරපු මගෙ ඇස් කලබෙලෙන් රිශුව හෙව්වා...

හෝල් එකේ දකුනු කෙලවරේ මුල්ලක ඉදම් බලාගේන හිටපු එයාගෙ ඇස් අදුරෙත් දිලිසුනා...ඒ ඇස් අග කදුලු බින්දු රැදිලා තිබ්බා...play  කරන එක නවත්තලා දාලා ගිහිම් කදුලු පිහදාන්න ඔන උනත් මේ වෙලාව එකට නෙවේ...ඇස් දෙක පියාගත්ත මන් මගේ වාදනයටම සමවැදිලා පියානෝව play කලා...
අවසන් තනුව වාදනය කරලා ඉවර වෙනවත් සමගම හෝල් එක පුරාම ඝෝශාකාරී අත්පොලසන් නාදයක් පැතිරුනා ...රිශු ඉන්නවද කියලා බැලුවත් මට ආපහු එයාව හොයාගන්න බැරි උනා මන් හිතන්නෙ එයා හෝල් එකෙන් ගිහිල්ලා...

පුටුවෙන් නැගිටපු මන් හැමෝටම ආචාර කරලා ආපහු changing room එකට ඇවිත් ටක් ගලා school uniform එක දාගත්තේ තව ටිකකින් මට setificate හම්බෙන නිසා..රිශූ එක්ක ටිකක් කතා කරන්න ඔන උන නිසා රිශුව හැමතැනම හෙව්වා...පස්සෙ තමා තුශාරි මැඩම් කිව්වේ එයාට අසනීපයි වගේ කියලා ගෙදර ගියා කියලා...

අවසානෙට හැමෝටම සෙටිෆිකෙට් දිලා ස්තුති කතාව කරලා උත්සවේ ඉවර වෙනකොට 5.20 ට විතර ඇති..හැමෝම මහන්සියි කියලා  උත්සවය ඉවර උන  ගමන් ගෙදර යන්න පිටත් උනේ හෙට සෙනසුරාදා නිසා හෙට හවස ඇවිත් හෝල් එක අස් කරලා දානවා කියලා..

මාත් තාත්තා එක්ක ගෙදර ආව ගමන්ම ඇදට පැනලා පෝන් එක ඔබලා එකත් එපා වෙලා ජනේලෙ ඉන්න මකුලුවා දිහා බලන් හිටියේ වෙන වැඩක් නැති නිසා මටත් මකුලු දැලක් වියන්න හිතිලා 😒💔..

ඇයි මන්දා රිශූ මෙහෙම මාව මගාරින්නේ.මහෙන් වැරැද්දක් වත් උනාද මන්දා...දැනුවත්ව නම් එහෙම උනේ නැ මගෙන් 😒💔හෙටනම් අනිවාර්යයෙන්ම කොහොම හරි කතා කරනවා..

Continue Reading

You'll Also Like

4.3M 236K 49
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...
1.6M 91.9K 46
|𝐑𝐨𝐬𝐞𝐬 𝐚𝐧𝐝 𝐂𝐢𝐠𝐚𝐫𝐞𝐭𝐭𝐞𝐬 - 𝐈| She was someone who likes to be in her shell and He was someone who likes to break all the shells. "Jun...
10.1M 637K 167
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
201K 2.2K 18
I have found an ideal life. I have a loving husband, no work and no danger. This is exactly what I wanted when I ran away and changed my identity. Bu...