chapter 08 🌎🌻❤️

87 18 11
                                    

ගෙදර ආපු ගමන්ම වොශ් එකක් දාගන්න washroom එකට ගියපු මන් ශවර් එක යටට වෙලා අද උන දේවල් එකින් එක මතක් කරපු මගෙ අත් නිරායාසයෙන්ම මගෙ ලිප්ස් වලට ගියේ අමුතු ලැජ්ජාවකින් මුලු හිතම කෝලම් කරනකොට...ටක් ගාලා නාල අව මන් පොන් එකත් අරම් ඇදට ආවේ රිශූට කතා කරන්නම් කියලා

ඔක්කොටම කලින් පෝන් එක ගත්ත ගමන්ම රිශු නංගි කියලා save කරලා තිබ්බ නම | mine ❤️🌎 | කියලා සෙව් කලේ ලව් කරනකොට එහෙම සෙව් කරනවා කියලා මන් අහලා තිබුන නිසා...මැසෙජ් එකක් දානවද කෝල් එකක් ගන්නවද කියලා හිතත් එක්කම මාර ගේමක් දිලා පස්සෙ කෝල් එකක්ම ගන්න හිත හදාගත්තා...සැකෙන් බයෙන් වගේ මන් කෝල් එක ගත්ත ටික වෙලාවකින් එයා අන්සර් කලා...අම්මෝ හදවතම ගැහෙනවා ...ලව් එක පටන් ගත්තෙත් අද කොහොම කොතනින් පටන් ගන්නද මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ...තිබුන පොඩි ලැජ්ජාවටත් එක්ක එය ආන්සර් කලාට පස්සෙත් නිහඩව තිබුනු සංවාදය රිශූ මුලින්ම කතා කලේ මාවත් confused කරලා.

"ඔබ අමතන  ග්‍රාහකයා මේ මොහතේ බත් කන ගමන් සිටී...කරුනාකර පසුව අමතන්න"

"මැසෙජ් එකක් දානවා කියලා මොකද කෝල් එකක්ම ගත්තෙ සුදූ ආදරෙහ් වැඩි වෙලාද."

සාමාවෙන්න ග්‍රාහකයානෙනි..ඔබ ඔබේ බත් කන්න මා පසුව අමතන්නම් ...

රිශීට නක්කලේට වගේ මාත් කිව්වෙ ඊලගට මෙයා මොකද කරන්නෙ බලන්න...😂

"ඒයි එයි කුඩ්ඩෝ..මන් බත් කන ගමන් නෙවේ අනේ නිකම් කිව්වේ හුම් බැනේ ඉතින්"

ආහ් ශුදු එක මිසක් ...මන් බැලුවේ මේ බදා කරන්න හොද නැනේ එකයි .

"එක නෙවෙ අක්කේ හෙට ඉරිදනේ මට පන්තිත් නෑ අපි කොහෙ හරි යමුද"

" ම්ම්ම් කොහෙද යන්නෙ අපි මන් හෙට උදෙ පාර්ක් යන්නනේ හිතාගෙන ඉන්නෙ නම්"

"ස්කොලේට මෙහා අර ලොකු පාර්ක් එකද"

"ඔව් ඔව් එක තමා ..මන් ගොඩක් වෙලාවට එහෙ යනවා"

" මන් නම් ගිහිම් තියෙන්නෙ කිහිප පාරයි එනම් අපි දෙන්නා එතනට යමූ"

"ම්ම් හාකෝ එහෙනම් යමූ කීයට විතරද යන්නෙ"

"උදේම නැගිටින්නත් බෑ අප්පා කම්මැලිනේ නවයට විතර මන් එතනට එන්නම් ඔයත් එන්න "

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Jun 29, 2023 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

|| LoVely TrUth 🌻🌎❤️__Onde histórias criam vida. Descubra agora