Spy family

By Snowg716

326 39 26

කොහොමද... ඔයාගේ දෙමව්පියෝ spy ලා උනොත්... More

Intro
1📌
3📌
4📌

2📌

31 4 6
By Snowg716


Dont you wanna be my soldier...
stay....stay..

එලාම් එකේ සද්දෙට මන් ගැස්සිලා ඇහැරුනා...
අද මොන්ටිසෝරි පටන් ගන්න දවස..

🎀 හබී...නැගිටින්න...

🥊 තව විනාඩියක් බබී...

🎀 ලමයි දෙන්නව ලෑස්ති කරන්න ඕන මනුස්සයෝ...

ඒ පාර නම් ඔරික් එකපාර ඇදේ ඉදගත්තා...

🥊 මොන්ටිසෝරි පටන් ගන්නව නේද???

🎀 ඔව්ව්...

මම මූන හෝදන් කෑම හදලා දෙන්නගෙ බෑග් දෙකටත් දාලා ගියේ දෝනිව ඇහැරවන්න...

🎀 සෝයි බබා...උදේ වෙලා ජෝයි ආන්ටි එන්න කලින් ඔයාව ලෑස්ති කරන්න ඕනේ..

💫 පෙයිරි ගෝඩ් මාම්...

🎀 හයියෝ...තාත්ති ගියා අයියව ඇහැරවන්න...එන්නකෝ ඔයා අම්මි ගාවට...

💫 තාත්ති නැත්තම් මන් නැගිතින්නෙ නෑ...

සෝයි ආය අනික් පැත්ත හැරිලා නිදාගත්තා...
යසයි මේ කෙල්ල නම්...මන් එතකොට එයාගෙ අම්මා නෙමේද...

එතකොටම ඔරික් කායිව වඩාගෙන කාමරේ ඉස්සරහින් ගියා...

🎀 හබී...ලොකූව මට දීලා ඔයා ගිහින් ඔයාගේ ෆෙයරිව නැගිට්ටවන්නකෝ...

🥊 හයියෝ බබී චූටිව නැගිට්ටවන්න බැරිද ඔයාට

🎀 ෆෙයරි ගෝඩ් මාම් ඕනලූ

🥊 මේ කෙල්ලත්...

ඔරික් ලොකූව මට දීලා චූටිව ඇහැරවම්න ගියා





☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆


🔍 අම්මී අද ඔපිස් යනවද...

🎀 ඔව් පැටියෝ...තාත්තියි මායි දෙන්නම යනවා...

🔍 ඔයාලාට ලොකු ලොකු නිවාඩුනේ දෙන්නෙ ඔපිස් වලින්....

🎀 අම්ම්...මේකනේ මේ ටිකේ ගොඩක් වැඩ තිබ්බෙ නෑ....

🔍 එහෙනම් තාත්ති මොනාද රැ එලිවෙනකම් ඔෆිස් රුම් එකට වෙලා කොල වල කුරුටු ගෑවේ...

🎀 මේකනේ...

🥊 ලොකූ....මොන්ටිසෝරි වෑන් එක ඇවිල්ලා...

වාසනාවට ඔරික් කිව්වේ....කායි මගෙ කම්මුලට කිස් එකක් දීලා බෑග් එකත් එල්ලන් ගේට්ටුව ගාවට ගිහින් වෑන් එකට නගිද්දි ඔරික් මට එහා පැත්තෙන් ඉද ගත්තා

🥊 මොනාද කොල්ලා කියන්නේ...

🎀 ඔයා දන්නවනේ එයාගෙ ප්‍රශ්න...හැමදේ ගැනම ගොඩක් සෙවිල්ලෙන් ඉන්නේ

🥊 අම්මා හොර වැඩ කරන්න දක්ශයි පුතා හොර අල්ලන්න දක්ශයි...

ඔරික් මගෙ කර වටේ අත දාගෙන හිමීට මගෙ කම්මුලට කිස් එකක් දුන්නා...
එතකොටම ආවේ සෝයි

💫 තාත්තී ඇයි අම්මිගේ කම්මුල හැපුවේ...

සෝයි ඇහුවේ අමාරුවෙන් මගෙයි ඔරික්ගෙයි මැද්දෙන් ඉදගන්න ගමන්...එයා හරි අකමැතියි එයාගෙ ෆෙයරි ගොඩ් මාම් වෙන අය එක්ක ඉද්දි

🥊කව්ද මම???

💫 ඔව් ඔව්...පෙයරි ගෝඩ් මාම් තමයි

🥊 ඔයා එහෙම දැක්කද???

💫 ඔව්ව්ව්

🥊 එහෙනම් නපුරු මායාකාරියක් මායාවක් මවලා මගෙ පුන්චි ෆෙයරියව රවට්ටන්න...

💫 අව්ව්ව්...ඇත්තතමද

🥊 ඔව්ව්ව්...

එතකොටම බෙල් කරන සද්දයක් ඇහුන නිසා තාත්තවයි දුවවයි තියලා මම දොර ඇරියා

🎀 මිස් ජෝයි

⛱️ සොරි මැඩක් ටිකක් පරක්කු උනාට

🎀 අවුලක් නෑ....අද ටිකක් හවස් වෙයි අපි එන්න...කායි ආවම එයාවත් ටිකක් බලනවද

⛱️ හරි මැඩම්

🎀 චූටී...ජෝයි ආන්ටි ඇවිත්

💫 හුලේ...එන්න සෙල්ලම් කරමූ...

අද අපි දෙන්නම අපේ මිශන් එක ගැන බලන්න යන නිසා සෝයි කායි දෙන්නව බලාගන්න ගෙවල් ගාව විශ්වාසවන්තම කෙනෙක්ට බාර දුන්නා..




☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆


පුරුදු විදිහට බ්ලැක් සූට් එකක් ඇදලා පුරුදු ස්පයිලා.වෙලා අපි ගියේ පොඩි කඩේකට..

ඔරික් ඒකේ කැශියර්ට එයාගෙ කාඩ් එක පෙන්නුවම කැශියර් අපිට පෙන්නුවේ පොඩි දොරක්...

එතන මේසයකට වට වෙලා හිටියේ ස්පයිලා

👨‍💼 ආ...මේ ඉන්නේ කපල් එක...මන් හිතුවා එන එකක් නෑ කියලා

🥊 නෑවිත් බෑනේ රෙක්ස්...

👨‍💼 මේ ඉන්නේ මිශන් එකේ අනික් ඒජන්ට්ලා...
සරීනා 🐧
බ්ලූම් 🦇
කෙවින් 🐡
සහ
ෆේත් 🦋
ඉතින් ඔයාලා ඔයාලව අදුරගන්නවා මම් කැමතියි....ෆේත් බ්ලූම් දෙන්නව නම් ඔයාලා දන්නවනේ...අනිත් දෙන්නත් ගොඩක් දක්ශ ඒජන්ට්ලා දෙන්නෙක්...ඔයාලා ඔයාලව අදුරගත්තට පස්සේ මම මිශන් එක ගැන කියන්නම්

🐧 මම සරීනා විල්සන්...
වයස 24 යි.

🦇 ඒඩ්න් බ්ලූම්
වයස 27

🐡 කෙවින් ලෝග්න්
වයස 26

🦋 ෆේත් ජෝර්ජියා
වයස 28

🎀 සාරා ක්‍රිස්ටීන්
වයස 28

🥊 ඔරික් කාටර්
වයස 29
මමද දැන් මෙතන නාකිම කෙනා

ඒකට නම් කට්ටියටම හිනා ගියා

🦋 ඇයී මිස්ටර් රෙක්ස්...

👨‍💼 හා...හා හරි හිනා නේද කට්ටියට මන් document වගයක් චෙක් කරලා අරන් එනකල් ඔයාල ඉන්නකෝ ඔහොම

රෙක්ස් යද්දිම මම හැරුනේ මගෙ අතිජාත කාලෙකින් හමු නොවුන මිතුරිය ෆේත්ගෙ පැත්තට

🎀 කාලෙකින් දැක්කේ මචාන්...

🦋 ඔව්ව්ව් කොහොමද ඉතින් ලයිෆ් එක...

🎀 අවුලක්මත් නෑ..

🥊 ශා...මාව අමතක කරලා වගේ යාලුවා හම්බුන ගමන්..

🦇 ඉතුන් අපේ අලුත් මෙම්බර්ස්ලා කියන්නකො විස්තර

🐧 මේක මගෙ ෆස්ට් මිශන් එක

🐡 මගෙ දෙවනි එක

🦋 රහස් නැතුව කට්ටිය ෆිට් එකේ වැඩේ කරමු රයිට්..

🦇 ඔයාලගේ ඒජන්ට් නේම් මොනවද...ටීම් එකක් නම් ඒවා දැනගන්න එපැයි

🐡 spy Vin

🐧 spy Zowe

🦇 spy Blue

🦋 spy Joef

🥊 spy ok / agent engle

🎀 spy Sk , kriss

🐧 ඔය දෙන්නා ඒජන්ට් ඊගල් , ඒජන්ට් වයිට් ස්වාන් ද

🥊 දන්නවද..

🐧 වාව්...අපි ට්‍රේන් වෙන කාලේ මම ඔයාලා දෙන්නා ගැන අහලා තියනවා
..

🐡 මමත් එහෙමයි , ඒත් එක මිශන් එකකදි වයිට් ස්වාන් ලොකු අනතුරක වැටුනා එතනින් පස්සෙ ඔය දෙන්නා ස්පයි ඇකඩමි එකෙන අයින් උනා කියලයි ආරන්චි උනේ

🦋 ඒක නම් බොරු ආරන්චියක් කොල්ලෝ

🦇 මේ දෙන්නා මැරීඩ්

🐡🐧 married????











මගෙ මිශන් එකත් පටන් ගත්තා යාලුවනෙ

Continue Reading

You'll Also Like

710K 17.3K 51
Psycho brothers and a little angel sister sounds not so good together right? so what happens when an sweet angel comes live with her lovesick pyscho...
759K 24.8K 97
ᶜʰⁱˡᵈ ᵒᶠ ᵗʰᵉ ᵉˡᵈᵉˢᵗ ᵍᵒᵈᵈᵉˢˢ ᶠʳᵒᵐ ᵗʰᵉ ᵉᵃˢᵗ, ʰᵉⁱʳᵉˢˢ ᵒᶠ ᵉᵃʳᵗʰ, ˢᵗᵃʳˢ, ᵃⁿᵈ ᵐᵃᵍⁱᶜ, ˢʰᵉ ᵇᵃˡᵃⁿᶜᵉˢ ⁿᵃᵗᵘʳᵉ'ˢ ᵖᵉᵃᶜᵉ, ᶠᵃᵗᵉᵈ ᵗᵒ ʳᵉᵘⁿⁱᵗᵉ ʷⁱᵗʰ ᵃ ʰᵉʳᵒ ᵒᶠ ᵗʰᵉ ˢᵉ...
47.5K 1K 42
Long ago, when the pyramids were still young, the Egyptian Kings played a game of great and terrible power. But these Shadow Games erupted into a war...
52.3K 832 15
After being died because of his Differences, he was send to hell and luckily meet the princess of hell & others, together they will make sure everyon...