Enemy's Love (TK/YM/NJ/HS)✅

By Min-Yoonki2005

39.2K 5.6K 1.3K

"if an enemy falls in love with another enemy?" This is their story~ "සිංහල" This is a ship story. Boy×Boy S... More

Chapter 01.
Chapter 02.
Chapter 03.
Chapter 04.
Chapter 05.
Chapter 06.
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30🌌
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Last Chapter

Chapter 18

863 146 61
By Min-Yoonki2005

Mrs.Jeon-"ඉතින් ලමයෝ කෝල් එකක් දෙන්න තිබ්බානේ...."

Jk-"සොරි ඔම්මා රෑ වෙලා තිබුනු නිසා මට එක අමතක වුනා.."

Mrs.Jeon-"හරි ශොක් මේ ලමයා නම් මට ඔයාව කැනඩා යවන්නත් බයයි කුකී..."

Jk-"අනේ ඔම්මා..."

Mrs.Jeon-"අනේ....අනේ නෙමෙයි හරි දැන් මේ තුවාල පාර ගත්තේ කොහොමද කියන්නකෝ..."

Jk-"ලුහාන්ගේ ගෙදරදි ලිස්සලා වැටුනා ඔම්මා..."

Mrs.Jeon-"කිසි පරිස්සමක් නෑ කුකී ඔයා නම් බලන්න අයේමත් මෙවා පැරිලා...අප්පා දැක්කොත් හොදට බැනුම් අහන්න පුලුවන්.."

Jk-"හරි හරි ඔම්මා...දැන් එක ඉවරනේ...අප්පා ඉයේ ෆ්ලයිට් එක කැන්සල් කරා නේද?"

Mrs.Jeon-"ඔව් අද රෑ 8ට අයේ ෆ්ලයිට් එක බඩු ටික ඔක්කොම හරිද කුකී..."

Jk-"ඔව් ඔම්මා ඒ ඔක්කොම හරි ජිමිනි අවේ නැද්ද?"

Mrs.Jeon-"ඉයේ මට හවස කොල් කරා මන් කිවුවා ඉයේ ෆ්ලයිට්‍ එක කැන්සල් කරා කියලා අද යන්න තියෙන්නේ කියලා"

Jk-"අද එන්නම් කිවුවාද?"

Mrs.kim-"ඔව් එන්නම් කි-...

"කුකී......................."

Mrs.Jeon-"මතක් කරා විතරයි ඔය ඇවිත් ඉන්නේ..."

Jm-"Good Morning ඔම්මා..."

Mrs.Jeon-"Good Morning පුතා අපි ඔයා ගැන මතක් කරා විතරයි මේ දැන්.."

Jm-"හිහී....කොහොමද ඉතින් ඉයේ යලුවගේ ගමන කූ..."

Jk-"අ-අවුලක් නෑ චිම් ගිහින් අවා...ඔම්මා- මායි ජිමිනායි උඩට යනවා ජිමින්ට බොන්න මොනා හරි හදන් එනවද ඔම්මා..."

Mrs.Jeon-"හරි කූ මන් හදන්නම්...දැන් ගිහින් ජිමින් එක්ක අයේමත් බෑග් චෙක් කරලා බලන්න ඕන එවා ඔක්කොම ගත්තද කියලා.."

Jk-"හරි ඔම්මා."

Mrs.jeon කිචන් එකට යද්දි ජිමිනුයි ජන්කුකුයි දෙන්නම උඩට ගියා.ජන්කුක් ඇවිදින අමුතු විදිහ දැකලා ජිමින් ජන්කුක්ගේ උරහිසෙන් අත තියලා ජන්කුක්ව නැවැත්තුවා

Jm-"කූ ඇයි මේ නිකන් කොර ගහන්නෙ..."

Jk-"අ-අහ් ම්-මේ ම්-මන් ඉයේ මේ ලුහන්ගේ ගෙදරදි washroom යන්න ගිහින් වැටුනානෙ....එකයි කකුල ටිකක් උලුක් වෙලා.."

Jm-"අයියෝ කූ ඔයා නම්...කෝ මට වාරු වෙන්න මන් එක්කන් යන්නම්..."

ජිමින් කියද්දි ජන්කුක් තියන වේදනාව නිසාම ජිමින්ගේ කරට අත දලා ටිකක් ජිමින්ට වාරු වෙලා room එකට ආවා.

Jm-"කූ ඔයා ගියහම මට ගොඩාක් පලුයි අප්පාහ්..."

Jk-"මන් හැමදාම කොල් කරනවනේ චිම් ඔයාට..."

Jm-"එත් මේ විදිහට හම්බෙලා කතා කරන්න අපිට බෑ නේ කූ..."

Jk-"හරි හරි මන් පුලුවන් වෙලාවට ඇවිල්ලා යන්නම් හාද?"

Jm-"හ්ම්..."

තොලුත් උල් කරන් ජිමින් කිවුවේ ජන්කුක් ලාවට හිනා වෙද්දි.හවස වරුව වෙනකම්ම ජන්කුක් එක්ක ගත කරපු ජිමින් හයට විතර ගෙදර යන්න පිටත් වුනේ washupවෙලා airport එකට එන්නම් කියලා ජන්කුක්ට පොරොන්දු වෙලා.

එදා දවසත් මේ විදිහට ගෙවෙද්දි ජන්කුක්ට කොරියාවෙන් යන්න තියන වෙලාවත් ටික ටික ලන් වුනා.ටේහ්‍යුන්ග්  කම්පැනි එකේ බිසී වෙද්දි ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ග් එක්ක ගතකරපු ඒ හොරා කිහිපය මතක් කරන ගමන්.ඇස් වලට හෝ ගලා කදුලු එද්දි එවා පිහ දාගත්ත ජන්කුක් වේදවෙන් හිනා වුනා.

Jn-"කුකී..."

Jk-"හ්‍යුන්ග්..."

Jn-"එන්න අපි යන් දැන්..."

Jk-"වෙලාව කීයද හ්‍යුන්ග්.."

Jn-"හයයි පනස්පහයි.."

Jk-"හරි හ්‍යුන්ග් මන් එන්නම්...හ්‍යුන්ග් යන්න..."

Jn-"හරි කූ ඉක්මනින් එන්න..."

ජීන් කාමරෙන් පිටත් වුනහම ජන්කුක් ඉක්මනින් phone එක අතට අරන් කොල් එක ගත්තේ යුන්ගිට.රින්ග්ස් දෙපාරක් යද්දි අන්සර් කරපු යුන්ගි ජන්කුක් එක්ක කතා කරා.

Yg-"හෙල්ලෝ.."

Jk-"හ්-හෙල්ලො යුන්ගී..."

Yg-"ඔව් ජන්කුක් කියන්න..."

Jk-"යුන්ගි ප්ලීස් මට මට ලොකු උදව්වක් ඔනේ..."

Yg-"මොකක්ද ජන්කුක්...කියන්න.."

Jk-"යුන්ගි මට ලොකු වෙලාවක් නෑ මන් අද කොරියාවෙන් යනවා..ඉ-ඊට කලින් එකම එ-එක පාරක් ම්-මට ටේහ්‍යුන්ග්ව බලන්න ඔන යුන්ගී ප්ලීස්..."

Yg-"ජ්-ජන්කුක් ම්-මොකක් ඔ-ඔයා යනවා..."

Jk-"ඔව් යුන්ගී...මට යන්න තිබ්බේ ඉයේ එත් පොඩි වැඩක් තිබ්බ නිසා ෆ්ලයිට් එක කැන්සල් වුනා එක නිසා ම්-මන් අද යනවා.."

Yg-"oh god මට එක අමතක වුනා.මට ජිමින් නිකන් වත් මතක් කරේ නෑ..."

Jk-"එයාට අමතක වෙන්න ඇති යුන්ගී...මොකද එයත් අවුලෙන් ඉන්නෙ මට වැඩි වෙලාවක් නෑ යුන්ගි දැන් මන් යන්න ඔන ඊට කලින් පුලුවන්නම් මට ටේව එක පාරක් පෙන්න..."

Yg-"ට්-ටේහ්‍යුන්ග් කතා කරන්න කැමති වෙයිද?"

Jk-"න්-නෑ මට කතා කරන්න නෙමෙයි ඔනේ මට බලන්න විතරයි ඔනේ ප්ලිස් යුන්ගි"

Yg-"හ්-හරි ඔහොම ඉන්න ම්-මන් කැම් එක ඔන් කරන්නම්..."

යුන්ගි කියලා කොල් එකෙන්ම ගියේ ටේහ්‍යුන්ගේ කැබින් එකට.ටේහ්‍යුන්ග්ට නොපෙනෙන්න යුන්ගි video call එකකින් ජන්කුක්ට ටේහ්‍යුන්ග්ව පෙන්නුවා.ඇස් වලින් ඉවරයක් නැතුව කදුලු ගලද්දි call එක mute කරපු ජන්කුක් ඇස් තද කරලා වහගෙන කටින් පිට වෙන ඉකිය නවත්ත ගත්තා. අයේමත් ජන්කුක් ඇස් ඇරලා phone එකෙන් පේන ටේහ්‍යුන්ගේ රුපේ දිගේ ඇගිලි යැව්වේ වේදනාවෙන් හිනා වෙන ගමන්.

ටේහ්‍යුන්ග්ව පෙන්නලා පස්සෙ කැබින් එකෙන් එලියය ආපු යුන්ගි අයේමත් කැම් ඔෆ් කරලා ජන්කුක් එක්ක කොල් එකෙන් සම්බන්ද වුනා.

Jk-"ඔ-ඔයාට ගොඩක් පින් යුන්ගි.."

Yg-"ජ්-ජන්කුක් මන් දන්නේ  නෑ ඇ-ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ කියලා එ-එත් මන් හිතනවා මොන දේ වුනත් ඒවා ඔක්කොම ඉක්මනින් විසදෙන්න කියලා පරිස්සමෙන් යන්න සමාවෙන්න ඔයාව දාන්න එන්න බැරි වෙන එකට එදා කිවුවට මේ වැඩත් එක්ක මටත් එක අමතක වුනා ජන්කුක් i'm sorry පරිස්සමෙන් ඉන්න..පුලුවන් වෙලාවක කොල් එකක් දෙන්න.."

Jk-"thanks yoongiya...මන් පස්සෙ කොල් එකක් දෙන්නම් මගේ මොචිව හොදට බලා ගන්න ඒ වගේම ටේහ්‍යුන්ග්වත් පරිස්සමෙන් බලා ගන්න එයාට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්න එපා යුන්ගී"

Yg-"හරි ජන්කුක් මන් ටේවටි මොචිවයි දෙන්නවම බලා ගන්නම්"

Jk-"ස්තූති මන් එහෙනම් තියන්නම් good bye පරිස්සමෙන් ඉන්න හැමෝම.."

Yg-"have a safe flight kook"

යුන්ගි කිවුවහම ජන්කුක් කොල් එක කට් කරා washroom එකෙන් මූණ හොද ගත්ත ජන්කුක් ඉක්මනින් පහලට ගියේ තමන් එනකම් කට්ටිය බලන් ඉන්නවා කියලා දන්න නිසයි.

Jk-"හරි අප්පා... මන් ලෑස්ති..."

Mr.Jeon-"එහෙනම් යන් ...මන් අදුරන  කෙනෙක් එහේ airport එකේ ඇති...පුතා දන්නවා ඇති අන්කල් ජන්ග් ව..."

Jk-"අහ්...ඔව් අප්පා මන් දන්නවා.."

Mr.Jeon-"අන්න එයා airport එකේ ඉන්නවා...පුතාව එයා ඔයට ගත්තු ගෙදරට එක්කන් යයි...ඉට පස්සෙ දවසේ ඉදන් ඔයාට පුලුවන් pre school එකේ උගන්නන්න..මන් ඔක්කොම රෙඩී කරලා තියෙන්නේ...ඒ pre school එකේ ලොකු ටීචත් බොයි කෙනෙක්ම තමා..."

Jk-"ඔහ්...හරි අප්පා.."

Mrs.Jeon-"එහෙනම් හනී අපි පිටත් වෙමු නේද වෙලාවත් ලන් වෙනවා.ජිමින් පුතා airport එකේ බලන් ඇති...."

Mr.Jeon-"හරි අපි යමූ පුතා.."

Mr.jeon කියද්දි ජන්කුක් තමන්ගේ ඔම්මායි අප්පායි හ්‍යුන්ග්වයි හග් කරලා ගෙදරින් එලියට අඩිය තියලා කාර් එකේ පිටත් වුනා.

විනාඩි හතලිහකින් වගේ airport එකට අපු ජන්කුක් ඇතුලට යද්දිම වගේ දුවගෙන අවේ ජිමින්.

Jm-"කුකී...."

Jk-"මොචී..."

Jm-"පරිස්සමෙන් ගිහින් එන්න කූ....මට හැමදාම කොල් ගන්න ඔන හරිද?"

Jk-"මගේ මොචිට මන් හැමදාම කොල් ගන්නම්කෝ.."

Jm-"එහේ ගියහම  අලුත් යලුවෝ හම්බුනහම මාව අමතක කරන්න එපා  හරිද"

Jk-"කවදාවත් නෑ මොචී....ඔයා ඉන්න තැන එයලට කවදාවත් ගන්න බෑ.."

"Please pay attention!  The flight to Canada leaves in five minutes.  Thank you."

Airport එකේ ඒ announcement එක ඇහෙද්දි ජන්කුක් ඉක්මන් කරලා බැග් ටිකත් චෙක් කරන් තමන්ගෙ ෆැමිලි එකට සමු දිලා flight එකට ගොඩ වුනා.

විනාඩි පහකින් ගුවන්‍ යානය පිටත් වෙද්දි ජියොන් ෆැමිලි එකයි ජිමිනුයි ගෙදර යන්න පිටත් වුනා.

ජන්කුක් flight attendants ලට කියලා කැනඩාවට පැය 14ක් වගෙ කාලයක් fly කරන්න තියන නිසාත් තමන්ට තිබුනු බඩගින්න වැඩි නිසා කැම ටිකක් ගෙන්නගෙන එක කලා headphone දෙක කනේ ගහගෙනම නින්දට වැටුනේ ටේහ්‍යුන්ගෙ රුපේ හිතින් මවා ගෙනයි.

______________________________________

At Kim Company

Th-"අර්හ් යුන්ගියා...මන් ඉවරයි උබ හරිද?"

Yg-"හරිහරි යමන්..."

ටේහ්‍යුන්ග්න් තමන්ගේ බ්ලේසර් එකත් අරන් යුන්ගි එක්කම කම්පැනි එකෙන් පිටත් වුනා. ටේහ්‍යුන්ග් කම්පැනි එකෙන් එලියට බහිද්දි flight එකක සද්දෙට නිකමට ටේහ්‍යුන්ග්ට උඩ බැලුනා.

Th-"ඔහ් කැනඩාවට යන flight එකක්.."

කැඩනාවල logo එක ගහලා තියන flight එකක් අහසේ යනවා දැකපු ටේහ්‍යුන්ග් එහෙමන් කිවුවේ යුන්ගිත් ඒ දිහා බලද්දි.එයාගේ මතකෙට අවේ ජන්කුක්ව.ලාවට හිනා වුන යුන්ගි ටේහ්‍යුන්ග් දිහා බැලුවා

Yg-"හ්ම්ම්.....යන්..."

Th-"යමු ...අර්හ්...හොදටම බඩගිනි බන්.."

Yg-"උබලගේ ගෙදර යනවද අපේ ගෙදර යනවද"

Th-"උබේ ගෙදර.."

Yg-"එහෙනම් ඔම්මට කොල් එකක් දලා කියපන්...මන් කාර් එක අරන් එන්නම්..."

ටේහ්‍යුන්ග් mrs.kimට කෝල් එකක් දාද්දි යුන්ගි ගිහින් කාර් එක අරන් ආවා.යුන්ගිගේ කාර් එකටම නැග්ග ටේහ්‍යුන්ග් යුන්ගි එක්කම පිටත් වුනා.






Be Continue ...

ඔන්න අදත් දුන්නා හරිද? මන් හුදයි නෙද??

කතාව ගැන මොනාද ඔයලට හිතෙන්නේ... ජන්කුක් රට ගියා ? ටේහ්‍යුන්ග් මොනවා කරයිද?

Continue Reading

You'll Also Like

4.3K 701 6
උමතුවක්.... ඒක තනිකරම ඇබ්බැහිවීමක්.... පලමු හමුවෙන්ම ඒ හිතේ ඇතිවුන උමතුවක් සමග පැටලුන අසීමිත ආදරයක්... ඒත් ඒ ආඩම්බරකාරයාගේ ආදරය ඔහුට ලබාගත හැකිවෙයිද?
5.7K 123 18
ser·en·dip·i·ty /ˌserənˈdipədē/ -noun- the occurrence and development of events by chance in a happy or beneficial way. ******* Let's enjoy these spo...
215K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.6K 237 15
නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා......