We Agein Meet

Par S_D_Page

2.2K 210 2

දරුවන් දෙදෙනෙක් සමග තනිවු ඇයට නැවත තමාගෙ ආදරය ලැබුනොත් දරුවන්ට තාම පියා ලැබුණොත්. ඉදිරිය කුමක් වෙද. Plus

❤️Again we are meet❤( characters)
characters
❤❤️CHAPTER (1)❤❤️
💙💙chapter (2)💙💙
❤️❤️chapter (3)❤️❤️
💙💙chapter (4)💙💙
❤️❤️ᴄʜᴀᴘᴛᴇʀ(5)❤️❤️
💙💙𝘾𝙃𝘼𝙋𝙏𝙀𝙍( 6)💙💙
💙💙Chapter (8)💙💙
❤️❤️Chapter (9)❤️❤️
💙💙 chapter (10)💙💙
❤️❤️ chapter (11)❤️❤️
💙💙chapter (12)💙💙
❤️❤️ chapter (13)❤️❤️
💙💙 chapter (14)💙💙
❤️❤️chapter (15)❤️❤️
💙💙chapter 16💙💙
❤️❤️ chapter (17)❤️❤️
💙💙 chapter (18)💙💙
❤️❤️ chapter (19)❤️❤️
💙💙 chapter (20)💙💙
❤️❤️ chapter (21)❤️❤️
💙💙 chapter (22)💙💙
❤️❤️ chapter (23)❤️❤️
💙💙 chapter (24)💙💙
❤️❤️ chapter (25)❤️❤️
💙💙 chapter (26) 💙💙
❤️❤️ chapter (27)❤️❤️
💙💙 chapter (28)💙💙
❤️❤️ last chapter (29) ❤️❤️

❤️❤️chapter (7)❤️❤️

61 7 0
Par S_D_Page


Bts dorm

🐷අනෙ ඇත්තමයි උබලා තාම නිදි .අනෙ ඇත්තමයි මුන් වගෙ ජාතියක්

🦄හියුන් බොරුව කැගහන්න එපා.අපි නැගිටලා ගොඩක් වෙලා.කැගහන්න කලින් වට පිට බලලා කැගහන්න

🐤මටනම් හිතෙන්නෙ හියුන් ඇහැරිලා නැවගෙ තාම 😂🤣

🐷මෙ කොටො බොට මම කියන්නැ.හරි කමක් නැ මට උබලා එක්ක කතා කරන්න ඔනා .ඊයේ උබලාව අල්ල ගන්නත් බැරි උනානෙ

🐰මොකද්ද හියුන් කියන්න තියෙන්නෙ

🐷මෙකයි දැන් කුකි බදින්නෙ ලිලිවද

🐰ඔව් මම කොහොමත් එයාට කැමතිනෙ 😚

🐷හරි  උබලා මෙක වෙනවට කැමතිනෙ🤨

🦄🐱🐤🐨ඔව් හියුන්

🐷ඇයි තේහියුන් ඔයා  කැමති නැද්ද

🐯අවුලක් නැ

🦄මට නම් හිතෙනවා මු ලොකු දෙයක් ප්ලැන් කරනවා කියලා 🙄

🐱මට හිතා ගත්ත හැකි

🐨ඔව් මටත්

🐷මොනාද බන් කියන්නෙ

🐯😑😑😑

🐱මු මෙ රියා එනකන් බලන් ඉන්නෙ නෙද මගෙ මල්ලි 😏

🐷🐰🐤මොකක් එ ඇයි

🐨🦄කෙල්ලව රිද්දන්න

🐯ඔයාලා මගෙ හිත කියෙව්වද අනෙ 😏

🐰මම හිතන්නැ නුනා එයි කියලා

🐤ඔව්

🐷කෙල්ල අවාත් උබ මොනාහරි කරොත් මම නැ කියලා හිතාගනින්

🦄හරි හරි ඔක නවත්වන්න .අද අපෙ කෙල්ලො අද ඉදලා අපෙත් එක්ක මරුනෙ😘

🐰මෙ ශියා එන්නැනෙ

🐯නැ ඇයි එන්න කියන්නද😘

🦄🐰🐷🐤🐨🐱අපො එපා😫

🐯😶😶😶ඇයි අනෙ ඔයාලා එයාට කැමති නැත්තෙ 🙄එයා කොච්චර හොදද ඔයාලටත් අර රියාවනෙ ලොකු

🐱ඔව් අපිට රියාව ලොකුයි මොකද එ කෙල්ල අහින්සකයි

🐰අනික ශියාට ලමෙක් වත් කැමතිද 😜

🐤එකනෙ අර බබාලා දෙන්නත් ඇඩුවෙ😁

🐯අනෙ මෙ එයාලා ඇඩුවෙ එයාලාගෙ මමාව මතක් වෙලා 😑නැතුව මගෙ කෙල්ලට බය වෙලා නෙමෙ.මම යනවා office

(තේහියුන් නැගිට පිටවයයි)

🦄අපි උට තරහා යන්න දෙයක් කිව්වාද

🐱අනෙ මන්දා.මෙ එක නෙමෙ අර ලමයි දෙන්නාගෙ හිනාව තේහියුන්ගෙ හිනාවමයි නෙද

🐨එක නම් ඇත්ත සමහර විට එයාලාගෙ අප්පාගෙත් එහිනාවම වෙන්න ඇති

🐰ඔව් .මොනා නැතාත් අපිට ලමයාගෙ මමා කවුද කියලා අහන්න තිබ්බෙ .එයා එදා කතා කරා විතරනෙ ලමයි දෙන්නා අඩනඑක නැවතුනානෙ.

🐤හුම් .අපිත් office  යමු..

Riya house

🌹ඔම්මා මෙ මෙක හොදද

🧒හොදයි අද ම office  යන්න ඔනාද

🌹ඔව් අම්මා .එක නෙමෙ මෙ යුරි කො

🐝මෙ එනො අපි යන් යනවා නැන්දි 😘

🌹යනවා ඔම්මා

🧒මගෙ මැණිකලා පරිස්සමෙන්

🌹ආ ඔම්මා .ලිලි ගියානෙ .ලමයි එක්ක

🧒ඔව්දු එයාලා ට ඉතින් මෙහෙ පෙන්නන්න එපැ දැන් දිගටම මෙහෙනෙ

🌹ඔව් එයාලාට pre school  එකක් බලන්න ඔනා

🧒මම එක කරන්නම් .ඔයාලා වැඩ ටික කරන්න දැන් පරිස්සමෙන් යන්න

🐝🌹හා බායි

🌹යමන් අප්පා ගිහිල්ලත් එක්ක

🐝හරි

🌹ඔයාද අපෙ drive මින්දො ඔප්පා.මෙ අපි ඔප්පා කිව්වට කමක් නැනෙ

🦊කමක් නැ.මැඩම් .හැබැයි මම driver නෙමෙ gurd

🐝අයියො අපි යමු

🦊හරි නගින්න මැඩම්ලා jak අපි යමු

At sk main company korean

(මෙක fashion design company  එකක් නිසා ගොඩක් රටවල් වල company  තියෙනවා රියා කලින් හිටියේ ලන්ඩන් company  එකෙ හරිද)

(එකත් අරක වගෙමයි රට විතරයි වෙනස් වෙන්නෙ)

🐝මෙකත් අරක වගෙමයි නෙ රට විතරයි වෙනස්

🌹යමන් බන් ආන් අපිව පිලි ගන්න ඉන්නවා

🦌good morning miss

🌹🐝Good morning

🦌මිස් යමු ඇතුලට ceo මිටින් රුම් එකෙ

🐝🌹හරි අපි යමු


👦එන්න ලමයි ඇවිත් ඉදගන්න

🌹🐝 Thank you

👦ok .good morning everyone මෙ ඉන්නෙ මගෙ  දුව kang riya  අද ඉදලා එයා තමයි අද ඉදලා මෙකෙ ceo .එයා london company  එකෙ තාමා මෙච්චර කල් වැඩ කරෙ .රියා හැමොමත් එක්ක කතා කරාන්න

🌹hi everyone im kang riya .අද ඉදලා ඔයාලගෙ ceo  මම මම හිතනවා ඔයාලත් මාත් එක්ක හොදින් කටයුතු කරයි කියලා thank  you

👦හරි මෙ ඉන්නෙ lee yuri මෙ company එකෙ  director කෙනෙක්  .යුරි මෙයාලත් කතා කරාන්න

🐝hi everyone  මම යුරි මම හිතනවා ඔයාලා මාත් එක්කත් හොදට වැඩ කරයි කියලා

👦හරි අදට මිටින් එක ඉවරයි .ලිසා ceo room එකට එන්න

Ceo office

👦Riya මෙ ඉන්නෙ ලිසා ලිසා මෙ ඉන්නෙ මගෙ අනිත් දුව.රියා අද ඉදලා මෙයා ඔයාගෙ  සෙකට්‍රි .මෙයාත් sofia(ලන්ඩන් සෙකට්‍රි )  වගෙම හොදට දක්ශයි.හරි මම දැන් යනවා

🌹හොදයි අප්පා පරිස්සමෙන්

🐝bye අන්කල්

(Mr.kang පිටවෙමෙන් පසු)

🌹hi lisa

🦓 කොහොමද මැඩම්

🐝ඔයාගෙ වයස කියද 😁

🦓26

🐝🌹අපෙ වයසෙමයි

🌹ලිසා අපි යලුවො වෙමු .මට riya කියන්න

🦓ok .මැ ...මම කිව්වෙ රියා

🌹හරි ලිසා .මට කියන්න මොනාද අද අප්පාට කරන්න තිබ්බ වැඩ .

🦓අද kim company  එකට අයිති shooping  mall වලට clothes  ඉල්ලලා තියෙනවා එක ගැන කතා කරගන්න මිටින් එකක් තියෙනවා

🌹කියටද

🦓හරියටම 10.00.mr kim දැන් ඇවිත් මැඩම්

🐝තාව විනාඩි 10 නෙ යමන්‍ යන්නත් විනාඩි 15 විතර යනවා

🌹ඔයාලා යන්න මන් එන්නම්

🦓🐝ok

🐝Good morning everyone😶

(කියලා යුරි හැරෙද්දිම තේහියුන් )

🐯hi mis yuri .ගොඩ කලෙකින් 😏

🦓mind තේහියුන් දන්නවාද මෙයාව .ලිලිවත් දන්නවානෙ .අනෙ මන්දා

🐝mind රියාව මෙයා දැක්කොත් මොනා වෙයිද 😓

🐝 ඉදගන්න mr kim ceo දැන් එයි

🐯ok

🌹සමාවෙන්න මම ටිකක් පරක්කු උනා අපි මිටින් එක පටන් ගමු 😨

(රියා ඇස් මිටින් රුම් එක වටෙ ඇස් යවද්දි තමන් දිහා කෙන්තියෙන් බලාගන ඉන්න ඇස් දෙකක් ගාව නැවතුනා )

(මෙහෙම ලු බලන් හිටියේ )

🦓මැඩම් මෙ mr.kim

🌹Hi mr.kim nice to met you

🐯Hi riya we meet again 😏

🌹(smile in pain)

🐝අපි මිටින් එක පටන් ගමුද

🌹o..ok

🐯mind එහෙනම් රියා ඔයා අයෙ අවා .දැන් විදවන්න ලැහැත්ති වෙනවා.එත් මට මුකුත් කරන්න හිතෙන්නැ තමුන් මාව දුර්වල කරනවා රියා 😡sk එහෙනම් මෙක තමුන්ගෙ ලොකෙ හොදම fashion company එක  එ කියන්නෙ කලින් කම්පැනියමද මෙ නම වෙනස් කරලා තියෙන්නෙ.මම එකත් හොයා ගන්නම්කො😏

🐦Sorry මම ටිකක් පරක්කු උනා

🌹එකට කමක් නැ .මෙ ඉන්නෙ අපෙ කම්පැනියෙ ලෝය මිහි මම හිතන විදියට මෙයාව ඔයාලා දන්න්වා ඇතිනෙ







🌹හරි අපි මෙකට කැමති

🐴kim company lowyer

🐴හරි මෙන්න agreement  එක මිස් මිහි   මෙක චෙක් කරලා බලන්න් සයින් කරන්න කලින්

🐦ok

🐦මැඩම් මෙකෙ පරශ්නයක් නැ ඔයාට සයින් කරහැකි

🌹ok

End meting

Riya office

🌹😭😭😭

🐝රියා අඩන්න එපා 😓

Other (මම# මෙක use කරනවා පුළුවන් නම් මෙ කව්ද කියලා කියන්න)

#ඔව් රියා අඩලා වැඩක් නැ

🌹😓මම මොනාද කරන්නෙ එයා තාම මාත් එක්ක තරහෙන්

🐝අයියො ඔවා ගණන් ගන්න එපා

# එකනෙ මොනා නැත්තත් අපි ඔයාට ඉන්නවා

🌹මම දන්නවා please  මට තනියම ඉන්න ඔනා අනෙ 😥

🐝# හරි අපි යන්නම්

🦓ඔයා තාම ගියෙ නැද්ද

🐯මට රියාව හම්බවෙන්න ඔනා .

🦓හරි ඉන්න

ටොක් ටොක්

(කදුලු පිස දමමින් )

🌹එන්න

🦓මැඩම්

🌹රියා කියන්න

🦓හරි රියා mr. Kim ට හම්බෙන්න ඔනාලු

🌹මොකක් 😥

🦓මම එන්න කියන්නද(ඇයි රියා බය උනෙ මොකද්ද මෙයාලා හන්ගන්නෙ නම්ජුන් ගෙන් අහන්න ඔනා )

🌹එපා..නැ මම කිව්වෙ හා 😣

🦓ok මැඩම්

(ලිසා පිටව යයි)

🌹හිත හයිය කර ගන්න රියා ඔයාට පුලුවන්

🐯කොහොමද රියා

(මයික් එක ගනන් ගන්න එපා)

🌹හො...හොදයි ඔයාට කොහොමද වාඩි වෙන්න 😥😣

🐯ඇයි මෙ බය වෙලා මම ඔයාව කන්නැ 😏

🌹නැ මම බයවෙලා නැ මට මහන්සි  😣

🐯හරි හරි මම යන්නම් bye(දැනටම ඔහොම ඉන්නකො පස්සෙ බලා ගමු )😏




ඉවරයි

රියා පව් නෙද .අපි බලමු ඉස්සරහට මොනා වෙයිද කියලා 😘😘😘









Continuer la Lecture

Vous Aimerez Aussi

385K 23.3K 82
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...
342K 12.1K 54
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
1M 35.2K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
823K 18.6K 47
In wich a one night stand turns out to be a lot more than that.