❤️❤️chapter (7)❤️❤️

57 7 0
                                    


Bts dorm

🐷අනෙ ඇත්තමයි උබලා තාම නිදි .අනෙ ඇත්තමයි මුන් වගෙ ජාතියක්

🦄හියුන් බොරුව කැගහන්න එපා.අපි නැගිටලා ගොඩක් වෙලා.කැගහන්න කලින් වට පිට බලලා කැගහන්න

🐤මටනම් හිතෙන්නෙ හියුන් ඇහැරිලා නැවගෙ තාම 😂🤣

🐷මෙ කොටො බොට මම කියන්නැ.හරි කමක් නැ මට උබලා එක්ක කතා කරන්න ඔනා .ඊයේ උබලාව අල්ල ගන්නත් බැරි උනානෙ

🐰මොකද්ද හියුන් කියන්න තියෙන්නෙ

🐷මෙකයි දැන් කුකි බදින්නෙ ලිලිවද

🐰ඔව් මම කොහොමත් එයාට කැමතිනෙ 😚

🐷හරි  උබලා මෙක වෙනවට කැමතිනෙ🤨

🦄🐱🐤🐨ඔව් හියුන්

🐷ඇයි තේහියුන් ඔයා  කැමති නැද්ද

🐯අවුලක් නැ

🦄මට නම් හිතෙනවා මු ලොකු දෙයක් ප්ලැන් කරනවා කියලා 🙄

🐱මට හිතා ගත්ත හැකි

🐨ඔව් මටත්

🐷මොනාද බන් කියන්නෙ

🐯😑😑😑

🐱මු මෙ රියා එනකන් බලන් ඉන්නෙ නෙද මගෙ මල්ලි 😏

🐷🐰🐤මොකක් එ ඇයි

🐨🦄කෙල්ලව රිද්දන්න

🐯ඔයාලා මගෙ හිත කියෙව්වද අනෙ 😏

🐰මම හිතන්නැ නුනා එයි කියලා

🐤ඔව්

🐷කෙල්ල අවාත් උබ මොනාහරි කරොත් මම නැ කියලා හිතාගනින්

🦄හරි හරි ඔක නවත්වන්න .අද අපෙ කෙල්ලො අද ඉදලා අපෙත් එක්ක මරුනෙ😘

🐰මෙ ශියා එන්නැනෙ

🐯නැ ඇයි එන්න කියන්නද😘

🦄🐰🐷🐤🐨🐱අපො එපා😫

🐯😶😶😶ඇයි අනෙ ඔයාලා එයාට කැමති නැත්තෙ 🙄එයා කොච්චර හොදද ඔයාලටත් අර රියාවනෙ ලොකු

🐱ඔව් අපිට රියාව ලොකුයි මොකද එ කෙල්ල අහින්සකයි

🐰අනික ශියාට ලමෙක් වත් කැමතිද 😜

🐤එකනෙ අර බබාලා දෙන්නත් ඇඩුවෙ😁

🐯අනෙ මෙ එයාලා ඇඩුවෙ එයාලාගෙ මමාව මතක් වෙලා 😑නැතුව මගෙ කෙල්ලට බය වෙලා නෙමෙ.මම යනවා office

We Agein Meet Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ