𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

By _Crazy_Vibes_

2.5K 245 77

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. More

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 16

49 8 0
By _Crazy_Vibes_



𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸]
Episode 16

🎭 " මොන මගුලක්ද ඒ කිව්වේ.. "

______________________________________________..

කාලෙට අත්තටු ලැබිලා හා සමානව දින සති ගෙව්නේ ජන්කුක්ලා ගෙදට්ට කට්ටිය යන දවස උදා කරමින්.. කට්ටිය seoul වල හිටියත් ජන්කුක්ගේ ගේ තිබුනේ බූසාන් වල.. පැය කිහිපයක ගමනක්..

🐹 " මගුල් ගෙදරක නෙවේ යන්නේ වරෙව් ඉක්මනට.. හ්‍යුන්ලා එනවත් ඇති .. "

🦄 " මේ එනෝ.. "

කොල්ලොන්ට ඇදගන්න විනාඩි පහයි යන්නේ කිව්වට මේ කොල්ලෝ ටිකටනම් ඇදගන්න පැය දෙකකටත් වඩා ගියා.. මොකද කට්ටිය බැගේජ්වත් ලෑස්ති කරලා තිබුනේ නෑ.. විනාඩි කිහිපයකට පස්සේ ජන්කුක් ජැක්සන් දෙන්නා ආවම කට්ටියම බූසාන් යන්න පිටත් උනේ යුන්ගේ නැග්ග ගමන් මුල්ලක් අල්ලන් නිදියගනිද්දි..

බූසාන් නගරයෙන් මදක් ඔබ්බට වෙන්න තිබුනේ ඝන කැලයක්.. කැලේ කපලා හොදට කාපට් කරපු පාරක් තිබුනත් ඒ පාරට හිරු එලිය වැටුනේ හරිම මන්දගාමි වුදිහට.. මොකද කියනවානම් පාර දෙපසම තිබුනේ ඝන කැලේ.. අහස් කුස වහගෙන හිටිය විශාල ගස් නිසා පාරට හරියට හිරු එලිය නොවැටුනේ දවල් දොළහට උනත් මූදුමත් එක්ක අදුරු පරිසරයක් ඒ පාරට උරුමකර දෙමිනුයි .

යන පාර දිහා ඇස් කරකව කරකව බලාන් හිටිය ජිමින් කට ඇරියේ පරිසරේ තිබුනු සාමකාමි බව එහෙම්පිටින්ම විනාස කරලා..

🐥 " හ්‍යුන්ට වෙන පැත්තක් තිබුනෙම නැද්ද ගේ හදන්න.. හරිම හොල්මන් පාටයි අප්පා.. "

🎭 " පාත්ත පැටියෝ හොල්මන් පාටයි නෙවේ කොහොමත් මෙහේ හොල්මන්.. රෑට කවුරුත් මෙහෙ එහෙ මෙහෙ යන්නේ නෑ.. "

🐥 " ඔව් මෙහේ ඉන්න ලොකුම හොල්මන ඔයානේ.. දවසට එක ගානේ මනුස්සයෙක් මහ රෑ මැරෙද්දි කව්ද රෑට රෑ වෙලා කට්ට තනියම ගමන් යන්නේ ... "

🎭 " ඔයා හරිම බුද්ධිමත් පොඩි එකෝ. "

🦄 " ඔයත් මෙහෙමද.. "

🎭 " ම්ම්ම් සාතන් ඉපදුනේ මෙහෙ.. හැදුනේ වැඩුනේ මෙහේ... කවදා හරි ඇස් පියාගන්නෙත් මෙහේ... "

🦄 " එහෙමද.. "

ජැක්සන්ගේ කතාව ඇහුව හෝසක් ජනේලෙන් එලිය බලාගත්තේ පහුවෙලා යන වනාන්තරේ දිහා කිසීම හැගීමක් නැති කෙනෙක් විදිහට.. හැගීමක් නෑ.. නැහැ.. ඒ ඇස් වල තිබුන හැගීම් කාටවත් කියවන්න බෑ.. ඒ නිසා ඒ ඇස් වල හැගීමක් තිබුනේ නෑ.. හැගීමක් නැති කෙනෙක් ජීවියෙක් වෙන්න බැහැ නේද.. පුංචිම හරි හැගීමක් ජීවත් වෙන කෙනෙක්ගේ හිතේ කොනකම හරි තියනවා.. හරියට " දවසක මම මේ විදිහට ජීවත් වෙනවා.. " වගේ සිතුවිලි.. ඉතින් හැගීම් දැනීම් නැති මනුස්සයෙක් මේ මහ පොලවේ නැහැ මගේ මිත්‍රයා..

🐯 " තව දුරද.. "

කා එකට නැග්ග වෙලේ ඉදන් සිය පාරකටත් වැඩියෙන් ටෙහ්‍යුන් ඔය වාක්‍යය මතුරන්න ඇති..

🎭 " තව පොඩ්ඩයි.. "

ජැක්සන් කිව්වා හා සමානව ටෙහ්‍යුන්ලට පෙනුනේ ගස් අතරින් ඉහලට එසවුනු ගෙදරක වහලයක්.. තනි කලුවලින් හැඩ වුනු ඒ වහලේ ලගට යන්න යන්න ටෙහ්‍යුන්ලා දැක්කා තනි කලු තෙමහල් නිවසක් කියලා.. නවීන පන්නයට සදා තිබුන නිවස අට දෙනෙකුට වැඩිත් උනා..

🐯🐥 " ගේ දැක්කත් බය වෙනවනේ සාන්ත... "

" ඉස්සරහා මෙහෙම උනාට ඇතුල ගතියට තියේ.. යමුකෝ ඇතුලට මෙතන ඉදන් ආනාපාන සතිය වඩන් නැතුව.. "

ඇත්තටම එළිය අත්භූත පාටට තිබුනට ගේ ඇතුල හුගක් ලස්සනයි පිලිවෙලයි.. ගේ ඇතුලත් එලිය වගේම black colour තීම් එකට හදලා තිබුනේ ලයිට් එලිය ඒ කලුපාට බිත්තිවලට වැදිලා දිස්නේ දෙද්දි.

🦄 " මාර පිලිවෙලයිනේ මේක.. "

හතරවටේට ඇස් යව යව ආව හෝසක් top floor එකට යන පඩියක කකුල වැදිලා භූමිය සිපගන්න ගියේ බයටම හෝසක්ගේ ඇස් පිය වෙද්දි.. කිසිම රිදීමක් දැනුනේ නැති නිසා ඇස් ඇරලා බැලුව හෝසක් දැක්කේ තමන් ජැක්සන්ගේ අත් අතර ඉන්න විදිහ..

හෝසක්ට පිටිපස්සෙන් ආව ජැක්සන් දැක්කේ උඩබලාන් ගිහින් වැටෙන්න හදන හෝසක්ව.. වැටුනොත් අනිවාර්යයෙන් පඩියේ ඔලුව වැදිලා තුවාක වෙන්න පුලුවන් නිසා ජැක්සන් ඉක්මනට හෝසක්ව තමන්ගේ අත් අතරට ගත්තේ වැටෙන්න නොදී.. ඒ පිය විලා තියන ඇස් මොහතකින් ඇරෙද්දි ජැක්සන් වගේම හෝසක් ඔව්න්ගේ ඇස් අතර මොහොතකට අතරමං උනා..

" ක්හ්හ්හ්හ්හ් "

පිටිපස්සෙන් ඇහුනු උගුර පාදන සද්දෙට ජැක්සන් හෝසක්ව අත ඇරලා එහාට වුනා.. ජැක්සන් තමන්ගේ හදවත ඇයි මෙච්චර වේගෙන් ගැහෙන්නේ කියලා කල්පනා කලේ ජන්කුක් ජැක්සන් අසලට එද්දි..

" ඒ හැගීම හරිම අමුතුයි නේද මිත්‍රයා.. "

ජන්කුක් ජැක්සන්ගේ කරට අතක් දාන් top floor එකට ගියේ අනිත් අයත් ඒ පිටිපස්සෙන්ම එද්දි..

____________________________________________..

𝐂/𝐍 🥀,

ගොම්ඩ කාලෙකින් නේත යාලුවනේ.. ඉක්මනටම අනිත් එකත් දෙන්නම්..

Vote කරන්න comment කරන්න copy කරන්න එපා.. 😂

බායි බායි එහෙනම්.. 👋

Continue Reading

You'll Also Like

44.3K 142 20
Ally meets Ada, a fairy godmother that grants her three wishes, but Ally being shy of five inches takes advantage of it and Ada finds herself stuck w...
4K 277 34
පණ නෑ කියලා හිතන්න එපා...මට ඔයාගේ දුක තේරෙනවා.....ඔයා කියන හැමදෙයක්ම මම අහගෙනයි හිටියේ....ඔයා හරි අමුතු කෙනෙක් මං වගේම......මේක තහනම් ආදරයක්ද?? බැහැ...
1.1M 45.5K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
38.9K 913 13
A perfume was sent to Sonic 'randomly', he uses it, not knowing the effects it would have on his rival...