B O Y in the M A S K (YIZHA...

Par Blisse_A

891 190 228

" නුඹ ලඟ මගෙ පාලු මෑකේවී මගෙ අඳුරට නුඹ සඳ වේවී නුඹ වෙත මගෙ රහස ඇසේවී සඳ අද මගෙ අහසෙ දිලේවී නුඹ හා හමුවී මොහොත... Plus

01.WEDDING
02.DANCE ON THE FLOOR
04.HIM
05.Chocolate
06.KISS
07.FEEL YOU
08.GOOD BYE
09.LOVE

03.SLEEP WITH YOU

87 22 21
Par Blisse_A

අනේව්ව්.ඔලුව රිදෙනවා.ඔලුව උඩින් ගල් තියලා වගේ..ම්ම්ම්හ්...අනේ අම්මේහ්..ඒ උනාට ඇගට නම් සනීපයි.මන් ඇස් දෙක ඇරියා.කාමරේ නම් හරිම සනීප පාටයි.ඒසී එකත් ඔන් කරලා තිබ්බා.ඒ මදිවට මේ බෙඩ් එක..සෝයි අනෙ ඒක හරිම සොෆ්ට්.මන් ඇස් කරකෝලා එහෙ මෙහෙ බැලුවා.මේක හොටෙල් එකක හයි ලක්සරි රූම් එකක්නෙ.මන් කෝමද මේකට ආවෙ..කාමරෙ පුරාම හුරු පුරුදු සුවදක් ආවා..ම්ම්ම්...සදුන් සුවද මගෙ ඇග පුරාමයි කාමරෙනුයි ආවෙ එයාගෙ සුවද..පොඩ්ඩක් ඉන්න ඒ කියන්නෙ ඊයේ රෑ................අනේව් මට සමාජෙට මූණ දෙන්න බැරි වෙයිද...කාමරේ අරයා නෑනෙ.මන් දරුවෙක් එක්ක තනිවෙයිද..අතවරයකට ලක් වුන කොල්ලෙක් කියලා සමාජෙන් මාව කොන් කරයිද....යෝ....හරිනම් එයා අර බීඑල් කතා වල වගේ මාව හරහට වඩන් වොෂ් දාන්න එක්කන් යන්න ඕන නේද...අනික මන් නැගිටින්න ඕන එයාගෙ පපුව අස්සෙන් නේ...මන් තනි වෙලා..නොදන්න මනුස්සයෙක් අතින් මන්..අනේව් මූණවත් දැක්කෙ නෑ හරියට....ඒත් එක්කම මගෙ ෆෝන් එක රින්ග් වුනා.බෙඩ් සයිඩ් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක මම එහෙම්ම ඇදෙ ඇල වෙලා ඉන්න ගමන්ම ගත්තා..සිවිලිම දිහා බලන්ම මන් කතා කරා..

සුදු අයියේහ්............බිදුණ කට හඩකින් මන් කතා කරේ..

චාන්චාන්...තාම ඔතනද...

හූම්..ඔයා කෝමද දන්......

මන් නොදන්න දෙයක් තියෙනවා ද උඹ ගැන.වොෂ් එකක් දාන් ගෙදර යන්න කැබ් එකකට කතා කරලා...

සුදු අයියෙ අර මාස්ක්.....

මන් තියන්නම් චාන්චාන්..පරිස්සමින්..

සුදු අයියා කතා කරේ කලබලෙන්..‍යෝ..මේ මිනිහා ඉතින් දැන් හනිමූන් ගිහින් නෙ ඉන්නෙ..කව්ත දන්නෑ අනේව් ටොප්.ඒ ඩබලම අයිස් කදවල් නෙ..දෙකම එකම කැරැට්ටුව.සුදු අයියේහ් ඔයාගෙ චාන්චානුත් ඔයා එක්කම හනිමූන් ගිහින් නේ..මන් එහෙම්ම නැගිට්ටා..මන් ඇදලා හිටියෙ දුහුල් ටී එකකුයි කලිසමකුයි..හරියට පිජාමා එකක් වගෙ.රෝස පාටයිත් එක්ක අනේව්..ස්පොන්ජ් බොබ් ලත් ඉන්නවා..ඇදෙන් නැගිට්ටට පස්සෙ මන් බලාපොරොත්තු වුනෙ මගෙ පස්චාත් බාගෙ රිදිල්ලක් බඩේ කොරයක් වගෙ දෙයක් වුනත් වෙනදා වගෙ හොදට මට ඇවිදින්න පුලුවන් වුනා..මන් කණ්නාඩි මේසේ ලගට ගිහින් මගෙ පස්ස පැත්තට අත තියලා බැලුවා.තට්ටම් දෙක මිරිකලා බැලුවා..දෙකට නැමිලා හොල්ලලා බැලුවා..ම්ම්හූක්...ඒ කියන්නෙ මට මුකුත් වෙලා නෑහ්...‍යෝ...දුවන් ගිහින් බාත් රූම් එකේ තිබ්බ කණ්නාඩියෙනුත් මගෙ බෙල්ල දිහා බැලුවා.තොල් අත ගෑවා.කිසිම සලකුණක් නෑ...ඒ කියන්නෙ චාන් තාම වර්ජින්....යෝ යෝ..මේ වට්පෑඩ් කතායි බීඑල් ඩ්‍රාමයි නිසා කවදා හරි යමක් සිද්ද වෙනවා..

මන් එහෙමම වොෂ් එකක් දාන් පික් මී එකෙන් කැබ් එකකුත් දාලා ලැහැස්ති වුනා..ලැහැස්ති වුනා කිව්වට ඇදුම් තිබ්බේ ඊයෙ එවමනෙ..ඒත් එක්කම ඩෝ බෙල් එක රින්ග් වුනා..මන් බෙඩ් ශීට් එක ඔලුවෙ ඉදන් පොරෝගෙන කලබලේට දොර ඇරියා.ඇවිල්ලා හිටියෙ කොලු ගැටයෙක්.එයාගෙ අතේ කෑම ප්ලේට් එකක් තිබ්බා.අනික් අතේ පාර්සලයක්..

සර් ඇහැරුනාද...මන් බයේ හිටියෙ සර්ගෙ නින්ද කැඩුවා කියලා...

නෑ..මන් ඇහැරලා හිටියෙ.මන් බෙඩ් ශීට් එක පොරවන් හිටියා කියලාවත් ඒකට ගාණක් නෑ..කොටින්ම එයා ඒ දිහා බැලුවෙ වත් නෑ..

මේක සර්ට..එහෙම කියලා එයා රූම් එකේ තිබ්බ ටේබල් එක උඩින් කෑම ප්ලේට් එකයි පාර්සලෙයි තියලා හැරෙන තැපෑලෙන් ලෙෆ්ට් වුනා...මට මුකුත් අහන්න ටයිම් එකක් තිබ්බෙත් නෑ..කමක් නෑ ඊයෙ වෙඩිමෙන් කෑවට පස්සෙ කෑවෙත් නෑ.බඩගිනියි..හුම්..

කෑම එක දැක්ක ගමන් මගෙ ඇගත් එක්ක සීතල වෙලා ගියා..ඇස් දෙකට ලාවට කදුලක් ආවා.අනේව්..මේ මන් ආසම විදිය.මන් හරි ආසයි කොළ ජාති සලාද..පිපිඤ්ඤා වගෙ දේවල් එක්ක sandwiches කන්න..කොටින්ම මම salad පිස්සෙක්...මන් හැම් වගෙ දේවල් වලට එච්චර කැමති නෑ..මේක මට මුලින්ම හදලා දුන්නෙ අම්මා.අම්මයි අප්පච්චි බිස්නස් වැඩ වලට රට ගියේ මට අවුරුදු 12ක් වගෙ වෙද්දි..දැන් මට 19ක්..මට අම්මව ගොඩක් මිස් වෙනවා..ඒත් කවුරුත් දන්නෑ මම මේවට ආසයි කියලා..මේක අහම්බයක්ද..

මන් ආසම sandwiches ටික කාලා ලයිම් ජූස් එකත් තිව්වා.ඇත්තමයි දැන් නම් ඔලුවෙ තිබ්බ බර ගතිය අඩු වුනා..ඒ එක්කම මන් බැලුවෙ පාර්සලෙ දිහා..ඒක දිග ඇරියා..ඒත් එක්කම ඒකෙ ඇතුලෙ තිබිලා දෙයක් වැටුනා..පේන් කිලස් දෙකක්..කවුද අනේව් මේවා කරන්නෙ.සුදු අයියා ද...එයා විතරයි මන් ගැන හොදටම දන්නෙත්..ඒ පාර්සලේ තිබ්බෙ සැහැල්ලු නිල් පාට ටී එකකුයි කලිසමකුයි.මගෙ ඇගට ගානට.ඉබේටම මම ඒ දෙක ගුලි කරලා නහය ලගට ගත්තා .සුවදයි...ඒකෙන් ආවෙත් සදුන් සුවද..ඒ කියන්නෙ මේ දේවල් කරන්නේ එයාද..ඒත් ඇයි..ඕවා හිත හිතම මන් ඇද ගත්තා..පේන් කිලස් දෙකත් බීලා රූම් එකින් එලියට එද්දිම කැබ් එක ඇවිත් කියලා කෝල් එකක් ආවා.මන් හොටෙල් එකෙන් පහලට ආවා..වාව්.ඒක සුපිරි හොටෙල් එකක්..මේක සුදු අයියගෙ වෙඩිම තිබ්බ එක නෙමේ..ඕහ් ශිට් ඊයේ රෑ වෙච්ච මුකුත් මතකත් නෑ මට...කැබ් එකට නැගලා වීදුරුවට ඔලුව තියන් මන් කල්පනා කරා..හිතට අමුතු සැහැල්ලුවක් දැනුනත් එක එක දවල් කල්පනා වෙන්න ගත්තා .

ඇයි එයා එහෙම කරන්නෙ..මාත් එක්ක කතා කරෙත් නෑ...මගේ ඇස් ලාවට පියාගෙන ආවා...මට දෙයක් මතක් වුනා...ඩාන්ස් ෆ්ලෝ එක..එයා උනුසුම් පපුව......කළුම කළුපාට එළිය අතරින් ලාවට පෙනුන එයාගෙ ඇස් දෙක....

සර්.....අපි ලොකේශන් එකට ආවා...

මට ඊයේ රෑ සිද්දි ටික ලාවට එක පෙලට මතක් වේගන එද්දි අපි ගෙදරට ඇවිල්ලා තිබ්බා.මන් කැබ් එකට පේ කරලා ගේට් එක ලගට ගියා..කසු කුසුවක් ඇහෙනවා....හිමින් බෙල්ල දාලා බැලුවා..

යෝ....චාන්.අද සුපිරි කෑමක් කන්න වෙන්නෙ..ඒ හිටියෙ අම්මම්මා..එයා තාප්පෙ ගැට්ටට නැගලා එහා ගෙදර රීටා ආච්චි එක්ක ඕපේ දානවා..අදනම් අහල පහල තියෙන ගඩොලකින් හරි කනවා මන්.ඊයෙ ගෙදර ආවේ නෑනෙ..අනික අනෙ මෙයා නැන්දිලා දිහා ගිහින් අනිද්දනෙ එනවා කිව්වෙ...මන් හිමින් ගේට් එකත් ඇරන් හොරෙක් වගෙ ඇතුලට ගියා.......
.
.
.
.
.
ගිය පයින්ම මට දෙයක් මතක් වුනා....හුටා....උඤ්ඤිකේ....ඒකී තමා හොටෙල් එකේද....මන් දිව්වා නෙමේ ආයෙත් ගේට් එක ලගට පියෑඹුවා...

"ඤ්හෑව්ව්..."

මේකී හොදට දපනෙ දාලා තාප්පෙ ගැට්ට උඩට වෙලා හිටියා.මේකිගෙ මූණෙ තියෙන්නෙම පර පාටක්.හරියට නිකන් මන් ඒකිගෙ ගෙදරට බලෙන් ආවා වගෙ.ඒ අස්සෙ මගෙ ඇස් ගියේ රීටා අච්චිගේ තාප්පෙ දිහාවට වෙනකොට අපේ එකී දිහා බලාගෙන හිටියෙ රීටා ආච්චි ගෙ බබියා..ඕකා පුදුම දුකක් විදින්නෙ අපේ එකීට ගානක් නෑ..උඹට ඕන්නම් වරෙම් වගෙ ලුක් එකකින් එකී ඔහේ හිටියා..

ඔක්කොමත් හරි වෙඩිමෙන් පස්සෙ මේකිව අපේ ගෙදරට ගෙනාවෙ කව්ද..යෝ...චාන් දැන් නම් පිස්සු හැදීගෙන වගෙ එන්නෙ...ඊයෙ හොද සිහියෙන් හිටියා නම් මේ මුකුත් නෑනෙ..මන් මාරුවෙන් මාරුවට බබියා දිහායි උඤ්ඤි දිහායි බල බල කල්පනා කරා.....

ආ...අව්ව්..ආව්ව් ආව්ව්ව්ව්ව්....අම්මි අම්මියෝ...

තෝ ඊයෙ ඉදන් ගෙදර නෑනෙ....මන් නැති ටිකට අවලමෙ ගියද බොල..

යෝ...ගහනවා කියලා ඔහොමත් ගහනවද මගෙ ලස්සන පස්ස පැලුනද මන්දා...පූසෝ දෙන්නගෙ කල්පනාවෙන් හිටිය මට අම්මම්මා ඇවිත් නෙලනකල් ගානක් වුනේ නෑ...අනේව් නාකිච්චි වගෙ හිටියට මේකී මට ගහලා තියෙන්නෙ දාන් හිටිය සෙරෙප්පුවෙන් නේද...එයා ඔහොම්මමයි අනේව් අතට අහු වෙන ඕන එකකින් දමලා අරිනවා..

මගෙ කටේ සද්දෙට මෙච්චර වෙලාම තාප්පෙ කම්බි කූර් බදන් හිටිය බබියා ඩොග්..ගාලා අනික් පැත්තට වැටුනා වැටුනාමයි අපේ එකිත් මට ඔරවන් ගෙට දිව්වා..පුහ් මොකද දන්නෑ..අදරවන්තයා භූමි වන්දනාව කරපු නිසාද දන්නෑ මටත් ගස්සන් දිව්වෙ...

මන් පස්සත් අතගගා ගේ ඇතුලට ගිහින් සැටියෙ ඇලවුනා.නිකන් නෙමෙ පස්සත් උඩ දාන්...ඒ එක්කම ගෙට ආවෙ අම්මම්මා..

කොහෙද තෝ අතුරුදන් වුනේ..ඊයේ මහ රෑ අර ෂූයැන් කොල්ලා බැළලිව ගෙනැල්ලා දුන්නා.උඹ කාත් එක්කද ගියයි කිව්වෙ තුරුල් වෙලා..මොකී එක්කද ලැග්ගෙ...උඹ හිතුවද අම්මයි අප්පයි නැති නිසා උඹට ඕන මගුලක් කරන් ඉන්න මේ ආච්චි ඉඩ තියයි කියලා .

අනේ පින්සිද්ද වෙයි.කෑගහන්න එපා අප්පා..මන් පස්සත් අත ගගා අම්ම්මමට කෑගහන්න එපා කිව්වා..ෂූ ගම කලා..ඌගෙත් කට හොද නෑ.ඇයි වදෙ..පාඩුවෙ පූසිව බාර දිලා යන්නෙ නැතිව..ඔලුවත් රිදෙනවා ආයේත්..හුම්ම්ම්..
අම්මම්මා කියෝලා කියෝලා ගියත් හරි මට සැටියෙම නින්ද ගියා..පස්ස පැලිලා තමා අනික් අතට හැරෙන්න බෑ දනවා.....

..................................................................♥️♥️♥️♥️♥️♥️♥️♥️

ආම්වා....මේක සෝට් ඇන්ඩ් ස්වීට් කතාවක් ඒයීම්.ඒ නිසා ඉක්මන්ට ඉවර කරන්නයි අදහස..👉👈

තෑන්ක්කියු හැමෝටම...🫰

Continuer la Lecture

Vous Aimerez Aussi

1M 62.7K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
516K 8K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
381K 14.4K 44
ဤ Fic သည် အရမ်းရိုင်းစိုင်းသော အသုံးအနှုန်းတွေကိုသာသုံးထားသော Big Warning 🚨18+ Fic တပုဒ်ဖြစ်သည် ။
397K 19.2K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...