🎀 My Evil Handsome 🎀

By Min_Sejin

940 169 41

🎀 My Evil Handsome 🎀 Characters🎈 ------------- ✨️Kim Taehyung Kim Entertainment එක භාරව වැඩ කර... More

Chapter 01 🏷️
Chapter 02 🏷️
Chapter 03 🏷
Chapter 04 🏷️
Chapter 05 🏷️
Chapter 06 🏷️
Chapter 07 🏷️
Chapter 08🏷️
Chapter 09 🏷️
Chapter 10 🏷️
Chapter 11🏷️
Chapter 12🏷️
Chapter 13 🏷️
Chapter 14🏷️
Chapter 15🏷️
Chapter 16 🏷️
Chapter 17🏷️
Chapter 18 🏷️
Chapter 19 🏷️
Chapter 20 🏷️
Chapter 22 🏷️
Chapter 23 🏷️
Chapter 24 🏷️
Chapter 25 🏷️
Chapter 26 🏷
Bonus Chapter ✨️💝
Bonus Chapter 02 ✨️💝
Author Note
Chapter 27 🏷️
Chapter 28 🏷️
Chapter 29 🏷️
Chapter 30🏷️
Chapter 31 🏷️
Chapter 32 🏷️
Chapter 33 🏷️
Chapter 34 🏷️
Chapter 35 🏷️
Chapter 36 [Last] 🏷️

Chapter 21 🏷️

11 2 0
By Min_Sejin

🎀 My Evil Handsome 🎀

Chapter 21🏷️

ආරා උදේ නැඟිටිද්දි ටේ එයාවත් බදාගෙනම තාම නිදි..ආරා ටේගේ මූණ දිහා බලාගෙන සිනිඳුවට ඒ කම්මුලක් අත ගෑවේ ලෝභකමෙන්...

ටේව ඇහැරෙන්නැති වෙන්න හිමීට අත අයින් කරලා ආරා ගියේ ටේට ඔෆිස් ගෙනියන්න කෑම එක ලෑස්ති කරන්න....

ටේ එලාම් එක වැදෙනකොට ඇහැරිලා බලද්දි ආරා ඇඳේ නෑ...ටේට එතකොටම මතක් වුණේ ඊයේ රෑ ආරා එක්ක එයා තරහ අරන් ආරාට බැන්නා කියලා...ටේට ඒකට සෑහෙන්න upset ගියා....

එහෙම්ම පෝන් එක අරන් එයාගේ Assistant Mr.Leeට කෝල් එකක් දාලා කිව්වේ අද ටේ ඔෆිස් එන්නෑ..වැඩ ටික බලන්න කියලා....ටේට ඕනේ වුණේ කලින් දවසේ බැන්න නිසා ආරා එක්ක ටිකක් කාලේ ගත කරන්න....

ටේ හිමීට පඩිපෙළ බැහැලා කුස්සිය පැත්තට ආවේ ආරා කෑම හදන සුවඳ මුළු ගේ පුරාම දැනුණ නිසා.....ටේ කුස්සියට ආවත් ආරා දැක්කේ නැති නිසා ටේ හිමින් හිමින් ආරාගේ පිටිපස්සෙන් ගිහින් ආරාගේ බඳ වටේ අත් දෙක දාලා බදාගෙන උරහිසට නිකට තියන් ඇස් දෙක පියාගත්තා....

එකපාරට බඳ වටේ අත් දෙකක් යද්දි ආරා ගැස්සිලා ගියා...මොකද ටේ ඇවිල්ලා හග් කරනකම්ම ආරා ටේ ආවා කියලා දැක්කේ නැති නිසා....

Tae : Good morning මැණික..😴♥️

ඇස් දෙකත් පියාගෙනම හුරතල් විදිහට ටේ ඒක කියද්දි ආරාට ලාවට හිනාවක් ආවා...

Ara : Good morning මගේ නපුරු කුමාරයා...මොකද මේ ආ..?? හුරතල් වෙන්නේ...😄 කෝ ඉන්නකෝ ඔප්පා උයලා ඉවර වෙනකම්...ඔයාට පරක්කුත් වෙනවා නේ ඔප්පා....😊

Tae : ටිකක් මෙහෙම ඉන්න දෙන්න මැණික...🥺

ටිකක් හීනි හඬකින් එහෙම කියද්දි ආරා ටේට එහෙමම ඉන්න ඇරියා....ආරාට තේරුණා ටේ ඉන්නේ අවුලෙන් කියලා...

Ara : ඔප්පා...

Tae : ම්ම්ම්....

Ara : මොකෝ මේ අවුලෙන් ම්ම්...??🙂

Tae : මියන්හේ ආරා...😞

Ara : ඔප්පා..???🥺

Tae : මම ඔයාට....ඊයේ රෑ බැන්න එකට සමාවෙන්න ආරා...😞

Ara : ඒක දැන් අමතක කරන්න ඔප්පා...මට ඒකේ අවුලක් නෑ...😊

ආරා එහෙම්මම පිටිපස්සට හැරිලා ටේගේ මූණ එයාගේ අත් දෙකට මැදි කරගෙන....

Ara : ඒක දැන් වෙලා ඉවරනේ ඔප්පා...ඔයා ඒක ගැන ඔයා දුක් වෙනවට මම ආස නෑ ඔප්පා..චෙබල්...🥺

Tae : හරි හරි....කෝ දැන් උයමු ඉතිං.....😊

ටේ ආරාව අනිත් පැත්තට හරවලා ආපහු Back Hug කරගත්තා...

Ara : ඔප්පා...කෝ අනේ ඉන්නකෝ මං උයලා එන්නම්...😄

Tae : ඔයා උයන්න මං මෙහෙම ඉන්නම්...😁

Ara : යාහ් ඔප්පා...ඔයා නම්....😄

Tae : වේ..???😂

ටේ එක විකාර කරන ගමන් ආරාගේ කම්මුලට කිස් එකක් දුන්නා....😉

ආරාට උයන්න වුණේ ටේ බැක් හග් කරන් ඉද්දිමයි...ආරා යන යන තැනට ටේත් ඇවිත් ආයෙම බැක් හග් කර ගන්නවා....දෙන්නා එක්ක කුස්සියේ එකම විකාරයක් ඉතිං....😂

ආරා පිටි වගයක් භාජනේක අනන්න ගද්දි ටේ ඒකට අත දාලා පිටි ටිකක් අරන් ආරාගේ කම්මුලක ගෑවා...ආරා ශේප් එකේ ටේගේ කම්මුලට එයාගේ කම්මුල තියලා ටේගේ කම්මුලේ ගෑවා ඒ ටික...😂

(A/N ආරාත් කපටියි නේ ළමායි...😄)

දෙන්නාත් එක්ක විකාර නට නට ඉතිං උයනවා...ටේගේ වැඩේ ආරාව බැක් හග් කරගෙන කෝලම් කරනවා...ආරාත් මේකට ආස කළා...හෙන ජොලි වැඩේනෙ..😉😄

Tae : ආරා......😁

ටේ ආරාට කතා කරකොට ආරා උඩින් ටේ දිහා බලද්දි ටේ ආරාගේ නළලට කිස් එකක් දුන්නා...🤭 ආරා ලැජ්ජාවෙන් රතු වෙලා ආපහු ඉස්සරහට හැරෙද්දි ටේටත් හිනා....😄

එහෙම්මම ටේ ආරාගේ මූණ ළඟින් එබිලා කම්මුලට කිස් එකක් දෙද්දිම.......................

______________________

රේහි වූෂික් එක්ක කතා කර ගත්ත විදිහට ටේව හම්බෙන්න ඕනේ කියන්න ටේට කෝල් එකක් ගත්තා....ඒත් ටේගේ පෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා ටේව හම්බෙන්න ඔෆිස් එකට යන්න හිතාගෙන පාරට ආවා...

ඒත් රේහි අහම්බෙන් දැක්ක දේත් එක්ක රේහිගේ ඇස්වල කඳුළු පිරුණා....

රේහි දැක්කේ ජීසුක් එයාගේ බබාවත් අරන් බස් හෝල්ට් එකෙ වාඩි වෙලා ඉන්නවා බස් එක එනකම්...රේහි ඒ දෙන්නාට කතා කරන්න හිතන් පාර පනිනකොටම ආව බස් එකේ ඒ දෙන්නා නැඟලා ගියා..

රේහී බස් හෝල්ට් එකේ වාඩි වෙන ගමන් කල්පනාවකට වැටුණේ එයාගේ දුව ගැන....

_______________________

කලින් දවසේ ටේ ආරා එයාට දීපු bank book එක ජීමින්ට දීලා ඒ සේරම Entertainment එකේ accountsවලට ගන්න bank එකත් එක්ක කතා කර ගන්න කියපු නිසා ජීමින් ඒක හරිගස්සගෙන Entertainment එකට ආවේ ඒ ගැන ටේට කියන්න....

ඒත් රිෂෙප්ශන් එකෙන් කිව්වාම ටේ අද හදිසි leave එකක් දාලා ඔෆිස් ආවේ නෑ කියලා ජීමින් කල්පනා කර කර ඔෆිස් එකෙන් පිටත් වුණා...

එහෙම්මම ජීමින් ආවේ ටේගේ ගෙදරට....ටේ ආපහු මොන වගේ විකාරයක් නටලාද දන්නෑ කියලා හිත හිත ගෙදරට ආව ජීමින් දැක්කේ දොරත් ඇරලා දාලා තියෙනවා....

ජීමින් එහෙම්මම ඇතුළට යද්දි කුස්සියෙන් ටේගේ කටහඬ ඇහෙන නිසා ඒ පැත්තට ගියා...

Jimin : ටේහියු-............😐

කෑගහගෙන ටේව හොයාගෙන ගිය ජීමින් එකපාරට ගල් වෙලා වගේ හිටගෙන බලාගෙන හිටියේ ටේ ආරාව බැක් හග් කරගෙන ආරාගේ කම්මුලට කිස් එකක් දෙනවා....😂💔

(A/N මරු වෙලාවටනේ ඔප්පේ ඔයත් යන්නේ..ඔහොම යනවාද යකූ අලුතෙන් marry කරපු කපල් ඉන්න ගෙවල්වලට පොළේ යනවා වගේ...🤦😂💔)

ටේ ආරාට කිස් එක දීලා ඔළුව උස්සද්දි අහම්බෙන් තමා දැක්කේ ජීමින් එතන කියලා...ටේට ලැජ්ජාව බාල්දියයි ඉතිං 😂

ටේ සද්ද නැති නිසා ටේ දිහා බලපු ආරා ටේ මොකක් දිහාද කටත් ඇරන් බලන් ඉන්නේ කියලා බලද්දි තමා දැක්කේ ජීමින්ව...🙂

ආරා තොලත් හපාගෙන ටේ දිහා බලද්දි ටේ ආරා දිහා බැලුවා...ඉක්මනට ආරාව අත ඇරලා ටේ ජීමින්වත් ඇඳන් සාලේ පැත්තට ගියේ තව ටිකකින් ජීමින් ඔතන කියවන්න ගන්න බව දන්න නිසා....😂😂

Tae : මේ...මේ...ජ්..ජීමිනා...අරහෙට යමුකෝ..මේ...මං පැහැදිලි කරන්නම් ඉතිං...😁 ඔහොම බලන්න එපා මනුස්සයෝ 🙂💔

Jimin : නේ නේ...පැහැදිලි කරානම් හොඳයි තමා...යමු...😑

ටේ ජීමින්වත් ඇදන් සාලෙට යද්දි ආරාට ලැජ්ජායිත් එක්ක ජීමින්ට මාට්ටු වුණාට...ඒ වගේම ටේගේ මේ වැඩවලට ආරාට තනියම හිනා ඉතිං.....🤭








@Living room

Jimin : හරි දැන් කිව්වා නම් මොනාද මේ වෙන්නේ කියලා..???🌝

ජීමින් ටේ දිහා අමුතු පැණි හිනාවක් දාගෙන කිව්වා....
ටේ ලැජ්ජාවට බිම බලාගෙන...හරියට ගෑනු ළමයෙක් වගේ...😂

Jimin : කෙල්ලෙක් වගේ ඇඹරෙන්නැතුව කියනවා යකූ...😂 නොකිව්වාට ආරාට කැමතී නේ...🌝🤭
ආව් ආව්...මෙන්න එක්කෙනෙක් රතු වෙනවා....කෝ බලන්න මූණ....ආ...ආ...ආ.....🌝😂

Tae : යනවා යන්න..ලැජ්ජා කරන්න එපා යකූ...🙈

ටේ ජීමින්ට සෝෆා එකේ කොට්ටෙකින් ගහන ගමන් කිව්වා...😂

Jimin : හරි හරි ඉතිං...කොහොමත් උඹ ඒ කෙල්ලට කැමති වෙන්න තමා ඕනේ...😌

Tae : කොහොමත් දැන් එයාව අත අරින්න බෑ ඒ මගේ වයිෆ් නේ...😌

Jimin : හම්මට යකූ මෙන්න වැඩක්...බඳින්න බෑ බෑ ගාපු එකා කියන කතාවක් දැන් ආ....🌝

Tae : ඒ කලින් නේ..දැන් ඒවා අදාල නෑ බ්‍රෝ...😂

Jimin : හා හා හා..😌
මම දන්නවා නම් ඔය දෙන්නා ලව් සීන් එකේ කියලා එන්නෙත් නෑ disturb කරන්න..🤭

Tae : ඔව් හැබැයි....ගොං තාරාවා...මොකාද එකා වගේ කඩා පැනලා කෑවා අපේ ලව් එක...😒

ටේ කටත් ඇඳ කරන් කියද්දි ජීමින්ට හිනා...ජීමින් ඉතිං ටේව ලැජ්ජා කරනවා ඒකම කියව කියව...😂💔

(A/N යාළුවන්ගේ හැටි තමා...පොඩි දෙයක් ඇති බයිට් එකට ගන්න අපිව..😂💔)

________________________

ඔය අතරේ රේහි ටේගේ Entertainment එකට ගියා ටේව හම්බෙන්න...

Rehi : මට ටේහියුන්ව හම්බෙන්න ඕනේ...ඉක්මනට එයාට කියන්න මම ඇවිත් ඉන්නවා කියලා...

R.Girl : Very Sorry Mam...සර් අද ඔෆිස් ආවේ නෑ...leave...🙂

Rehi : ආයිශ්...ඒකත් එහෙමද...???😒💔

රේහි entertainment එකෙන් එළියට බැහැලා ටේට කෝල් 10කට වඩා ගත්තා..
ඒත් පෝන් එක ආන්සර් කරන්නෑ...රේහිට තරහ ගිහිල්ලා එතනින් ගියේ....

______________________________________

Hii My Readers 😁💜

ඒ පාර රේහි මොකාටද එන්නේ බලමු ඉස්සරහට..😒🌝💔

ඔන්න අඬන්න ටිෂූ එහෙම රෙඩි කරන් ඉන්න බබාලා...🙂💔
Sad Ending ඔන්න දැම්ම කිව්වා...ආයේ වෙනස් කරන්නෑ..😌🖐️

එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු...බායි...😌😁

සරංහේයෝ 💜️💜️

~'sᴇᴊɪɴ'~🪄

Continue Reading

You'll Also Like

298K 7.4K 76
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
8.3M 107K 63
"Bad guys can be good too... when they're in bed." #1 in FANFICTION✓ © sujinniie 2018-2019 ✓ © sujinniie revised 2022
377K 9.2K 83
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."
1.1M 58.4K 48
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...