|| Mystery of the Miracle Fa...

By itz_MAYAzz

2K 371 99

With your pure love, My soul was relieved... Status:- Completed Category:- Fanfiction Language:- Sinhala Pub... More

Disclaimer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23

Main Characters Introduction

87 12 1
By itz_MAYAzz


ජන්ග්කුක් ජොන්, නගරයේ ජීවත් වන තරුණ ජාන ඉංජිනේරු විද්‍යාඥයෙක්..
තරමක් නිහඬ චරිතයක් වගේ ම ඉවසීමක් නැති කෙනෙක්..





ජන්ග්කුක් ට ගමේදි අහම්බෙන් මුණ ගැහෙන තරුණයා.. ටේහියුන් කිම්..
ලැජ්ජාශීලි මොලොක් ගතිගුණ ටේහියුන් ට තිබුණා.. ඒ වගේම සමාජශීලීයි..





ජිමින් පාර්ක්, ජන්ග්කුක් එක්ක වැඩ කරන ජන්ග්කුක් ගේ හොඳම යාළුවා..




ලාලිසා මනෝබන් හෝ ලීසා, වෘත්තියෙන් රහස් පරීක්ෂකවරියක් විදියට වැඩ කරනවා..

* කතාවේ ඉස්සරහට එන්න නියමිත චරිතයක්..



ජිසෝ කිම්, ජිමින් ගේ ගමේ ජීවත් වෙන තවත් එක් ගෑනු ළමයෙක්.. රෝස් ගේ හොඳම මිතුරිය වන ඇය ගුරුවරියක් වශයෙන් සේවය කරනවා..

රෝස් පාර්ක්, ජිමින් ගේ ඥාති සොහොයුරියක් වන ඇය තවමත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්..










* රසික ප්‍රබන්ධයක් වගේම මේ කතාවේ ප්‍රධාන චරිත වල ඉන්නේ BTS, Blackpink කණ්ඩායම් වල සාමාජිකයන්...

ඒ වගේම මං අනික් සාමාජිකයෝ කතාව අතරින් දැම්මට එයාලා ප්‍රධාන චරිත නෙවෙයි.. ඒ හින්දා මෙතනට දැම්මේ නෑ..

Continue Reading

You'll Also Like

21.7K 3.2K 20
My second story really is that this story is not mine but my best friend's. Read and enjoy. Please note that this is definitely just a story. borahe...
24.9K 823 12
Credit to: blublu_by They are on YouTube
4K 102 17
Kim sabu is a senior doctor decide to take his rival doctor Kim haNi to doldam hospital because after become chairman he cannot give enough time to t...
378K 12.7K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...