Going Through An Illusion ||...

Od Hazoo_Shigeta

2K 591 3.1K

ඩිස්ක්‍රිප්ෂන් ඉල්ලෙයි. Started : 23.02.01 Completed : 23.04.14 Collab : Bts,Seventeen,Enhypen,Txt,&T... Viac

#1-To Readers
#2-First Encounter
#3-Gimme Gimme More
#4-The next door
#5-The Devil Said
#6-Monkey's Neverland
#7-The Boys Of Destiny
#8-Their Blue Hour
#9-Wanna Be A Rock
#10-Lovers Become Closer
#11-Step Out With Him
#12-Being Exhausted
#13-It's Just Like A Magic
#14-Hate That Tinnitus
#15-If He Was An Angel
#16-The Beginning
#17-Inspire More Love
#18-The Leadership
#19-Wrong Mission
#20-Who Is She
#21-The Mission
#22-Time Chased
#23-Angels Came Back
#24-If They Were...
#25-Their Secret
#26-Ready Set Go
#27-Ra Ta Tat Ta
#28-It Is A Wonderland
#29-Hear This Voice
#30-The Begining of Other Ten Steps
#31-If They Survived...
#33-Bunhong Jungmi
#34-Loading Secrets
#35-Angel Or Devil?
#36-Don't Forget Them
#37-Let's Make Our New World
#38-Time To Leave
#39-The Green Cloud
#40-Gumawoyo

#32-Fighting !!!

25 12 77
Od Hazoo_Shigeta

Continuing Someone's pov...

කිම්ගෙ වයිට් ඒනජල් කෙනෙක් ඇවිත් තවත් ආගන්තුකයෙක් ගැන කීවම කිම්ටත් හිතාගන්න බැරි වුණා මේ වෙන දේවල් ගැන.

Kim : මොකක්??

White angel : එයා කතා කරන්නෑ කුමරියනි.. බය වෙලා වගෙයි ඉන්නෙ.

Kim : දායුන්..?

Dayun : කමක් නෑ ඔන්නි එයාට ඇතුළට එන්න කියන්න.

කිම් දායුන්ගෙ දිහා බලලා එහෙම කීවම දායුන් නම් එකෙන්ම කැමති වුනා එයාවත් ටේගෙ ගේ ඇතුළට ගෙන්නගන්න.

කොහොමහරි ඒකෙන් මේකෙන් දායුන් කරන්න ගිය වැඩෙත් පහු වුන එක විතරයි වුනේ.

Taki : ය්.. යූමා???????

ඇත්තටම කීවොත් කිම් ළඟට ඒ වෙලාවෙ අර ඒනජ්ල් එක්කන් ආවෙ තාකිව.

මේ වෙද්දි ග්‍රීන් කල්වුඩ්වල හිටිය අනික් ආගන්තුකයා තමයි එයා.

එකපාරටම ටේ කැන්ග්ලගෙ ගේ ඇතුළට ආවම තාකිගෙ ඇස් දෙකත් උඩ ගියේ ටේගෙ පුළුන් ඇඳ උඩ හිටිය යූමව දැකලා.

Taki : ය්.. යූමා ! යූමා හ්‍යුන් !!! ඔ.. ඔයාලා මොනවද එයාට කළේ??? ආශ්... යූමා හ්‍යුන් !!!! කතා කරහන්කො !!

සේරම දමලා ගහලා තාකි යූමගෙ ළඟට දිව්වෙ එතන හිටිය අනික් අයව දැක්කෙ නෑ වගේ.

ගිහින් එයා යූමව එහෙට මෙහෙට හෙළෙව්වෙ එයා කතා කරයි කියලා හිතන්.ඒත්..

Jiyun : ආශ්....! තමුන් කව්ද? කවුරු වුනත් කමක් නෑ ඔය ළමයට ඉන්න දෙනවා පාඩුවේ !!

ජීයුන් එහෙම කීවෙ තාකි යූමව හොළවපු විදිය දැකලා.

Hayoon : මොකක්? ඔ.. ඔයා කොහොමද යූමව දන්නෙ??

Taki : ඒකෙන් වැඩක් නෑනෙ !! පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද??

තාකිගෙ ගෑස් දැක්කම ජීයුන් රෝස පාට වෙන්න පටන් ගත්තෙ තාකි ගැන තරහ හිතුන නිසා.

ඒත් දායුනුයි කිමුයි මේ දේවල් පැත්තකට වෙලා බලන් හිටියෙ තාකි කරන දෙයක් කරයිනෙ කියලා හිතලා.

Dayun : අපිට සමා වෙන්න.. යූමා අපෙන් උදව් ඉල්ලුවා ගෙදර යන්න.ඒත් එයාට මෙහෙම වෙනකන් අපිට එයාට උදව් කරගන්න බැරි වුණා.සමා වෙන්න..

Taki : ඔ.. ඔහ්? ඒහ් ලස්සන සුරංගනාවි?? සුරංගනාවියොත් අඬනවද මෙහෙ? මම දැනන් හිටියෙ නෑනෙ එච්චර දෙයක් !

Kim : ඔහ්.. යූනා... කාම් ඩවුන්.. ඒක අපේ වැරැද්දක්මත් නෙවෙයි..

Hayoon : මෙයත් දැන් ටේ ඔප්පා වගේ වෙලානෙ? පොඩ්ඩ ඇත් නම් ඇති හාට් එක උණු වෙලා යන්න.

Jiyun : ජුන්ගෙයි මගෙයි විරුද්ධ ඩබලම තමයි මේ දෙන්නනම්...

එකපාරටම දායුන්ගෙ ඇස්වලින් වැටුනු දිළිසෙන සුරදූත කඳුලු දැකලා අනික් හැමෝම ඒ කතාවට එකතු වුනේ දායුන්ව ශේප් කරන්න ඕනි නිසා..

ඇත්තටම කීවොත් එයත් ටේ කැන්ග් වගේම තමයි.ඉක්මනට සංවේදී වෙන හදවතක් තමයි එයාලා දෙන්නටම තිබුනෙ.

Kim : සමා වෙන්න පෘථිවි ජීවියා.. ඔයාලට මෙහෙදි හුස්ම ගන්න ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය දාස් ගුණේකින් වැඩියි.අනික මේක හරිත වර්ණයෙන් පිරුණු හරිත ලෝකයක්.එතකොට පෘථිවියට වඩා මෙහෙ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වැඩියි.ඒක හැම පෘථිවි ජීවියෙක්ටම දරාගන්න බෑ එක වගේ.

කිම් කීව දේ ඇත්ත.

ඇත්තටම ග්‍රීන් ක්ලවුඩ්වල ඉන්න ජීවියෝ පෘථිවියට ගියත් එයාලට එහෙදි හුස්ම ගන්න අමාරුයි.ඒත් ජුන්ලා.. ජීයුන්ලා... වොන්ජුලා..ෆිලික්ස්ලා එහෙම පෘථිවියට ගිහින් යස අගේට ඉන්නෙ එයාලා ළඟ තියෙන පිරිසිදු නිල් ජලය නිසා.

හැම ඒන්ජල් කෙනෙක්ගෙම බෙල්ලෙ තිබුන මාලවල ඔය පිරිසිදු නිල් ජලය දාපු ලස්සන හුරුබුහුටි කුප්පියක් එල්ලලා තියෙනවා.

එයාලා පෘථිවියට ගියත් ඒ ජලයෙන් එක බිංදුවක් වුනත් ඇති එයාලට සතියකට හරියන්න හුස්ම බේරගන්න.

Taki : ඔයාලා කියන දේවල් මට තේරෙන්නෑ ඇත්තටම  කීවොත්.හරි ඒකෙන් වැඩක් නෑ ඉස්සරලම මූ ගැන බලලා ඉන්නම්කො මම.පස්සෙ කතා කරමු අනික්වා..

Dayun : ඔයත් දනන්වද ඒක කරන්න?

Taki : මොකද්ද ?

Dayun : අර.....  තොල් දෙක ළඟින් තියලා හුස්ම අදින්නෙ උඩට?

Taki : අහ්.. මං ඒක කරගන්නම් නංගිලා... තෑම්ස් මතක් කළාට.

අන්තිමට ඉතින් දායුන්ට කරන්න බැරුව තිබුනු වැඩේ තාකිම කළා.

කොහොමහරි ඉතින් තාකි නිසා යූමගෙ හුස්ම ආයෙම බේරුණා.

ඒත් ඉතින්...

Yuma : ක්.. හැ ! ක් හැ !! අ.. අප්පා..හ්??

Taki : අප්පා නෙවේ හ්‍යුන් ! අයිම් තාකි.. මවුන්ටන් ටුවෙන්ටි ටූ එකේ?? මතකයි නේ??

Yuma : හ්.. හ්‍යුන්? අ.. අප්පා කොහෙද?

Taki : අප්පා ඇති බං ගෙදර.. ඩෝන්ට් වොරි බොක්ක.. හුස්ම ගන්න බැරිනම් කියහන් මම ඉන්නවනෙ?? අනික.. කලින් වෙච්ච දේ අමතක කරහන්...

යූමා ඇස් ඇරිය ගමන් කන්ෆියුස් වෙලා හිටියෙ මූණටම එබිලා හිටිය තාකිව දැකලා.

කොහොමහරි ඉතින් තාකිගෙයි යූමගෙයි සහෝදර ප්‍රේමය දැකලා කෙල්ලො ටික තාම ගොළුවෙලයි හිටියෙ.

මේ වෙද්දි ජුන් චෝයි වගේම කායිත් හිටියෙ ටේ කිම් එක්ක.

ජුන් චෝයි ටේ කිම් ළඟට ගියෙත් හොඳම වෙලාවට තමයි.

මොකද කීවොත් එයා එතනට නාවනම් ඒක ටේ කිම්ගෙ අවසානය වෙන්නත් ඉඩ තිබුණා.

ජුන් එතනට ආවෙ හාෆ් මූන්වල රජතුමා ටේ කිම්ට අන්තිම මැජික් ප්‍රහාරය එල්ල කරද්දිමයි.

Jun Choi : ආශ්......!!! හ්‍යුන් ! අපි මේක බලාගන්නම්.. ඉක්මනට ආරක්ෂිත තැනකට යන්න !

Tae Kim : ජ්.. ජුන්?? ක්.. කුමාරයානෙනි? ඔ.. ඔයාලා??

Kim : කතා කර කර ඉන්න වෙලා නෑ ටේ කිම් ! මේක රාජ නියෝගයක් ! කිව්වම අහලා යන්න මෙතනින් !!!!!

ටේ කිම්ට කොහොමත්ම ඒ රාජ අණ පිළිපදින්න බැරි වුනා.මොකද කීවොත් ආරක්ෂයන්ගෙ ලොක්කා විදියට ටේ කිම්ට ඒ වෙලාවෙ ඒක කරන්න විදියක් තිබුනෙ නෑ.

මේ වෙද්දි කායි හිටියෙ එයාගෙ සුදු පාට අත්තටු විහිදුවලා එයාගෙම රාජකීය කඩුවත් අතේ තියාගෙන හාෆ් මූන් රජතුමාගෙ මූණට මූණ හිටගෙන.

ඒ අතරෙ රෝස පාටින් දිලිසි දිලිසි හිටිය ජුන් චෝයි ටේ කිම්ට වැටිලා හිටිය තැනින් නැගිටින්න උදව් කළේ ඒ වෙද්දි ජේ සොන්ග් අදෘශ්‍යමාන විදියට ටේ කිම්ව එක්කන් යන්න එතනට ඇවිත් හිටිය නිසා.

Kai : ඇයි අපිට මෙහෙම කරන්නෙ තමුන් !?? මොකද්ද අපි කරපු වැරැද්ද !!!?? ද්‍රෝහියා !

කායිට සාමාන්‍යයෙන් තරහ යන්නෙ නැති වුනාට ඒ වෙලාවෙ නම් කොල්ලා බලෙන් හරි තරහ ගත්තෙ එයාගෙ ඔම්මටයි අනික් හාෆ් සන් ජීවින්ටයි අර රජා කරපු වැඩේ නිසා.

කායි ඒ වෙලාවෙ එයාගෙ කඩුවෙ තුඩ පොළොව පැත්තට දික් කළේ සුදු පාට ලොකු ආලෝකයක් විහිදුවන ගමන්.

ඒ ආලෝකයත් එක්ක අර රජාගෙ ෂීල්ඩ් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා.

ඒත් එක්කම ඒ රජත් එයාගෙ දෙවනි කඩුව අතට ගත්තෙ කායිගෙ අවසානෙ තීන්දු කරන්න බලාගෙන.

Jun Choi : කායි ‍! පැත්තකට වෙයන්.මේක මම බලගන්නම්..

ටේ කිම් හිටියෙ මැජික් පවර්ස්වලින් වුනු අනතුරුවලින් හෙම්බත් වෙලා නිසා ඒ වෙලාවෙ එයාට ජේ සොන්ග් එක්ක බ්ලූ රෝස්ලා ඉන්න තැනට යන්නම සිද්ධ වුනා.

ඒ වෙද්දි හාෆ් මූන්වල ගාඩියන්ස්ලා හැමෝම වගේ තැන තැන වැටිලා කලු පාට රොඩ්ඩක් වෙලා ගිහින් තිබුනෙත් ටේ කිම් අතින්මයි.

කායි රජ පවුලෙ කෙනෙක් නිසා ජුන් ඒ වෙලාවෙ කායිගෙ ඉස්සරහට ආවෙ සේරටම කලින් අර රජාට එයා එක්ක හැප්පෙන්න සිද්ධ වෙන නිසා.

ඒ වෙද්දි ජුන් චෝයිගෙ අතේ තිබුනෙ එයාගෙ ආරක්ෂිත ආයුධය..

එයාට තිබුනෙ මායා කඩුවක් නම් නෙවෙයි.

එයාගෙ ළඟ තිබුනෙ දුන්නක්..

ඒ දුන්නට තිබුනෙ එකම එක ඊතළයයි.ඒක අපිට අල්ලන්න පුළුවන් විදියෙ භෞතික දෙයක් නෙවෙයි.අපිට ඒ ඊතලේ දකින්න පුළුවන් ආලෝකයක් විදියට විතරයි.ජුන් ඒක පාවිච්චි කරලා තත්පර ගානක් ඇතුළට ඒක ආයෙම ජුන්ගෙ අතට එන්නෙත් ඒකයි.

King : ආශ්හ්හ්හ්හ්හ්හ් ‍‍!! මේ පොඩි එවුන් ටිකද මට අභියෝග කරන්නෙ?? උඹලගෙ මහ එවුන්ට වුන දේ දැක්කනෙ නේ??????

Jun Choi : ආශ්......!!!! මහ එවුන්? හරියට කතා කරගන්නවත් දන්නැති කෙනෙක්ට කව්ද රජකම දුන්නෙ මෙහෙ?? තමුන් හිතුවද අපි තාම ලාබාල වුනාට අපේ අයට කරදරයක් වෙනකන් ඔහේ බලන් ඉඳීවි කියලා !? එව්වා හඳේ තමා රජෝ....!

Kai : ජුන්.. උඹ රෝස පාට වෙනවනෙ? පැත්තකට වෙයන් කියන දේ අහලා !

ජුන් චෝයි තරහ ගන්න වාරයක් වාරයක් ගානෙ එයාගෙ රෝස පාට තද පාටට හැරෙන නිසා කායි ආයෙම ජුන්ගෙ ඉස්සරහට පියාඹලා ආවෙ කායිගෙ අත්තටු වලින් ජුන්ව වැහෙන ගානට.

King : අහ් හහ් හා..! උඹ උඹෙ ඔම්මා වගේමයි නේහ්? උද්දච්චකම ඒ විදියටම තියෙනවා !!

Kai : තමුන්ට මම......!!!!! කව්ද උද්දච්ච කියලා මම පෙන්නන්නම් !!

මුල්ම මැජික් ප්‍රහාරය කායිගෙන්..

කායිගෙ කඩුව ගොඩක් බලවත් නිසා ඒකෙන් විහිදෙන ආලෝකය සාමාන්‍ය ජීවින්ට දරාගන්නත් අමාරුයි.එතන හරියට..

කලු සුදු සටනක් වගේ..

ඒත් ඉතින් ජුන් නම් පැත්තකට වෙලා හිටියෙ නෑ.

එයත් කායිගෙ උදව්වට ආවෙ මේක කයිට විතරක් තනියම බේරගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි නිසා.

කොහොමහරි ඉතින් මේ වෙද්දි...

පෘථිවියට තිබුනෙ හවස් වෙලා.

හරුමියි වූයොන්ග්නුයි මේ වෙලාවෙ හිටියෙ ඉෂින්ගෙ අමුතු කතාවකට ඇහුන්කන් දීගෙන.

ඒ වෙලාවෙ රුකියි මින්ග්‍යුයි හිටියෙ මිෂන් එක ඉවරයි කියලා මහන්සි ඇර ඇර නම් නෙවෙයි.එයාලා හිටියෙ කට උත්තර ගන්න ඉෂින්ව හම්බෙන්න එන ගමන්.

Ishin : නූනා? එහෙ හිටියා.. ලස්සන හ්‍යුන් කෙනෙක්.ඔයා දන්නවද ? එයා රෝස පාටයි.. එයා දවසක් මගෙන් ඇහුවා යාලුවෝ වෙමුද කියලා.මට මතක නෑ මම කතා කළාද කියලවත් එයා එක්ක.

Harumi : ඔහ්.. ඉතින් පැටියෝ..? ඒ හ්‍යුනුත් සුරදූතයෙක්ද?

Ishin : හ්ම්.. එයා.. එ.. එ...

Mingyu : එක්ස්කියුස් මී..?

සාලෙට වෙලා හරුමිගෙ ඔඩෙක්කෙන් වාඩි වෙලා රහ කර කර අර කතාව කිය කිය හිටිය ඉෂින් ඒ වෙලාවෙ නිශ්ශබ්ද වුනේ දොර ළඟට ඇවිත් බෙල් එක ගහපු මින්ග්‍යුවයි රුකීවයි දැකලා.

ඉෂින් එයාලව දැකලා හරුමිගෙ මූණ දිහාම බලන් හිටියෙ හොඳටම බය වෙලා.

Wooyoung : මින්ග්‍යු?

Mingyu : වූයොන්ග් ?? වාහ්.. උඹ මෙහෙ??

හරුමිලා ළඟම හිටිය වූයොන්ග්ව දැක්කම මින්ග්‍යු නම් සතුටු වුනේ වූයොන්ග්ව එයා කලින් ඉඳන් අඳුනන නිසා.

Harumi : ම්..? ඇතුළට එන්න ඔෆිසර්..

Ruki : ඔහෝ... ඉෂින් බබා? දැන් සනීපයි නේ ඔයාට? කෝ බලන්න.. එන්නකො ඩොක්ටර් නූනා ළඟට..

රුකී නම් ඇතුළට ආව ගමන් කළේ හරුමිගෙ ඔඩෙක්කෙ හිටිය ඉෂින්ව එයාගෙ ළඟට ගන්න ප්ලෑන් කර කර වුනත් ඉෂින් ඒකට කැමති වුනේ නෑ.

Ishin : නූනා..! මට යන්න බෑ !!!

Harumi : ඉෂී...? මේ ඩොක්ටර් නූනනෙ ඉන්නෙ? ඇයි ඔයා බය වෙලා පැටියෝ?

Ruki : ඉට්ස් ඕකේ හරුමි..

ඉෂින්ව තේරුම්ගත්තු රුකී හරුමිට හෙමින් තට්ටුවක් දාලා පැත්තකින් වාඩි වුනේ හරුමිට මේ ගැන තේරුම් කරලා දෙන්න බලන්.

Wooyoung : මම දැනන් හිටියෙ නෑ බං !

Mingyu : මම මෙච්චර ඇවිල්ලත් උඹව දැක්කෙ නෑනෙ බං ! මොකෝ උඹ අවුලෙන් වගේ? සනීප නැද්ද?

Wooyoung : මින්ග්‍යු..

Harumi : හල්මොනි නැති වුනා ඔප්පා..

Ruki : ඔහ්.. එතකොට හරුමි..? ඔයා හිටියෙ මේ ඔප්පලගෙ ගෙදරද?

Mingyu : රුකී..? වූයොන්ග් මගේ යාලුවෙක් කලින් ඉඳන්ම.ඒත් අදනෙ දන්නෙ මේ මුගෙ කෙල්ල කියලා.මූ රට ගියා ගියාමයි මට කතා කළේවත් නෑනෙ !

Wooyoung : සොරි බං ! දැන් මම ආවනෙ?

අන්තිමට ඉතින් එයාලා අඳුනගන්නවත් එක්කම ටික වෙලාවක් කතාව පිටම ඉඳලා රුකී ආසම විදියෙ කැපචිනෝ එක්කුත් බොන ගමන් කට උත්තර ගන්න වැඩේ පටන් ගත්තා.

Mingyu : ඒකත් එහෙමද..? එහෙනම් මේක....

Ruki : හරුමි?

Harumi : කමක් නෑ ඔන්නි.එයාට නින්ද ගිහින් ඉන්නෙ.ඔයාලා ඕනි දෙයක් කතා කරන්න.

Ruki : හ්ම්.. තාම පොඩි ළමයෙක්නෙ එයා? එයාට මේ දේවල් ඇහෙන්නෙ නැති එකම ගොඩක් හොඳයි.

To be continued 🔉

-----------------------------------

තව අටායි...

🤧

Pokračovať v čítaní

You'll Also Like

2M 98.7K 37
Presenting the story of ISHIKA MEHRA Whose innocence made the king bow down to her AND ABHIRAJ SINGH RATHORE Whose presence is enough to make the per...
28.9K 54 11
baca ajaa, terserah. ga suka ga usah dibacaa Tapi jangan lupa vote. Boleh request mau yg gimna, komen ajaaaa Siapa tau ada yang pengin request bisa c...
168K 10.5K 47
Elizabeth has been ruling her kingdom for 3 years now. She's gone through countless advisors in those 3 years. When she's finally ready to give up on...
225K 11K 57
My name is Alex Cruz, I'm a omega, so I'm just a punching bag to my pack. But Emma, Queen of werewolves Sam, queen of dragons Winter, queen of vampi...