𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

Por _Crazy_Vibes_

2.5K 245 77

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. Más

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 15

54 7 0
Por _Crazy_Vibes_

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Episode 15

" වුණ දේ මම දන්නවා.. පස්සෙ වෙලාවක උබට මම කියලා දෙන්නම්කෝ.. "

ජන්කුක් ජැක්සන්ගේ කනට කරලා කිව්වේ අනිත් අයත් තමන්ගේ වැඩ වලට යද්දි.. වැඩ කිව්වේ ඉතිම් නිදා ගන්න එක තමා.. මොකද ජැක්සන් ගෙදර ආවේ පාන්දර 3ට විතර.. එතකොට තමා හෝසක් ලේ පෙරාගෙන ඉන්න ජැක්සන්ව දැක්කේ..

🎭 " උබ කියන එකක් තමා සහෝ.. යමන් නිදා ගන්න.. මට හෙන මහන්සි.. "

" මිනිස්සු මරලා වෙන්න ඇති.. "

🎭 " අනිවා මම කිව්වනේ සාතන් මාලු බාන්නේ නෑ.. "

ජැක්සන් ජන්කුක්ට එහෙම කියලා උඩට ගියේ නිදා ගන්න කියලා.. සුපුරුදු පරිදි ආයෙත් හැමදේම වගේ යතාතත්වයට පත් වුනේ ගෙදර හැමෝම නිදි නිසා.. ඒත් දෙන්නෙක්ට නින්ද කියන දේ අහලකවත් තිබුනේ නෑ.. එක්කෙනෙක් ජැක්සන්.. ඔහු ඔහුගේ අදුරු මතක සමග හැම රාත්‍රියක්ම ගත කලා.. අනෙකා හෝසක්.. ඔහුට ඔහුගේ වෙන වෙනස තේරුම් ගන්න බැරුව නිදිවැරුවා..

🦄 " හ්‍යුන්ට තුවාල වෙලා තිබුනනේ.. මම මොකද කරන්නේ.. "

හෝසක් ඇදේ ඒ අතට මේ අතට පෙරලෙමින් සිතුවේ ජැක්සන්ගේ අතේ ඌ තුවාලය පිලිබදව.. කිසිවෙකුත් එය නොදකිද්දි.. අඩුම ජැක්සන්වත් හෝසක් ඒක දැක්කේ ජැක්සන් ලගට ගිය වෙලාවේ..

🦄 " හ්‍යුන් නිදි ඇති.. ගිහින් බෙහෙත් දැම්මා කියලා දැනගන්න එකක් නෑ.. "

හෝසක් එහෙම හිතලා firsted box එකත් අරන් ඔහුගේ කාමරයට එහා පසින් පිහිටි ජැක්සන්ගේ කාමරයට ගියේ එය ලොක් කරලාද යන සැකෙන්.. නමුත් මහන්සි පිට හිටපු ජැක්සන්ට කාමරේ දොර ලොක් කරන්න අමතක වෙලා තිබුනා..

🦄 " ඔහ් දොර ලොක් කරලා නෑ.. වෙනදට ලොක් කරනවනේ.. අද අමතක වෙන්නැති.. "

දොර අගුල කරකවපු ගමන් දොර සියුම් ශබ්දයක් නගමින් ඇරුනේ හෝසක් පුදුම වෙද්දි.. හොද අවධානෙන් ඉන්න ජැක්සන්ට දොර ඇරෙනවා වගේම කවුරු හරි ඇතුලට එන සද්දෙත් ඇහුනේ ඔහු අඩ නින්දේ හිටපු නිසා..

🎭 [ මේ මහ පාන්දර හොරුවත් පැන්නද.. වෙන්න බෑ.. පොඩි උන් දොර ජනෙල් ලොක් කරනවානේ.. ]

ජැක්සන් සද්දක් නැතුවම ඇස් පියාන හිටියේ ආපු කෙනා ජැක්සන්ගේ ඇදේ එක් පසෙක වාඩි වී යමක් ඇදෙහි තබා ඔහුගේ අත අල්ල ගනිද්දි.. ජැක්සන් නිදි වගේ හිටියේ ඒ මේ ගෙදරම එක්කෙනෙක් කියලා ඔහුට තේරුන නිසා..

🦄 " හ්‍යුන් මෙහෙම තුවාල කර ගන්න එපා.. ඔයා මොනා කරන්නත් ශක්තිමත්ව ඉන්නෝන.. මෙහෙම තුවාල කර ගත්තාම ඇත්තටම ඔයාගේ පව්ලේ අයට දුක හිතෙයි.. "

🎭 [ ඔහ් මේ අශ්ව පැටියානේ.. ඒත් කොහෙද මගේ තුවාල වෙලා තියෙන්නේ.. මම දැක්කේ නෑනේ.. ]

ඇස් දෙක විතරක් පියාන හිටපු ජැක්සන්ට හෝසක් හිමීට කිව්වත් කිව්ව එක ඇහුනා.. තමන්වත් නොදැක්ක තුවාලයක් කොහොමද හෝසක් දැක්කේ කියලා ජැක්සන්ට අහන්න හිතුනත් හෝසක් කරන්නේ මොනාද කියලා බලන්න ජැක්සන් එහෙන්මම නිදි වගේ හිටියා..

🦄 " කවුරු හරි ඇවිත් මරලා යනකම්වත් දන්නේ නැති වෙයි.. ඒ තරමට නින්ද ලොකුයි වගේ.. "

🎭 [ මරලා යනකම් බලාන් ඉන්න මේ සාතන්.. හීනෙන් තමා.. ]

හෝසක් කියන හැම එකටම ජැක්සන් හිතින් පිලිතුරු දුන්නත් ඔහු හෙලවීමක්වත් නොකලේ හෝසක් ජැක්සන්ගේ අත රැගෙන ගෙනා firsted box එකේ තිබුනු පුලුන් වලට බෙටඩීන් ටිකක් දමා තුවාලය පිරිසිදු කලේ ජැක්සන්ට කිසිදු වේදනාවක් නොදැනෙද්දි.. ඒ තරමට පරිස්සමින් හෝසක් ඒ වැඩේ කල නිසා.. තුවාලය පිරිසිදු කල පසු ඒ මතින් ප්ලාස්ටර් එකක් ගසා ජැක්සන්ගේ අත නැවත තිබූ පරිදිම පොරෝනය තුලට දැම්මේ ජැක්සන් මේ හැමදේම ඇස් දෙක පියාගෙන උනත් දැක ගනිද්දි..

🦄 " ඔයා මෙහෙම මිනී මරන එකේ කෙලවරක් තියෙන්නෝන හ්‍යුන්.. ඉක්මනටම ඔයාගේ පලිය අරගෙන මේ දේවල් නවත්තන්න.. "

🎭 [ මටත් ඕන මේ දේවල් නවත්තන්න.. ඒත් දන්නවද අශ්ව පැටියෝ මේ සමාජෙට සාතන්ව ඕන.. මට මේකෙන් ගැලවීමක් නැහැ.. මම හිතනවා මට මේක නතර කරන්නතරම් වටින හේතුවක් නැහැයි කියලා.. ]

ජැක්සන්ට හිතින් හිතුව දේ කටින් කියන්න ඕන උනත් හෝසක් ඔහුගේ හිස පිරිමදින්න ගත් නිසා ජැක්සන් හට නින්ද ගියේ ඔහුත් නොදැනීම..

🦄 " good night hyung.. පරිස්සම් වෙන්න.. "

හෝසක් ජැක්සන්ට පවසා firsted box එජද රැගෙන නැවත ඔහුගේ කාමරයට ගියේ ජැක්සන් නිදි නිසයි..

___________________________________________________....

" ජිමිනාආආආආආආආආආහ් ඕක මගේ බල්ලෝ දීපන් මෙහාට.. "

" උබ කොහොමද කියන්නේ මේක උබේමයි කියලා.. "

" ඔය කලුපාට ජොකා මගේ යකෝ.. බලපන් ලේබල්වත් කඩලා නෑ මම ඕක ඊයේ ගත්තේ.. "

" කමක් නෑ දැන් මේක මගේ.. "

උදේ පාන්දරම ගෙදර යුද්දේ පටන් ගත්තේ සුපුරුදු පරිදි ඉතින් ආත්ම ගත යාලුවෝ දෙන්නගෙන්.. Underwear එකකට උදේ පාන්දරම මරාගන්න මේ ජෝඩුවව එකෙක්වත් ගනන් නොගත්තේ මුන් උදේ පාන්දර ‍යුද්ධ ප්‍රකාශ නොකර ගත්තොත් තමා පුදුමේ කියලා..

🎭 " ආශ්.. මේ පොඩි උන් දෙනා උදේ පාන්දර මරා ගන්නේ ජොජෙක්ටද යකෝ.. මොන හු*තක්ද.. "

ජැක්සන් ඇදේ එහෙට මෙහෙට පෙරලෙමින් කෑ ගැසුවේ ඕක කාටවත් ඇහෙන්නේ නෑ කියලා දන්න නිසාමයි.. ජැක්සන් බැරිම තැන නැගිටලා කාමරෙන් එලියට ගිහින් මරාගන්න ටෙහ්‍යුන්ගේ එක කනකිනුත් ජිමින්ගේ තවත් කනකිනුත් අල්ල ගත්තේ දෙන්නා කනත් අල්ලන් කෑ ගහද්දී..

🐥 " හ්‍යුන් කන කන රිදෙනවා.. අත අරින්නකෝ.. "

🐯 " කොට ජිමිනා කියන එක ඇත්ත හ්‍යුන්.. රිදෙනවා අත අරින්නකෝ... "

🐥 " මම කොට නෑ බල්ලෝ.. ජූන් හ්‍යුන් එක්ක බලද්දි උබත් කොටයි.. "

ජිමින් එසේ කියා ටෙහ්‍යුන්ට දිව දික් කලේ ටෙහ්‍යුන් ජිමින්ට ගහන්න පනිද්දි උනත් ජැක්සන් තවත් ටිකක් කන තදින් ඇල්ලුවේ දෙන්නම ආයෙත් කන අල්ලන් කෑ ගහද්දි..

🎭 " නවත්තපියව් ඔය කන්දොස්කිරියාව.. යකෝ ජොකෙක්ට මාරාගන්නේ වෙන එකක් ගනිම්.. ගන්න සල්ලි නැත්තම් කියපන් මම එකට දහයක් උනත් අරන් දෙන්නම්.. කනක් ඇහිලා නිදා ගන්නත් නෑ තොපි දෙන්නා නිසා.. පලයව් දෙන්නම කාමරේට මගෙන් මැරුම් නොකා.. "

ජැක්සන් දෙන්නටම බැනලා කාමර වලට එලෙව්වේ ජන්කුක් සෝපා එකේ ඉදන් මේක දිහා බලාන් ඉද්දි..

🎭 " උබ මොකද.. "

ජැක්සන් ජන්කුක්ගෙන් ඇහුවේ ජන්කුක් ඔහුට 👍 මෙලෙස පෙන්වද්දි.

" ඔය මෝඩ ජෝඩුව බය උබට විතරයි.. ජින් දැන් කීයේ ඉදන්ද ඕක විසදන්න හැදුවේ උට බැරිඑක උබ කලා.. ගැම්මක් තමා.. "

🎭 " මගෙන් මුකුත් නාහා උබත් පලයන් යන දේවාලෙක මට පව් නොදී.. "

" පව් දෙන්න දෙයක් නෑ උබ කොහොමත් අපායට සිලෙක්ට්.. අනික මේ කොහෙවත් ඉන්න මට කෑ ගහන්නේ බස්සනවා දැනගනින් බුලට් දෙකක් ඔය ඔලු ගෙඩියට.. "

🎭 " උබ වෙඩි තියනකම් මම බලාන් ඉදී.. අනේ පලයම් බන් යන්න.. "

" ඒක නෙවේ ඔය අත වෙලාගෙන මොකෝ.. ඊයේ රෑ ඔහොම වෙලාන් හිටියේ නෑනේ.. "

🎭 " ආ මාත් දන්නේ අත තුවාල වෙලා කියලා අශ්ව පැටියා මහා පාන්දර ඇවිත් බෙහෙත් දාද්දි.. "

" හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වට දැනගත්තේ අද බන්.. ඌව පරිස්සම් කරගනින්.. දැන් නැතත් උබට දවසක ඌ නැති වුනොත් තේරෙයි ඌ ගැන... "

🎭 " උබ මොකක් ගැනද කියන්නේ.. "

" මං කිව්වනේ දවසක උබටම තේරෙයි.. අන්න එදාට පරිස්සම් කරපන්.. "

ජන්කුක් එසේ පවසා නිවසින් පිටවී යන අයුරු ජැක්සන් බලා සිටියේ ඔහු කී කිසි දෙයක් ඔලුවට නොයද්දි..

🎭 " මොන මගුලක්ද ඒ කිව්වේ.. "










C/N ,

ඔන්න දුන්නා.. Vote කරන්නලා හරිත..
එහෙනම් guys මම කැපුනා..
බායි ඈ..

Seguir leyendo

También te gustarán

7.8K 1K 9
සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරු...
314K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
680 93 6
Wang Yibo Xiao Zhan FF bl male pregnancy
252K 6.1K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...