𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

By _Crazy_Vibes_

2.5K 245 77

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. More

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 14

47 7 0
By _Crazy_Vibes_

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Episode 14

" ඔම්මාආආආආආආආආආආආඅ "

_____________________________________________..

🎭 " ආශ් මේ පොඩි එකා නිදා ගන්නේ නැතුව මොන මගුලක්ද කුස්සියේ කරන්නේ.. "

ජැක්සන් හිතුවේ phone toch එකත් දල්වන් තමන් දිහා ඇසුත් ලොකු කරන් බලාන් ඉන්න හෝසක් දැකලා..

🎭 " හෝසක්.. "

🦄 " ඔම්මා මෙන්න හොල්මනක්.. "

🎭 " යාහ් හෝසක්... මම ජැක්සන් හ්‍යුන්.. කෑ ගහන්න එපා පොඩි එකෝ අනිත් උන් ඇහැරෙයි.. "

" ඇහැරෙන්න දෙයක් නෑ මගේ මිත්‍රයා අපි ඇහැරිලා ඉන්නේ.. "

ජැක්සන්ට පිටිපස්සෙන් ජන්කුක්ගේ කටහඩ ඇහෙද්දි ජැක්සන් ඒ පැත්තට හැරුනේ හරියට පොලිසියට අහු වුණු හොරෙක් අත් දෙකත් උස්සගෙන හැරෙනවා වගේ.. එතන ජන්කුක් විත්‍රක් නෙවෙයි යුන්ගි ජූන් ජින් තුන් දෙනාම හිටියත් වාසනාවකට වගේ ජිමින් ටෙහ්‍යුන් එතන නොහිටියා..

" දැන් කිව්වනම් මහා රෑ මොකද කරන්නේ මේ ලේ නාගෙන.. "

🎭 " සාතන් මාලු බාන්නේ නෑනේ බන්.. "

" උබේ කටනම් තියනවා.. බලපන් හැටි නිකන් සොම්බියෙක් වගේ ඇග පුරාන ලේ.. අර පාත්ත පැටියා දැක්කානම් එහෙම උට හෙට නූල් බදින්න වෙනවා.. "

🐱 " ජිමින්ට කෙසේ වෙතත් මේ අශ්වයටනම් බදින්න වෙයි වගේ.. වැටෙන්න කලින් අල්ල ගනිම්.. "

යුන්ගි එහෙම කියනවත් එක්කම " දෝක් " කියලා සද්දෙකුත් එක්ක හෝසක් සිහිය නැතුව වැටුනේ ජැක්සන් ජන්කුක් මූණට මූණ බලාගනිද්දි..

🐹 " ඔහොම බලන්න එපා ඕකා ඔහොම හිටියට පට්ට බයයි.. ජිමිනගේ අනිත් එක.. "

" ජැකියා උබ ගිහින් ඔය වැරහැලි මාරු කරපන්.. නැත්තම් මේ පොඩි එකා ආය බයවෙයි.. "

🎭 " වැරහැලි නෙවේ යකෝ මේ මගේ ජාතික ඇදුම .. "

" අනේ තොගේ ජාතික ඇදුම ගිහින් ඔය ඇග හැමතැනම තියන ලේ හෝදගෙන වෙන ඇදුමක් දාන් වරෙන් අර කොල්ලාට සිහිය එන්න කලින්.. "

🎭 " උබ කියන්න ඕන නෑ.. "

ජැක්සන් එසේ පවසා පඩිපෙල නැග උඩු මහලයේ ඇති ඔහුගේ කාමරයට ගියේ wash එකක් දාගෙනම හෝසක්ව බලන්න යන අරමුණින්.. ජැක්සන් තමන්ගේ ඇදුම් මාරුකරගෙන නැවත පහල මාලයට ආවේ හෝසක් බැලීමටයි..

🎭 " තාම සිහිය ආවේ නැද්ද.. "

" උබ හිටිය විදිහ දැකලා දැන්ම සිහිය ආවොත් තමා පුදුමේ.. "

🎭 " අනේ පල.. "

ජැක්සන් ජන්කුක් දෙන්නාගේ රණ්ඩුව අතරෙන හෝසක්ට සිහිය ආවේ හැමෝම හෝසක්ගේ මූණට එබෙද්දි..

🦄 " අහක්කට පලයව් මට හුම්ම ගන්න බෑ බල්ලනේ.. "

හෝසක් එහෙම කිව්වට පස්සේ කට්ටිය එයා ගාවින්ම සෝෆා එකේ ඉද ගත්තේ හෝසක් වට පිට බලමින් කෙනෙක්ව හොයද්දි..

🐱 " ඔය බෙල්ල ගැලවෙයි යකෝ.. කාවද තෝ ඔය බෙල්ලත් කරකව කරකව බලන්නේ.. "

🦄 " කැතම කැත සොම්බියෙක් හිටියා.. කෝ දැන් ඌ.. "

" ඔය ඉන්නේ ඉස්සරහම.. "

ජන්කුක් හෝසක්ට ඔලුවෙන් ජැක්සන්ව පෙන්නුවේ ජැක්සන් ජන්කුක් හට හොදම එකෙන් රවද්දි.. හෝසක් සෝෆා එකෙන් බැහැලා ජැක්සන් ගාවට ගිහින් බිම දණගහගෙන ජැක්සන්ගේ කම්මුලකට අත තිබ්බේ ජැක්සන් වගේම ඒ වැඩෙන් හෝසක්ද ගැස්සෙද්දි..

" තොපි පෙම් කෙලිනවද යකෝ.. "

හැම ආදර කතාවකට හොදම මිතුරු හෙන හුරෙක් ඉන්නවා වගේ ජන්කුක් කෑ ගහද්දි හෝසක් ජැක්සන්ගේ කම්මුලින් අත ගත්තේ ජැක්සන් ඒ උණුහුම අහිමි වෙලා යන එකට ජන්කුක්ට රවද්දි..

" තෝ මොකද මට රවන්නේ.. "

ජන්කුක් ජැක්සන්ගෙන් රහසින් වගේ අහද්දි ජැක්සන් ජන්කුක්ගේ අත හිමීට උනත් තදට කෙනෙත්තුවේ ජැක්සන්ගේ නියපොතු පාරට ජන්කුක්ගේ අත තුවාල වෙද්දි..

🦄 " ජන්කුක් හ්‍යුන් ඇයි අඩන්නේ.. "

හෝසක් ඇසුවේ ඇස් දෙකේ කදුලුත් පුරවන් රතු වෙකා ඉන්න ජන්කුක් දිහා බලලා.. ජැක්සන් ජන්කුක් දිහා බලලා කට කොනින් හිනා වෙලා කට ඇරියේ ජන්කුක්ව හොදම එකෙන් නෝණ්ඩි කරන්න..

🎭 " ඊයා බල්ලෝ උබ තාමත් පොඩි එකා වගේ අඩනවද.. මට මතකයි උබ දවසක් මම උබේ කේක් කෑල්ලක් කෑවා කියලා උබ දවසක් කෑ ගගහා ඇඩුව්... ම්ම්ප්..ම්ම්ම්ප්.. "

අන්තිම ටික ජැක්සන්ට කියා ගැනීමට නොහැකි වූයේ ජන්කුක් ජැක්සන්ගේ මුව වසා ඔහුට ඇස් වලින් රවද්දි.. ජැක්සන් ඇස් වලි හිනා වෙන ගමන් ජන්කුක්ගේ අත තවත් ටිකක් තදට කෙනෙත්තුවේ ජන්කුක්ගේ ඇස් වල හිර වෙලා තිබුන කදුලු ඇස් වලින් නිදහස් වෙලා ගලාගෙන යද්දි..

🐱 " ජන්කුක් හ්‍යුන් දැන් හොදටම අඩන පාටයි.. හෝසක් ෆ්‍රිජ් එකේ ලොලිපොප් වගයක් ඇති ඒකෙන් එකක් දෙන්න ගෙනත්.. මම අහලා තියනවා පොඩි ලමයි අඩන්නේ පැණි රස ඉල්ලලා කියලා.. ජන්කුක් හ්‍යුන්ටත් පැණිරස කන්න ඕන වෙලා ඇති.. "

ඒක ඇහුන ජැක්සන් හිනාව කාගෙන හිටියේ පුදුම අමාරුවෙන් කිව්වත් වගේ හෝසක් ගිහින් ලොලිපොප් එකක් ගෙනත් යුන්ගි අත තැබුවේ යුන්ගි එහි පොලිතින් එක ඉවත් කර ජන්කුක්ගේ මුව අසලට ලං කරද්දි.. ජන්කුක් කට අරින්නේ නැහැ කියලා දන්න ජැක්සන් ජන්කුක්ගේ අත උපරිමෙන් කෙනෙත්තුව ජන්කුක් කෑ ගැසීමට මුව අරිද්දීයි.. ජන්කුක් මුව ඇරි සැනින් යුන්ගි ලොලිපොප් එක ජන්කුක්ගේ කටට එබුවේ ජන්කුක්ගේ කෑ ගැසීම වලක්වමින්..

" තොපිට පේන්නේ මාව මොකෙක් වගේද ආ.. "

ජන්කුක් කෑ ගැසීම ගිල ගෙන ලොලිපොප් එක කටෙන් අරන් ජැක්සන් සහා යුන්ගි දෙස බලා ඇසුවේ ජැක්සන් හට මෙතෙක් වෙලා සිරකරගෙන සිටි සිනහව පුපුරා යද්දි.. ජැක්සන් හදවතින්ම හිනා වුනේ පලවෙනි පාර ඒ ඔහුගේ පව්ලේ වියෝවෙන් පසුව.. ජැක්සන්ගේ සිනහව දෙස ආසාවෙන් දෙදෙනෙක් බලා සිටියා.. එක් අයෙක් ඔහුගේ හොදම මිතුරා ජන්කුක්.. දෙවෙනි කෙනා හෝසක්.. ඔහු ඇයි එලෙස ජැක්සන්ගේ හිනාවට කැමති කියා ඔහුවත් නොදනී..

🎭 " පොඩි උන්ට තමා අඩද්දි ලොලිපොප් දෙන්නේ කුක්.. "

" ආශ් උබ තමා ඔක්කොටම මුල.. බලපන් මේ ලේත් එනවා.. "

ජනජන්කුක් තමන්ගේ ලේ වෑස්සෙන අත ජැක්සන් හට පාමින් පැවසුවේ ජැක්සන්ගේ සිනහව ඒ සමගින්ම මැකී යද්දි.. ජැක්සන් ක්ෂනිකව ජන්කුක්ගේ අත රැගෙන පරිස්සමින් පරික්ෂා කර බැලුවේ ඉන් හෝසක් හට සියුම් වේදනාවක් දැනෙද්දි..

🎭" අඩෝම් මම එච්චර හිතුවේ නෑ බන්.. වරෙන් ඕකට බෙහෙත් දාන්න.. "

ජැක්සන් ජන්කුක්ව සෝපා එකෙන් වාඩි කරවා ඔහුගේ අතට බෙහෙත් දාන්න ගනිද්දි එය බලා සිටීමට නොහැකි හෝසක් සිටි තැනින් නැගිට ඔහුගේ උඩුමහලේ ඇති කාමරයට ගියා..

" එයාට මොකද උනේ.. "

හෝසක් යන දිහා බලාගෙන ජන්කුක් ජැක්සන්ගෙන් ඇසුවේ ජැක්සන් දෙව්‍රිස් හකුලා දන්නේ නැහැකි කියද්දි.. ඒ එක්කම ජන්කුක් මහා කැත හිනාවක් ජැක්සන්ට දැම්මේ ජැක්සන් එක් ඇහි බැම්මක් උස්සා ජන්කුක් දෙස බලද්දි..












C/N :

දෙන්නෑ කිව්වේ බොරුවට එයැයිලා ඔන්න කතාව.. එහෙනම් මම ගියා.. Comment ඕනි.. Vote නම් ඉටිම් ලෝබ නොවී නිකන් තියන එකේ දාන්න.. එහෙනම් හැමෝටම gum nyt බායි 🥰🥰💗😉

Continue Reading

You'll Also Like

1M 55.1K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
674K 41.2K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
7.8K 1K 9
සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරු...
2.3M 116K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...