𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

Galing kay _Crazy_Vibes_

2.5K 245 77

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. Higit pa

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 12

48 5 0
Galing kay _Crazy_Vibes_

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය... 🗡🩸]

Episode 12

@Cemetery....

🎭 " අම්මේ තාත්තේ මං ආවා.. දන්නවද අවුරුදු 15ක් යාලුවෙක් පව්ලක් හිටපු නැති මට පොඩි කොල්ලෝ ටිකක් හම්බුනා.. ඒ වගේම මගේ හොදම යාලුවවත්.. මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලුවේ මාව යක්ෂයෙක් කරන්න එපා කියලා අම්මේ.. ඒත් මේ සාතන්ට මම හරි කැමති.. මිනිස්සු සාතන් නිසා දැන් වැරදි කරන්න බයයි.. ඒත් මම දන්නවා දවසක මම මේ කරපු දේවල් වලට මට දඩුවම් ලැබෙයි.. ඒකට මම බය නෑ මොකද මම වෙනුවෙන් අඩන්න කවුරුත් මේ ලෝකේ ඉතුරු වෙලා නෑ අම්මේ.. ඔයාලා මාව දාලා ගිය දවසේ ඉදන් ඒ පුංචි කොල්ලා මිනී මැරුවා අම්මේ.. ඒත් දැන් මම ඒකට කැමති.. මට ඒ දේ නවත්තන්න අමාරුයි අම්මේ.. Psychopath කෙනෙක් නොව්නත් මම sociopath කෙනෙක්.. මෙට මේක අත අරින්න ඕන වුනත් මට ඒක කරගන්න බැහැ.. මේ සමාජෙට සාතන් ඕන.. එච්චරයි මම දන්නේ... අම්මේ එහෙනම් මම යන්නම්.. ආයෙත් එන්න පුලුවන් වෙයි කියන බලාපොරොත්තුව මං ලග නෑ.. "

ජැක්සන් එහෙමත් නැත්තම් සාතන් තමන්ගේ මවගේත් පියාගේත් සොහොන්කොත් අසලින් නැගිට එතනින් පිට වූයේ රැගෙන ආ ටියුලිප් මල් සොහොන්කොත් දෙක උඩින් රදවනිම්.. ජැක්සන් වෙන අය වගේ සොහොන්කොත් මත කිසිදිනෙක සුදු රෝස තැබුවේ නැහැ ඔහු තැබුවේම රතු ටියුලිප් මල්.. මොකද ඔහු අවසානයට දැක්කේ සහා දකිමින් ඉන්නේ රුධිරය.. ඉදින් ඔහුගේ මතය සුදු වලට වඩා රතු කියන්නේ ජීවිතේත් එක්ක බැදුනු ආත්මීය වර්ණයක් විදිහට..

" ආ මිත්‍රයා ආවද.. එහෙනම් අපි යමු නේද කොල්ලො
ටික බලාන් ඇති.. "

ජැක්සන්ගේ හොදම යාලුවා මීට දවස් කිහිපයකට පෙර තමන්ගේ ලොකුම හතුරා ජන්කුක්.. ඔව්න් නැවතත් යහලුවන්.. ජැක්සන් සොහොන් බිමට ගියත් ජන්කුක් කා එකත් එක්ක එලියෙන් හිටියා.. ජන්කුක් කවදාවත් එයාලාට සාධාරණයක් වෙනකම් ඒ දෙමව්පියොන්ව නොබලන බවට ඔහු මතම පොරොන්දු වුණා.. ජන්කුක් කියන්නේ අම්මා තාත්තා පොඩි කාලෙම අහිමි දරුවෙක්.. ඉදින් ඔහුට මවත් පියත් උනේ ජැක්සන්ගේ අම්මා තාත්තා..

🎭 " යමන් යමන්.. යන මගන් අර පාත්ත පැටියටයි කොටි පැටියටයි මොනා හරි අරම්ම යමු.. "

" අම්මේ ඔව් නැත්තම් කොටියගෙන් බේරුනත් කොට පාත්තයගෙන් බේරෙන්න හම්බෙන්නේ නෑ.. අර පූස් පුතා කොහොම ඌ එක්ක ඉන්නවද මන්දා.. පව් අසරණයා.. "

🎭 " ඕක ඇහෙන්න කියපන්කෝ.. "

" උබට ඕන මම දැම්ම මැරෙනවා දකින්නද බල්ලෝ.. "

🎭 " mafia king but පොඩි එකෙක්ට බයයි.. "

" ඌ ඇගෙන් පොඩි උනාට වැඩ වලින් පොඩි නෑ යකෝ.. "

🎭 " හරි හරි ඉක්මනට යමන්.. මේ ජින් කෝල් කරනවා.. "

ජැක්සන් වගේම ජන්කුක් එදා සිද්දියෙන් පස්සේ නැවතුනේ හොබීලා ගෙදර.. ඇත්තම කිව්වොත් ජන්කුක් කිව්වේ අනිද්දා ඉදන් ඔහුගේ mansion එකට යමු කියායි.. මේ නිවස ඔව්න් සෑම දෙනාටම මදි වූ නිසාත් ජන්කුක් ජැක්සන් තනිවම අනෙක් අය තැබීමට අකමැති වූ නිසාත් සියල්ලෝම අනිද්දා වන විට ජන්කුක් සමග ඔහුගේ mansion එකට යෑමට එකග වූවා..

🎭 " මේ මොකද දෙයියෝ මේ ගෙදට්ට වෙලා තියෙන්නේ.. අම්මට හු*^% "

" කුනුහර්ප කියන්න එකා හු*^ "

🎭 " උබ කියන්නේ ඔය දහම් වැකි වෙන්න ඇති.. "

" මම කුනුහර්ප කියනවා උම්... අම්මට කව්ද යකෝ මේ කොට්ට වලින් ගහන එකා.. නහයකට තියෙන්නෙත් මෙච්චරයි.. "

ජැක්සන් මෙන්ම ජන්කුක් නිවසට ඇතුලු වන විටම දුටුවේ නිවසේ තිබෙන සියලුම බඩු මුට්ටු අනෙක් අත පෙරලී තිබෙන අයුරුයි.. ජැක්සන් නිවසට ඇතුලුවනවා හාම පැමිනි කොට්ටයක් ඔහුගේ මුහුණ මතට පතිත වූයේ ජැක්සන්ගේ මුවින් සිමිහිරි වදන් පෙලක් පිට වනකොටයි.. ජැක්සන් හා ජන්කුක් වාද කරන අතරේ ජන්කුක් හට කොට්ට ප්‍රහාරයක් වැදුනේ ජන්කුක් හට අම්මා මුත්තා සිහි වෙද්දි..

🐥 " අප්පෝ හ්‍යුන් පොඩි ලමයි ඉන්න ගෙවල් වල ඔහොම නරක වචන කියන්නේ නැහැ.. ඔයාලා අපාය්.. ආව්ච්.. "

ජිමින් සෝපාවෙන් පිටු පස සිට පැවසුවේ ඔහු නැමී සිටි තැනින් ඉස්සීය.. ඔහු වාක්‍ය සම්පූර්ණ කිරීමට පෙර ඔහු වෙතට එල්ල වූ කොට්ට ප්‍රහාරය නිසාම ඔහුගේ වචන හරස් වූවා.. ජිමින් අනෙක් අතට එම කොට්ටය රැගෙන ටෙහ්‍යුන් හට ගැසුවත් එය ගොස් වැදුනේ ඔහුට පිටුපසින් සිට නම්ජූන්ගේ මුහුණෙයි..

🐨 " මොකද යකෝ තොපෙ රණ්ඩු වලට මාව ගාවගන්නේ.. "

🐹 " දැන්වත් නවත්තපිය ඕක බලනවා ගෙඩ්ගර නිකන් පිස්සන් කොටුව වගේ.. "

🦄 " පිස්සන් කොටුව මීට හොදයි.. "

🐱 " ඔව් හොබ්බා  හරි මෙතන ඉන්න් එකම මනුස්ස පරානේ මම තොපි ඔක්කෝම පිස්සෝ.. පිස්සො හයක් එක වහලක් යට ඉද්දි ගෙයක් මෙහෙම වෙන එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ.. "

🐹 " තොට මම... "

"නවත්තපාආආආආආආආආආආආආආආආආආආආආආආආආන් ඔය විකාරේ.. "

ජන්කුක් හා ජැක්සන් එකවර කෑ ගැසුවේ මෙතෙක් වෙලා යුද්ධ ප්‍රකාශ කර ගත් ජිමින් ටෙහ්‍යුන් ඇතුලු සියලුම දෙනා නිශ්ශබ්ද වෙද්දී..

🦄 " ජින් හ්‍යුන් හොදයි තව මේ දෙන්නා එකක්ක බලද්දි.. ගිය ආත්මේ ඝාන්ටාර දුසිම් ගනන්ද කොහෙද පූජා කරලා තියෙන්නේ.. "

" මේ අස්ප පැටියෝ උබ කට වහගනිම්.. "








_____________________________________________
C / N

ඔන්න ඒකත් දුන්නා යට පැහැදිලි කිරීමක් ඇති හරියටම psychopath sociopath කියන දෙවර්ගේ ගැන..

𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐩𝐚𝐭𝐡 𝐬𝐞𝐫𝐢𝐚𝐥 𝐤𝐢𝐥𝐥𝐞𝐫

මෙයාලා ගැන කිව්වොත් මෙයාලාගේ අම්මා හෝ තාත්තා බොහෝ විට Psychopath කෙනෙක්.. ඒක ජාන වලිනුයි එන්නේ.. 99% සම්භාවිතාවක් තියනවා මෙයා psychopath කෙනෙක් වෙන්න වගේම 1% ක සම්භාවිතාවක් තියනවා හොද කෙනෙක් වෙන්න.. මෙයාගේ පව්ල් පසුබිම අනුවයි එයා හොද කෙනෙක් වෙනවද psychopath කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ.. Psychopath serial killer තමා දරුණුම කෙනා වෙන්නේ..මොකද මෙයාව් භෞතික දේවල් වලින් වෙනස් කරන්න බෑ.. මෙයාලාට හැගීම දැනීම් නෑ කියන්නම බෑ මොකද 90% ක් වගේ මෙයාලා හැගීම් දැනීම් නෑ වගේ ජීවත් වෙනවා.. මෙයාලට සුපිරි හැකියාවක් තියනවා ඇත්ත වගේ කිසිම ගානක් නැතුව බොරුවක් කියන්න.. මෙයාලා ගාව කිසිම දවසක පසුතැවීමක්වත් සමාවක්වත් නෑ..

𝐒𝐨𝐜𝐢𝐨𝐩𝐚𝐭𝐡 𝐒𝐞𝐫𝐢𝐚𝐥 𝐤𝐢𝐥𝐥𝐞𝐫

මෙයාලා ඇති වෙන්නේ සමාජෙන්.. නමෙන්ම අදුරගන්න පුලුවන්නේ ඒක.. මෙයාලා මේ විදිහට වෙනස් වෙන්න මෙයාලාගේ පව්ල් පසුබිම.. කාලයක් තිස්සේ සිදු වුණු සිදුවීමක්, එහෙමත් නැත්තම් කාලයක් කරපු පෙලබවීමක්,  කොන් වෙලා ජීවත් වෙන්න වුන දේවල්, බූලින්ග් සීන්, රේප් සීන්, වගේ ඒවා හේතු වෙන්න පුලුවන්.. මෙයාලාව 90% ප්‍රතිකාර එහෙමත් නැත්තම් පුනුරුත්තාපනය මගින් හොද කරන්න පුලුවන්.. ඒත් 10% මෙයාලා විටින් විට ඒ කෙනා වෙන්න පුලුවන් සම්භාවිතාවයක් තියනවා.. මොකද ඒ කෙනා කාලාන්තරයක් තිස්සේ පුරුද්දක් විදිහට කරපු දෙයක් ඒක.. හරියට එයාගේ hobi එක වගේ..

දැන් තේරුනාද psychopath serial killer කෙනෙක් හා sociopath serial killer කෙනෙක් අතර තියන වෙනස..

ජැක්සන් කියන්නේ Psychopath serial killer කෙනෙක් නෙවේ Sociopath serial killer කෙනෙක් පටල ගන්න එපා හරිද.. මුල් එපි කියවපු අය දන්නවා ජැක්සන්ට දුක හිතෙන තරහා යන ආදරේ දැනෙන කෙනෙක් කියලා.. Psychopath ලාට එහෙම හැගීම් දැනෙන්නේ නෑ..


ඔන්න එහෙනම් දීර්ඝ විස්තරයකුත් එක්කම මම යනෝ.. බායි.. ගැටල සහගත තැන් තියේනම් කියන්න.. ඊලග එක සංවේදි අය කියවන්න එපා තනිකර killer පැත්තෙන් යන්නේ.. ඔන්න දැම්ම කිව්වා.. 🙂🤧

Comment vote කරන්න ලමයි ඈ..

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

7.8K 1K 9
සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරු...
682K 33.7K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
4.1K 278 34
පණ නෑ කියලා හිතන්න එපා...මට ඔයාගේ දුක තේරෙනවා.....ඔයා කියන හැමදෙයක්ම මම අහගෙනයි හිටියේ....ඔයා හරි අමුතු කෙනෙක් මං වගේම......මේක තහනම් ආදරයක්ද?? බැහැ...
44.4K 142 20
Ally meets Ada, a fairy godmother that grants her three wishes, but Ally being shy of five inches takes advantage of it and Ada finds herself stuck w...