The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

විසිහතර වන දිගහැරැම

534 128 10
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඉස්සරහ දොරට තඩිබාන සද්දෙට ගැස්සුන මට පැදුර උඩ ඉබේටම ඉන්දවුන. වැස්ස අස්සෙම උනත් තාමත් නොනැවතී දොරට තඩිබාන සද්දෙ මගෙ හිතට එකතු කරේ මහ අමුතු බයක්. ..... බැරිමතැන ලාම්පුවකුත් පත්තු කරගත්ත මම හෙමීට දොර ලගට අඩි තිබ්බ. ..... රන්මලී නැන්ද. ..... නැන්දවත්ද............ ?


*************************************

    "නෙලුම්. .......  "

   
   "දෙයියනේ පුංචි හාමු. ..... "

 

  මම දොර ඇරිය .......... .. ඇවිත් උන්නෙ එයා ....  දොරකඩගාව හිටන්  උන්නෙ පුංචි හාමු   . ........ නොතෙමෙන්න  ඇදන් උන්න  රේන්කෝට් එක ඇරැනම අඩ අදුරනිසාම මට ඒ මූණෙ ලියවිල තබුන හැගීම් කියවන්න අමාරැ උනා. .....

  "නෙලුම් සීතලයි ....  මම ඇතුලට එන්න එපාද......... ?

  එයා අහනව ඇතුලට  එන්න එපාද කියල. ......    මගෙ හිත හරිම  කලබලයි...... මට හිතුනෙම පුංචි හාමුට කරදරයක්වත්ද  කියල වෙනකොට මම  එයාව අතින් ඇදල  ඇතුලට අරගත්ත.....
.....

   " පුංචි හාමු. .... ඇයි මේ රෑ වෙලා..... වැස්සෙම තෙමි තෙමී මොකක් හරි කරදරයක් ද?"

   "එහෙම දෙයක් නෑ මැණික.......  උඹව බලන්න ඕන උනා. ......  මට කෑමත් ඔතන් ඇවිත් ආපහු යන්න උනාම උඹට දුක හිතුන නේද මැණික. ..... ඒ නැතත්  මට උඹව මහ හුගක් මතක් උනා. .... ......   ......  "

  එයා කතා කරන්නේ හරි හෙමීට. .... ඇත්තටම  සුදු ආච්චි හරි සීයතාත්තට හරි ඇහෙයි කියල මගෙ හිතටත් දැනුනෙ බයක්
....... මම ඔව් කියන්න ඔලුව හෙලෙව්ව....... දුක හිතුන නොසෑහෙන්න. ...... කටින් නොකීවත්  එයාට බත්කටක් අනල කවන්න මම ආසාවෙන් බලන් උන්න. ....... ඇදන් උන්න  රේන්කෝට් එක  ගලවල දැම්ම  පුංචි හාමු මාත් එක්කම  කාමරේට ඇවිත් පැදුර උඩින් ඉදගත්ත වෙනකොට  ලාවට වගේ  මම ලාම්පු එලියෙන් එයාගෙ මූණ දැක්ක . ....... හරි මහන්සි පාටයි...... ඒ මූණෙ ඇදිල තිබුනෙ  මහන්සියක්...... ඒත් ඒ  මහන්සිය අස්සෙම එයා මට  හිනාවක් දුන්න. .. ...... ..   ඇත්තමයි මගෙ හිත පිරිල ගියා.....ටිකකට කලින් මගෙ හිතේ තිබුන හිස් බව නැති කරන්න ඒ එකම එක හිනාවට  පුළුවන් උනා කීවොත් හරි. .......

         "පුංචි හාමු. .....මහන්සියි නේද..... මෙතනින් ඔලුව ටිකක් තියාගන්නකො.... .. "

" ස....නී..පයි....  "
   

    මම එහෙමම මගෙ ඔඩොක්කෙන් කොට්ටෙ තියල එතනින් ඔලුව තියාගන්න කීව  උනත්  එයා කොට්ටෙ අල්ලල පැත්තකට කරා වගේම මගෙ ඔඩොක්කුවෙන්  ඔලුව තියාගත්ත. ......  මම හෙමීට  මගෙ අතැගිලි ඒ අකීකරු කෙස් අතරින් එහාට මෙහාට  ගෙනිච්ච. ......මම බලාන උන්න  .....  සනීපෙටද මන්ද  ඒ ඇස් පියවිල ගියා වගේම  සනීපයි කියන වචනෙ එයා හෙමීට මිමිනුව. ... ....  මම ඒ මහන්සියට විඩාබර වෙලා තිබුන  මූණ දිහා බලන් උන්න. ...... අඹපු පිලිමයක් වගේ.....  කොටින්ම මට එයාව පෙනුනෙ  දක්ෂ සිත්තරක්ගෙ අතින් නිමැවුනු හරි අපූරැ සිතුවමක් වගේ වෙනකොට මම බලන් උන්න ..... මහන්සිපාට පිරැණු ඒ මූණ  දිහා බලන් උන්න. .........

   "  මොනවද  මැණික ....උඹ ඔයහැටි බලන්නෙ....ම් ..  ....      "

    "බලන්නෙද..... බලන්නේ  මගෙ පුංචි මහත්තයගෙ ලස්සන.......  "

" මට වඩා මගෙ  මැණික ලස්සනයි . .... ඊටත් වඩා උඹ හරි ආදරණීයයි දෙව් ...... දන්නවද මැණික. ....... අම්ම අප්පච්චි ලගදි නොලැබුන සැනසීමක් මට උඹ ලගදි දැනෙනව...... ඇත්ත  එයාල මට කන්න අදින්න දුන්න මාව ජීවත් කරා...... ඒත් ඒකම නෙවෙයි ජීවිතේ කියන්නෙ. .... මම එයාලගෙන් බලාපොරොත්තු වුන ආදරේ වෙනුවට එයාල මගෙන් බලාපොරොත්තු උනේ රූකඩයක්  තනිකරම රෑකඩයක් ........
. එයාල ගහන ගහන පදේට නටන  නැට්ටුවෙක්....... දේපල ටික රැකගන්න  උරැමක්කාරයෙක්.......... ඇයි එයාලට බැරි මාව තේරැම් ගන්න. ....... අක්කයි මායි කියන්නෙ එයාලගෙ සෙල්ලම් බඩු  නෙවෙයි. ....... ........මම   මොන පවක් කරාද කියන්න මම දන්නෑ දෙව්...... ඒ මොන පව කරත් උඹව ලබන්න මම පින් කරල  ඇති.......  ...  "

    එයා මම හරි ආදරණීයයි කීව ..... ආදරණීයයි ඇත්තටම  ඒ වචනෙ මහ බරයි........ කොටින්ම ලස්සනයි කියන වචනෙට වඩා ආදරණීයයි කියන වචනෙ ඇතුලෙ හැගීම්  පිරිල තිබුන. ... .... .. ඕනම කෙනෙක් වෙනුවෙන්  හැගීමක් නැතත් ලස්සනයි කියල  කියන්න  පුළුවන් කමක් තිබුන උනත්  ආදරණීයයි කියන වචනෙ  වචනෙපරිසමාප්තයෙන්ම  ආදරේ පිරැණු හිතකට විතරක්ම අයිතිය හැරෙව්ව. .......   ඇත්තමයි මට වඩා උඹ ආදරණීයයි පුංචි මහත්තයෝ. ..... .කවදාවත්  හීනෙකින්වත්   පිරිමියෙක්ගෙ තියා ගෑනියෙක්ගෙවත්    නොවෙන්න හිතපූ මම අද ආදරනීයම පපුවක අයිතකාරයෙක් වෙලා උන්න. ..... අයිතිවාසිකමක් නැති අයතිකාරෙයක්. ...........
ආදරය බොලදයිලු...... කවදාවත්  ආදරය බොලදයි කියන්න  පුළුවන් වුනේ ආදරේ නොකරපු හිතකට විතරක්  වෙද්දී  නීතියට ලෝකයට අසම්මතයක් උන ආදරයක් උන අපේ ආදරේ හරි පරිස්සමට  අපි විදිමින් උන්න. ...... අපි වැරදිද..... උඹයි මමයි  වැරදිද පුංචි හාමු. .... මම මගෙන්ම ඇහුවා ...  කවුරැවත් ආදරේදි හරි වැරදි හෙව්වද පුංචි හාමු. .......   එහෙම හෙව්වා නම් අද රෝමියෝ ජුලියට්ල නොහිටින්න තිබුන....... 
...... ... කවුරැ කොහොම කිව්ව උනත්  ආදරේදි   අපි ගන්න  තීරණ හදවතටම විතරක්  සීමා වෙද්දී  උඹයිමමයි කියල වෙනසක් නැතුවම තිබුන.   ඇත්තටම අපිට  අපේම ලෝකයක් නැතිවෙයිද...... කවදම හරි  ලොකුහාමුල අපි ගැන දැනගත්ත දවසට උඹටයි මටයි  මොනව වෙයිද .... උන් අහන ප්‍රශ්න වලට මට උත්තර තියේවි ද පුංචි හාමු. ........ මට උඹගෙ වෙන්න වත්කමක් තියේවිද .....  උඹගෙම ලෙයට පණ දෙන්න  මට පුළුවන් වේවිද. .......  එක ප්‍රශ්නයක්  ...    මගෙ හිතට බර වැඩි ප්‍රශ්නයක්  ..... පිරිමියෙක්ට දරැවො හදන්න පුළුවන් ද. ... ඇත්තටම පුලුවන්ද. ......   පිරිමි පිරිමි කොහොමද එහෙම. ....
මොනවද දෙයියනේ මම මේ හිතන්නෙ. ..... ඇත්තටම මම දන්නෑ...... ගමේ හැදුන වැඩුන මට ගමෙන් පිට ලෝකයක් නොවෙද්දි  මුලු සෙංකඩගල අහස යට විතරක්ම  මට ලෝකයක් උනා......ඒ කිසිම දෙයක් ගැන දැනුම් තේරුමක් නොවුනු තැන මම අහන්න හිතුව...... එයා හරිම නිහඩව බලන් උන්න. ...හරියට මම දැන් මොනව හරි කියයි වගේ එයා බලන් උන්න. ...  . 
මම බලාගෙන  ඉද්දිම  එයා නැගිටල කටුමැටි බිත්තියට පිටදීල ඉදගත්ත වෙනකොට  කලුවරේම  උනත් කහපාට ලාම්පු එලියෙන් දිලිසුන ඇස් මන් ගාව නතර වෙලා තිබුන කියන්න මම දැක්කා. ........

.හිතේ පැකිලීමක්  තිබුන උනත් මම ඇහුව. ...... හොද හුස්මක්  ඉහලට ගත්ත මම  ඒ එකම  එක ප්‍රශ්නෙ එයා ඉස්සරහ දිග අරින්න අකුරැ ඇහින්ද. .....

   "පුංචි  හාමු. ....ම...ම බඩ්ඩක්
...... අහන්...න...ද......ඔයා දොස්තර කෙනෙක්නෙ ඒ නිසා දන්නවානෙ ඇතිනෙ......මේ.......... මේ...?

"මොකද ලමයො  ..... මොනව අහන්න ද ඔච්චර  තටමන්නෙ.... ආ.....  "

     "පුංචි හාමු. .....කොහොම ද.....මේ....මේ ...පි...රි...මි පිරිමි අරම ..... කරන්නේ. ....... එයාලට බබාල හදන්න බෑද..... "

ඇත්තටම  ලැජ්ජාවටමද මන්ද මට ගොත ගැහුන වෙනකොට  එයා හිනාවුනා........   ආය අහන්න  දෙයක්  නෑ  හරියට  අමාවකට හදපායනව වගේ  ඒ  මූණෙ හිනාව  එකයි. ....... අඩ අදුරෙම උනත් මට ඒ හිනාව හොදටම පෙනුන..... ..මන් බලාන  එයා ඒ හිනාව පිට පනින්න නොදී අතින් කටවහගන්නව....... ඇත්ත ඉතින්. .... මෙතන අපි දෙන්න විතරක් නෙමෙයිනෙ සුදු ආච්චියි සීයතාත්තයි උන්නනෙ. ...  .......  පිස්සු පිස්සු. ...... මොකටද මම ඇත්තටම  ඒ වගේ  ඔලමොට්ටල ප්‍රශ්නයක්  ඇහුවෙ.....   ටිකකින් මට එහෙම හිතුනෙ තාමත්  අර බැල්මෙන්ම මන් දිහා බලන් උන්න පුංචි හාමුව දැක්කම වෙනකොට මට හිතුනෙම  ගොන් කමට මම කට ඉස්සර කරගත්ත කියල........ තවත් ඒ බැල්ම දිහා බලන් ඉන්න බැරිකමටම මම බිම බැලුව..... නෑ බැලුව නෙමේ ඇත්තටම ඉබේටම බැලුන.......... ඇහුවට මොකද උත්තයක් බලාපොරොත්තු නොවීම  මට මෙතනින්  පැනල දුවන්නම හිතුන ...... බිම බලන් උන්න මම ආයෙමත්  එයා දිහා බලද්දී  එයා උන්නෙ හරියටම  මට හුස්මක් දුරින් උනා..........

      "උත්තරයක් ඕනද...මගෙ මැණිකට ම්ම්ම්ම්. ....... "

     එහෙමම  ඉදගෙන උන්න මම අවසානෙ නතර උනේ පැදුර උඩ  ඒ අත්තදෙකට මැදිවෙලා වෙද්දී මගෙ කන ලගට ලන් උන එයා අහපු දේට මගෙ ඇගම සීතල වෙලා ගියා. ........




😊චැපියක් දුන්නෝ......

☺ අද ටිකක්  විතර කොටස පොඩ්ඩක් කොටයි..... ගණන් ගන්න එපා ඒයිල..... අනික තමයි  කතාව බෝරින් වගේනම් කියන්න හොදේ......  එහෙනම් කියවල මුනාහරි කොටාගෙනම යන්නෝ ......


Continue Reading

You'll Also Like

191K 10K 44
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
140K 2.8K 44
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
401K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
506K 20.7K 61
╰┈➤ *⋆❝ 𝐢'𝐝 𝐫𝐚𝐭𝐡𝐞𝐫 𝐧𝐨𝐭 𝐥𝐨𝐬𝐞 𝐦𝐲 𝐜𝐨𝐟𝐟𝐞𝐞 𝐭𝐚𝐛𝐥𝐞 𝐚𝐬 𝐚 𝐫𝐞𝐬𝐮𝐥𝐭 𝐨𝐟 𝐲𝐨𝐮 𝐩𝐢𝐬𝐬𝐢𝐧𝐠 𝐨𝐟𝐟 𝐭𝐡𝐚𝐭 𝐭𝐢𝐦𝐞-𝐛...