𝗟𝗢𝗩𝗘𝗥𝗦 (𝘃𝗺𝗸) ✔

By Soohi1993

18.8K 4.5K 3.6K

ආදරයෙන් වෙලුන සිත් තුනක්~ More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38 - Last Chapter

Chapter 22

460 124 149
By Soohi1993

මගේ කුකී මේ අහන්නකො!

ම්ම් කියන්නකෝ!?

ටේහ්‍යුන්ග්ගේ බෙල්ල අස්සේ උනුහුමට ඉව අල්ලන ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන්ග් කතා කලා!

අපි ඔයාගේ ඔම්මලට කතා කරමුද!? අපි එයාලට පැහැදිලි කරලා දෙමු! ඔන්න බලන්නකොදෙන්නා මගේ හුරතලේට අහුවෙන හැටි හුම්ම්! එපා කියයි මං වගේ බෑනෙක්ම!

ටේහ්‍යුන්ග් ආඩම්බරෙන් කිව්වට මොකද ඒ හිතත් පොඩ්ඩක් ගැස්සිලා! ඒ උනත් කෙනෙක් හරි ශක්තිමත්ව ඉන්න ඕනෙනේ!

අපි උත්සහ කරමු ටේහ්‍යුන්ග් අපි කරමු! මං එක්ක ඔයත් ඉන්න එකේ අපිට බැරි නෑ!

ටේහ්‍යුන්ග්ගේ නලල ඉබින ගමන් ජන්ග්කුක් කියෙව්වා! ශක්තිමත් වෙන්න ඕනෙනේ එයාලා!

ඒකනෙවේ මොට්ට කුකී කොහෙද මාව මේ උස්සං යන්න හදන්නෙ!?

අම්ම් ගමනක්! රහසක්! මට ආදරේ කරනවා කිව්වට පුංචි තෑග්ගක්!

ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ගේ කනට කොදුරන ගමන් හිනාඋනා! ජන්ග්කුක් නොකියන නිසාම ටේහ්‍යුන්ග් තොල් උල් කරගෙන බලන් හිටියා! වාහනේ ස්ටාට් කරපු ජන්ග්කුක් ආයෙම එයාගේ ගමන යන්න යද්දි ආයෙම ලගම දිනේක ජන්ග්කුක්ගේ ගෙදර අය හම්බෙන්න එයාලා තීරනය කරන් හිටියා!

ටඩා!!! අපි ආවා!

ජන්ග්කුක් වාහනේ ජිමින්ගේ ගෙදර වත්තට දාද්දි ටේහ්‍යුන්ග්ගේ ඇස් දිලිසිලා යනවා එයා දැක්කා!

වෝහ් මෙහෙද ආවේ!? මගේ ජන්කුකී තමා හොදම! අනේ මගේ හාටුව!!!

වාහනේ නවත්තපු ජන්ග්කුක්ගේ ඇගේ එල්ලෙන ගමන් ටේහ්‍යුන්ග් පිස්සෙක් වගේ සතුටට දැගලුවා!

උම්ම්ම්වාහ් චුකී!

කෙල පුරෝපු හාදුවක් ජන්ග්කුක්ගේ කම්මුලේ තිබ්බ ටේහ්‍යුන්ග් වාහනෙන් බැහැලා ඒ තප්පරේට ගෙට දුවද්දි ජන්ග්කුක් හිනාවෙවී එයාගේ කම්මුල පිහිදැම්මා!

කෙලයා මගේ!

ටේහ්‍යුන්ග්ගේ රූපේ ඇස් ඉස්සරහා මැවෙද්දි ජන්ග්කුක් හිනාවෙවී වාහනෙන් බැහැගත්තා!
.
.
.

ජිමිනී මගේ සෝස මල තරහ වෙන්න එපා හොදද!? මෙන්න මේ ජන්ග්කුක් හ්‍යුන්ග් නැවැත්තුවෙ නෑනේ වාහනේ ඔයාට මොනවත් අරන් එන්න! අනික මං ගෙදරට එනකල් දන්නෑ මෙහෙට එන්නෙ කියලා! බෝලේ තරහා නෑ නේද මං එක්ක!?

ටේහ්‍යුන්ග්ව දැක්ක සතුටට විනාඩි ගානක් ඒ බෙල්ලෙ එල්ලිලා හිටිය ජිමින් ටිකකින් ටේහ්‍යුන්ග්ගෙන් ඈත් වෙලා ටේහ්‍යුන්ග් හිස් අත් දෙක දිගෑරලා බලද්දි ටේහ්‍යුන්ග් දැනගත්තා ජිමින් මොනාද හොයන්නෙ කියලා!

ටේහ්‍යුන්ග් එයාට මොනහරි ගෙනත් ඇති කියන හිතින් ජිමින් ඒ අත් බැලුවත් අඩුම ටොෆියක් වත් නැති වෙද්දි එයා තොල් පෙරලන් බිම බලාගත්තෙ දුකේ! ටේහ්‍යුන්ග්ට පවා ඒ මූන දකිද්දි දුක හිතුනා!

හා නෑ නෑ! ටේහ්‍යුන්ග් මුකුත් නොගෙනාවට මං හිස් අතින් ආවෙ නෑ ජිමින්ව බලන්න! ම්ම් ජිමින්ට මං ගානේ තෑග්ගක්!

ජන්ග්කුක් එයා අතේ තිබුනු ලොකු චොක්ලට් එක ජිමින්ගේ ගුලි කරගත්තු රෝස ගැහුනු අතක් දිගෑරලා ඒ උඩින් තියද්දි ජිමින් දිලිසෙන ඇස් එක්ක ලස්සන හිනාවක් දැම්මා!

යෝද හ්‍යොන්ගි තමා හුදම! මං ආදලේම යූද හ්‍යොන්ගිට!

ජිමින් ජන්ග්කුක්ගේව බදාගෙන හිනාවෙවී කිව්වෙ දෙපැත්තට හුරතලෙන් වැනෙන ගමන්!

එතකොට ජිමින් තරහද මං එක්ක!? ටේටේ හ්‍යුන්ගිව එපාද ජිමින්ට!?

ටේහ්‍යුන්ග් දුකින් වගේ අහද්දි ජන්ග්කුක් කට කොනට හිනාවෙලා ජිමින්ගේ කර වටේ අත් යවාගත්තා!

ජිමිනි ටේටේ හ්‍යුන්ග් එක්ක තරහලු! එයා ඉතින් ජිමින්ව බලන්න එද්දි මුකුත් අරන් ඇවිත් නෑනේ! එයාව අපිට එපා නේද ජිමින්!

ජන්ග්කුක් ජිමින්ගෙන් අහද්දි ජිමිනුත් හිනාවෙවී 'ඔව්' කියන්න ඔලුව වැනුවා! ඒ උනත් ටේහ්‍යුන්ග් ඊලගට හැසිරුනේනම් ජන්ග්කුක්වත් හිතුවෙ නැති විදිහට!

ජන්ග්කුක්ගේ එක අතක තිබුනු කා' කී එක උදුරගත්තු ටේහ්‍යුන්ග් තරහින්ම අඩි තියන ගමන් ගෙදරින් එලියට බැහැලා යන්න ගියා වගේම ටිකකින් එයාලට ඇහුනා පන ගන්නවපු වාහනයක් වත්තෙන් එලියට දානවා!

ඒකට නම් මෑන්ට තරහා ගියා කොල්ලෝ! උබත් ඕන්නැති විහිලු කරලා ඉල්ලන් කන්න හදන්නෙ! කොහෙ ගියාද දන්නෑ කේන්තියෙන්!

ජන්ග්කුක් ජිමින් ටේහ්‍යුන්ග් තුන් දෙනාගේ විකාර මෙච්චර වෙලා නිහඩවම බලන් හිටිය ජිමින්ගේ අප්පා කියද්දි ජන්ග්කුක් ඔලුව කසන ගමන් අව්ල් හිනාවක් දැම්මා!

තරහා නෙවේඅහිංසකයට දුක හිතුනා! එහෙම විහිලු නොකර ඉන්නයි තිබ්බෙ! දැන් කෝල් එකක් වත් අරන් ආයෙම එන්න විහිලුවක් කලේ කිව්වොත් නරකද පුතේ!?

ජන්ග්කුක්ලට බොන්න බීම වීදුරු ටිකක් උස්සන් එන ගමන් ජිමින්ගේ අම්මා කිව්වෙ එයාගේ අත්දැකීමුත් සලකලා බලලා!

ම්ම් හරි ආන්ටි මං කෝල් එකක් ගන්නම්! ජිමින් අතනින් ඉදගෙන ඕක කන්නකො මං ටේහ්‍යුන්ග්ට කෝල් එකක් දීලා එයාව ආයෙම ගෙන්න ගන්නකල්!

ටේහ්‍යුන්ග් ගිය එකට ආයෙම මූන නරක් කරගෙන ජන්ග්කුක්ගේ ඇගේ එල්ලිලා ඉන්න ජිමින්ගේ ඔලුව අතගාලා කිව්ව ජන්ග්කුක් ෆෝන් එකත් අරන් පැත්තකට උනේ ටේහ්‍යුන්ග්ට කෝල් එකක් ගන්න!

ටේහ්‍යුන්ග් ආයෙම එන්න අපි විහිලුවක් කලේ! මෙහෙ එන්න අපි කව්රුත් තරහා නෑ!

ජන්ග්කුක් කිව්වෙ ෆෝන් එක අන්ස' කරපු ටේහ්‍යුන්ග්ට!

මට විහිලු තේරෙන්නෑ ජන්ග්කුක්! මං තමුන් එක්ක ආයෙ කතා කරන්නෙ නෑ නෑ නෑමයි!

කේන්තියෙන්ම කියලා ටේහ්‍යුන්ග් ෆෝන් එක කට් කරලා දාද්දි ජන්ග්කුක් නලල දෙපැත්ත මිරිකගන්න ගමන් ආයෙම ජිමින්ගේ අප්පා දිහාවට ආවා!

පොඩ්ඩක් කේන්ති ගිහින්! ඔය ගියාට ආයේ එයි ටිකකින්!

ජිමින්ගේ අප්පාට කියන ගමන් ජන්ග්කුක් ජිමින් ලග වාඩි වෙද්දි ජිමින්  කකා හිටිය චොක්ලට් එක ජන්ග්කුක් දිහාවට දික් කලේ ඇස් හීනි කරගෙන හිනාවෙවී!

ඒ තොල් අස්සෙ චොක්ලට් එක රදවගෙන ඒක දිය කරකර හිටිය නිසාම ජිමින්ගේ තද රෝස තොල් චොක්ලට් පාට ගැහිලා! ඒ තොල් දිගේ කෙල චොක්ලට් පාටට බේරෙනවා! කම්මුල් වල පවා දියවුනු චොක්ලට්!

ඒ තද රෝස තොල්, චොකලට් සිරප් තවරපු ස්ට්‍රෝබරි වගේ පෙනෙද්දි ජන්ග්කුක්ගේ කටට කෙල ඉනුවත් එයා ඒ ඇස් වලින් එයාගේ ඇස් අහකට ගත්තා! එයාට බෑ ජිමින්ගෙ තොල් දිහා එහෙම බලන් ඉන්න!

කන්ලකො අප්පා චොකෝ! ජිමිලි ආදලේටලෙ දුන්ලේ!

ආයෙම ජිමින් මූන බෙරි කරන් කියද්දි ජන්ග්කුක් ඉක්මනින් හරි සිහියට ඇවිත් ජිමින්ගේ කෙල වලින්ම දියවෙලා තිබුනු චොක්ලට් කෑල්ලක් එයාගේ කටට කඩල ගත්තෙ ජිමින් හිනාවෙවී ආයෙම චොක්ලට් කන්න ගනිද්දි!

තවත් ටික වෙලාවක් ඔහොම ගෙවෙද්දි එයාලට ඇහුනා ආයෙම වාහනයක් එයාලගේ වත්තෙ නවත්තනවා! ජන්ග්කුක් ආවෙ කව්ද කියලා දැනගෙන හිනා වෙවී දොර දිහාවට ඇස් යවන් බලන් ඉද්දි තඩි මලු දෙකක් අතින් උස්සන් ආව ටේහ්‍යුන්ග් ඒ දෙකම ජිමින්ගේ උකුල උඩින් තිබ්බෙ අහිංසක පුංචි ජිමින්ට එක අතක තිබ්බ චොක්ලට් එක නිසා ඒ මලු දෙක තනි අතින් අල්ලගන්න බැරි වෙලා චොක්ලට් විසිරිලා යද්දියි!

වූ!!! මෙත්තර චොකෝ!? ජිමිලිටදූ!?

ජිමින් ඇස් බෝල කරන් ටේහ්‍යුන්ග්ගෙන් අහද්දි ටේහ්‍යුන්ග් ඔලුව වැනුවා! හැබැයි ඉතින් ඒ මූන, නහය රතු වෙලා! ජන්ග්කුක් දැනගත්තා එයාගේ මොට්ට ආදරවන්තයා අඩලා කියලා!

මටනේ ආදරේ නැත්තෙ චොකෝ දුන්නැති නිසා! ඔන්න මං චොක්ලට් හුගක් ගෙනාවා! දැන් ජිමින්ට බෑ මං එක්ක තරහා වෙලා මට ආදරේ නොකර ඉන්න! මට ආදරෙයි නේද ජිමිනි!?

ටේහ්‍යුන්ග් ජිමින්ගෙන් අහගෙන යද්දි! ජිමින් තනි අතින් එයාගේ උකුලේ තිබ්බ චොක්ලට් පැත්තකට කරලා සෝෆා එකෙන් නැගිට්ටා!

ජිමිලි බබා තලා උනේ නෑ හ්‍යොන්ගි! ජිමිලි ආදලේම ටේටේ හ්‍යොන්ගිට! ප්ලොමිත්! වෙන කාටවත් ආදොලේ වෙන්ලෑ!

ජිමින් ටේහ්‍යුන්ග්ට ප්‍රොමිස් වෙන ගමන් ටේහ්‍යුන්ග්ව තද කරලා බදාගත්තේ ජන්ග්කුක් ඇස් රෝල් කරලා අහක බලාගනිද්දියි! කපටි ජිමිනා අහිංසක ජන්ග්කුක්ව කපලා දැම්මානේ හරි ලස්සනට!

මේක ටේටේ හ්‍යොන්ගිට!

එයා මෙච්චර වෙලා කකා හිටිය එයාගේ කෙල වලටම දිය උනු ජන්ග්කුක්ගේ චොක්ලට් එක ටේහ්‍යුන්ග්ගේ අතේ ගුලි කරපු ජිමින් අහිංසක පූස් පැටියා වගේ ගිහින් සෝෆා එකෙන් වාඩි වෙලා හැමතැනම විසිරුනු චොක්ලට් ටික එක තැනකට ගොඩ ගැහුවා! ඊලගට ඒ ගොඩින් එකම වර්ගේ චොක්ලට් තුනක් තෝරපු එයා 'ඔම්මට එකයි අප්පට එකයි යෝද හුයොන්ග්ට එකයි' කියලා වෙන් කරලා එයාලට ඒවා බෙදලා දුන්නා! පුංචි ජිමින් තනියෙම කන්නෙ නෑ!

ටේහ්‍යුන්ග්නුත් ජිමින්ගේ කෙල වලින් දිය වෙලා තිබ්බ චොක්ලට් එකේ කෑල්ලක් කටට කඩාගන්න ගමන් සෝෆා එකේ පැත්තකින් වාඩි උනේ කුස්සියෙ ඉදන් ආව ජිමින්ගේ අම්මා ජිමින්ගේ අතේ තුනක් ගුලි කරලා අනිත් ටික ෆ්‍රිජ් එකේ ඔබද්දි!

ඔම්මා තා එකම එකක් දෙන්ලකූ!!

ජිමින් කෙදිරි ගාද්දිත් ජිමින්ගේ අම්මා නොදුන්නෙ 'ඔහොම කන්න හොද නෑ පැටියෝ' කියන ගමන්! ඉතින් අපේ හොර ගෙඩි ජිමිනා ආයෙම එයාගේ හ්‍යුන්ග්ලා දෙන්නා ලගට ලං උනේ දිලිසෙන ඇස් එක්ක!

ජිමිලිට ඕවත් දෙලෝද!? ජිමිලි ආතයිනේ!

තොල් පෙරලගෙන ජිමින්__ ටේහ්‍යුන්ග්, ජන්ග්කුක් දිහා මාරුවෙන් මාරුවට බලද්දි ඒ දෙන්නට ඇහුනා ජිමින්ගේ අප්පා සද්දෙට හිනා වෙනවා!

හැබැයි මේ ටික විතරයි හොදද!? හුගක් කාලා ලෙඩ වෙන්න එපා හොදද!? එහෙම උනොත් බෙයියන් විදින්න වෙයි!

ටේහ්‍යුන්ග් එහෙම කියලා ජිමින්ගේ අතේ එයාගේ අතේ උනු චොක්ලට් එක ගුලි කරද්දි ජිමින්ට ජන්ග්කුක්ගේ එකත් හම්බුනා!

ගුඩක් කන්ලෑ ප්ලොමිත්!

ජිමින් හිනාවෙලා කියද්දි ටේහ්‍යුන්ග් ඒ කම්මුල් ඉබගෙන ඉබගෙන ගියේ ජිමින්ව හපන්න බැරි කමට!

ජිමින්ගේ අප්පා!! ජිමින්ව නම් හදාගන්න වෙන්නෑ දැන්!

කිචන් එකේ ඉදගෙනම ජිමින්ගේ ඔම්මා කෑගහලා කියද්දි ටේහ්‍යුන්ග් ජන්ග්කුක් දෙන්නා සද්දෙට හිනා උනා!


ජිමින්ගේ සෝස කම්මුල් හපමු!?

සනීපෙට නිදාගන්නලා!❤️

ආදරෙයී!❤️

~Soohi1993



Continue Reading

You'll Also Like

2.7K 749 14
දැන් මොකක්ද ජොන්ගේ හයිබ්‍රිඩ් කියන්නේ ම්ම්? චූටි හයිබ්‍රිඩ්ව හීනි ඉනෙන් උස්සලා කිචන් කව්න්ට' එකෙන් තිබ්බ ජන්කුක් ඒ බෝල පූස් ඇස් වලට එබිලා අහද්දි ඒ බ...
26.4K 2.3K 72
ဖတ်ကြည့်နော်😉😉
19.9K 4.8K 16
එක රැයකින් හැමදේම වෙනස් උනේ හරි පුදුම විදියට...... •Jikook love •translation •boyXboy •Male preg Top Jimin Bottom JK Started date - 31 Dec 2021 Co...
5.7K 691 20
මලෝත්තයි සුදු මහත්තයා....!!! ??? කියල බෙරිහන් දීගෙනම ජිම්න් ගියේ සුගා ගාවට... නමුත් ඒ වෙද්දී ත් සුගාට සිහිය නැති වෙලා තිබ්බේ... " හබී .... හබී... මො...