The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
දහහතර වන දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

විසිඑක්වන දිගහැරැම

630 132 8
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

වැතිරිල උන්න මම නැගිටල යන්න යද්දි පුංචි හාමුත් නැගිට්ට. .... ඒත් මන් ලගට එන්න නෙවේ....... එයා ගියෙ ජනේලෙ ගාවට ...... මම වහල තිබුනු ජනේලෙ කූරූ අතරින් එයත් මම වගේම එලියට අත දාන් බලන් උන්න. ....... එයාගෙ හැගීම් වලට මට උත්තරයක් දෙන්න ඕන කරා...... මමත් උඹට මහ හුගක් ආදරෙයි පුංචි හාමු මහත්තයෝ.......... ඒ වචන ටික කියාගන්න මට ඕන කරා...... යන්න කලින් එකම එක සැරයක් මම පුංචි හාමු ලගට ඇවිදන් ගිය මට ඒ මූණ බලන්න ඕන උනා. .......... දෙයියනේ. ......... කදුළු ..... ඒ ඇස් මටත් හොරාවට අඩද්දි නොදැනිම උනත් මගෙ කදුළුත් ඉස්සර වෙලා තිබුන වගේම කියා ගන්න බැරි දහසක් වචන වලට වඩා හැගීම් බර වැඩි වෙද්දී මම ඒ උණුසුම් පපුතුරෙන් මගෙ පලමු හාදුව සනිටුහන් කරා. .........
.........

*************************************

නින්දත් නොනින්දත් අතර උන්නු මට ආයෙමත් වලව්ව මතක් උනා .........
...... පුංචි හාමුගෙ ඒ ආදරේ කදුලු මැද්දෙන් පිරැණු ඇස් දෙක මතක් උනා........ වලව්වෙන් මන් වැස්ස මැද්දෙම දුවගෙන ගෙදරට ආව හැටි මතක් උනා...... . ...... නින්ද නොයන තැන පැදුර උඩ ඉදගෙන බිත්තියට පිටදීපු මම ජීවිතේට නැතත් කාමරේ එලිය කරන්න උනා......... ලග තිබුන ලාම්පුවෙ ඇවිලෙන දැල්ල එලියත් එක්කම කාමරේ අදුර මකල දාද්දි තාමත් නොවහපු මගෙ ජනෙල් පියන් හුලං සද්දෙට අඩන්න ගත්ත. ....... පාලුයි....... මට ඒ උනුසුමට ගුවෙන්න පලවෙනි පාරට ලොකු ආසාවක් දැනුන ....... එකපාරටම මට මතක් උනේ ඒ පපුවට හාදුවක් තියල කලබලෙන් දුවන්න ගිය මාව අල්ල ගත්ත ඒ අත...... අනේ ඒ තුවාලෙ වේදනාවටම මගෙ අත ඒ අතට මගහැරැන වෙනකොට සිහිකල්පනාවෙන් නොවුනු මම ගෙදර දුවන් ආව එක..... ........ ආයෙ ආයෙම මගෙ හිතට මහ දුකක් ගෙනාව. ..

.. ලාවට ලාම්පු එලිය වැටුන කටුමැටි බිත්ති කහපාට ගහල තියෙද්දි මගෙ ඇස් නැවතුනෙ එක පැලිමක් ලග....... ඒක නිකන්ම නිකන් පැලීමක් විතරක් නොවෙද්දි ගෙදර බිත්ති වල කලවයස ඉවරයි කියන්න මට තේරැනා..... අලුත් වරිච්චි බිත්ති බදින්න වෙයි....... මැටි වෙනුවෙන් ගඩොල් බිත්තියකින්......

බිත්තියේ තිබුන ඉරි දැක්කම මට වලව්ව සිහියට ආව..... ගඩොලින් බැදල කපරාදු කරල තින්ත වලින් වගේම ටයිල් වලින් හැඩ වෙල තිබුන වලව්ව මට අපි දෙන්නව මතක් කරා..... හරියටම උඹයි මමයි වගේ පුංචි හාමු. .......වලව්වෙ හරි සීරැවට තිබුන බිත්ති වලට අපේ කටුමැටි බිත්ති ගැලපෙන්නෑ පුංචි මහත්තයෝ........ පිරිමි පිරිමි ආදරේ කරන්න තහනම් වගේ උඹයි මමයි කියන්නෙත් කවදාවත් එකතු නොවෙන රේල් පීලි දෙකක් වගේ පුංචි මහත්තයෝ......... ලන් වෙන්න බැරි බවම දැන දැනත් ලන් වෙන්නම හදන සිතිජයක්. ... .........


කවියන්ට දුක කියන්නෙම පන්හිදකට අකුරැපුරවන්න ලැබුන පින්සලක් වෙද්දි ලී මේසෙ උඩ තිබුන කොපි පොතකට මගෙත් අත ගියා.... ඒත් මම කවියෙක් නෙවෙයි දුක කියන්නෙ මට පන්හිද .. පුරවන පින්සලකුත් නොවෙද්දි හැගීම් අකුරැ කරනවට වඩා හිතේ ඇදුන රැව සිත්රැවක් කරා.......



අවසානෙට මගේ හිතේ රැදුන හැගීම කියාගන්න බැරි උන ආදරේ පුංචි අකුරින් පදපේලි හතරකට මම කුරැටුගෑව......


නොපවසන්නට නොහැකි ප්‍රේමය
වදන් නැතුනුදු පවසන්න මට
උනුසුම් හාදුවකින් තෙපලම්
ඔබේ පපු තුරට ....... ආදරෙයි සදා


පොත අස්සට පෑන එබුව මම පැදුරෙන් නැගිටල ඇවිත් ජනේලෙ ගාවින් බිත්තියට හේත්තු උනා........
. වහිනව..... අතෝරක් නැතිව තාමත් අඩන සෙංකඩගල අහසට දුක කියන්න වගේ පුංචිම පුංචි තරැකැටයක් මුලු කලු අහසටම එලිය දීල තිබුන වෙනකොට තාමත් වලාකුළු වලට ඔට්ටු වෙවී පෙනී නොපෙනී යන ඒ තරැව මගෙ හිත එයා ලගට අරන් තිබුන. ........ තරැවකට පුලුවන් උනාට මුලු අහසෙම තනරකින්න තනිතරැවට පුලුවන් ද මුලු අහසටම එලිය දෙන්න. ....... මමත් හරියටම ඒ පුංචි තරැව වගේ......... මට පුලුවන් අහසෙ තනිරකින්න...... ඒත් මට කවදාවත්ම බැරිවෙයි පුංචි හාමු කියන අහසට එලිය දෙන්න. ....... කොටින්ම ඔය හිතට ආදරේ කරන්න පුළුවන් උනත් ඔය හිතගාව නවතින්න කොයින්ද මට අවසර පුංචි හාමු ....... ආරම්භයක් නැතිවම අවසානයක් පේන ආදරේකින් මම වගේම උඹටත් විදවන්න වෙයි මගෙ පුංචි මහත්තයෝ ...... බර හුස්මක් පිටකෙරැව මම ජනේලෙත් වහලම ඇවිත් පැදුරෙන් දිගඇරැන......


*********************



උදෙන්ම කෑම උයල පිහල සුදු ආච්චිවයි සීය තාත්තාවයි සිල් සමාදන් වෙන්න පන්සලට ගිහින් බස්සපු මම ආයෙමත් හිස් අතින් ඇවිත් උන්න වගේම ඇගට මහන්සියක් නොදැනුනත් හිතේ තිබුන ඕන්දුමාන්දු ගතිය යන්නත් එක්කම කහට කෝප්පයක් බොන්න හිතාන කුස්සිය පැත්තට ඇවිදන් යන්න උනා . ... ......... ......... අද මට නිවාඩු. ..... ගොඩ කාලෙකට පස්සේ එහෙමත් දවසකට මම ගෙදර උන්නමයි ..... ජීවිතේ එහෙමයි .....කොටින්ම අපි වගේ මිනිස්සුන්ට උනේම අත හෙල්ලුවොත් කටහොල්ලන් වෙනකොට පුළුවන් උපරිමෙන්ම හරිහම්බ කරන්න වෙහෙසුන...... ... ලොකු පුටුවල ඉන්න එවුන්ට ජීවිතේ දුක කියන දේ නොතේරෙද්දි රැපියලක් හරිහම්බකරගන්න මිනිසු දගලන දැගලිල්ල උන්ට සතපහක් තරම් නොවටිනා දෙයක් උනා..... කොටින්ම උන්ට තේරැනත් නොතේරැනා වගේම උන්න. ....... ... ...... ...........




බෙලෙක් කෝප්පෙට කහට ටිකක් වක්කරගෙන ඉස්සරහට ඇවිදන් ආවෙ පුංචි හාමු ගැන හිතනගමන් වෙනකොට නොදැනිම උනත් හිතට ලොකු බරක් එකතු වෙලා තිබුන. ............ මම ආයෙමත් කල්පනා කරේ මම ඊයෙ කෙරැව වැඩේ හරිද වැරදිද කියල වෙනකොට තාමත් ඒ පපුවෙන් දැනුන උනුසුම, ලග නැතත් මගෙ හදවතට දැනුන........ කාමරේ වැනෙන දොර රෙද්ද අතරින් දැක්කෙ සේයාවට මගෙ අතේ තිබුණු බෙලෙක් කෝප්පෙ මැටිබිම වැදිල ඇඹිල යද්දී ගානක් නොවුනු මම එහෙමම බලන් උන්න. ....... තාමත් දොර රෙද්ද අතරින් පතර ඈත්මෑත් වෙවී පේන පුංචි හාමුගෙ රැව දිහා බලන් උන්න. ....... ඒත් හරිම ටිකවෙලාවයි..... අඩියට දෙකට කාමරෙන් එලියට ආව පුංචි හාමු මොකද්දෝ මන්ද කොලයක් අතේ තියන් උන්න වෙද්දී මගෙ ඇස් දෙක නතර වුනෙත් ඒ අතේ තිබුන කොලේ උඩම උනා.......... දෙවියනේ මේ....ඒක.....මම....ඊයෙ රෑ ඇන්ද පුංචි හාමුගෙ පින්තූරෙ .......

" දෙව් උඹ මට ඊයෙ නොකිය කීවෙ ආදරේ කියන එක නෙවෙයි ද........ කටින් නොකීවත් මේකෙ තේරැම මම හිතන දේ නෙවෙයි කියපන් ........ කියපන් මගෙ ඇස් දෙක දිහා බලන් කවදාවත් ඔය හිතේ මන් ගැන එහෙම හැගීමක් නෑ කියල ............. ...... එහෙම නැත්තන් මොකක් ද ඒකෙ තේරුම ....... මට දැනගන්න ඕන..... ඊයෙ වලව්වෙන් එපිටට යන්න කලින් උඹ මගෙ පපුවට දුන්නෙ බලාපොරොත්තුවක් නෙමෙයිද...... මැණික. ........ කියපන් ........ මට උත්තරයක් ඕන........ . ........මම උඹගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ...... අඩුම ගානේ මේ පැත්ත බලන්න මැණික. .... මගෙ දිහා බලපන්...... උඹ ඊයෙ එහෙම කෙරැවෙ මම ගැන ඇතිවුන අනුකම්පාවකටනම්
....මට එපා.... මට උඹගෙ අනුකම්පාවක් එපා........ ...... "


මොනවද මේ පුංචි හාමු කියන්නෙ .... මම අනුකම්පා කරන්න... ඒකත් පුංචි හාමු වගේ කෙනෙක්ට .. .... එහෙම නෑ.... මම එහෙම නෑ දෙයියනේ. ..... එහෙම නෑ ......... හැම මනුස්සයෙක්ටම තමන් ආදරේ කරන කෙනාවම ලැබෙන්නෑනේද පුංචිහාමු...... .......ඒත් සමහර විට ඒක එයාගෙ කැමැත්ත නෙවෙයි...... මහ ගොඩක් ආදරේ පුරවන් උන්නත් අයිති නැති හිතකට අයිතිවාසිකම් කියන්න ගිහින් ඒ කෙනාට තියෙන අන්තිම දේත් නැති කරගන්න තියෙන බැරිකමට....... ජීවත් වෙන්න තියෙන අන්තිම හේතුවත් නැති කරගන්න තියෙන බයට...... ඒ වගේ වෙලාවට තමන්ට වඩා තමන්ගෙ ලග ඉන්න වටිනම අය වෙනුවෙන් ඒ ආදරේ උපන්ගෙයිම මරල දාන්න වෙනව........ මම දන්නෑ මට ඒක පුලුවන් වෙයිද කියන්න. ........ඒත් මම වෙන මොනව කරන්නද ... මමත් උඹ වගේම යි පුංචි හාමු. ......ජීවිතේ පලවෙන වතාවට එහෙම හැඟීමක් ඇතිවුනානම් ඒ ඔය හිතට විතරයි පුංචි හාමු........ ඔය හිතට විතරමයි. ....... ... මම උඹට නොසෑහෙන්න ආදරෙයි පුංචි මහත්තයෝ ....... ඒත් මම නිසා මගෙ අහිංසක සීයතාත්තාටයි සුදු ආච්චිටයි දුක්විඳින්න වෙනවනම් ........ මම .......මටම සමාවක් දෙන එකක් නෑ. ....කවදාවත්ම පුංචි මහත්තයෝ. ...... .... "




හිතේ තිබුන හැගීම් ඔක්කොම කියවගෙන ගිය මම අවසානෙ හති ඇරිය ......මට මහන්සියි..... තවත් හිරකරගන්න බැරි තරමට මට මහන්සියි......... කොයිතරන්නම් වචනෙන් කීව උනත් උපන්ගෙයිම ආදරයක් මරන්න බැරි බව මම දැනන් උන්න. ........ මොකද මම මගේ හිතින් ආයෙ මරන්න බැරි විදියටම ඒ ආදරේට පණ දීල තිබුන කියල ඒ වචනයක් කියන ගානෙ මගෙ පපුව මිරිකෙන වේදනාවම මට කියල දුන්න . .......... ඒත් මගෙ සීයතාත්තා සුදු ආච්චි ...... ලොකු හාමු මේ ගැන දැනගත්තොත් මොනව කරාවිද......
පුංචි කාලෙ ඉදලම මහ ලොකු දේවල් නොතිබුන මම ලොකු වෙන්න වෙන්න ඒ වගේ දේවල් ගැන හිතන එකම නැවැත්තුව..මොකද මම දැනන් උන්න......... මගෙ සුදු ආච්චි සීයතාත්තයි කියන්නෙ මට තියෙන වටිනම දේ කියන්න දැනන් උන්න. ........ ඒ බව දැන දැනත් මිනිස්සු නොලැබීම් වලට බනිනවා. ...... මට ඒක ලැබුන් නෑ..මේක ලැබුනෙ නෑ කියන්න ඕන මනුස්සයෙක් දැනන් උන්න උනත් එහෙමත් මනුස්සයෙක් විතරක් නොලැබීම් අතර ලැබීමක් හෙව්වා. .... . හරියටම මම වගේ..........ජීවිතේ ජීවත් කරන්න එක ලැබීමක්..... එක බලාපොරොත්තුවක් ඇති කියන්න මම හොදටම දැනන් උන්න වෙනකොට ඒ එකම ලැබීම වෙනුවෙන් මම ජීවත් උනා....මාව ජීවත් කෙරෙව්ව...... ඒ මගෙ සුදු ආච්චි වගේම සීයතාත්තාගෙ රැකවරණෙ ඒ ආදරේ ...... ........



" එහෙම නෑ....... උඹ මගෙ ආදරේ ප්‍රතික්ශේප කරන්න එකම හේතුව ඒකනම් කවදාවත් මම මගේ දේවල් නැති කරගන්න කෙනෙක් නෙවෙයි. .... ..... කොටින්ම උඹ මගේ කියන්නෙ .... උඹගෙ හැමදේම මගේ කියන එක.....උඹගෙ සුදු ආච්චිට සීයතාත්තට මොනවත්ම මම ලොකුහා මුගෙන් වෙන්න දෙන්නෑ මැණික ..... කවදාවත් මට වටින දෙයක් මම නැති කරගන්න කෙනෙක් නෙවෙයි....කොටින්ම මේ ප්‍රශ්නෙදි මගෙ අප්පච්චිට. .. දරැවෙක්ගෙ තාත්ත කෙනෙක් විදියට අපට ආශිර්වාද කරනව ඇරැනම කවදාවත්ම වලව්වෙ ලොකු හාමු කියන කෙනාට ඒ විදියට මේතැන මම දෙන්න සූදානම් නෑ කියල මතක තියාගන්න දෙව්......... ... එහෙම නැතුව ඔය හිතට මන් ගැන විශ්වාසයක් හැගීමක් නැත්තන් මම යන්නම්.....උඹගෙ ඇස්මානෙන් නොපෙනෙන්නම මම යන්නම්. ....... "



" ම......ම....... ආදරෙයි..... මම මහ හුගක් ඔය හිතට ආදරෙයි   ...... මම උඹට මහ හුගක් ආදරෙයි පුංචි හාමු  . ...... "



😊ඔන්න ඕතරිය චැපියක් දුන්නෝ...

😉😁මට සහයෝගය ලබා දෙන හැමෝටම  ස්තුතියි... සතුටින් ඉන්න. ....

Continue Reading

You'll Also Like

1.1M 61.5K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1M 38.7K 90
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
551K 17.1K 74
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
1.7M 58.5K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...