Perfect and Casual || Yoonmin...

By SugaMinAD_09

826 151 43

හැමවෙලේම හැමදේම නීට් එකට පර්ෆෙක්ට් විදියට බලාපොරොත්තු වෙන කෝල්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක හැමවෙලේම පිස්සු නටන... More

Prologue
Chapter 01
Introduction
Chapter 02

Chapter 03

132 28 12
By SugaMinAD_09

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
ජැක්සන් 🦊

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

🐱ඔයාට අද මෙහෙ ඉන්න පුළුවන්..හෙට ඔයාගෙ කසින් බ්‍රදර් එක්ක කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න
යුන්ගි කිව්වේ ජිමින්ට මේ රෑ වෙලා යන්න තැනක් නෑ වගේම රෑ වෙලා ජිමින් වගේ පොඩි කොල්ලෙක්ට එලියට යන එක ආරක්ෂාකාරී නෑ කියලා දන්න නිසා

🐣හ්ම් තැන්ක්‍යූ ප්‍රොෆෙසර්
ජිමිනුත් ආයෙත් මුකුත් නොකියා එයාගේ රූම් එකට ගියේ හෙට නම් එයාගේ රැවටිලිකාර කසින් බ්‍රදර්ව හොයාගෙන ගිහින් හොම්බට දෙකක් ඇනලා හරි එයාගේ සල්ලි අරන් එනවා කියලා හිතාගෙන...

පහුවදා උදේ ඇහැරුණ ජිමින් පුරුදු විදියටම නිදි කිර කිර කිචන් එක පැත්තට ගියේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව.. අනේ ඉටිම් ඒ මදිවට ජිමින්ට අමතක වෙලා වගේ එයා දැන් ඉන්නේ එයාගේ ප්‍රොෆෙසර්ගේ අපාට්මන්ට් එකේ වගේම ප්‍රොෆෙසර් නීට් එකට ඉන්න කැමති මවුස්සයෙක් කියලා... ඒකනේ  පිජාමා සූට් එක පිටින්ම නිදිමතේ වැනි වැනී කිචන් එකට ආවේ..  ඒ මදිවට එයා දැක්කේ නෑ එයා දිහා මූණ කන් දෙක ඔක්කොම රතු කරගෙන පූස් ඇස් දෙකක් බලාගෙන ඉන්නවා කියලා...  හැබැයි මට හොඳටම විශ්වාසයි ලැජ්ජාව නිසා නම් නෙවෙයි ඒ මූණ කන් රතු වෙලා තියෙන්නේ... අනිවාර්යයෙන්ම............. තප්පර ගාණකින් බෝම්බයක් පිපිරෙන්න ළඟායි...

එකායි

දෙකායි

තු නා යී

🐱මොට්ට පාර්ක් ජිමින්න්න්න්න්න්න්න්න්

🐣ඈඈඈඈඈඈඈඈඈඈ

මීන්වයිල් එහා අපාට්මන්ට් එකේ ඉන්න මවුස්සයා : ඔව් අපිට විසාල ශබ්දයක් ඇසුණා 🎤🙂👍

ඕහ් ගෝඩ් ප්‍රොෆෙසර් ඇයි මේ මහ පාන්දර බෙරිහන් දෙන්නේ
ජිමින් ආයෙත් අනික් පැත්තට කෑගැහුවේ ඇත්තටම එයාට එයාගේ ප්‍රොෆෙසර්ගේ හැටි අමතකම වෙලා වගේ

🐱තමුන්

🐣ඕහ්

🐣ආම් සොරි ප්‍රොෆෙසර්...
ඕහ් දැන් තමා ජිමින්ගේ තාරා මොලේට හැමදේම හෙමීට ලෝඩ් වුණේ.. ඒ තප්පරේම ආයෙත් හැරිලා රූම් එකට දිව්වේ ප්‍රොෆෙසර් යනකල් එලියට එන්නෑ කියලා හිතාගෙනමයි...

🐱ඉස්සෝකේ යුන්ගියා..  අද විතරයිනේ...
යුන්ගි එයාටම මුමුණගෙන ආයෙත් හැරුණේ බ්‍රෙක්ෆස්ට් එක අරන් ඉක්මනින් යුනි එකට යන්න ඕන නිසා...

ඒත් ඉතිම් යුන්ගියා ඔයයි ජිමිනයි දෙන්නම දන්නෑනේ ඔයාලා අපාට්මන්ට් එකේ එකට ඉන්න අන්තිම දවස මේක නෙවෙයි කියලා.... 😪😪😪

යුන්ගි යනකල් බලාගෙන හිටපු ජිමින් පටස් ගාලා වොශ් එකක් දාගෙන රෙඩි වෙලා අපාට්මන්ට් එකත් ලොක් කරගෙන එකපිම්මට දිව්වේ යුනි යන්න බස් එක මිස් වෙන්න කලින්... අදත් පරක්කු වුණොත් ලෙක්චර් හෝල් එක මැදම බැනුම් අහන්න වෙනවා කියලා ජිමින් දන්නවා... ඒකත් එයාලගේ අලුත් ප්‍රොෆෙසර් මින් යුන්ගි අතින්..

🐣ඕන කෙනෙක්ගෙන් බැනුම් අහන්නම් එයාගෙන් නැතුව
ජිමින් එයාටම මුමුණගෙන කකුල් දෙකට පින් දීලා දුවන්න ගත්ත

ෆුහ් කොහොම හරි ආවා
ජිමින් හෙමීට මිමිණුවේ බස් එක අද්දන්න ඔන්න මෙන්න තියලා බස් එකට එන්න පුළුවන් වුණ නිසා

ලෙක්චර් එක පටන් ගන්න විනාඩියක් තියලා ජිමින්ට ලෙක්චර් හෝල් එකට එන්න ලැබුණ එක තමා එයාගේ ජීවිතේ ලැබුණ ලොකුම ජයග්‍රහණය වගේ ජිමින් මේ වෙද්දී හිටියේ...

🐣ෆුහ් නැත්නම් අදත් බැනුම් අහන්න තමා වෙන්නේ විනාඩියයි තප්පර මෙච්චරක් පරක්කුයි ගගා
ජිමින් යුන්ගිට ඇද කර කර මුණු මුණු ගෑවේ ටේහ්‍යුන් නම් ජිමින් දිහා මුට පිශ්ශුද ලුක් එකකින් බලද්දී

🐯ජිමිනා මොකද මේ

🐣හේහ් මුකුත් නෑ ටේ බෙයා.. හීහ්
ජිමින් මොංගල් හිනාවක් දැම්මේ ටේහ්‍යුන්ට දැන්නම් මුට ඇත්තටම පිස්සු තමා කියලා හිතෙද්දි

ඒත් ආයෙත් මුකුත් අහන්න කලින් ප්‍රොෆෙසර් මින් ලෙක්චර් හෝල් එකට ආව නිසා ටේහ්‍යුන් කට වහගත්තේ ලෙක්චර් එක ඉවර වුණාම අහනවා කියලා හිතාගෙන...

🐱ඕහ් ඔය ඇවිත් ඉන්නේ වෙලාවටම මොට්ට පාත්ත පැටියා
ලෙක්චර් හෝල් එකට එද්දිම ජිමින්ගේ මූණ දැක්ක යුන්ගිට මුලින්ම හිතුණේ ඔහොමලු ඔන්න...

•°Yeha°•

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

පොඩි කොටසක් තමා... ඒත් මං පුළුවන් පුළුවන් වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ ටයිප් කරලා දැනට ඔන්ගොයින් යන ඔක්කොම කතා ටික කම්ප්ලීට් කරන්නම් ස්ට්‍රෝබෙරීස්... කාලෙකින් නිසා කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යනවද හැමෝම...

අලාවියෝ strawberries💖🍓🍓

~SugaMinAD~
2023.07.09

Continue Reading

You'll Also Like

94.8K 1.9K 35
🔞🔞🔞 You R@ped me you are a sinner i will expose you in front of this world MR JEON JUNGKOOK.... .................................... He is taking...
82K 2.4K 38
Francesca Astor came to Love Island to find her soulmate, and once she sets her eyes on him, she's never letting go. Rob Rausch x Fem!oc #1 robertrau...
294K 7.2K 53
what will happen to ayasha (🐶) after their marriage contract with mikael (🦊) ended? Knowing that she's pregnant with the billionaire? This story a...
203K 5.4K 67
Zero already has a boyfriend that she loves but finds out that he is cheating but she tries to work it out and stay with him. But then she goes to th...