𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉ...

By darkangle_7

17.4K 3.1K 927

" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I... More

Beginning🙂.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣1😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 2😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 3😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 4😫❤️.
Not Chapter😚.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 5😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 6😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 7😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 8😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 9😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 10😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 11😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 12😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 13😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 14😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 15😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 16😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 17😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 18😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 19😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 20😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 21😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 22😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 23😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 24😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 25😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 26😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 27😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 28😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 29😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 30😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 31😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 32😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 33😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 34😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 35😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 36😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 37😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 38😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 39😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 40😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 41😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 43😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 44😩❤️.
Special Chapter (45)😩❤️.
Your Like💜️.
New⚠️️

ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 42😩❤️.

307 56 34
By darkangle_7

Jimin = " Daddy ඔයා ගොඩාක් Hot නෙ"

Jimin එහෙම කිව්වාම Yoongi ට කටකොනින් හිනා ගියා. මොකද ඒ එයා කාලෙකට පස්සෙ ඒ වචනෙ අහන නිසා.. එයාගෙ ආසම වචනෙ ! Yoongi ට හිතාගන්නවාත් බැරි උනා Jimin එහෙම එයාට කතා කරා කියලා. සමහරවිට Yoongi ට හිතෙනවා ඇති ඒ එයාට වෙරි නිසා එහෙම Jimin කිව්වා කියලා මැවෙන්න ඇති කියලා නමුත් ,

Yoongi = " Love මොකද්ද කිව්වෙ ? "

Yoongi එහෙම අහනකොට Jimin ඇස් වල කදුලු පුරවන් Yoongi ගෙ බෙල්ල වටෙ අත යවලා Yoongi ට ලං උනා.

Jimin = " Sorry Hyung !! මම හිතලා එ..දා එහෙම කිව්වෙ න්..නෑ ඔයා ගො..ඩාක් හොද Husband කෙනෙක් !! මට ඔයා නැ..තිව ඉන්න බෑ මම ඔයාව දලා ගියාත් ඒ දවස් ටිකෙ මම සැනසීමෙන් නම් නෙවෙ හි..ටියෙ බොහොම අමා..රුවෙන් ඔයාව අමතක කර..න්න හිතුවෙ ම..ට ඒක කරන්න බෑ ඔයා නිසා මගෙ ළමයා නෑ අපෙ ළමයා නැති උනා තමා එත් එත් ඔයා ඒක දන්නෙ නෑනෙ.. මම දරු සෙනෙහසෙන් ආදරෙන් අන්ධ වෙලා හිටියෙ. මට ඔයාව අමතක කරන්න බෑ ආයෙ මන් ගාවට එන්න මන් හොද Wife කෙනෙක් වෙන්නම් "

Jimin ඇස් වල කදුලු පුරවන් එහෙම කිව්වෙ Yoongi හිනා වෙද්දි..

Yoongi = " Love පිලිගන්නවාද කරෙ වැරැද්දක් කියලා... "

Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම ඇහුවාම Jimin යටි තොල හපන් ඔලුව වැනුවා.

Yoongi = " Word Babe !! "

Yoongi එහෙම කිව්වාම Jimin ඔලුව උස්සලා Yoongi ගෙ ඇස් දිහා බැලුවා. එයාට මතක් උනා ආයෙම Yoongi ඒ දවස් වල එයාට බැන්න විදිහ.. නෑ ඒ වැරැදි විදියට නම් නෙවෙ Husband කෙනෙක් විදියට බැන්න හැටි.

Ohh Jimin ට අමතක උනා Yoongi කැමති නෑ එයා ප්‍රශ්නයක් ඇහුවාම උත්තර නොදි ඔලුව වනනවාට කියලා !!

Jimin = " ඔව් පිලිගන්නවා "

Jimin හුරතල් විදියට එහෙම කිව්වාම Yoongi Jimin ගෙ කම්බුල හැපුවේ ඒ හපපු තැන රතු පාට වෙද්දි..

Yoongi = " So වැරැද්දක් කරාම දඩුවමක් දෙන්න ඕනෙ එහෙම නේද ? "

Yoongi ඇහිබබ උස්සලා එහෙම ඇහුවාම Jimin රතු වෙලා ගියා. එයා දන්නවා Yoongi කියන්නෙ මොකක් ගැනද කියලා..

Jimin = " ඔව් එත්~~

Yoongi = " එහෙනම් එච්චරයි කතා බෑ Punishment එකට Ready වෙන්න Baby.. "

Yoongi කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Jimin ලැජ්ජාවෙන් මුණ බිමට හැරෙව්වා.

Yoongi = " ඇදට යන්න ! "

Yoongi කිව්වාම නෑ අණ කරාම Jimin මුකුත් නොකියාම ඇදට ගියෙ Yoongi ව කේන්ති ගස්සන්න ඕනෙ නැති නිසා.. එත් Jimin දන්නෙ නෑනෙ දැන් Yoongi ට වැඩිය කේන්ති යන්නෙ නෑ කියලා.

Yoongi Shirt එකෙ බොත්තම් ගලවන ගමන් Jimin ගාවට ආවේ Jimin ලැජ්ජාවෙන් ඇඹරෙද්දි.. දැන් එයාට තේරෙනවා එයා කරගත්ත මෝඩ කම ගැන..

Yoongi = " Why ? "

Jimin = " මු..කුත් න්..නෑ.. "

Jimin එහෙම කිව්වාම Yoongi ඇදට නැගලා Jimin ගෙ Lips Kiss කරන්න ගත්තෙ උමතුවෙන්. ඒ හාදුවෙ එක්තරා විදිහෙ රාගයකුත් ආදරයකුත් ගැබ් වෙලා තිබ්බා. Kiss කරන අතරම Jimin ගෙ ඇදුම ගලවලා කාමරෙ මුල්ලකට විසි කරලා දැම්මෙ Jimin Yoongi ඉස්සරා උඩ කය පමණක් නිරුවත් වෙනකොට... ඒ එක්කම Yoongi තමන්ගෙ කලිසම ගලවලා Jimin ගෙ කලිසමත් ගලවලා දැම්මෙ Jimin යටි තොලත් හපාගෙන Yoongi ගෙ Dick එකත් Yoongi ගෙ මේ හදිසියත් බලන් ඉන්නකොට. Jimin ට ගොඩාක් සතුටු හිතුනා එයා ආයෙම Yoongi ගෙ වෙන්න යනකොට.. කාලෙකට පස්සෙ එයලා ආයෙම Sex කරනවා. නමුත් Yoongi ට ඒක සතුටක් වෙන්න තිබ්බා එයා නොබි මේ වෙලෙ වෙරි වෙලා හිටියෙ නැත්නම් !!

Yoongi Jimin ගෙ Neck එක Kiss කරන් ගියෙ ඒ තැන් රතු පාටින් ලස්සනට කැපිලා බෙල්ලෙ සදහන් වෙනකොට. Jimin ගෙ පපුව වෙනකන් Kiss කරන් ගිය Yoongi නැවතුනෙ Jimin ගෙ Nipple එකක් ගාව. Yoongi ඒ Nipple එක උරන්න ගත්තෙ අනිත් අතින් අනින් Nipple එක මිරිකනකොට. Jimin ඒ වෙලෙ දැනුන වින්දනය නිසා Jimin Moans පිට කරෙ ඇස් වහන් කොට්ටෙට ඔලුව තද කරන්. Yoongi ඒ එක්කම Jimin ගෙ ඉනෙන් අල්ලන් Jimin ගෙ ඉන Kiss කරෙ Jimin ඇඹරෙද්දි..

Yoongi ට ඒ වෙලෙ හිතුනෙ එකම දේ Jimin කලින්ටත් වඩා ලස්සනයි කියන එකම විතරයි !!!!

Yoongi Jimin ගෙ Lips ආයෙම Kiss කරන්න ගත්තෙ එයාගෙ Dick එක Jimin ගෙ Enter එකට ඇතුල් කරන ගමන්. Jimin ට ඒ වෙලෙ කෑගැහුනෙ අවුරුදු ගානකට පස්සෙ ඒ වින්දනය , ඒ Dick එක ඇතුල් උන නිසා.

Yoongi = " Babe ත..ව ටි..කයි "

Yoongi ත් Moans පිට කරන ගමන් Jimin ට වේගෙන් ඇතුල් උනෙ Jimin Yoongi ට නොදැනිව Moans පිට කරනකොට.

හෝරාවක් , හෝරා දෙකක් නෑ හෝරා තුනක් ගෙවිලා ගියෙ එකිනෙකාගෙ කෙදිරි හඩවල් කාමරය තුල දෝන්කාර දෙද්දි... !!!

________________________________

At Morning...

කාමරෙට වැටෙන ඉර එළියත් එක්ක නිදන් හිටිය Jimin නැගිට්ටෙ අමාරුවෙන් කෙදිරි ගාන්. Jimin ඒ එක්කම තමන්ට එහා පැත්තෙ හිටිය Yoongi දිහා බැලුවේ එයාට ඊයෙ වෙච්ච හැමදේම මතක් උන නිසා. Jimin ඇහිපිල්ලන් ගහන් නැතිව Yoongi දිහා බලන් හිටියෙ ඒ වෙලෙ Yoongi ගෙ කඩවසම් බව විදිමින් ඉන්නකොට.

Jimin = " ආයෙ මම ඔයාගෙ උනා එහෙනම් "

Jimin ලැජ්ජාවෙන් එහෙම කිව්වෙ Yoongi ගෙ තොල් වලට හාදුවක් දෙන ගමන්..

ගොඩාක් දේවාල් වෙනස් වෙලා. හැමදාම Sex කරලා උදෙන්ම නැගිටින්නෙ Yoongi... ඒ වගෙම හැමදාම Jimin ට හාදුවක් දෙන්නෙත් Yoongi එතකොට අද ? ඒ ඔක්කොම වෙනස් වෙලා !!!!

Jimin ලැජ්ජාවෙන් Yoongi ගෙ පපුව අස්සෙ මූණ හැංගුවෙ එයාට Yoongi ගෙ උණුහුම ඕනාවටත් වඩා මග හැරුන නිසා.. Jimin ටම එහෙම නම් Jimin ට ඇබ්බැහි වෙලා හිටිය Yoongi ට කොහොම Jimin ගෙ උනුහුම ඕන වෙන්න ඇද්ද ?

Jimin අකමැත්තෙන් උනත් Yoongi ගෙන් ඈත් වෙලා අමාරුවෙන් නැගිටලා බිම වැටිලා තිබ්බ Yoongi ගෙ Shirt එක ඇන්දෙ Yoongi ටයි එයාටයි කන්න හදන්න කියලායි. Jimin කකුලත් කොර ගගහම පල්ලෙහාට ගිහින් ගියෙ කුස්සියට.

Jimin ගැස්සිලා ගිහින් පිටිපස්ස බැලුවේ එයාට සද්දයක් ආපු නිසා.

Jimin = " Natasha ? "

Natasha = " Ohh මොකද මේ Jimin ? "

Jimin = " ඇයි මොකද්ද ? "

Natasha = " ඔය ඇදන් ඉන්නෙ නිකන්ම නිකන් Shirt එකක් විතරක් ? "

Jimin = " ඒකට මම උත්තර දෙන්නම ඕනෙ නෑනෙ.. "

Jimin සමච්චලයට එහෙම කිව්වාම Natasha ඇස් කැරකෙව්වා

Natasha = " පොඩ්ඩාක් ඉන්න ඔය ඊයෙ Yoongi ඇදන් හිටිය එක නෙ ? "

Natasha ඇස් ලොකු කරන් එහෙම ඇහුවාම Jimin හිනා වීගෙනම Natasha ගෙ මූණ දිහා බැලුවා.

Jimin = " ඇත්තටම ඔව් !! මේක එයාගෙ තමා "

Jimin එහෙම කිව්වාම Natasha ඉදන් හිටිය පුටුවෙන් නැගිට්ටා.

Natasha = " මොකද්ද කියන්නෙ ? "

Jimin = " Natasha ඔයාට ඊයෙ මොනාද උනෙ කියලා නොතේරෙන තරමට මෝඩ නම් නෑ වගෙ පේන්නෙ "

Jimin කටකොනින් හිනා වීගෙන එහෙම කිව්වාම Natasha ගෙ ඇස් ලොකු උනා..

Natasha = " ඔයා කියන්නෙ ඔයලා~~

Jimin = " ඔව් ඒක තමා "

Jimin ඕනාවට එපාවට එහෙම කියලා ආයෙ පිටිපස්ස හැරිලා උයන්න බඩු ගත්තා.

Natasha = " එත් මම Yoongi ව ගිහින් එයාගෙ Room එකෙන් නෙ දැම්මෙ "

Jimin = " You Know Natasha එයාට මම නැතුව බෑ.. So ඔයා මෙහෙන් ගියොත් හොදයි "

Jimin එයාගෙ Evil Side එකෙන් එහෙම කිව්වෙ Natasha එයලාගෙ Mansion එකෙ ඉන්න එක ගැන පොඩ්ඩාක්වත් කැමති නැති නිසා.

Natasha = " Never ඒක Yoongi කියයි.. අනික මට ඔයාව විශ්වාස කරන්න බෑ "

Jimin = " What ? ඔයාට පේන්නෙ මම ඔයාට බොරු කරනවා වගෙද ? "

Natasha = " ඇත්තෙන්ම ඔව් !! "

Jimin = " Nonsense !! "

Natasha = " මන් ගිහින් Yoongi ව බලලා එන්නම් "

Jimin = " No !!! "

Jimin අතෙ තිබ්බ පිහියත් එක්කම Natasha ගෙ පැත්තට හැරුනෙ Natasha ගැස්සිලා යද්දි..

Natasha = " Why ? "

Jimin = " ඔයාට යන්න බෑ !! "

Natasha = " But Why ? "

Jimin = " Because එයා ඉන්නෙ ඇදුම් නැතුව ඔයාට ඒකවත් තේරෙන්නෙ නැද්ද ? "

Natasha = " Ohhh... ඔයා ඒක ගැන නම් හිතන්නෙ Don 't Worry මම එයා Dress out කරන් ඉන්නවා දැකලා තියනවා "

Natasha ආඩම්බරයෙන් එහෙම කිව්වාම Jimin කේන්තියෙන් පිහිය තද කරලා අල්ලගත්තා.

Jimin = " Fuck දැන් මම ඒක ඔයාගෙන් ඇහුවාද ? !!!!! "

Jimin කේන්තියෙන් කෑගැහුවේ Natasha අඩියක් පස්සට යද්දි.. මොකද එයා මීට කලින් Jimin මෙහෙම හැසිරෙනවා දැකලා තිබ්බෙ නැති නිසා.

Natasha = " මේ මොකද ? "

Jimin = " කටවහගන්නවා !!! තමුසෙට Yoongi ව බලන්න යන්න බෑ අනික එයාව නැගිට්ටවන්න එපා !! "

Jimin Warning කරලා ආයෙම පිහිය අරන් කැරට් කපන්න ගත්තෙ Natasha කේන්තියෙන් ආයෙම පුටුවෙ ඉදගනිද්දි..

Natasha = " Fucking Bitch "

Natasha හිමින් කිව්වාත් ඒ කිව්ව දේ Jimin ට හොදටම ඇහුනා..

Jimin = " ඒ ඔයායි Slut !! "

Jimin එහෙම කිව්වෙ Natasha කේන්තියෙන් Jimin දිහා බලද්දි.

Natasha = " Limit එකෙ ඉන්නවා Park Jimin !!! "

Jimin = " I am Not Park Jimin I am Min Jimin !!! "

Jimin Savege විදියට එහෙම කිව්වාම Natasha ආයෙම කටවහගන්න සිද්ද උනා.

Natasha = " මන් යනවා "

Natasha එහෙම කියලා යන්න ගියාත් Jimin කේන්තියෙන් Natasha ගෙ අත අල්ලගත්තා.

Jimin = " තමුසෙ මගෙ Room එකට ගියොත්... "

Jimin අන්තිම ටික එහෙම කියලා පිහිය පෙන්නුවේ Natasha ඇස් කරකවද්දි..

එයාට මතක් උනෙ මීට කලින් Yoongi කිව්ව දේ මතක් වෙලා.

Yoongi = " හ්ම් ඉතින් එයාට එහෙම උනොත් මොකක් කරයිද ? "

Natasha = " Jealous එකද ? සමහරවිට ඔයාට ගහයි එක්කො බනී නැත්නම් මට ගහයිඔක්කොටම වඩා එයා නපුරුයි නම් මාව මරයි "

Yoongi = " of course එයා නපුරු ඒක වෙන්න ඉඩ තියනවා "

Natasha කටකොනින් හිනා උනෙ Yoongi කිව්ව දේ මතක් වෙලා.

ඔව් හැබැයි ඒක වෙන්න ඉඩ තියනවා !!

Natasha උඩට ගිහින් කල්පනා කරලා Jimin ගෙ Room එකට ගියෙ Jimin ගැනත් හිතමින්.. ඒ යනකොටත් Yoongi නැගිටලා යටට කලිසමක් විතරක් ඇදන් හිටියා.

Natasha කෙල ගුලියක් ගිල්ලෙ Yoongi ගෙ ඒ කඩවසම් බව , සරාගි බව දැකලා..

Natasha = " Y..yoongi "

Natasha කතා කරාම Yoongi ගැස්සිලා ගිහින් Natasha දිහා බැලුවා.

Yoongi = " Natasha !! "

Natasha = " ඔයා.. හො~~

Yoongi = " ඊයෙ මො..කද උනෙ ? "

Yoongi එහෙම අහනකොට Natasha ගෙ ඇස් ලොකු උනෙ Yoongi ට ඊයෙ වෙච්ච කිසිම දෙයක් මතක නැති නිසා.

Natasha = " ඊයෙ ? "

Yoongi = " ඔව් !! ඇයි මම නැගිටිද්දි ඇදුම් නැතිව හිටියෙ.. ඊයෙ ඔයායි මාව මගෙ කාමරෙට දැම්මෙ.. එතකොට දැන් මම කොහොමද Jimin ගෙ Room එකෙ ඉන්නෙ මම එයාව Ra~~

Natasha = " No No එහෙම එකක් නෙවෙ ඔයා එයාගෙ Room එකෙ ඉන්න එක අතාරින්න.. ඔයාට ඊයෙ වෙච්ච කිසිම දෙයක් මතක නැද්ද ? "

Natasha දුකින් එහෙම අහනකොට Yoongi ගෙ ඇස් ලොකු උනා.

Yoongi = " ඔයා කියන්නෙ අපි දෙන්නා අතර.. "

Natasha = " එපා Yoongi ඕක නවත්තන්න ඔයාට මතක නැත්නම් එපා මතක් කරන්න "

Natasha ඇස් වල කදුලු පුරවන් එහෙම කියනකොට Yoongi ගෙ තොල් වෙව්ලුවා.

Yoongi = " අනෙ මට මුකුත් මතක නෑනෙ අහ්.... Natasha I am Sorry මන් අතින් වැරැද්දක් උනා නම් Sorry Natasha "

Yoongi එහෙම කිව්වාම Natasha කටකොනින් හිනා උනා.

Natasha = " ඇයි Yoongi මට එහෙම කරෙ ? "

Yoongi = " Natasha Sorry මන් ඇත්තටම අවසිහියෙන් හිටියෙ.. "

Natasha = " අතාරින්න !! "

Yoongi = " ඔයා හොදින් නේද ? "

Natasha = " ඔව් මන් හොදින් "

Natasha එහෙම කියලා කාමරෙන් දුවලා ගියෙ Yoongi ඇස් වල කදුලු පුරවන් බිම වාඩි වෙද්දි..

Yoongi = " මොකද්ද මමකරෙ මම කොහොමද Natasha ට එහෙම කරෙඔක්කොටම වඩා Jimin ට මගෙ Jimin ට මම එහෙම කරෙ කොහොමද ?"

Yoongi වැරදි වැටහීමකින් එහෙම හිතුවේ ඔලුවට අත ගහගන්න ගමන්..

ඇත්තටම ඒක වැරදි වැටහීමක් නෙවෙ ඒක ඇන්දීමක් !! Natasha Yoongi ට බොරු කරා ඒකායි මෙතන ලොකුම දේ !!!


________________________________

එල Natasha එල 👍 .

අද එක දිගයි නේ🤭❤️.

මොකද හිතෙන්නෙ අද එක ගැන😒.

Yoongi මෝඩයා😂😒.

Continue Reading

You'll Also Like

9.3K 1.3K 19
ഇതവരുടെ കഥയാണ്....ശത്രുതയും പ്രണയവും ജീവിതം തകർത്തെറിഞ്ഞ 4 പേരുടെ കഥ. എല്ലാത്തിനും ഒടുവിൽ ആരു വിജയിക്കും ? നോക്കീ ഇരുന്നു സമയം കളയാതെ കേറി പൊരു മക്കള...
10.3K 226 9
Human Male Reader x Nier Automata. I own nothing but the story. Book Cover not made by me.
12.7K 2.6K 26
නොසිතනා හමුවීමක්... නොසිතනා ආදරයක්... නොසිතනා වෙන්වීමක්... ~ _ආදරය ජීවත් වෙන්නේ මුනගැහීම් තුල විතරද ? ආදරය සුන්දරව ගලාගෙන යන්නේ ආදරෙන් ගෙවන කාලය තුල...
3.3K 1K 10
අරාබි නිසොල්ලාසයේ තියන තියන විදියට ඇලඩින් කුමාරයා පලසක නැගලා ඇවිත් යැස්මින් කුමාරිව අරගෙන ලෝකෙ පුරා පියෑඹුවාලු. ජිමින් කුමාරයාව මේ හිර ගෙදරින් අරන්...