Perfect and Casual || Yoonmin...

By SugaMinAD_09

826 151 43

හැමවෙලේම හැමදේම නීට් එකට පර්ෆෙක්ට් විදියට බලාපොරොත්තු වෙන කෝල්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක හැමවෙලේම පිස්සු නටන... More

Prologue
Chapter 01
Introduction
Chapter 03

Chapter 02

134 26 2
By SugaMinAD_09

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
ජැක්සන් 🦊

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Author's pov

යුනිවර්සිටි ඉවර වෙලා පාර්ට් ටයිම් එකත් ඉවර වෙලා ජිමින් එයාගේ ලගේජ් ටිකත් තල්ලු කරගෙන ආවේ එයාගේ අලුත් අපාට්මන්ට් එකට... ඇතුළු වෙද්දිම මොකක්දෝ අමුත්තක් දැනුණත් ඔලුව ගසලා දාලා ඒක අමතක කරපු ජිමින් ඇතුළට ගිහින් අපාට්මන්ට් එක වටේම ඇවිද්දේ එයාට ඕනම විදියට අපාට්මන්ට් එක තියෙන එක ගැන සතුටින්... ඒත් ඔයාලට කියන්න ඕතරීගේ මොට්ට පාර්ක් ජිමින් සප්‍රයිස් වෙන්නයි යන්න තා ටිකකින්... බොරු නම් බලාගෙන ඉන්නකෝ 😪😪

අපාට්මන්ට් එකේ රූම් දෙකෙන් එකක් සිලෙක්ට් කරගෙන එයාගේ ලගේජ් ටිකයි බැක් පැක් එකයි තියලා අපාට්මන්ට් එකටම කියලා තිබ්බ එකම බාත් රූම් එකට ගියේ වොශ් එකක් දාගෙන එන්න...

ආආආආආආආආආආආආ

යාආආආආආආආආආආආහ්

ඔව් ඊට පස්සේ අපිට විසාල ශබ්දයක් ඇසුණා කියලා තමා අහල පහල අපාට්මන්ට්වල හිටපු අය නම් කිව්වේ

යාහ් කවුද තමුන්... මගේ අපාට්මන්ට් එකේ මොකද කරන්නේ කියනවාආආආආ
ජිමින් ඉස්සරහ ඉන්න කෙනා ජිමින්ගේ කන් දෙක පුපුරන තරම් සද්දෙන් කෑගැහුවේ ජිමින් එයාගේ ඇස් දෙක රෝල් කරද්දී

මෝහ් මොට්ට පාර්ක් ජිමින්
ඒ කෙනා එයා ඉස්සරහ ඉන්නේ ජිමින් කියලා අඳුරගත්තට පස්සේ කිව්වේ ජිමින් ආයෙත් එයාගේ ඇස් රෝල් කරද්දී

🐣ප්‍රොෆෙසර් මින් යුන්ගි

🐣ඔයා මොකද මෙහෙ කරන්නේ...
ජිමින් එයාගේ ඇස් වතුර බේරෙන යුන්ගිගෙ පපුව දිහාට යන්න නොදී ඉන්න උපරිම උත්සාහ කරන ගමන් ඇහුවේ යුන්ගි කට කොනකින් හිනා වෙලා ජිමින් දිහා බලද්දී

🐱මං ඉන්නේ මගේ අපාට්මන්ට් එකේ නම් ඔයා කලබල වෙන්නේ ඇයි මොට්ට පාර්ක් ජිමින්

🐣මේක මගේ අපාට්මන්ට් එක මෝම්ඩ පූස් තඩියෝ
ජිමින් එයාගේ කියෝට් මූණ තරහටම රතුම රතු කරගෙන කෑගැහුවේ යුන්ගි අත් දෙකෙන් කන් දෙක වහගෙන මේ ඝාණ්ටාරය දිහා නපුරු විදියට බලද්දී

🐱මේක ඔයාගෙ අපාට්මන්ට් එක කියලා ඔප්පු කරන්න....
යුන්ගි කිව්වේ එයාගේ පපුව හරහා අත් දෙක බැදගෙන...
මං කියන්නේ යුන්ගිට තිබුණා අඩුම ඇඳුමක් දාගෙන හරි ඉන්න ජිමින් ඉස්සරහ ලොකුකම දාන්න කලින්... මොනවා වුණත් ජිමිනත් පෞ... මොකද කොල්ලා දැන් ඉන්නේ යුන්ගිගෙ සික්ස් පැක් පිරුණු පපුව දැකලා වෙනම ලෝකෙක...

🐱මොට්ට පාර්ක් ජිමින්

🐣අ ම් හ්

🐱ඔප්පු කරන්න

🐣ඕහ් පොඩ්ඩක් ඉන්න
ජිමින් එහෙම කියලා එයාගේ කියලා තෝරගත්ත රූම් එකට දිව්වේ යුන්ගිත් එයාගේ රූම් එකට යද්දී..  දැන්වත් ඇඳුමක් දාගන්න ඕන කියලා එයාට හිතෙන්න ඇති මං හිතන්නේ 😪😪

🐣ප්‍රොෆෙසර්

🐱විනාඩියක් දෙන්න පාර්ක්
යුන්ගි එයාගේ කාමරේ ඉඳලා කෑගැහුවේ ජිමින් සෝෆා එකෙන් වාඩි වෙද්දී...

🐱පෙන්නන්න
යුන්ගිත් එතනට ඇවිත් කියද්දි ජිමින් එයා අතේ තිබ්බ ෆයිල් එක යුන්ගිට දුන්නා

🐱හහ් පේන විදියට මේ කෙනා ඔයාව රවට්ටලා වගේ මොට්ට පාර්ක් ජිමින්
යුන්ගි කිව්වේ ජිමින්ගේ ෆයිල් එක ආයෙත් ජිමින්ටම දෙන ගමන්

🐣ප් ප්‍රොෆෙසර් කොහොමද එහෙම කියන්නේ.... ම් මං අපාට්මන්ට් එක ගත්තේ මගේ කසින් බ්‍රදර්ගෙන්

🐱ඕහ් පේන විදියට ඔයාව රවට්ටලා තියෙන්නෙත් එයාම තමා මොට්ට පාර්ක්

🐣ඕහ් ගෝඩ් ඔය නම කියන එක නතර කරන්න ප්‍රොෆෙසර්
ජිමින් කිව්වේ එයාව දැක්ක වෙලාවේ ඉඳලා යුන්ගි එයාට මොට්ට පාර්ක් මොට්ට පාර්ක් ජිමින් මොට්ට පාර්ක් කියන එක අහලම ඩෝං ගිහින් හිටපු නිසා

🐱මොට්ට පාර්ක් ජිමින් මොට්ට පාර්ක් ජිමින්
යුන්ගි ජිමින්ව විහිළුවට අරන් ජිමින් දිහාට ඇඟිල්ලකුත් දික් කරගෙන ආයෙ ආයෙත් කිව්වේ ජිමින් තරහටම රතු වෙන දිහා බලාගෙන ඉන්න හිත ඇතුලෙන් ආව ආසාව නිසාමයි... හැබැයි ප්‍රොෆෙසර් මින් යුන්ගි ඔයා ඉල්ලන් කන්නයි යන්නේ දැන්....

🐱ආආආආහ්හ්හ්හ්හ් ආව්හ්හ්හ්හ්හ් ජෙයියනේ ඔය දත් සෙට් එක ගන්නවා මගේ අතින් මොට්ට පාර්ක් ජිමින්න්න්න්න්න්න්න්න්න්න්

ඔව් ඊළඟට අපිට තවත් විසාල ශබ්දයක් ඇසුණා... ඒ තමා ප්‍රොෆෙසර් මින් යුන්ගිගෙ සුමිහිරි නාදය

🐱යාහ් ටවුසෙ මහ යස්ස පැටියෙක් මොට්ට පාර්ක්... බලනවා කෝ කට අරිනවා බලන්න මගේ ඇඟිල්ලේ කෑල්ලක් ටවුසෙගෙ බඩේද කියලා
යුන්ගි ජිමින්ට කිව්වේ ජිමින් මේ ඉන්නේ ශුවර් එකටම ප්‍රොෆෙසර් කෙනෙක්ද කියලා එයාගෙන්ම අහද්දි

🐣මේ ලෝකේ කන්න නැතුව මං මැරුණත් ජෙයියනේ මං පූස් මස් නම් කන්නෑ ප්‍රොෆෙසර් මින්  (✍️බලමුකෝ ජිමිනා අපි ඉස්සරහටත් ඔයා ඔහොම කියයිද කියලා 😪😪)

🐱මෝහ් මොට්ට පාර්ක් ඔහේ කාටද පූසා කිව්වේ

🐣තොප්පිය හරි නම් දාගන්න එකයි ඇත්තේ ප්‍රොෆෙසර්...මං යනවා නිදාගන්න

🐱නිදාගන්න... කොහෙ නිදාගන්නද

🐣නිදාගන්නේ මගේ රූම් එකේ
ජිමින් එහෙම කියලා එයා ගත්තු රූම් එකට යන්න ගියේ යුන්ගි එයාව නතර කරගද්දී

🐱මේක මගේ අපාට්මන්ට් එක මිසක් ඔයාගෙ එක නෙවෙයි මිස්ටර් පාර්ක් ජිමින්....
යුන්ගි තරහෙන් කියද්දි ජිමින්ගේ ඇස්වල පුංචි කඳුළු කැට දෙකක් පිරුණේ හිතට දැනුණ අසරණකම නිසයි...

🐣හ්ම්ම් සොරි ප්‍රොෆෙසර්... මං දැන්ම මෙහෙන් යන්නම්
ජිමින් යන්න හැරුණේ මෙතන ඉන්න එයාට දැන් අයිතියක් නැති නිසා... මොකද එයාගේ කසින් බ්‍රදර් එයා වෙනුවෙන් අපාට්මන්ට් එකක් ගන්නම් කියලා සල්ලි ගත්තත් අපාට්මන්ට් එක අරන් තියෙන්නේ නම් වෙන කෙනෙක් නිසා

🐱මොට්ට පාර්ක්
යුන්ගි ආයෙත් ජිමින්ට කතා කරේ ජිමින්ට වෙලා තියෙන දේ වුණේ එයාගේ වැරැද්දෙන් නෙවෙයි නිසා...

🐣ප්‍රොෆෙසර්

🐱ඔයාට අද මෙහෙ ඉන්න පුළුවන්..හෙට ඔයාගෙ කසින් බ්‍රදර් එක්ක කතා කරලා ප්‍රශ්නේ විසඳගන්න
යුන්ගි කිව්වේ ජිමින්ට මේ රෑ වෙලා යන්න තැනක් නෑ වගේම රෑ වෙලා ජිමින් වගේ පොඩි කොල්ලෙක්ට එලියට යන එක ආරක්ෂාකාරී නෑ කියලා දන්න නිසා

🐣හ්ම් තැන්ක්‍යූ ප්‍රොෆෙසර්
ජිමිනුත් ආයෙත් මුකුත් නොකියා එයාගේ රූම් එකට ගියේ හෙට නම් එයාගේ රැවටිලිකාර කසින් බ්‍රදර්ව හොයාගෙන ගිහින් හොම්බට දෙකක් ඇනලා හරි එයාගේ සල්ලි අරන් එනවා කියලා හිතාගෙන...

                                                        •°Yeha°•
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

~SugaMinAD~
2023.03.06

Continue Reading

You'll Also Like

817K 32.8K 38
On that fateful Halloween night, Lily and James survived while Voldemort apparently 'marked' Harry Potter as his equal. Aria Potter, twin sister of...
1.7M 98.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
365K 31.9K 90
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
1.4M 32.1K 60
In which Daniel Ricciardo accidentally adds a stranger into his F1 group chat instead of Carlos Sainz.