𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

Por _Crazy_Vibes_

2.5K 265 79

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. Mais

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Author note
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 11

69 8 0
Por _Crazy_Vibes_

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය.. 🗡🩸 ]

Episode 11.

??? " I'm back korea.. "

_____________________________________________..

🦄 " හ්‍යුන්ට ඔහොම යන්න බෑනේ හ්‍යුන්.. ඒ නිසා මෙහේ ඉන්න.. අනික මෙහේ ඉද්දි ඔයාට තනිකමක් දැනෙන එකකුත් නෑ.. "

🎭 " තමන්ට ඕනම අය නැතුව එතන දාහක් දෙදාහක් හිටියත් වැඩක් නෑ පොඩ්ඩෝ... "

🦄 " පොඩ්ඩෝ පොඩ්ඩෝ ගාන්න එපා මට දැන් 25යි  "

🎭 " මට වඩා පොඩීනේ.. "

🦄 " හ්‍යුන්ට දැන් වයස කීයද ඔච්චරටම ඔය කියන්නේ.. "

🎭 " හැන්ඩියට හිටියට දැන් 32 කොල්ලෝ මට.. "

🐣 " හ්‍යුන් ගොඩක් ලොකුයිනේ.. "

🎭 " අනේ තාරා පැටියෝ.. ඔයාගේ වයස.. "

🐣 " මට 22 යි.. "

🐹 " ජූන් මම සෝස් පෑන් එක ගන්න කලින් තියන්නයි කිව්වේ ඕක බිමින්.. තියපන් ගස් බල්ලෝ ඕක බිදෙයි.. "

සලා.....ං

🐹 " බින්දා නේද.. මම තමුසෙට කිව්වා ඕක පැත්තකින් අරන් තියපන් කියලා.. ඕක මට ආච්චිගෙන් මින්හෝ ලැබුනේ.. අනාත නිවාසේ ඉදන් ආවට පස්සෙයි ආච්චි මට ඕක දුන්නේ.. මේ කාබාසිනියා කාර හැත්ත එක්ක ඒකවත් තියාගන්න නෑනේ.. අනේ මගේ මල් වාස් එක.. පල මෙතනින් මගෙන් සෝස් පෑන් පාරක් කන්නේ නැතුව.. තමුසෙගේ ඔය අත පය දිග වැඩී වගේනම් පාඩුවේ ඉන්නවා එහේ මෙහේ වනන්නේ නැතුව.. දවසට එක බඩුවක් හරි කඩනවනේ ඔහේ අම්මාපා. මොන නැකතෙන්ද බන් ඉපදුනේ.. "

ජින් කෑ කුස්සියේ සිට කෑ ගසන ශබ්දය සාලයේ සිටි අනෙක් අයට හුගක් පුරුදු දෙයක් උනත් මේ ගෙදරට ආගන්තුකයන් දෙදෙනෙක් සිටියා.. එක් අයෙක් ජන්කුක්.. අනෙක් කෙනා ජැක්සන්.. ජැක්සන් ජන්කුක් මූණ මූණ බලාගත්තේ කට්ටියගෙන් වැඩි කතා බහක් නැත්තෙම ජින්ගේ නිසා.. මෙයාලා මෙහේ හිටිය පැය ගානට තේරුම් ගත්තා මෙයාලාගේ බැදීම හුගක් ශක්තිමත් වගේම කිසිම බාහිර බලපෑමකට ඒක කඩන්න බැහැ කියලා..

🎭 " යකෝ මේ පොඩි එකාගේ කටේ සද්දේ.. "

" සිරාවටම.. බුලට් දෙක තුනක් බස්සන්න හිතෙනවා කට ඇතුලටම.. "

🎭 " බලට් බස්සන්න කලින් කන් දෙක උබේ කන් දෙක බේරගෙන හිටපන්.. Idol කෙනෙක් උනානම් රැප් කියන්න යවන්න තිබ්බා.. මේ ගෙදර වසන මිනිස්සු මේක කොහොම අහන් ඉන්නවද මන්දා.. "

" උන්ට හුරු ඇති.. පේන්නේ නැද්ද නෝමල් එකේ ඉන්න විදිහ.. මගේ කෙසේ වෙතත් උබේ කන් තමා පරිස්සම් කරගන්න වෙන්නේ මේ යන විදිහට.. "

🎭 " දෙවියනේ මගේ කන් දෙක ඔබතුමන්ට භාරයි.. "

" ඊයා යකෝ සාතන් කවද්ද දෙයියන්ගෙන් දෙයක් ඉල්ලුවේ.. "

🎭 " මේ යන විදිහට දෙයියන්ගෙන් නෙවේ යමරජාගෙනුත් ඉල්ලන්න වෙන සීන් එකක් තියෙන්නේ.. යකෝඔ පොඩිකමටද සද්දේ මුන්ගේ.. "

ජන්කුක් ජැක්සන් කිසිම වෙනසක් නොපෙන්වා කතා බහා කලේ මීට පැය කිහිපයකට පෙර ගහ මරාගත්ත දෙදෙනද මේ කියලා කියන්න බැරි වෙද්දි.. ජිමින් හෝසක් යුන්ගී ටෙහ්‍යුන් මේ මිතුරන් දෙදෙනා දිහා බලාන් හිටියේ ජන්කුක් හා ජැක්සන් හට ඔව්න් වෙත එල්ල වී තිබෙන ඇස් අටක් අමතක වී ගොස් තිබුනා.. ජන්කුක් හා ජැක්සන් සිනහා වෙමින් කතා කලේ අවුරුදු ගනනකට පෙර වල දැමූ ඒ මිත්‍රත්වය යලි පණ නගා වැඩෙද්දි..

ʙʀᴇᴀᴋɪɴɢ ɴᴇᴡs..

" මීට අවුරුදු 15 කට පෙර මුළු පව්ලක්ම අමු අමුවේ විනාස කල ලී වූන් නැවත ද.කොරියාවට පැමිණ ඇති බව විදේශ ආරංචි මාර්ග පවසා සිටිනවා.. එස් තොරතුරු තහවුරු කරමින් ඔහු seoul national airport එකේ සිටින දර්ශන කිහිපයක්ද අප වෙත ලැබී ඇත.. "

සාලයේ ක්‍රියාත්මක වෙමින් තිබූ රූපවාහිනියේ ගිය පුවත අසා ඉදගෙන සිටි ජන්කුක් මෙන්ම ජැක්සන්ද අකුණක් ගැසුවාක් මෙන් නැගී සිටියේ අවුරුදු ගානක් ඔව්න් දෙදෙනාම බලාපොරොත්තු වූ පුද්ගලයා ඔහු වූ නිසා.. පියාගේ ධනයෙන් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු ලී වූන් ජන්කුක්ගේ මෙන්ම ජැක්සන්ගේ එකම සතුරා වී තිබුනා.. මෙය දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලෙන යුද්ධයේ ආරම්භය වේවි.. එක් දුෂ්ටයෙකුට විරුද්දව යන තවත් දුෂ්ටයන් දෙදෙනෙක්..

" ඌ ඌ කොහොමද බය නැතුව ආපහු කොරියාවට ආවේ.. "

🐯 " ඔය යස අගේට ඇවිත් තියෙන්නේ දෙයියන්ගේ පිහිටෙන්.. "

" මගෙන් මැරුම් නොකා පොඩි එකෝ ඔය කට වහ ගනින්.. "

🎭 " මම මම ඕකව මේ දැන්ම මරනවා.. ආශ්.. මගේ මුළු ජීවිතේම විනාස කලා බල්ලා.. "

ජැක්සන් තමන්ගේ වෙස් මුහුණ මෙන්ම කිණිස්සද රැගෙන නිවසින් පිට වීමට සූදානම් වුවද හෝසක් ඔහුව නතර කලා..

🦄 " හ්‍යුන් හදිසි වෙලා මුකුත් කරන්න බෑ.. හදිසි වෙලා ගන්න සමහර තීරණ නිසා අපිට විදවන්න වෙන්න පුලුවන්.. ඉස්සෙල්ලාම cool වෙලා ඉන්න.. "

🐱 " හෝසකා කියන එක ඇත්ත.. ඉස්සෙල්ලාම ඉවසන්න පුරුදු වෙන්න.. මේකට අපිට හොද plan එකක් ඕන.. "

යුන්ගි හෝසක් කියපු දේ අනුමත කරමින් කතා කලේ සැවොම යුන්ගිව අනුමත කරද්දි.. කලබල වෙලා අපි ගන්න සමහර තීරණ නිසා අපි ජීවිත කාලයම විංහවන්න පුලුවන්.. නමුත් ඉවසීමෙන් බලාගෙන ඉදලා කරන සමහර දේවල් අපේ ප්‍රශ්න සහමුනින්ම විසදනවා.. අද ජැක්සන් කලබල වෙලා ඒ තත්වෙන්ම වූන් ලගට ගියානම් සත්තකින්ම ජැක්සන් වූන් අතින් මැරුම් කනවා..

" මේ පොඩි වුන් කියන කතාව ඇත්ත ජැකියා.. අපිට මේ වෙලාවේ ඉවසීම ඕන කරනවා.. අනික උබ විතරක් නෙවේ මාත් උබ එක්ක ඉන්නවා සහෝදරයා.. "

ජන්කුක් ජැක්සන්ගේ උරහිසට අතක් තබමින් කියා සිටියේ යුන්ගි නිවැරදි බවත් ජැක්සන් තනි වී නොමැති බවත්ය..

🐣 " ජැක්සන් හ්‍යුන්ට ජන්කුක් හ්‍යුන් විතරක් නෙවේ අපිත් ඉන්නවා අපි හැමෝම එකතු වෙලා මේකට මොකක් හරි කරමු.. "

🎭 " අනේ මගේ තාරා පැටියා.. "

🐱 " එයාට අත තියන්න එපා හ්‍යුන් he is already taken.. "

යුන්ගි එසේ කියන විට ජැක්සන් සහා ජන්කුක් සිනහා වූයේ යුන්ගියේ ඉරිසියාව පිලිබදව මහත් සේ පැහැදීය..

" ඔහ් jelouse ආ "

ජන්කුක් යුන්ගි දෙස බලා ඇසුවේ යුන්ගි නැහැයි කියන්න ඔලුව වනද්දි.. නමුත් ඉන්න සෑම අයෙකුම දන්නවා යුන්ගිගේ ඉරිසියාවේ තරම..

🦄 " මේ පූසගේ ඉරිසියාව රුසියාවටත් වඩා ලොකුයි.. බලාගෙන උබ රුසියාව කියලා හිතලා යුක්‍රේනෙන් මිසයිල ගහයි.. "

🐱 " මම කීවයි කියලා හිතා ගනින් අශ්වයා.. "

" මේ ගෙදර නයි පොලොන්ගු විතරයි නැත්තේ බලාන් ගියාම.. "

ජන්කුක් ‍යුන්ගි කීව දේට නැවත කීවේ මොව්න් සිටි පැයට ඒ නිවසේ නයි පොලොන්ගුන්ගේ නම් පමණක් නොඇසුනු නිසා..

🐨 " ඔය නයි පොලොන්ගු පැත්තකින් තියලා දැන් මේ ප්‍රශ්නෙට මොකක්ද කරන්නේ කියලා හිතුවොත් නරකද..

🎭 " දැනට එයාට ඔහොම චිල් එකේ ඉන්න දෙමු.. මාරයා කොහොමත් කෙනාව තමගේ ලගට ගන්නේ ටික ටික.. අපිත් එයාව ටික ටික මාරයා ලගට අරිමු.. මගේ නංගි අම්මා මල්ලි තාත්තා විදවපු විදිහටම ඕකත් විදවන්න ඕන ඊට 100 ගුණයකට වඩා වැඩියෙන්.. Mr. Woon wait i will see you soon.. "







C/N 🥀

ඔන්න දුන්නා.. කතාව ගැන කොමෙන්ට් ඕන ලමයි.. එහෙනම් මම ගියා.. Vote කරන්නත් අමතක කරන්න එපා හරිත..

ගුම් නයිට්..

කොමෙන් එකක් කොටාගෙන පලයල්ලා නැත්තම් මම කොටනවා සනික 🗡

i

Continuar a ler

Também vai Gostar

7.8K 1K 9
සදෙව් මේඝව පල්ලියගුරු නැශනල් ටීම් එකට අලුතින්ම එකතු වෙන අවුරුදු 19ක පුන්චි කොල්ලෙක්.. හැබැයි කොල්ලා උනත් හිතුවක්කාර නෑ කියන්න කාටද පුලුවන්? කේසර නිරු...
893K 41.2K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
903 130 28
හිතට වදින්න ලියන්න විතරයි ඕනි උනේ..
1.1M 46.4K 52
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...