The white lotus ( Complete...

By kidurangana

33.5K 6.7K 815

බැදීම් අබිමුව අසරණ වූයෙමි නමුත් අත් නොහලෙමි........... අත් නොහරින්නෙමි. ........... කිමද නුඹ මගේ එකම ප්‍රේ... More

චරිත හැදින්වීම.
පලමු දිගහැරැම
දෙවන දිගහැරැම
තෙවන දිගහැරැම. .
සිව්වන දිගහැරැම
පස්වන දිගහැරැම
හයවන දිගහැරැම
සත්වන දිගහැරැම
අටවන දිගහැරැම
නමවන දිගහැරැම
දහවන දිගහැරැම
එකොළොස් වන දිගහැරැම
දොලොස් වන දිගහැරැම
දහතුන්වැනි දිගහැරැම
පහළොස් වන දිගහැරැම
දහසයවන දිගහැරැම. ..
දහහත්වන දිගහැරැම
දහඅටවන දිගහැරැම
දහනවවන දිගහැරැම.
විසි වන දිගහැරැම.
විසිඑක්වන දිගහැරැම
විසි දෙවන දිගහැරැම
විසිතුන්වන දිගහැරැම
විසිහතර වන දිගහැරැම
විසිපස්වන දිගහැරැම
විසිහයවන දිගහැරැම
විසි හත්වන දිගහැරැම
විසිඅටවන දිගහැරැම
විසිනව වන දිගහැරැම
තිස් වන දිගහැරැම
තිස් එක්වන දිගහැරැම
තිස් දෙවන දිගහැරැම
තිස් තුන් වන දිගහැරැම
තිස් හතරවන දිගහැරැම
තිස් පස්වන දිගහැරැම
තිස් හයවන දිගහැරැම
තිස් හත්වන දිගහැරැම
තිස් අටවන දිගහැරැම
තිස් නවවන දිගහැරැම
හතලිස් වන දිගහැරැම
හතලිස් එක් වන දිගහැරැම
හතලිස් දෙවන දිගහැරැම
හතලිස් තුන්වැනි දිගහැරැම.
හතලිස් හතරවන දිගහැරැම
හතලිස් පස්වන දිගහැරැම. .
හතලිස් හයවන දිගහැරැම
හතලිස් හත්වන දිගහැරැම.
හතලිස් අටවැනි දිගහැරැම
හතලිස් නවවන දිගහැරැම.
පනස් වන දිගහැරැම.
පනස් එක්වන දිගහැරැම.
පනස් දෙවන දිගහැරැම .
පනස් තුන්වැනි දිගහැරැම.
පනස් හතරවන දිගහැරැම.
පනස් වන දිගහැරැම

දහහතර වන දිගහැරැම

618 131 13
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න. .

" උඹ ඔය එලවලු ටික සුද්ද කරල ඉවරනම් මෙහෙ දියන් කොල්ලො...... නැත්තන් ලොකු මැණිකෙ ආවොත් විසුමක් වෙන්නෑ.... ........ "

     "ඇත්තටම ඇයි විමල නැන්ද කවදාවත් නැතුව වලව්වෙ මේ වගේ උත්සවයක් තියන්නෙ..... "

    වලව්ව ගැන උනන්දුවක් නොතිබ්බ උනත් කවදාවත් නැතුව අද මට කුස්සියේ වැඩට උදව් වෙන්න වලව්වෙ අද රෑ තියෙන උත්සවෙත් හේතුවක් උනා...... 

   "  ඇයි උඹ දන්නැද්ද ......පුංචි හාමු කසාද බඳින්න ඉන්න නෝනෙයි ඒ පවුලෙ උදවියයි අද මෙහෙ  එනවලු. ..."
.

************************************

අතේ තිබ්බ කැරට් අලේ බිම වැටිල යද්දී ඇහිදල විමලනැන්ද අතේ තිබ්බ මම කුස්සියෙන් එලියට ආව ....... හේතුව තේරැම් ගන්න මටම බැරි වෙද්දී මගෙ හිතට දුකක් දැනෙන්න ගත්ත...... මහ මූසල හැගීමක්. ....... මම මොකටද දුක හිතන්නේ. ....... ....... එලියෙ තිබුන පොල් ගොඩ එකින් එක මන් අතින් ලෙලි ඇරල යද්දී තාමත් මගෙ හිතට දැනෙන මුසල හැගීම පුලුවන් තරම් මම හිතින් අමතක කරන්න හැදුව. ..... පැයගානකට පස්සේ වලව්වෙ අමුත්තො එකා දෙන්නා වැඩිවෙද්දි තාමත් වලව්වෙම උන්න මන් කුස්සියටම උනා..... ...... අද රෑ නමය දහය වෙනකන්ම ඉන්න වෙන බව දන්න නිසාම සුදු ආච්චිටයි සීයතාත්තාටයි මම රෑට කෑම ගන්න කියලා ආව එක ගැන හිතට සැනසීමක් දැනුන .......
....... දැන් වෙලාව. .... කීයද මන්ද. ....... හහ් නමයයි කාලයි........දැන්වත් ගෙදර යන්න පුළුවන් උනොත්. .... ..... අහන්නවත් ලොකු මැණිකෙවත් පේන්න නැතිකොට විමලනැන්දට මම කිට්ටු උනේ ඒ ගැන අහන්න. .......

" නැන්දෙ.....තව වැඩ මොකුත් කරන්න තියෙනවද ...... "

"උඹට ගෙදර යන්න පරක්කුයි නේද දරැවෝ. ....... මෙතනනම් වැඩ මොකූත් නෑ...... අපි ඉන්නවනෙ .... දහයටත් කිට්ටු එකේ උඹ ගෙදර පලයන් කොල්ලො...... "

මම යන්න ආවත් එකම තැන නැවතුනෙ එකම එක කටහඩකට වෙද්දී මම උන් තැනම බලන් උන්න. ...... පුංචි හාමු කෑ ගහනව..... කාටද.... මොකටද...............

" අ..ප්පච්චි.... මට මේ කසාදෙ කරන්න බෑ........ "

" උඹ මොනාද මිනිහො මේ මිනිස්සු ඉස්සරහ බීගෙන ඇවිත් නටන නාඩගම් ..... පලයන් ඇතුලට. ..... "

" යන්න. .... බලපන් අප්පච්චි උඹ නිසා මගෙ අක්කා. .... ඒකි විදන දුක...... ඒකි නොමැරි මැරෙනව....... ඒකිගෙ ඇස් වල තියෙන දුක උඹලට පේන්නැද්ද කියපියව්......ඒකිගෙ දීගෙ කැඩිල දවසක් ගියාද...... පුහ්...... ආය කසාදයක්........ මගෙ ජීවිතෙත් ඇයි කන්න හදන්නේ. ......උඹලට ඕන මම මැරිලා හරි ඔය නම්බුව රකින්න මේ ගෑනි කරගහන්නද......කියපන් අප්පච්චි ..... ඇයි අපිට වඩා සල්ලි උඹලට ලොකු. ........ සල්ලි ද ඕනෙ.....මං.....මං හම්බකරන්නම්..... අප්පච්චි. .....මැරිල හරි මන් උඹලට සල්ලි හොයල දෙන්නම්..... අනේ දෙයියනේ මට පාඩුවේ ඉන්න දීපියව්........ මේ ඉලව් කසාද කෙරැවාවක් ඕන නෑ මට........"


" මගෙන් මැරැම් නොකා පල කාමරේට. ..... සේපාලි ..... ගෙනියපන් දැන්ම මේකව ගෙට..... ... "

"මල්ලී. .....මොනාද ඔයා මේ කරන්නේ. ...... එන්න කාමරේට යමු......."
"

"මට කියපන්... අ...ක්....කෙ....මට කියපන්. .... . උඹට දුක නැද්ද. ..... මට පපුව පැලෙන්න තරම් දුකයි. ...... උඹ අහිංසකයි අක්කෙ. ..... ඇයි උඹට මෙහෙම උනේ....... මතකනෙ ඌ උසාවියෙදි කීව දේ ...... උඹ වද ගෑනි කීව..... ඕකගෙ රෙද්ද තමා...... "

" මල්ලී. ..... "


එකම ගෝරනාඩුවක් මැද්දෙන් පුංචි මැණිකෙ පුංචි හාමුව වත්තන් කරන් වලව්ව ඇතුලට ආව වෙනකොට යන්න බලන් උන්න මට පුංචි මැණිකෙ කතා කරා. ..........

අනෙ ලමයො.... මල්ලීව කාමරේට ගෙනියනවද......"

"හොදයි පුංචි මැණිකෙ. ....... "

පුංචි මැණිකෙට බරවෙලා උන්න පුංචි හාමු මගෙ ඇගට බරවෙද්දි වෙරිමතේ උන්න පුංචිහාමුවත් අරගෙන මම කාමරේට යන්න උනා......වහල තිබුනු දොරත් බාගෙට ඇරගෙනම මම ඇවිත් පුංචි හාමුව ඇදෙන් හාන්සි කරල සපත්තු දෙකත් ගලවල දැම්ම වෙනකොට මම ආපහු යන්න හැදුව උනත් ආපහු නැවතුන . ...... නෑ ඇත්තටම නැවතෙන්න උනා........


"පු....පුංචි හාමු. .... "

"ය..න්න....එ...පා...... "

" පුංචි හාමු. ....... පුංචි හාමුට මොනවද ඕන...... "

" උඹව........... "

හේතුවක් නොදැන උනත් පුංචි හාමුගෙ ඒ එක වචනෙට මම ගැස්සුන......

"පුංචි හාමු හොදටම බීලනෙ ඉන්නෙ. .... ටිකක් නිදාගන්න..."

මම යන්න හැදුව උනත් ඒපාර ගිහින් පුංචිහාමුගෙ ඇද උඩ නවතිද්දී මගෙ හදවත පලවෙනි වතාවෙ මේ ඇද උඩදි පුංචි හාමුව දැක්ක වතාවෙදි වගේම ගැහුන..... සමහරවිට ඊටත් වැඩියෙන්. .....


" .... ...ඇයි අර. ගෑනිව මම ක.....රග..හන්න ඕනෙ.... ........... මට....මට...................
.ඒකි එපා........... මට පා......ලුයි. ..... දන්නවද සුදු . ........... .

දෙවනි පාරටත් පුංචි හාමු මට සුදු කියද්දී අනේ මන්දා මට දැනුනෙ දුකක්. ..... හේතුව සුදූ කියන්නේ කවුද කියලා නොදන්න හින්දද ....... ඒත් පුංචි හාමුගෙ වචනයක් ගානෙ මගෙ හිතට ආවෙ හරියට තමන්ට අයිති දෙයක් කවුරු හරි කලින්ම හොරකම් කරන් ගිහින් උන්නම දැනෙන හැගීමක් වෙද්දී ලාවට මගෙ ඇස් වලට කදුළු උනනව මටම දැනුන වෙනකොට මම අමාරැවෙන් උනත් අකුරැ ඇහින්ද. ...... ඒ මම නෙමේ කියන්න. .... පුංචි හාමුගෙ සුදූ කවුරැ උනත් මෙතන නෑ කියන්න ..... .... ......

" පු....පුංචි හාමු ....... හාමුට වැරදිල....මම සු...සුදු නෙවේ....... ම...මම.... "

"ෂ්ෂ්ෂ්. ...ඇති ක. ..තා කරා. ...... ..... "

" පු. .....පුංචි....... "

උඩට ගත්ත හුස්ම එහෙමම හිරවෙලා යද්දී පලවෙනි පාරට කෙනෙක් අතින් මගෙ දෙතොල් ඉදුල් උනා........ කොටින්ම මගෙ නොයිදුල් හාදුව පුංචි හාමුගෙ දෙතොලතරෙ රැදෙද්දි ඒ උණුසුම් හුස්මත් එක්ක මගෙ පපුව තවත් වේගෙන් ගැහුන වෙනකොට පුංචි හාමුවත් පැත්තකට තල්ලු කෙරැව මම දුවන් ආව.............. වලව්වෙ උන්නෙ කවුද මොනාද කියල වගේවගක් නැතුව මම මහ කලුවරේම පාර දිගේ ගෙදර දුවන් ආව....... ..... වේගෙන් දුවන් ආව මගෙ කකුල්දෙක ගේ ඉස්සරහ නැවතුනා උනත් තාමත් නොනැවතුන මගෙ හදවත ඒ විදියටම ගැහුන........




😊ඕතරිය  කතාව දැම්ම. ......අද කොටස සූට්ටක් කොටයි වගේද......

😀 අනේ අපේ නෙලුම් මලගෙ first kissඑක ගියානෙ නෙහ්..... පව්......

☺ කතාව කියෙව්වට කියවනවට හැමෝටම ස්තුතියි. ...... gn

Continue Reading

You'll Also Like

167K 4.9K 51
matilda styles, will you be my valentine? (please reject me so i can move on) ⋆ ˚。⋆୨💌୧⋆ ˚。⋆ IN WHICH christopher sturniolo falls for nepo baby or...
863K 53K 117
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
97.1K 3K 76
Alastor X Female Reader You and Alastor have been best friends since you were 5 years old. With Alastor being the famous serial killer of your time...
411K 12.4K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...