Arranged marriage to my rival...

By Sooha_Min_08

3K 535 220

"කිම් ටේහ්යුන්ග්!! තමුසෙට මොකක් ද අපේ rival මින් යුන්ගි එකක් තියෙන සම්බන්දේ!! අනික තමුසේ අමතක කරන්න එපා කිම්... More

Prologue
2.Freedom
3.First impression
4. Mr. Archer
5. Murderer

1.The main house

562 92 64
By Sooha_Min_08

"ඔයාගේ වයසේ ළමයි අපේ එකේ ඉන්නවා ජන්කුක්.. මං ඔයාට එයාලව අදුන්වලා දෙන්නම්! ඒ වගේම මේකේ ඉන්න දක්ෂම අය ගොඩේ එයාල උඩින්ම ඉන්නවා!" ජිහුන්, ජන්කුක්ව එක්කගෙන ඇවිත් තිබුනේ එයාගේ mafia house එකට! අවුරුදු ගානකට පස්සේ ජන්කුක් seoul නගරය මැද්දේ තිබුණු වෙනම නගරයක හිර වෙලා! බුසාන් වල තිබුනු නැවුම් සුවද නැතිව ජන්කුක්ට දැනටම පාළුවක් දැනුනා, ඒ වගේම මේ පරිසරය වචනයෙන් කියාගන්න බැරි තරම් අප්‍රසන්න බවක් දැනුනේ ජන්කුක්ට...

එයාල ඇවිත් හිටියේ ඇති විශාල කාමරයකට, එයාල දෙන්න එද්දී හිටිය අති විශාල සෙනග දෙපැත්තට වෙලා එයාල දෙන්නට එතැන තිබුණු වේදිකාවට යන්න ඉඩ හදා දුන්නා...

"සුභ උදෑසනක්!" ජිහුන් හැමදෙනේක්ටම සුභ පැතුවේ ජන්කුක්ව තමන්ගේ එහා පැත්තෙන් තියාගෙන.. ජන්කුක් ගේ මුණ දැක්ක කිසිම කෙනෙක් විශ්වාස කරේ නෑ මෙයා මෙතැන ඉන්නේ සතුටෙන් කියලා...

"හැමෝම මෙතනට ආපු එක ගැන මං ස්තුතියිවන්ත වෙනවා, හදිස්සියේ කැදෙව්වේ වැදගත් දෙයක් දැනුම් දෙන්නයි.." ජිහුන් කිව්වේ, එතැන ඉන්න හැමෝම හරිම කෙලින්, පේලියට, අගලක්වත් නොසෙල්වී ඉන්න එක ගැන ජන්කුක් පුදුම වෙද්දී..

'හරිම disciplined!' ජන්කුක්ට මොහොතකට හිතුනා..

"ඉතින් මං ඔයාලට අදුන්වාදෙන්න කැමති අද ඉදන් ඔයාලා හැමෝගෙම Boss.." ජිහුන් එක පාරටම කිව්වේ ජන්කුක්වත් පුදුම කරමින්...

ජන්කුක්ට මෙහෙම දෙයක් කිව්වේ නැහැ? එයාට කිව්වේ එයාව ටේහ්යුන්ග්ට කාසාද බන්දලා දෙනවා කියලා විතරයි??

"What?? අප්පා??" ජන්කුක් පුදුමයෙන් තමන්ගේ අප්පගෙන් ඇහුවේ confuse වෙලා...

"ඔව් අද ඉදන් ඔයාලගේ හැමදේම බලන්නේ ජන්කුක්, මොකද මට රටෙන් පිට යන්න වෙනවා... මං ජන්කුක් එකක් වැඩ කරන්න දෙන්නෙක්ට දැනටම පවරලා තියෙන්නේ.. මං බලාපොරොත්තු වෙනවා ජිමින් හා ජින් දෙන්නා මේ meeting එකෙන් පස්සේ මගේ office රූම් එකට ඒවි කියලා.." ජිහුන් කියද්දී වේදිකාවක ඉස්සරහම හිටිය කඩවසම් තරුණයන් දෙන්නෙක් ඔලුව වනද්දී ජන්කුක් තෙරුන් ගත්තා මේ දෙන්නා තමා මේ ජින් හා ජිමින් කියන්නේ කියලා, ටිකක් උස එක්කෙනා ජින් වගේමත් ටිකක් හුරුබුහුටි පෙනුමක් තිබුණු තරුණයා ජිමින් කියලත් ජන්කුක් හිතාගත්තේ නමට අනුවයි... දවසට රෝගීන් 10-15 වඩා බලන ජන්කුක් හොදටම නම් වලින් මිනිස්සු අදුනගන්න දන්නවා..

"එහෙනම් ස්තුතියි! මට දැනුම් දෙන්න ඕනේ වුනු දෙය මං දැනුම් දුන්නා.. අද ඉදන් මට වගේම මගේ පුතාටත් සේවය කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.. " ජිහුන් වේදිකාවෙන් බැස්සේ, හමුවීම ඉවරයි කියලා හැමෝටම දැනුම් දෙමින්...

"එයාල හරිම disciplined!" ජන්කුක් තමන්ගේ තාත්තාගේ පිටිපස්සෙන් එයගේ ඔෆිස් එකට යන ගමන් තාත්තාගේ කනට මිමිනුවා...

"අනිවාර්යෙන්, ඔයාටත් එයාල වගේම හැසිරෙන්නේ වෙනවා ජන්කුක්.. ඔයාට හුගක් train වෙන්න වෙයි.." ජිහුන් තමන්ගේ ඔෆිස් රූම් එකේ දොර අරින ගමන් කිව්වා..

"අද ඉදන් මේක ඔයාගෙත් ඔෆිස් රූම් එක.." ජිහුන්, ජන්කුක්ට පෙන්නුවේ අවුරුදු ගානක් තිස්සේ මහන්සියෙන් එයා කරපු දේවල් අපතේ ගිහින් නැති බව පෙනන්නයි..

"මේ හැමදේම ඔයා පරිස්සම් කරගන්න ඕනේ..ඔයා මගේ එකම පුතා ජන්කුක්, ඔයා ගැන මට බලාපොරොත්තු හුගක් තියෙනවා.. ඔයාගේ අනාගතේ ගැනත්.." ජිහුන්,ජන්කුක් ගේ ඇස් දෙක දිහා කෙලින් බලන් කිව්වා..

'එහෙම නොතිබුනා නම්!' ජන්කුක් හිතුවා,එහෙම නොතිබුනා නම් සමහරවිට ජන්කුක් අද තමන් කැමති රටක තමන්ගේ කැමති මනුස්සයෙක් එකක් තමන් කැමති රැකියාවක් කරගෙන සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතය ගත කරනවා..

සාමාන්‍ය ජිවිතයක් කියන්නෙත් වැඩක් නැති දෙයක්! ප්‍රශ්න කරදරත් තියෙන්න ඕනේ!

නැත්නම් එක සාමාන්‍ය වැඩි! හීන තියෙන්න ඕනේ, ප්‍රශ්න තියෙන්න ඕනේ, වේදනාව තියෙන්න ඕනේ වගේම හැමදේම මැද්දෙන් හිනා වෙන්නම ඕනේ ජිවිතේ කියන දේ විදින්න නම්..

"Sir!" එක පාරටම දොරට තට්ටු කරේ අර කලින් ජන්කුක් දැක්ක තරුණයෝ දෙන්නමයි..

"ඔහ්හ් ජින්, ජිමින් එන්න.." ජිහුන් ඒ තරුණයන් දෙන්නට ඇතුලට ආරාධනා කරා..

"මේ ඉන්නේ ජන්කුක්" ජිහුන්ට කියන්න පුළුවන් වුණේ එච්චරයි, එක පාරටම එයාට call එකක් ආවා..

"අදුනාගන්නකෝ ඔයාලා, මං මේ call එක අරගෙන එන්නම්.." ජිහුන් හිනාවකින් හැමෝටම සංග්‍රහ කරලා එතනින් ගියා..

"Nice to meet you boss, Im Kim SeokJin.. You can just call me Jin!" එතැන හිටිය උස තරුණයා ජන්කුක්ට අතට අත දුන්නේ, ජන්කුක්ත් ඔහුට අත දෙද්දී..

"Oh nice to meet you too, Jin shi..Just call me by my name, it's Jungkook.." ජන්කුක් එයාගේ හැමෝවම වශී කරගන්න පුළුවන් හිනාවෙන්ම ජින් ට උත්තර දුන්නා..

"මං ජිමින්, Park Jimin.." ජිමින්ත්, ජින්ව අනුකරණය කරමින් ජන්කුක්ට අතට අත දුන්නා..

"ඔහ්හ් ඔයාලගේ වයසවල්??" ජන්කුක් ඇහුවේ ජිමින්ට අතට අත දීලා ඉවර වුනාම..

"මට 26ක්‌ වෙනවා.. ජිමින්ට 24යි.." සොක්ජින්, ජිමින් වෙනුවෙනුත් උත්තර දුන්නා..

"ඔහ්හ් මට නම් විසිපහයි.. මං ඩොක්ටර් කෙනෙක්.." ජන්කුක් ලෝබ නැතුව හිනා වුනා, ඒ වගේම එයාගේ තිබ්බේ හරිම friendly, සමාජශීලි තරුණයෙක් ගේ ගති!

"මං ජන්කුක්ව දැක්කම කියපු දේ හරි 'ජන්කුක් හරිම වෙනස්!' ඒ වෙනස ඇති වෙන්න හේතුව මට දැන් තේරෙනව.. වෛද්‍යවරයෙක් කියන්නේ කොහොමත් දැක්කම එළියක් වගේ කෙනෙක් නේ.. විශ්වාස කරන්න ජන්කුක් ඔයා ආපු වෙලාවේ අපේ අදුරු ගුහාවට ඉර පායලා වගේ.." ජින්, එයාගේ අදහස ජන්කුක්ට කිව්වේ ජන්කුක්ගේ කම්මුල් දෙක ටිකක් රත් වෙද්දී.. එයාට දැනුනේ ලැජ්ජාවක් නෙවේ.. සතුටක්! එයා හොද කෙනෙක්! හැමෝටම පෙන්නේ එහෙමයි..

"ඔයාව අර black angel එකේ ඉන්න හිතක් පපුවක් නැති demon කෙනෙක්ට දෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ angel?? ඔයා angel කෙනෙක්!" ජිමින් උනත් පුදුමය පත් වෙලා තිබුනේ එයාට අහන්න ලැබුණු තොරතුරු නිසා..

එයාල ඔක්කොම එකම තැනක ජිවත් වෙන්න යන්නේ! එයාලගේ Main house එකේ! Black angels ලයි White eagles ලයි එකට හේතුව ජන්කුක් ගෙයි ටේහ්යුන්ග් ගෙයි විවාහය..

"මටත් හිතාගන්න බෑ.. මං මෙහෙම කියන දෙය ඔයාලට මං ගැන තරහක් ඇති කරවන්න පුළුවන්.. එත් මිනිමරුවෙක් එකක් මට ජිවත් වෙන්න බැරි වෙයි.." ජන්කුක් කිව්වේ එයාට දැනුනු දෙය.. තමන්ගේ ඉස්සරහ ඉන්නෙත් එයාගේ වචනයෙන් මිනීමරුවෝ!

"එකට තරහක් ඇති වෙන්න තිබ්බා ජන්කුක් අපි මේක කැමැත්තෙන් කරා නම්.." ජිමින් හිනාවක් එකක් කිව්වා..

"ඒ කිව්වේ?? ඔයාලව මෙතැන බලෙන් ද තියන් ඉන්නේ??" ජන්කුක් කලබල වෙමින් ඇහුවා..

"අනෙහ් නෑ.. බලෙන් නෙවේ ජන්කුක් එත් අකමැත්තෙන්.. ජන්කුක්ට මෙහෙම කිව්වට තේරෙන එකක් නෑ.. එත් ලෝකය විසින් විනාශ කරපු සමහර ජිවිත ලෝකය විනාශ කරන්න බලන් ඉන්නවා.. අපිත් ඒ වගේ දෙන්නෙක් විතරයි.. ජිවිතේ විනාශ වෙලා අයාලේ යන මිනිස්සු.. එත් ජන්කුක් ඒ වගේ කෙනෙක් නෙවේ.. ජන්කුක්ට මීට වඩා ජිවිතයක් ලැබෙන්න ඕනේ.." ජිමින්, ජින් වෙනුවෙනුත් ජන්කුක්ට අදහස් දැක්වුවා..

"මට තේරෙන්නේ නෑ.." ජන්කුක් ටිකක් ව්‍යාකුල වෙලා ඇහුවා..

"එක තේරුම් ගන්න ඕනේ නෑ ජන්කුක්.. ඉතින් ජන්කුක් ඔයා අපේ යාලුවෙක් වෙනවා ද? නැත්නම් අපේ boss වෙනවා ද??" ජින් හිනාවක් එකක් ඇහුවා..

"ජින් හ්යුන්ග් ගේ හිනාව හරිම ලස්සනයි.. අනිවාර්යෙන් ජින් හ්යුන්ග්.. මං ඔයාලගේ boss වෙනවට වඩා යාලුවෙක් වෙන්න කැමති.." ජන්කුක් අයෙත් සැරයක් ලෝබ නැතුව හිනා වෙමින් කිව්වා..

"ස්තුතියි ජන්කුක්.. මට සතුටුයි ඔයා වගේ කෙනෙක් හම්බුනු එක ගැන.. අපි අපිව අදුනාගමු ඉදිරියටත්.." ජින් එහෙම කියද්දී, ජිහුන් ආවෙ එයාලගේ කතාවට බාධා කරමින්..

"ටේහ්යුන්ග් අද හවස main house එකට එනවලු.. ඔයාට පුළුවන් ඔයාගේ අනාගත husband හම්බෙන්න.." ජිහුන් හිනාවක් එකක් ගිහින් ජන්කුක්ගේ කරට තට්ටුවක් දාමින් කිව්වේ ජන්කුක් අපහසුවෙන් හිනා වෙද්දී...

_________________________________________

Main house ඒක කිව්වම හිතාගන්න අර Kinnporsche එකේ වගේ හොදේ.. Vegas ලගේ house ඒක වගේ ටිකක් ලොකු එකක් හැබැයි luxurious.. හිතාගන්න පුළුවන් ඇති කියලා විශ්වාස කරනවා..නැතනම් කියන්න ඊලග එකේ photo දානව..☺️

ඉතින් මොකද හිතන්නේ first chapter ඒක ගැන??

Continue Reading

You'll Also Like

1M 18.7K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
936K 42.8K 62
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
1.2M 48.5K 53
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
224K 2.7K 33
"You ain't leaving until you suck my cock Y/n." he said with deep voice holding her hair tightly... ~𝒔𝒆𝒙 𝒔𝒄𝒆𝒏𝒆𝒔 ~𝒔𝒎𝒖𝒕 𝒘𝒂𝒓𝒏𝒊𝒏𝒈 ~𝒆...