𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉ...

By darkangle_7

17.4K 3.1K 927

" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I... More

Beginning🙂.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣1😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 2😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 3😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 4😫❤️.
Not Chapter😚.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 5😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 6😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 7😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 8😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 9😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 10😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 11😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 12😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 13😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 14😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 15😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 16😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 17😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 18😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 19😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 20😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 21😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 22😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 23😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 24😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 25😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 26😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 27😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 28😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 29😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 30😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 31😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 32😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 33😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 35😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 36😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 37😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 38😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 39😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 40😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 41😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 42😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 43😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 44😩❤️.
Special Chapter (45)😩❤️.
Your Like💜️.
New⚠️️

ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 34😩❤️.

283 54 38
By darkangle_7

පැය පහක් ගෙවිලා ගියෙ ඇහිපිල්ලන් ගහන වේගෙට.. Yoongi ගෙදරින් ගිහින් පැය පහකට වැඩි.. Jimin කොච්චර බයෙන් හිටියාත් එයා ඒක එලියට නොපෙන්වා ඉන්න ගොඩාක් උත්සහා කරා...

Jimin බැල්කනි එකෙ ඉදන්ම බලන් හිටියෙ Yoongi එනකන්... එත් ඇයි ?

Jimin හොදටම දන්නවා එයා කියපු වචන වල තිබ්බ සැර ගතිය..

Jimin උඩට ගත්ත හුස්ම එහෙමම පිට කරෙ ආයෙම කාමරෙට ගිහින් ඇදෙ වාඩි වෙද්දි..

Jimin = " එයා කොහෙ ගිහින් ඇද්ද ? "

Jimin බයෙන් එහෙම කිව්වාත් ඊලග තප්පරෙම Jimin ට ඇහුනා කාර් එකක් එන සද්දෙ.. ඉතින් ඒ අනිවාර්යයෙන් Yoongi වෙන්න ඕනෙ !!!

Jimin දුවලා ගිහින් Door එක ඇරියෙ බයෙන් , දුකින්...

Jimin = " H..Hyung !!! "

Jimin පුදුමෙන් එහෙම කිව්වෙ ඉස්සරා ඉන්න රූපෙ දැකලා...

Jimin = " JUNGKOOK HYUNG !!! "

Jimin කදුලු පුරවන් jungkook ව බදාගත්තෙ Jungkook කුකුත්  Jimin ව බදාගන්නකොට..

Jimin = " Hyung !!! අ..නෙ අනෙ.. ම..ට සමා..වෙන්..න ම..ම නිසා..යි Te~~

Jungkook = " ෂ්..ෂ්.. Jimin Don't  Cry !! ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙ.. "

Jimin = " එත්.. එ..යා මට උ..දව් නො..කරා..නම්.."

Jungkook = " උන දේවාල් උනා Jimin So ඒවා දැන් අමතක කරන්න.. "

Jimin = " මම කොහොමද එහෙම කරන්නෙ.. Hyung !! "

Jungkook = " කරන්න වෙනවා Jimin ඒක තමා හොදම දේ.. "

Jimin = " හ්ම්.. "

Jungkook = " Jimin Yoongi Hyung~~

Jimin = " ඇයි Hyung ඔයාගෙ ආදරෙ මරපු කෙනාට තාමත් hyung කියන්නෙ "

Jimin Jungkook ගෙන් එහෙම ඇහුවාම Jungkook හිනා උනා..

Jungkook = " මොකද ඒ මගෙ Hyung නිසා.. !!! "

Jimin = " Jungkook Hyung !! "

Jungkook = " හරි... අහන්න Yoongi Hyung කාර් එකෙ ඉන්නෙ !! "

Jungkook එහෙම කිව්වාම Jimin ගෙ ඇස් පුදුමෙන් ලොකු උනා.

Jimin = " ඒ කොහොමද ? "

Jungkook = " බීලා.. Club එකෙන් කෝල් කරලා කිව්වෙ ඉතින් මන් අරන් ආවා.. "

Jungkook කිව්වාම Jimin ඇස් රෝල් කරා..

Jungkook ආයෙම ගිහින් Yoongi ව අරන් එද්දි Jimin නුත් ගිහින් Yoongi ව අල්ලගත්තෙ Jungkook ට තනියෙන් Yoongi ව අල්ලන්න බැරි නිසා.

Jungkook , Jimin දෙන්නා Yoongi ව Sofa එකට දැම්මෙ Yoongi පරඩැලක් වගෙ වැටෙද්දි..

Jimin = " හදන්න බෑ... අහ් Hyung ඔයලාගෙ ළමයා.. "

Jimin ඇහුවාම Jungkook ගෙ මූණෙ ලස්සන හිනාවක් ඇදුනෙ Jimin ඒ දිහා බලන් ඉදලා දුක් වෙද්දි..

Jungkook = " Hm.. ඉන්නවා දවසක එක්කන් එන්නම් !! "

Jimin = " හරි... Hyung !!! '

Jimin සතුටින් කිව්වාම Jungkook හිනා උනා..

Jimin = " නම.. "

Jungkook = " Teakook !! "

Jimin = " Wow ලස්සනයි ! ඔයලාගෙ Names එකතු කරලා.. Amazing !! "

Jimin එහෙම කිව්වාම Jungkook හිනා උනා.. Jungkook ට හිතුනා එයා තාමත් ඒ කාලෙ වගෙම හුරතල් කියන එක.

Jungkook = " මට දැනගන්න ලැබුනා ඔයා මෙහෙ ඇවිත් කියලා... "

Jimin = " එහෙමද ? "

Jungkook කරෙ ඔලුව වනපු එක විතරයි..

Jimin = " Jin Hyung Namjoon Hyung එයලා හොදින් ඉන්නවාද ? "

Jungkook = " ඔව් එයලාටත් දැන් අවුරුදු 5 ක පොඩි බබෙක් ඉන්නවා.. "

Jimin = " ඇත්තමද ? අනේ ශෝක් නෙ මොකද්ද නම ? "

Jungkook = " Sehi... Kim Sehi ගෑණු ලමයෙක් !! "

Jimin = " Ohhh Cute... අනෙ මටත් Tekook , Sehi ව බලන්න ඕනෙ " 

Jungkook = " හරි අනෙ එක්කන් එන්නම් ඔක්කොම !! "

Jimin = " එත් Tea... "

Jimin ගෙ ඇස් වල කදුලු පිරුනෙ Jungkook ඒ දිහා දුකින් බලන් ඉද්දි...

Jungkook = " එයා හිටියානම් හොදයි තමා එත් අපි ඇත්තට මුහුණ දෙන්න ඕනෙ !! "

Jimin = " මන් නිසායි එයාට එහෙම උනෙ මේ මිනිහා මම නිසානෙ එයාට එහෙම කරෙ... "

Jimin ගෙ ඇස් වල තිබ්බ කදුලු රූටලා පල්ලෙහාට බේරුනෙ Jungkook Yoongi දිහා බලද්දි..

Jimin = " ඒ පව මගෙන් ඈත් වෙන්නෙ නෑ... ඔයලාව වෙන් කරපු "

Jungkook = " හිතන්න එපා Jimin Please... මන් දැන් යනවා Teakook බලන් ඇති.. "

Jimin = " හරි Hyung පරිස්සමෙන් ආයෙ දවසක Hyung ලා ඔක්කොම එක්ක එන්නකො.. "

Jungkook = " හරි එන්නම්. ඔයාත්පරිස්සමෙන් Jimin "

Jungkook එතනින් ගියාම Jimin දුකින් බිම ඉදගත්තෙ ඇස් වල කදුලු පුරවන්..

Jimin = " ඔක්කොටම බබලා ඉන්නවා එත් මට~~ "

Jimin ට ඒ වෙලෙ දැනුනෙ මහා මූසලකමක් වගෙම ඉරිසියාවක්.. ඔව් කවදාවත් නැතිව Jimin දේකට ඉරිසියා කරන්න අරන්. ඒ වෙන මොකකටවත් නෙවෙ ළමයෙක් නිසා.. සමහරවිට එදා Yoongi Hard විදියට Jimin එක්ක Sex නොකලා නම් එත් Jimin ට අනුව Rape නොකරා නම් Yoongi , Jimin එයලාගෙ බබාත් එක්ක සතුටින් ඉන්න තිබ්බා. සමහරවිට අද වෙනකොට බබලා තුනක් ඉන්නත් පුලුවන් !!

Jimin = " ඔයා නිසායි එහෙම උනෙ Min Yoongi !!! "

Jimin එහෙමම එතනින් නැගිටලා කේන්තියෙන් උඩට ගියෙ Yoongi ව එතන තනියෙන් දලා..

________________________________

At Morning...

Yoongi නැගිට්ටෙ උදෙ 9 ට වගෙ.. නැගිට්ට හැටියම Yoongi බැලුවේ එයා කොහෙද ඉන්නෙ කියලා.. මොකද එයා දන්නවා ඊට කලින් දවසෙ එයා හිටියෙ Club එකෙ කියලා...

Yoongi = " ගෙදරට ආවේ කොහොමද? "

Yoongi ආයෙම බැලුවේ Jimin කොහෙද කියලා.. Yoongi ට දෙයක් මතක් උන නිසා Yoongi වේගෙන් උඩට දුවලා ගියෙ දහඩියත් පෙරාගෙන...

Yoongi = " JIMIN !!! "

Yoongi කාමරෙට ගිහින් දොර ඇරියාත් ඇතුලෙ Jimin නිදාගෙන ඉන්නවා දැකලා Yoongi හති දාන්න ගත්තෙ එයාට කලින් හිතුන දේ ගැන හිතන්නවාත් අකමැති නිසා.

එයාට හිතුනා එයා Club එකට ගිය අතරෙ Jimin පැනලා ගිහින් කියලා. එත් එහෙම කරන්නෙ කොහොමද නෙ Yoongi Mansion එක වටේටම Guard ලා තියන නිසා.

Yoongi ආයෙම පල්ලෙහාට බැහැලා ගියෙ ආයෙමත් ඊයෙ Jimin කිව්ව ඒවා මතක් කරන්...

Yoongi = " මන් ඇත්තටම හොද Husband කෙනෙක් නෙවෙද ? "

Yoongi ආයෙම Sofa එකට ගිහින් ඉදගෙන කල්පනා කරෙ තද ඔලුවෙ කැක්කුමත් ගනන් නොගෙන.

Yoongi = " මන් වෙනස් වෙන්න ඕනෙද..මම වෙනස් වෙනවා මගෙ Jimin වෙනුවෙන් !!!! "

Yoongi ලාවට හිනා කෑම හදන්න කියලා Kitchen එකට ගියෙ Phone එකත් අරන්..

මොකද එයා දන්නෙ නෑනෙ කෑම උයන්න..

Yoongi ගොඩාක් ආදරණීයයි.. එයාගෙ Husband වෙනුවෙන් !! එත් දෛවය ලියවෙලා තියෙන්නෙ කොහොමද ඒ දේ අනිවාර්යයෙන් වෙනවා වගෙම අපි ඒ දේ පිලිගන්න වෙනවා. දෛවය කොහොම Yoongi , Jimin ගෙ අනාගතෙ ලියලාද දන්නෙ නෑ..

සමහරවිට කොහොම ඒ දෛවය ලියවිලාද දන්නෙ නෑ !!












________________________________

🙌😂.

දෛවය කෙසෙ වෙතක් මම කොහොම ලියයිද දන්න නෑ😂😒.

Bye Gys🙌❤️.

Continue Reading

You'll Also Like

12.7K 2.6K 26
නොසිතනා හමුවීමක්... නොසිතනා ආදරයක්... නොසිතනා වෙන්වීමක්... ~ _ආදරය ජීවත් වෙන්නේ මුනගැහීම් තුල විතරද ? ආදරය සුන්දරව ගලාගෙන යන්නේ ආදරෙන් ගෙවන කාලය තුල...
13K 172 60
DO NOT VOTE, JUST LEAVE YOUR COMMENTS After a car accident, Lisa found that she had mutated and gained the weird ability to be able to possess vari...
109K 11.7K 19
[کۆتایی هاتووە ✔] جیۆن جۆنگکووک، کوڕێکی دەوڵەمەندە بەڵام ڕێز لە ئافرەت ناگرێت... وا بیردەکاتەوە کچان تەنها بۆ کات بەسەربردن دروستکراون... بەڵام چی ئە...
336K 7.2K 32
«𝑰𝒕'𝒔 𝒐𝒏,» 𝒚𝒐𝒖 𝒔𝒂𝒚 𝒄𝒐𝒍𝒅𝒍𝒚. «𝒀𝒐𝒖 𝒂𝒏𝒅 𝒚𝒐𝒖𝒓 𝒔𝒕𝒖𝒑𝒊𝒅 𝒑𝒂𝒄𝒕, 𝑰'𝒍𝒍 𝒅𝒐 𝒊𝒕.» Reader x Johnny Lawrence (Karate Kid) ...