Heartbeat | Taekook √

By Sooha_Min_08

1.5K 394 45

"මනුස්සයෙක් ඇත්තටම මැරෙන්නේ එයාව ආයේ මේ පණ තියෙන මිනිස්සුන්ට අමතක වුනු දවසට ඒ නිසා ඔයාලා මේ කතාව කියෙව්වම මේ... More

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 09ˡᵃˢᵗ

Chapter 08

137 40 5
By Sooha_Min_08

2008/08/06
In the UK

To my love Kim Taehyung and My baby Jimin!

Taehyung, ඔයාට මගේ ලෙඩේ ගැන කියන්න මං පරක්කු වුනාට මට සමාවෙන්න! මං දන්නවා ඔයා දැන් මාත් එකක් තරහෙන් ඇත්තේ, මට සමාවෙන්න මගේ පණ.. මං ඔයාට ආදරේ නිසයි ඒක හැංගුවේ!!

ඔයා මැරී කරොත් මේක පුච්චන්න නැත්නම්!මේක කවදා හරි මගේ ජිමින්ට පෙනන්න.. එයාට එයාගේ ඔම්ම ගැන දැනගන්න ඕනේ දවසක! එයාට එයා කවුද කියලා දැනගන්න ඕනෙම උනොත්! එයා ලොකු වුනු දවසක එයාට මේක පෙන්නන්න!!!

මගේ ජිමිනා! මං ඔයාට ඇත්ත කියන්නම්, ඔයා මේ ඇත්ත අහන්න වයසක ඇති කියලා මං බලාපොරොත්තු වෙනවා මගේ දරුවෝ! ඔයගේ ඔම්මා, මගේ නුනා අපිව දාල ගියෙ ඔයා මේ ලෝකෙට ආපු දවසෙමයි! එත් පපා දිවුරන්නම්! පහු ගිය අවුරුදු දෙකටම පපා කවදාවත් මගේ මැණිකට අඩුවක් කරේ නෑ! මං දන්නවා අප්පත් එහෙම කරන්නේ නෑ කවදාවත්! මං දන්නවා අප්පා මගේ පුතාව ආදරෙන් බලාගන්නව!
කවද හරි ලොකු වෙලා අප්පව බලාගන්න! කවද හරි ලොකු වෙලා හොද මනුස්සයෙක් වෙන්න! ඔයාගේ ඔම්මා වගේ...ඒ වගේම ටේහ්යුන්ග් වගේ! එයා හොද මනුස්සයෙක් JIMIN එයාගෙන් ඉගෙන ගන්න!!

නැති මිනිස්සු ගැන හිතන්න එපා! ඔයාට පපාවත් අමතක වෙයි!! ඒක හොදයි! ඔයා පපා ගැන දැනගන්න ඕනේ නෑ, ඔයාට හරි වයසක් එනකම්! මොකද එහෙම වුනොත් ඔයා වෛර කරයි අප්පට! මමත් ඔයාගේ වයසේ ළමයි ආශ්‍රය කරා එයාල කියන්නේ තාත්තලා දෙන්නෙක් ඉන්න ඒක වරදක් කියලා, ඔයාට එහෙම නොදැනෙන්න ඕනෙම නිසා අප්පා ඔයාගෙන් පපාගේ මෙමරිස් ඈත් කරයි!!

එත් පපාගේ ආදරේ ඔයා එක්කම තියෙයි මැණික! PAPA ජිමින්ට ආදරෙයි හුගක්!

ඒ වගේම ටේහ්යුන්ග්! ඔයාගේ කුකී ඔයාට තමා වැඩිපුරම ආදරේ! එත් සමාවෙන්න කුකීට!! කුකී පොරොන්දු වෙනවා ආයෙම සැරයක් ටේහ්යුන්ග් එක්කම ඉපදිලා ටේහ්යුන්ග්ගේම වෙලා ටේහ්යුන්ග් එක්කම ජිවත් වෙන්න..එත් මේ පාර! මේ පාර මට ඒක කරන්න බැරි වෙයි! ඔයා දන්නවා නේ parallel lines කොච්චර ලගින් ගියත් ඒවාට එකතු වෙන්න බෑ! අනෙක් ආත්මෙදි එහෙම parallel line එකක් නොවී ඉන්න වග බලාගන්නම් මං!

I love both of you!!!

ඒ වගේම අමතක කරන්න එපා,
මනුස්සයෙක් ඇත්තටම මැරෙන්නේ එයාව ආයේ මේ පණ තියෙන මිනිස්සුන්ට අමතක වුනු දවසට ඒ නිසා ඔයාලා මේ කතාව කියෙව්වම මේ කතාව විනාශ කරලා දාලා 'අපිව' අමතක කරන්න...! ඔයාලා දෙන්නම!

"අනෙහ් ජන්කුක්!!" ඒ ලෙටර් ඒක කියවල jimin අඩන්න පටන් ගත්තේ හොසොක් බය වෙද්දී! ඒක පාරටම jimin ඉකි ගහද්දි මෙච්චර වෙලා කාමරේ දොර ලග හිටිය ටේහ්යුන්ග් ඉක්මනින් ඇවිත් ජිමින්ව බදාගත්තේ එයාට අඩන්න එපා කියා මුමුනමින්!

Continue Reading

You'll Also Like

509K 18.4K 94
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
4.1K 595 42
The place where make your imagine come true ~ ♡ #25 in bookcover tag, out of 10.4K stories - 13/01/22 #19 in covershop tag, out of 5.52K stories - 13...
3.2K 486 5
ƴℴų αℛℯ ℳƴ ℒ¡ꜰℯ, ßℯ ßℴℛท α₷ ℳ¡ทℯ ¡ท ℯϑℯℛƴ ₷ℴųℒ... ❤️ TOᑭ - TᗩE ᗷOTTOᗰ - KOOK
2.9K 617 9
ඉතින් අපි පලා යමු...! Start :- 21-02-2022 End :- 02-06-2022 GeeSh_ ☔