𝐏𝐒𝐘𝐂𝐇𝐎 𝐃𝐀𝐃𝐃𝐘🔴. ˢᵉ...

By darkangle_7

17.4K 3.1K 927

" මට එයාව දකින්නවාත් ඕනෙ නෑ.. I Hate Him !! " ~ Jimin " I miss You Babe I... More

Beginning🙂.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣1😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 2😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 3😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 4😫❤️.
Not Chapter😚.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 5😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 6😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 7😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 8😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 9😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 10😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 11😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 12😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 13😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 14😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 15😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 16😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 17😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 18😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 19😫❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 20😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 21😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 22😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 23😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 24😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 25😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 26😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 27😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 28😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 29😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 30😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 32😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 33😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 34😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 35😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 36😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 37😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 38😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 39😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 40😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 41😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 42😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 43😩❤️.
ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 44😩❤️.
Special Chapter (45)😩❤️.
Your Like💜️.
New⚠️️

ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 31😩❤️.

311 63 42
By darkangle_7

මූණට වැටුන ඉර එලියත් එක්ක Yoongi නැගිට්ටෙ ඉරටත් බනින ගමන්... Yoongi නිරුවතින්ම බැහැලා ගිහින් කර්ටන් එක වැහුවේ ආයෙම ඇදට ගිහින් Jimin ව බදාගන්නකොට... Yoongi Jimin ගෙ මූණ දිහා හොදට බලන් හිටියා.. ඒ ඇස් , ඒ ඉදිමිලා තිබ්බ තොල් , රෝස පාට වෙලා තියන කම්බුල් ඒ ඔක්කොම Jimin ට එකතු කරෙ සුරදූතයෙක්ගෙ පෙනුමක්.. ඒ තරමටම Jimin ලස්සනයි..

Yoongi = " කොහොමද ඔච්චර ලස්සන උනෙ පැටියෝ.. "

Yoongi Jimin ගෙ තොල් අල්ලලා ආයෙම Jimin ගෙ බෙල්ල වටෙ අත යවලා බදාගත්තෙ Jimin නුත් නින්දෙන් උනත් ඒ උනුහුමට ගුලි වෙද්දි..

Yoongi = " හොදට නිදියන්න Angel "

Yoongi ත් එහෙමම නිදාගත්තෙ Jimin ව තදින් බදාගන්න ගමන්..

an hour later...

Jimin අමාරුවෙන් කෙදිරිගාන ගමන් ඇස් දෙක ඇරියෙ වටපිට බලන ගමන්.. එයා ඒ එක්කම දැක්කෙ එයාව තදින් බදාගෙන නිදන් ඉන්න Yoongi ව.. ඒ එක්කම තමා Jimin ට ඊයෙ උන හැමදේම එකින් එක මතක් වෙන්න ගත්තෙ. Jimin ගෙ ඇස් වලට කදුලු පිරුනෙ එයා කවදාවත් නොවෙන්න කියලා හිතුන හැම දේම ඊයෙ උන නිසා. Jimin අමාරුවෙන් Yoongi ගෙ අත එහාට කරන්න හැදුවාත් ඒකෙන් උනෙ Yoongi ගෙ ග්‍රහණය තවත් වැඩි උන එක.

Yoongi = " මොකද දගලන්නෙ "

Yoongi කිව්වාම Jimin ගැස්සිලා Yoongi දිහා බැලුවා.. Yoongi බොරුවට තමයි Jimin නැගිටිද්දි නිදි වගෙ හිටියෙ..

Jimin = " ම..ට යන්න.. දෙ~~

Yoongi = " ඔයා දන්නවා මන් මොනාද ඒකට කියන්නෙ කියලා So වචන පරිස්සමෙන් !! "

Yoongi කිව්වෙ ඇස් දෙක වහගෙනමයි..

Jimin = " ප්ලි...ස් "

Yoongi = " Stup Jimin කරුනාකරලා නිදියන්න !! "

Yoongi එහෙම කිව්වාත් Jimin කරෙ අඩපු එක. එත් එකපාරටම Yoongi නැගිටලා Jimin ගෙ මූණට එබුනාම Jimin ගැස්සිලා ගියා.

Yoongi = " ඊයෙ ඉදන් කලා නෑනෙද ඉන්න මම මොනා හරි හදන්නම් "

Yoongi එහෙම කියලා ඇදෙන් බැහැලා කාමරෙන් එලියට ගියෙ Jimin ඒ දිහා හැගිම් විරහිතව බලන් ඉන්නකොට.

Jimin කදුලු පුරවන් වටපිට බැලුවා.. එතකොටයි එයාට නෝට් උනෙ එයා ඉන්නෙ එයලාගෙ Room එකෙ කියලා.

Jimin = " Korea !!!! "

Jimin ට එකපාරටම කෑගැහුනෙ එයා මේ ඉන්නෙ කොරියාවේ කියලා එයාට තේරුන නිසා.

Jimin = " මොකද්ද මේ වෙන්නෙ.. "

Jimin කදුලු පිරෙන ඇස් කම්බුල් දිගෙ ඔහෙ රූටලා ගියා..

________________________________

Yoongi = " අයිශ් මේක මම හදන්න දන්නෙත් නෑ.. Baby ට හොදට හදලා දෙන්නත් ඕනෙ "

Yoongi ඇස් කරකවලා Phone එකෙන් Video එකක් බලන් කෑම හදන්න ගත්තා..

Yoongi = " මේ මොන මගුලක්ද !! එළවලු මුකුත් නෑ "

Yoongi Frig එක හයියෙන් වහලා දැම්මෙ කේන්තියෙන් මුමුනන ගමන්..

එත් ආයෙම Yoongi Phone එක අරන් කෑම Oder කරන ගමන් උඩට ගියෙ Jimin ඉන්න කාමරෙට... ඒ කියන්නෙ එයලාගෙ කාමරෙට !

Yoongi = " Baby !! "

Yoongi කිව්වෙ ඇද උස එරමිනිය ඔතන් කදුලු පුරවන් ඉන්න Jimin ට..

Yoongi = " ඇයි මේ ? "

Yoongi ඇහුවාම Jimin ඔලුව උස්සලා Yoongi දිහා බැලුවා..

Yoongi = " ඇයි මේ අඩන්නෙ Babe "

Jimin = " මාව ඇ..යි ආයෙ..ම කොරියා.. ගෙනාවෙ "

Jimin කදුලු පුරවන් අහනකොට Yoongi ඒ රතු උන මූණ දැකලා හිනා උනා..

Yoongi = " ඇයි ? මේකනෙ අපෙ තැන ඉතින් ඒකායි ගෙනාවෙ "

Yoongi කිව්වාම Jimin කදුලු පුරවන් Yoongi දිහා ඔරවලා බැලුවා..

Jimin = " මගෙ ළම..යා "

Jimin ඇහුවාම Yoongi ගෙ ඇස් ලාවට රතු වෙනවා දැක්කාම Jimin බය උනත් එයා ඒක Yoongi ට නොපෙන්වා ඉන්න හුගාක් වෙර දැරුවා..

Yoongi = " මොන ? "

Yoongi ඕනාවට එපාවට ඇහුවාම Jimin ගෙ තොල් බයට ලාවට වෙව්ලුවා..

Jimin = " Ron !! එ.. එයා "

Jimin ගෙ අත් බයට මිටි මොල උනෙ Yoongi දැන් ගහයි කියලා හිතුන නිසා.

Yoongi = " අහ්ම්... Baby මම දන්නෙ නෑනෙ අපිට එහෙම ලමයෙක් හිටියා කියලා... "

Yoongi කේන්තිය යටපත් කරන් ඉවසීමෙන් එහෙම කිව්වෙ එයාට ආයෙම එයාගෙ Baby ට රිද්දන්න ඕනෙ නැති නිසා..

Jimin = " France වල හි..ටියෙ එයා.. "

Yoongi = " අහ්... එයා ඉතින් ? "

Yoongi ඇහිබබ උස්සලා ඇහුවාම Jimin ටත් කේන්ති ගියා... එයා බොරුවට Yoongi ට බය වෙන්න ඕනෙ නෑ තමයි එත් Jimin Yoongi ට හේතුවක් නැතිවම බයයි.. මොකද එයාට ඊයෙ වගෙ දරුණු Rape එකක් ඕනෙ නැති නිසා.. !!!

Jimin = " එයා තමයි මගෙ ලමයා !! තමුසෙ මහා තිරසනෙක් !! මගෙ ලමයාව මගෙන් ඈත් කරා මන් ඔයාට වෛර කර~~

Slapped...

Yoongi = " උබ අර කොහෙවත් යන පොඩි එකෙක් නිසා මට කෑගහනවාද !! අනික ඒකා කොහොමද උබෙ ලමයා වෙන්නෙ අපෙ ලමයා වෙන්න පුලුවන් මගෙයි උබෙයි ලේ වලින් හැදුන එක්කෙනෙක්ට !!! ඒ නිසා දැන් ඕක අමතක කරපන් !!! "

Yoongi කේන්තියෙන් කෑගහද්දි Jimin ඇස් වල කදුලු පුරවන් කම්බුල අල්ලන් හිටියා...

Jimin = " එයා..යි මගෙ පා..ලුවට හි..ටියෙ.. ම..ගෙ ළ..මයෙ..ක් වගෙ "

Jimin අඩ අඩ එහෙම කිව්වෙ කම්බුලත් අල්ලගෙනමයි..

Yoongi = " ඉතින් මොකද්ද දැන් කියන්නෙ !! උබට ළමයෙක් ද ඕනෙ හරි හදමු !!!! මන් ඉන්නවානෙ උබට ආයෙම හදන්න පුලුවන් නෙ එතකොට හරි නෙ !!! "

Yoongi කෑගහලා එහෙම කිව්වාම Jimin බයෙන් කකුල් ඇගට තද කරගත්තා...

Yoongi ඒ වෙලෙ හරියට යක්ෂයෙක් වගෙ... වගෙත් නෙවෙ එයා කොහොමත් යක්ෂයෙක් තමයි...

Yoongi = " ඇයි දැන් උබෙ කට වැහුනාද !!! කොහොමත් මම හිටියෙ ළමයෙක් හදන්න තමයි !! "

Jimin = " ඔයාට එහෙම.. ක..රන්න බෑ "

Yoongi = " ඇයි බැරි ආ !!! මට මොනාද බැරි කියනවා ඉතින් !!! "

Yoongi කෑගැහුවාම Jimin ගෙ ඇස් තදින් වැහුනා...

Yoongi = " හොදින් හරි නරකින් හරි උබට මම ආයෙම ළමයෙක් දෙනවා !!! "

Yoongi එහෙම කියලා Jimin ගෙ නලලට හාදුවක් දුන්නෙ Jimin බයෙන් ඇස් පියාගද්දි...

Yoongi = " එතකන් ඉවසන්න පැටියෝ හරිද ඊටපස්සෙ ඔයාට එයාත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් හ්ම්... අනික Baby මගෙ කේන්තිය අව්ස්සන්න එපා ඔයා දන්නවානෙ මට ඒක Control කරගන්න බෑ කියලා... "

Yoongi හරිම සැහැල්ලුවෙන් එහෙම කිව්වෙ Jimin හැමදාමත් වගෙ පුදුම වෙද්දි...

මොකද එයා හැමවෙලෙම කටුස්සෙක් වගෙ වෙනස් වෙන නිසා. ඒක හරිම පුදුමයි ! කොහොමද එහෙම කෙනෙක් හැගීම් වලින් වෙනස් වෙන්නෙ ?

Yoongi = " Baby කන්න දෙයක් නෑ මම Oder කරා... But ඒක තාම ඇවිල්ලා නෑ So මම Washroom ගිහින් එන්නම් පොඩ්ඩාක් ආවොත් බලන්න But Baby....ඒ එන කෙනා එක්ක කතාවට යන්න නම් බෑ !!!!! "

Yoongi එහෙම කියලා ආයෙමත් Jimin ගෙ නලලට හාදුවක් තියලා Washroom එකට ගියෙ Jimin ඉක්මනට අමාරුවෙන්  දුවලා පල්ලෙහාට යනකොට.

Jimin සාලෙ ඇගිලි එකිනෙකට පටලවන් බලන් හිටියෙ කෑම Oder කරපු තැනින් එනකන්... Jimin උඩ බැලුවේ Yoongi එනවාද කියලා ඒ එක්කම Door එකෙ Bell එක ගැහුවේ Jimin දුවලා ගිහින් දොර අරද්දි...

එතන හිටියෙ ලස්සන කඩවසම් පිරිමි කෙනෙක්..

" Sir මේ Mansion එකෙන් කෑම Oder කරලා තිබ්බා මෙන්න ඒක.. "

ඒ පිරිමි කෙනා අතෙ තිබ්බ බෑග් එක Jimin ගෙ අතට දෙද්දි Jimin ආයෙම පිටිපස්ස හැරිලා බලලා ආයෙමත් ඒ කොල්ලා දිහා බැලුවා... අතෙ තිබ්බ Yoongi දුන්න සල්ලි ඒ පිරිමි කෙනාට දුන්න Jimin යටි තොල හපාගත්තා..

" Thanks Sir And Sorry Late උනාට "

ඒ පිරිමි කෙනා ආචාර කෙරුවේ Jimin හිනා වෙද්දි...

Jimin = ' ඒකට කමක් නෑ මට පොඩි උදව්වක් කර~~

" BABY !!!! "

Jimin ගෙ කටහඬ එහෙමම නැවතුනෙ පිටිපස්සෙන් ආපු කටහඬ නිසා.. Jimin ගෙ ඉස්සරා හිටිය පිරිමි කෙනා පවා ටිකක් ගැස්සුනා ඒ කටහඬ ට.. මොකද ඒක භායනකයි වගෙම ආකර්ශනීයයි... වෙන කෙනෙක්ට නම් !!!

Yoongi = " ඔහ් ඔයා ආවාද ? ඔයා ගොඩාක් පරක්කුයි නෙ "

Yoongi Jimin දිහා බලාගෙනම ඒ පිරිමි කෙනාගෙන් එහෙම ඇහුවේ Jimin බයෙන් ගැහෙද්දි..

" Sorry Sir ට්‍රැෆික් වලට අහු උනා ඒකයි... "

ඒ පිරිමි කෙනා ආයෙම Yoongi ටත් සමාව ඉල්ලලා ආචාර කරෙ Yoongi ඔලුව වනද්දි..

" අහ්ම්... Sir ඔයා මොකද්ද කියන්න හැදුවේ "

ඒ පිරිමි කෙනා එහෙම ඇහුවේ Jimin ඔලුව උස්සලා Yoongi දිහා බලද්දි.. ඒ මූණ බලන්නවාත් බැරි තරම්..

Yoongi = " මුකුත් නෑ ඔයාට යන්න පුලුවන් !!! "

Yoongi Jimin දිහා බලලාම දොර වහලා දැම්මෙ ඒ ආපු පිරිමි කෙනා උරහිස් උස්සලා ඔලුවත් වනලා එතනින් යද්දි...

Yoongi = " Baby මොකද්ද ඒ උබ කරෙ ආ !!!! "

Yoongi කේන්තියෙන් කෑගහද්දි Jimin බයෙන් පිටිපස්සට පිටිපස්සට ගියා..

Yoongi = " උබ ඌට කියලා උදව් ගන්නද හැදුවේ Fucking !!! "

Yoongi කෑගහද්දි Jimin දුවලා එයාගෙ Room එකට ගියෙ.. Yoongi ඒ දිහා කේන්තියෙන් වගෙම කටකොනින් හිනා වීගෙන බලන් ඉන්නකොට.

Jimin දොර ලොක් කරලා ගිහින් ඇදෙන් හාන්සි වෙලා ඇඩුවේ එයාගෙ ඒ ප්ලැන් එකත් වතුරෙ ගිය නිසා.

Yoongi = " ඇයි ඇයි ? මටම මෙහෙම වෙන්නෙ මට Yoongi එක්ක ඉන්න බෑ Oh God එයා මට රිද්දනවා ඔම්මා.. අනේ...."

Jimin තවත් හයියෙන් අඩන්න ගත්තෙ Yoongi දොරට ගහනවා ඇහිලා..

එයා අනිවාර්යයෙන් කේන්තියෙන් ඉන්නෙ දැන් !!!

Yoongi = " Fucking Jimin මේක අරිනවා !!! මගෙ යකා අව්ස්සන්නෙ නැතිව !! ඔහ් ඕකෙ එහෙනම් ඔයා එහෙමද ? "

Yoongi කටකොනින් හිනා වීගෙන බෙල්ලෙ ඇට කැඩුවේ Jimin තව තව ගුලි වෙලා අඩද්දි...






































එත් ඒ එක්කම ,




































________________________________

ඉවරයි😂😒.

අලුත් විදියට අද ලිව්වෙ මොකද්ද කියන්න බලන්න🙈.

ඊලගට මොකක් වෙයිද 😁.

ඔයලා කියන්නෙ Yoongi Jimin Set කරන්නම්ද එහෙම උනොත් ඉවරයි බබලා... කතාව මම හිතන් ඉන්නෙ තව ටිකක් අදින්න පොඩ්ඩාක් විතර අව්ලක් නෑනෙද🙂.

කතාව ගැන ප්‍රශ්න අහන්නකො ඕන එකකට උත්තර දෙනවා...😌.

ආයි... Yoongi Jimin ට රිද්දනවා නෙ😒.

Mine Babes කතාව ගැන මොකො හිතන්නෙ☺️.

මොනා හරි කොටන් යන්🙌.

Continue Reading

You'll Also Like

3.9K 496 4
(SINHALA 🚫) I been knowing you for long enough Damn, I need you right now You can take your time, don't have to rush This might take us a while, yea...
12.7K 2.6K 26
නොසිතනා හමුවීමක්... නොසිතනා ආදරයක්... නොසිතනා වෙන්වීමක්... ~ _ආදරය ජීවත් වෙන්නේ මුනගැහීම් තුල විතරද ? ආදරය සුන්දරව ගලාගෙන යන්නේ ආදරෙන් ගෙවන කාලය තුල...
739K 62K 33
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
1.1M 100K 41
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...