𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

By _Crazy_Vibes_

2.5K 245 77

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. More

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 04

69 8 0
By _Crazy_Vibes_

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය 🩸🗡 ]

Chapter 04

ජන්කුක් තමන්ගේ driver ට යාමට අණ දුන්නේ ඔහු දෙස අයෙක් බලා සිටියා යැයි නොදැනයි.. ඒ ඇස් දෙකේ තිබුනේ හැගීම් ගොන්නක එකතුවක්.. වැරදී කියා සිත දහස් වාරයක් අනතුරු ඇගෙව්වත් ඔහුට ඕන වුනා අන්තිම තත්පර කිහිපය වෙනකම්ම ඔහු දෙස බලා හිදීමට..

____________________________________________...

🎭 " කොහොමද.. කොහොමද ඌ මට තර්ජනේ කරන්නේ.. "

තමන්ගේ නිවසේ භාණ්ඩ මතින් තමන්ගේ කේන්තිය පිට කරමින් සිටි සාතන්ගේ මුවින් පිටවුනේ එම වචන පේළිය පමනමයි..

තමන් නිවසට පැමිණෙද්දි දොර ඉදිරි පස බිම තිබූ ලියුම් කවරයද අතට ගෙන සාතන් ගෙට ගොඩ වුනේ එය බැලීමේ අදහසිනි.. නමුත් ඇතුලත වූ දේ නිසාවෙන් සාතන්ගේ යක්ෂයා අවදි වීමට ගියේ එක් නිමේෂයකි.. එහි වූයේ සාතන්ගේ වෙස් මුහුණ රහිත චායා රූප කිහිපයක් වූ අතර එම චායා රූප මත රතු පාටින් කතිර සලකුණක් ඇද තිබුණි.. ඒ සමගම බිමට වැටුනු පොඩි කොල කැබැල්ලේ සදහන් වූයේ මෙවැන්නකි.. " ᦔ𝘬 ᭙ꪖ𝓲𝓽 & 𝘴ꫀꫀ 𝓲 ᭙𝓲ꪶꪶ ꪑꪖ𝘬ꫀ ꪗꪮꪊ ᦔ𝓲𝘴ꪖρρꫀꪖ𝘳 ᠻ𝘳ꪮꪑ 𝓽ꫝꫀ ᭙ꫝꪮꪶꫀ ᭙ꪮ𝘳ꪶᦔ "  එම පද පේලියත් තමන්ගේ චායා රූපත් දැකීමෙන් සාතන් මිහිපිට ජීවත් වන යක්ෂයෙක් වෙන්නට වැඩි වෙලා ගත නොවීය..

🎭 " I will take revenge on you JK "

තමන්ගේ කේන්තිය පහව යන තෙක්ම නිවසේ වූ බිත්තියකට එක දිගට වෙඩි තැබූ සාතන් අවසන් වතාවට කීවේ එවැන්නකි..

[ JK DK ව දන්නේ කොහොමද... එයාලා අතර තියෙන්නේ කොයි වගේ සම්බන්දයක්ද කියලා ඔයාලට ඉස්සරහ episode වලින් පැහැදිලි වෙයි.. ]

____________________________________________...

🐯 " ජින් හ්‍යෝන් මම එළියට යනවා.. ඉක්මනට එන්නම්.. "

🐹 " යන දේවාලෙක පරිස්සමින් ගිහින් එනවා.. මට උබව හොයන්න මිනිස්සු එවන්න බෑ.. "

🐯 " අයියෝ හ්‍යෝන් මම ඉක්මනට එනවා ගියා ආවා.. "

🐨 " හරි හරි ටේ ඔයා ගිහින් එන්න "

🐯 " උම්මාහ් අලායු හ්‍යෝන්.. "

ටෙහ්‍යුන් නම්ජූන්ගේ එක් කම්මුලක් සිප ගෙන ගෙදරින් පිටව ගියේ ජින් සහ ජූන් එකිනෙකාගේ මුහුණ දෙස බලද්දීයි..

🐨 " මොක්කද ඒ කිව්වේ.. "

🐹 " අල ලූනු කියලා නේද.. "

ජින් තමන්ගේ හැන්දෙන් ඔලුව කසන ගමන් ජූන්ට පිලිතුරු දුන්නේද හරි උත්තරයක් නොදැනයි..

ටෙහ්‍යුන් නිවසින් පිටවී ලග තිබුනු coffee shop එකකට ගොඩ වුනේ තමන් බලාපොරොත්තුවෙන් සිටින කෙනා එන තෙක්.. Hot chocolate එකක් ගෙන ඒමට oder එක දුන් ටෙහ්‍යුන් එය ලැබෙන තෙක් වීදුරු ජනේලයෙන් එලිය බලන්නට වුනේ මාර්ගයේ ගමන් ගන්නා අය දෙසයි.. නිවාඩු දවසක් වුනත් එය කලබල කාරි දිනයක් වුනා.. එහෙට මෙහෙට යන මිනිසුන් ඔවුන්ට ඇති කලබල කාරි තත්වයන් මවා පෑවා.. Hot chocolate එක ලැබුණු පසු ටෙහ්‍යුන් එය තොල ගාන්නට පටන් ගත්තේද එලිය බලාගෙනයි.. ඒ අතරේ කලු පාට මුව ආවරනයක් හා කැප් එකකින් මුහුණ ආවරනය කර ගත් පුද්ගලයෙක් shop එකට ඇතුලු වී ටෙහ්‍යුන් සිටි මේසයෙන්ම වාඩි වූයේ ටෙහ්‍යුන් ගේ අවධානය ඔහු වෙතට යද්දී..

🐯 " කිව්ව එක ගෙනාවද "

👤 " ඔව් sir.. මේ තියෙන්නේ ඒ details ටික.. "

ආ පුද්ගලයා ටෙහ්‍යුන් අත තැබුවේ නිල් පාට ෆයිල් කවරයකි.. එහි mission P කියලා ගසා තිබුනේ ටෙහ්‍යුන්ගේ අණ කිරීම පරිදියි..

🐯 " හරි එහෙනම් ඔයාට යන්න පුලුවන්.. "

👤 " හරි sir "

එම පුද්ගලයා ටෙහ්‍යුන් හට ආචාර කර පිටව ගියේ ටෙහ්‍යුන්ද පිටව යෑමට සූදානම්ව තම අසුනෙන් නැගී සිටිද්දි.. තමන්ගේ bill එක ගෙවා අවසන් කර පිටව යෑමට අනෙක් පස හැරෙද්දිම ටෙහ්‍යුන් කෙනෙකුගේ ඇගේ වැදී බිම වැටුනේ ඔහු ටෙහ්‍යුන්ට වඩා ශක්තිමත් අයෙක් වූ නිසාවෙනි..

🐯 " ආශ්.. කොහේ බලාන්ද මනුස්සයෝ යන්නේ.. "

ටෙහ්‍යුන් බිම හිදම තමන් ඉදිරියේ වූ සපත්තු දෙක දෙස බලා කෑ ගැසුවේ ඔහුගේ මූණ දෙස නොබලයි.. කිසිම ශබ්දයක් වටපිටාවේන් නොනැගුනු නිසා ටෙහ්‍යුන් තමන් ඉදිරියේ සිටි පුද්ගලා දෙස හිස ඔසවා බැලුවත් ටෙහ්‍යුන්ට කෙල ගිලුනේ තමන් මෙසේ කෑ ගැසුවේ මෙවන් අයෙක්ටද කියා හැගෙද්දි..

තරහටම රතු වුණු ඇස්.. දාඩියෙන් තෙත් වුනු මුහුණ.. නහර පෑදි ඇති අත්.. ටෙහ්‍යුන්ට පෙනුනේ ගිනි ගෙන දැවෙන යක්ෂයෙක් බදුවයි ඔහුව.. බයටම වචන පිට නොවෙන නිසාම ටෙහ්‍යුන්ංශක අනූවටම නැවී ආචාර කර එතනින් පිට වෙන්නට උත්සහා කලත්.. ශක්තිමත් අතකින් ඔහුව නැවැත්තූ නිසා ඔහු නතර වුනා...

" මෙච්චර මට කෑ ගහන්න තරම්.. "

🐯 " සමා වෙන්න මම ඒ ඔයා කියලා දැක්කේ නෑ.. "

" ඔහ් හෝ සමාව ඉල්ලන්නත් දන්නවා.. "

🐯 " කරුනාකරලා මට යන්න දෙන්න.. "

" මට මෙහෙම කෑ ගහපු එකෙක්ව මම එහෙම ලේසියෙන් අත අරින්නේ නැහැ.. "

🐯 " මං අතින් වරදක් වුනා ඒකට මම ඔයාගෙන් සමාව ඉල්ලුවා ______________



















( C/ N : කවුරු වෙන්න ඇතිද ලමයි ඒ.. මම නම් දන්නේ නෑ.. අද කොටස ගැන වචනයක් කියාගෙනම යමු නේ.. මම මහන්සි වෙලා ලියන එකෙන් වැඩක් නෑනේ නැත්තම්.. Next chapter එක රෑට වගේ දෙන්න බලන්නම්.. මොකෝ කියන්නේ බෝනස් ep එකක් ඕනද.. 🤔

එහෙනම් බායි..
පරිස්සමින් ඉන්න.. 🥰🤗 )

                                    ✍ _ 𝕮𝖍𝖎𝖒𝖒𝖞 _

Continue Reading

You'll Also Like

680 93 6
Wang Yibo Xiao Zhan FF bl male pregnancy
252K 6.1K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
2.6K 436 5
වෙයි වූෂීයෑන්හට තම ආදරණීයයන් අහිමි වීමෙන් පසු ඔහු නිරාත්‍රී නගරයේදී තම දිවි නසා ගැනීමට තීරණය කළ මොහොතේ ඔහු තුළ වූ සිතිවිලි සහ මරණින් පසුව ඔහු ගත කළ...
672K 41.1K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...