𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

_Crazy_Vibes_ által

2.5K 252 78

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. Több

Intro
Chapter 01
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Last Chapter
New One.

Chapter 02

144 12 0
_Crazy_Vibes_ által

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය 🗡🩸]

Chapter 02.

🎭 " Dark Slayer is back 😈 "

______________________________________________...

𝘉𝘳𝘦𝘢𝘬𝘪𝘯𝘨 𝘕𝘦𝘸𝘴..

👤 " මෙන්න දැන් ලැබුණු පුවතක්... ඊයේ රාත්‍රියේ ඝාතනය කලායැයි සැක කරන මළ සිරුරක් seoul National park එක අසල කසළ අංගනයේ තිබී අද උදෑසන පොලිසිය විසින් සොයා ගෙන ඇත.. මෙය දරුණු ඝාතකයකුගේ ක්‍රියාවක් ලෙස සැක කරන අතර මල සිරුරේ හිස අතුරුදන්ව පවතී... පොලිසිය මේ පිළිබදව තවමත් විමර්ශන කටයුතු සිදු කරමින් පවති...
මෙවන්ම මළසිරුරු හතරක් seoul නගරයේම වෙනත් ස්ථාන වලින් පසුගිය දින වල සොයා ගත් අතර මෙය නැවත දාමඝාතකයන්ගේ නැගී සිටීමක් ලෙසටද සැක පහල කරයි... කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අපරාදකාරයා කවුරුන් වුවත් දුටු තැන වෙඩි තැබීමට වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කර ඇති බවයි... "

" ඔන්න ඕක off කරලා වෙන වැඩක් බලපන් බන්.. "

" ඒත් ටෙයා උබ දන්නවනේ seacrat agent ලා විදිහට අපි මේකට සම්බන්ධ වෙන්න ඕන.. "

" කවුරුත් අපි agent ලා කියලා දන්නේ නෑ.. ඒ නිසා වැඩක් බලාන් ඉදපන් ජිමිනා.. "

රූපවාහිනීයේ ප්‍රවෘත්ති බලමින් හිටි තම මිතුරාට ටෙහ්‍යුන් පැවසුවේ ඔහු සමග නොරිස්සුම් සහගතවයි... ඔවුන් දෙදෙනා රහස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් වුවත් කිසිම කණ්ඩායමකට සම්බන්ද නැහැ.. ජිමින් කියන්නේ කුඩා කාලයේ සිටම මෙවැනි අභිරහස් සෙවීමට උත්සුක අයෙක් වුනත් ටෙහ්‍යුන් කියන්නේ හුගක් නිහඩ තරුණයෙක්.. කෙතරම් ජිමින් දඩබ්බරයෙකු උනත් ටෙහ්‍යුන්ගේ එක වචනයකට පුලුවන් වුණා ජිමින්ව සන්සුන් කරවන්න.. ඔවුන් දෙදෙනා කුඩා කල සිටම මිතුරන් වූ නිසාත් එකටම ළමා නිවාසයක හැදී වැඩුණු නිසාත් මොවුන් අතර තිබුණේ මිතුරන් දෙදෙනෙකුට වඩා සහෝදරයන් දෙදෙනෙකු අතර තිබෙන බැදීමක්...

𝘋𝘪𝘯𝘨 𝘋𝘰𝘯𝘨🛎

නිවසේ සීනුව නාද වෙනවත් සමගම දොරට අයෙකු එක දිගට තට්ටු කරන හඩක් ඇසුනේ ටෙහ්‍යුන් වගේම ජිමිනුත් ප්‍රෂ්නාර්ත බැල්මකින් දෙදෙනාගේ මුහුණු දෙස බලද්දියි...

" මේ උදේ පාන්දර මොකාද.. "

" උබේ සදාදරනීය පූස් කුමාරයා වෙන්න ඇති.. "

ජිමින්ගේ ප්‍රශ්නයට ටෙහ්‍යුන් එලෙස පිළිතුරු දුන්නේ ජිමින් ටෙහ්‍යුන් දෙස රවා බලා දොර ඇරීමට දොර දෙසට යද්දි...

" කවුද "

" මේ අපි.. ඉක්මනට දොර අරින්න.. කියන්න දෙයක් තියෙනවා.. "

ජිමින්ගේ ප්‍රශ්නයට පිලිතුරු ලෙස කටහඩවල් කිහිපයක්ම පිටතින් ඇසුනේ ජිමින් දොරේ අගුල කරකවද්දීයි... පිටත සිටි අය ගේ ඇතුලට විත් සෝපාවේ වාඩි ගත්තේ ජිමිනුත් ටෙහ්‍යුනුත් ඔවුන්ට එක් වෙද්දී...

🐯" මොකක් හරි ප්‍රෂ්නයක්ද.. ඇයි මේ හැමෝම මෙහේ.. "

🦄 " News ඇහුවද "

🐯 " ඔව් "

🐹 " ඔයාලට හිතෙන්නේ නැද්ද අපි මේ වැඩේට අත ගැහුවොත් හොදයි කියලා... "

🐨 ඒත් අපි පරිස්සම් වෙන්න වෙනවා.. මොකද අපිට හැප්පෙන්න වෙන්නේ මිනීමරුවෙක් එක්ක.. "

🐱 " අපි විසදන හොදම වගේම භයානකම අභිරහස මේක වෙයි... "

ජින්, යුන්ගී, හෝසක්, නම්ජූන්... මේ අයත් ටෙහ්‍යුන්ලා වගේම රහස්පරීක්ෂක වරුන්.. ඒත් කිසිම සමාගමකටවත් කණ්ඩායමකටවත් මෙයාලා බැදිලා නෑ... මෙයාලා හම්බ වුනේ මේ වගේම අභිරහසක් විසදන අතරතුරේ... අවුරුදු ගානක යාලුකමක් තියන මෙයාලා හැසිරුනේ සහෝදරයෝ වගේ.. එක්කෙනෙක්ට එක්කෙනෙක් බැදිලා ඉන්නේ හරිම පුදුමාකාර විදිහට... කවුරු හරි කෙනෙක් හිටියනම් කියාවී.. " ගිය ආත්මේ සහෝදරයෝ වෙන්න ප්‍රාර්ථනා කරලා මේ ආත්මේ වෙන වෙනම ඉපදිලා " කියලා.. ඒ තරමටම මෙයාලාගේ බැදීම ශක්තිමත්...

🐯 " 𝘋𝘢𝘳𝘬 𝘚𝘭𝘢𝘺𝘦𝘳 "

🐥 " හිතාගන්න අමාරුයි.. මේ කවුද..ඇයි මෙහෙම මිනිස්සු මරන්නේ.. එකම විකාරයක් මේක.. "

🐨 " කැමතිම දේ ලේ උනහම ජීවිතයක් කියන්නේ එයාලට දූවිල්ලක් වගේ.. "

🐹 " ජිවීතේක වටිනාකම එයාලා දන්නේ නෑ... "

මෙතන මේ වගේ තත්තවක් තිබුනත් seoul නගරයේම අඩුරු පැත්තක ජීවත් වුනු ඔහුගේ තත්වයනම් හුගක් වෙනස් වුනා..

" ආයෙත් එහෙනම් සෙල්ලම පටන් ගත්තා.. එහෙනම් අපි සෙල්ලම් කරමු.. Dark Slayer ඔයයි මායි විතරයි මේ ගේම් එකේ ඉන්නේ... එහෙනම් බලමු කවුද වින් කරන්නේ කියලා... "

හැම කතාවකම වීරයෙක් වගේම දුෂ්ටයෙකුත් ඉන්නවා... ඒත් මම කීව්වා මේ කතාවේ ඉන්නේ දුෂ්ටයෙක් විතරයි... මේ ඒ දුෂ්ටයාගේ ආගමනය වෙන්න පුලුවන්... හැම කතාවක් අවසානයේම ජයග්‍රහණය කලේ වීරයා.. ඒත් ඇත්ත කතාවේ දුෂ්ටයා ජයග්‍රහණය කරන්න පුලුවන්... මොකද ඔහු ඒ තරමටම බලවත්... මූණු දෙකකින් ඉන්න දුෂ්ටයෙක්... ලෝකයාට එක මුහුණකුත්... තමන්ගේ කලු පැතිකඩට තවත් මුහුණකුත්... වීරයෙක් නෑ දුෂ්ටයෙක් විතරමයි... මේ දුෂ්ටයන් දෙදෙනෙකු අතර සටනක්...

" තමුන්ට මම දිනන්න දෙන්නේ නෑ බලාන් ඉන්නවා "

තමන් ඉදිරියේ වූ පුද්ගලයාගේ සිරුර පසාරු කර ගෙන යන්න පිස්ටල් එකේ තුබුණු උණ්ඩ හයම shoot කලේ කිසිම හැගීමක් නැති මුහුණකින්... මාංශපේසි හොදින් වැඩුන සිරුරත්... එක් අතක් පුරාවටම ගසා තිබුන tatoo එකත්... එක් ඇසක කල piercing එකත්.. තොල කොනක තිබුන මුදුවත්.. එක් කනක තිබුන කරාබු පේලියත් ඒ කඩවසම් බව තව තවත් ඔප් නැංවුවා... කලුපාට කෙස්කලබ ගානට වැඩුන සිරුර.. දුටු කෙනෙක් වශී කරන කඩවසම් බවෙන් පරිපූර්ණ ඔහු 𝘑𝘶𝘯𝘨𝘬𝘰𝘰𝘬 එහෙමත් නැත්තම් Underworld එකේ කවුරුත් නම ඇහුවම බයෙන් වෙව්ලන තරමටම තමන්ගේ නම ඉහළටම ගෙන ගිය 𝘑𝘒...

හිතක් පපුවක් නැති විදිහට හැසිරෙන.. කිසිම හැගීමක් නොපෙන්වන මුහුණ... තරහටම නහර පින්බුන ගෙලත් අත් පයත්... දුටුවානම් කියාවි.. ඒ සැබවින්ම මිහිමිට වාසය කරන යක්ෂයකු බව...

" 𝘋𝘢𝘳𝘬 𝘚𝘭𝘢𝘺𝘦𝘳 𝘐'𝘮 𝘸𝘢𝘪𝘵𝘪𝘯𝘨 𝘧𝘰𝘳 𝘺𝘰𝘶 ... 👿 "




















[ C/N 🎭 කොටයි තමා බබූලා ගනන් ගන්න එපා.. ඔන්න කතාවේ දුෂ්ටයෝ දෙන්නවම ගෙන්නුවා.. කවුරු දිනයිද ලමයි.. ඔයාලාගේ අදහස් දක්වගෙන යන්න.. ඔන්න දවසක් කලින් දුන්නා.. ඒ නිසා මං ගැන හිතලා පුංචි comment එකක් දාගෙන යමු.. ඈ.. මම බලනෝ මගේ හොදම fan කවුද කියලා.. 😌✌ ]

                             ✍ _ 𝕮𝖍𝖎𝖒𝖒𝖞 _ 

Olvasás folytatása

You'll Also Like

656 79 4
"ඉබේම හැදිලා ඉබේම පරවෙන කල්හාර මල් වලට පාටක් නැ" "හරියට හේතුවක් නැතුව ඔයා ගැන ආදරයක් ඇති වෙලා ඔයාම එ ආදරෙ මරනවා වගෙ" "ඉතිම් හෙසදු ඔයා වෙනුවෙන් මගෙ හි...
678K 41.5K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
684K 33.8K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...
2.6K 436 5
වෙයි වූෂීයෑන්හට තම ආදරණීයයන් අහිමි වීමෙන් පසු ඔහු නිරාත්‍රී නගරයේදී තම දිවි නසා ගැනීමට තීරණය කළ මොහොතේ ඔහු තුළ වූ සිතිවිලි සහ මරණින් පසුව ඔහු ගත කළ...