𝐊𝐈𝐍𝐆 𝐀𝐋𝐏𝐇𝐀 ✔ | 𝐲ϻ.

By darkangle_7

37.6K 7.3K 1.6K

🚫Warning Do not copy my story. Contains bad words. Ship Story . ආදරෙ කියන නාමයටත් වෛර කරන ඔහු කෙසෙ ඔහුගෙ ආ... More

𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞.
1. Dark Jungle.
2. New University.
3. Alpha King.
4. Alpha Voice.
5. Baby Beeta.
6. Arrogant Beeta.
𝐈𝐧𝐭𝐫𝐨𝐝𝐮𝐜𝐞 𝟐.
7. JK's arrival.
9. Angry.
10 . Friendship.
11. Eye.
12. Tea 's Mom
13. Kidney.
14. The lie.
15. English Day.
16. Ring .
17 . Mate !!
18 . Lecture .
19 . Rut 1
19. Secret.
New
20 .Omega .
21. Face .
22 . Fake Mate !!
23. Propose .
24 . The Feeling
25 . Mistake .
26 . Match .
27 . Secret .
28 .English Lecture .
29 . A Hive .
30 . Baby .
31 . Jimin 's Side .
32 . Shadow .
33 . Fake .
34 . Jealous .
35. Slapped .
36 . Movie .
37 . Marking .
38 . Rut .
39 . Yoongi ' Mansion .
40 . Kiss .
41. 13 Day .
42 . Surprise .
43 . Angel .
44 . True Love !! .
45 . Dewun.
46. Mini .
47. Change.
48 . Do You Like Me ?.
49. YM Mark And First Sex.
50. The ending of the story and Jimin's fear.

8. Sensitive.

726 145 37
By darkangle_7


" මට කියන්න මොකද්ද උනෙ Jungkook !! " Jungkook ගෙ Dad උන Hyun bin එහෙම ඇහුවේ අද University එකෙ උන දේවාල් හැමදේම එයාට ආරංචි උන නිසා.

ඒක ගොඩාක් පුදුම දෙයක් 18 වෙන්න කලින් එයාගෙ Alpha එලියට ඇවිල්ලා එත් අඩක් !!

" දන්නෙ නෑ Dad එත් මට දැනුනා JK කේන්ති ගන්නවා.. "

" JK ? ඒකද එයාගෙ නම !! " Hyun Bin එහෙම අහනකොට Jungkook ඔලුව වැනුවා..

" හරි එත් මොකද්ද උනෙ කේන්ති ගන්න තරම් අනික ඔයාට 18 ක් උනෙත් නෑනෙ Alpha එන්න තරම් !!! "

" Dad !!! එයාට 18 ක් වෙනවා නෙ තව මාසෙකින් ඒ නිසා වෙන්න ඇති !!! " Hyun Bin ගෙ කතාවට මැදි වෙලා Yoongi එහෙම කිව්වෙ එයාට ඒක නිකන් විකාරයක් වගෙ උන නිසා..

" එහෙම කියන්න බෑ Yoongi ඔයාගෙ Alpha වත් එලියට ඇවිල්ලා නෑ ඔයාට 25 ක් වෙලාත් අහ්.. !!! " Hyun Bin එහෙම කිව්වාම නම් Yoongi ගෙ කට වැහුනා..

" Dad ඔයා මොනාද දැන් කියන්නෙ.. "

" අනෙ මන්දා අපි බලමු ඔයාගෙ උපන්දිනෙ දවසට !! "

" හරි Dad !!! " Jungkook එහෙම කියලා එයාගෙ කාමරෙට ගියෙ Yoongi ත් යන්න හදනකොට.. එත්

" Yoongi !! " Hyun Bin කතා කරපු Yoongi නැවතිලා එයා දිහා බැලුවා..

" තාම Mate හම්බුනෙ නැද්ද ? "

" නෑ... !!! " Yoongi එහෙම කියලා එයාගෙ කාමරෙට ගියෙ Hyun Bin කලකිරිමෙන් ඔලුව වනද්දි..

" එයාට කවදාද Mate ව හොයලා දෙන්නෙ අනෙ Moon God මගෙ පුතාට ඉක්මනට Mate ව හොයලා දෙන්න. !! "

Hyun Bin කලකිරීමෙන් එතන තිබ්බ Sofa එකෙ ඉදගත්තෙ ඉස්සරා මේසෙ තිබ්බ Laptop එකත් ගන්න ගමන්..

________________________________

" Mate !!! "

කල්පනා ලෝකෙක හිටිය Yoongi කටකොනින් හිනා වීගෙන මතක් කරෙ එයාගෙ Dad උන Hyun Bin අහපු එක මතක් වෙලා..

" Dad ට පිස්සු මෙච්චර දවස් ආවෙ නැති එකෙක් ගැන අහන්න.. ඌ දන්නෙ නෑනෙ මමයි කට්ටියගෙන් කතා ඇහුවේ !! " Yoongi කටකොනින් හිනා වීගෙන කල්පනා කරෙ මීට අවුරුදු 4 කට කලින් උන දෙයක් ගැන.

Flashback..
Four years ago...

Yoongi අවුරුදු 19 ක කොල්ලෙක්.. ඇත්තටම Future Head Alpha !! Yoongi හිටියෙ එයාගෙ Family එක organization කරලා තියන Party එකක..

" හහ් අර ඉන්නෙ Head Alpha අඩුම තාම Mate කෙනෙක් නෑ !!! " Yoongi හිටිය තැනට ටිකක් එහා හිටිය වයසක ගෑනු කෙනා එහෙම කිව්වෙ Yoongi ට ඇහෙන්නත් එක්කමයි..

" ඔව් නෙ එයාගෙ Mate මැරිලා ද දන්නෙ නෑ එක්කො Moon God එයාට Mate කෙනෙක් මවලා නැතිව ඇති !! " තව කෙනෙක් එහෙම කියනකොට Yoongi කේන්තියෙන් වෙව්ලුවා..

කව්ද කැමති තමන්ගෙ Mate ගැන කව්රු හරි එක එක ඒවා කියද්දි.. Oh God Yoongi Mate Bord එකට අනිවාර්යයෙන් ගරු කරනවා... නමුත් එයාගෙ Mate ?

" අනාගත Alpha ට Luna කෙනෙක් නැතිව තමා ඉන්න වෙන්නෙ " එක ගෑනු කෙනෙක් හිනා වෙලා කිව්වාම Yoongi ගෙ ඇස් වල කදුලු පිරුනා..

Yoongi ඒ දවස් වල හරි හොදයි.. ඒ වගෙම සංවේදියි !! ඒක හැබැයි True Blood Alpha කෙනෙක්ට තිබිය නොහැකි ගතිගුණක්... සංවේදියිකම !!!

" මගෙ Mate ඇත්තටම එයා මැරිලා ඇද්ද... මට Luna කෙනෙක් නැද්ද හ්ම්.. Moon God මට Mate කෙනෙක් නැද්ද.. !!! "

Yoongi ගෙ ඇස් වලින් කදුලු වැටුනාම එතන හිටිය ගෑනු තවත් හිනා උනා.. එයලා Yoongi දිහා බලන් හිටියෙ !!

" Ohhh Alpha දුර්වලයි එයාගෙ Mate නැති නිසා !! "

" අයිශ් මම දුර්වල නෑ !!! කොහෙත්ම අහ් ඒ ගැණූ... අනික Mate !!! තමුසෙ කව්රු උනත් කලින්ම මන් ගාවට එන්න බැරිද ආහ් !!! ආයෙ මගෙ ගාවට එන්න ලෑස්ති වෙන්න එපා උබ නිසා මට එක එක කතා අහන්න වෙන්නෙ !!! I Hate You !! "

Yoongi කේන්තියෙන් නැගිටලා එතනින් ගියෙ අර ගෑනු හිනා වෙද්දි...

Yoongi දුර්වල ? කවදාවත් නෑ !!

Flashback End..

" ඒ කාලෙ ඉදන්ම උබ නිසා මම දුක් වින්දා... හහ් අනිවාර්යයෙන් උබ Omega කෙනෙක් වෙන්න ඕනෙ I Hate Omega And I Hate Mate !!!! " Yoongi ඇදෙ හාන්සි වීගෙන සිවිලිම බලන් කල්පනා කරන්ම නින්දට ගියෙ එයාගෙ Mate ට හැමදාමත් වගෙ වෛර කරලා..

________________________________

" Tea මොකද ඔයා මේ බය වෙලා ? "

" Jimin ඒ.. ඇස් අහ් එයා කේන්ති ගත්තාම ම..ම ගොඩාක් බය උනා.. !! " Tea කිව්වාම Jimin කරෙ හිනා උන එක.

" ඒ ඔයා Jungkook Hyung ට බැන්න නිසා වෙන්න ඇති.. " Jimin කිව්වාම Tea කරෙ නලල රැලි කරගත්ත එක.

" එත්~~

" Tea විකාර ගැන හිතන්න එපා Please ආ.. " Jimin කිව්වෙ ඇදෙ හාන්සි වෙන ගමන්..

" හ්ම් Sorry " Tea කිව්වාම ඇදෙ හාන්සි වෙලා හිටිය Jimin ඔලුව උස්සලා Tea දිහා බැලුවා..

" ඇයි ? "

" නෑ ඔයාට කරදරයි නෙ !! " Tea කිව්වාම Jimin Tea ට පයින් පාරක් ගැහුව..

" කටවහගන්නවා !! තමුසෙ මට කරදරයක් නෙවෙ හ්ම්.. " Jimin කිව්වාම Tea හිනා වෙලා Jimin ගෙ ඇගට පැන්නා..

" යාහ්... !!! අලියා බහිනවා මගෙන් ඇගෙන් !! " Jimin කෑගැහුවාම Tea මූණ දෙක කරන් Jimin ගෙ ඇගෙන් බැස්සා..

" අහ්.. අන්න එහෙම දැන් නිදාගන්නවා මෝඩයා " Jimin සැර කරාම Tea හාන්සි උනෙ Jimin ලේසියෙන් සැර කරන කෙනෙක් නෙවෙ කියලා දන්න නිසා..















At Morning...

" ඒයි !! ඉක්මනට එනවාකො " Jimin කෑගහලා කිව්වෙ එයාට වඩා අඩි හතරක් දුරින් එන Tea ට..

" පො..ඩ්ඩක් ඉන්නකො " Tea දුවලා ඇවිල්ලා Jimin එක්කම ඇවිදින්න ගත්තා...

" මෙච්චර උදෙන් ඇයි අනෙ යන්නෙ ? "

" did you forget අද අපිට උදෙන්ම Lecture එක " Jimin කිව්වාම Tea ටිකක් වෙලා නැවතිලා කල්පනා කෙරුවා..

" Opss i forgot " Tea කිව්වාම Jimin ඇවිදින ගමන් එරෙව්වා..

" ඔයා Cute ඔරවනකොට.. But You are always cute " Tea කිව්වාම Jimin එයාගෙ හිනාව පිට කරන් නැතුව බොහොම අමාරුවෙන් පාලනය කරගත්තා..

" Why ? "

" what why ? " Jimin ඇහුවාම Tea කට ඉරක් වගෙ කරගත්තා...

" ඔයාට විහිලු තේරෙන්නෙ නෑනෙ ඔයා නපුරු වෙලා ඇත්තටම ඔව් !! ඔයා නපුරු වෙලා ඇයි ඒ ? " Tea ඇහුවාම Jimin පාරෙ අයිනෙ තිබ්බ කෑම Shop එකකට ගියෙ Tea ත් ඒ පස්සෙන් යද්දි...

" කියන්නකො ඇයි ඒ ? "

" ඒ ඔයාට හිතෙන විදිහ !! " Jimin සාක්කුවෙන් සල්ලි ගන්න ගමන් එහෙම කිව්වාම Tea එතන හිටිය අනිත් Customers ලා දිහා බැලුවා..

" Never ආ !! ඔයා එහෙමයි හැසිරෙන්නෙ හ්ම් " Tea කිව්වාම Jimin ඉස්සරහින් තිබ්බ කෑම එක ගත්තෙ Tea දිහාත් බලන ගමන්..

" ඇයි ඔයා එහෙම හිතෙන්නෙ ඉතින් ? "

" Because I know about my Jimin... එයා අහින්සක හුරතල් හොද කෙනෙක් But You !!! " Tea නැවැත්තුවාම Jimin ඇස් හිනී කරගත්තා..

" What Me ? "

" එත් දැන් ඉන්නෙ නපුරු දෙයක් ගැන Care නොකරන කිසිම දෙයක් ගනන් ගන්නෙ නැති Jimin කෙනෙක් !!! " Tea කිව්වාම Jimin Tea යන දිහාම බලන් හිටියා..

එයාටත් ඒක තේරිලායි තිබ්බෙ එයා ටිකක් විතර නපුරු වෙලා කියලා..

" Tea ඔහොම ඉන්න.. " Jimin දුවලා ගිහින් Tea ගාවින් හිටගත්තෙ Tea Jimin ව ගනන් ගන්නෙ නැතිව ඇවිදිද්දි..

" මොකද අනෙ හරි හරි Sorry ඉතින්.. Tea මේ බල..න්නකො " Jimin කතා කරත් Tea Jimin ව ගනන් ගන්නෙ නැතුව ඇවිද්දෙ Jimin ගෙ ඇස් වල කදුලු පිරෙනකොට.

" Why do I do that? "

Tea දැක්කෙ නෑ එයාගෙ Jimin එයා නිසා ඇස් වල කදුලු පුරවන් ඉන්නවා කියලා.. එයා දැක්කා නම්....

" හැරිලා බලනවාද ? jimin ට දුක හිතෙයිද අහ්... එහෙම තමා කරන්න ඕනෙ හ්ම්.. !! "

Tea කටකොනින් හිනා වීගෙන ඇවිදලා ගියෙ Jimin ගැනවාත් හොයන්නෙ නැතිව...














" Yoongi Hyung එන්න මෙතනින් වාඩිවෙන්නෙ " Jungkook කිව්වෙ හිටන් ඉන්න Yoongi ට.

" හ්ම් "

" හරි මේ~~

" මොකද්ද ? " Kai ඇහුවේ Jungkook කියන්න යන එක නතර කරපු නිසා..

" අරයා මොකද තනියෙන් අද !! " Jungkook පිටිපස්ස බලන් එහෙම කිව්වාම Kai , Yoongi , Bogum තුන් දෙනාම ඒ පැත්ත බැලුවා..

" Teahyung !! " Kai එහෙම කිව්වාම Jungkook උවමනාවෙන් ඒ දිහා බැලුවා..

" ඇයි ඉතින් ? " Yoongi එහෙම ඇහුවාම Jungkook ඇස් රෝල් කරලා Yoongi දිහා බැලුවා..

" ඇයි අර කොටා කව්ද හ්ම්...

" Jimin !! " Kai කිව්වාම Jungkook ඔලුව වැනුවා..

" ඌ එයාත් එක්කමනෙ ඉන්නෙ.. නිකන් Love එක වගෙ " Jungkook ඕනාවට එපාවට එහෙම කිව්වාම Yoongi ඇහිබබ හැකිලුවා..

" ඉතින් ? ඔයාට මොකද !! "

" මට මුකුත් නෑ !! " Jungkook ඇස් කරකවලා ආයෙ Tea යන දිහා බැලුවා..

" මන් හිතන්නෙ අර එන්නෙ Jimin නේද ? " Bogum කිව්වාම Yoongi , Kai , Jungkook තුන් දෙනාම ඒ දිහා බැලුවා..

" ඌ අඩනවා !!! " Kai කිව්වාම Yoongi ඒ ඇස් දිහා ඕනකමින් බැලුවේ ඇයි කියලා එයාටවත් තේරුනෙ නෑ..

" ඇයි ඒ ? "

" කව්ද දන්නෙ අනික අපිට වැඩක් නෑ !!"















He is more sensitive than anyone !!

________________________________

Yes He is too sensitive😿.

Hi gys කොහොමද ඉතින් ගොඩ කාලෙකින් නෙ😂.

Continue Reading

You'll Also Like

17.2K 2.7K 109
COVER SHOP❣ Please follow all the rules..✨️ Requests CLOSED. 💜 ⛧彡𝐑𝐀𝐍𝐊𝐈𝐍𝐆𝐒彡⛧ ~ #1 in bookcovers ( 21/10/15...
4K 479 6
| සිංහල | smut🔞 Dead crossdressing 🚫 blood heartless Started : 06 .01 . 2023 Published : 07 . 01 . 2023 End : ?
6.7M 234K 41
"Who was your first kiss?" Ares asked very seriously and my face started reddening. "I. . . haven't been kissed. Yet." I looked away as I didn't have...
1.8K 501 6
"......The little things mean the most......" A Jikook Translation