Love Tone ❤ [Completed]

By Swann_Grace

87 48 52

"මීට කලින් ඔයා guitar එකක් අල්ලලාවත් නැද්ද?" "ම්..මම... නෑ.." "ඕක ඔහොම නෙමෙයි අල්ලන්නෙ" "ඔ.. ඔයාට පුළුවන්ද ම... More

Introduction ❤
01 ❤
02 ❤
03 ❤
04 ❤
05 ❤
07 ❤ (last episode)

06 ❤

5 3 0
By Swann_Grace

Yoon-ha's Pov,

ඔය ඉන්නෙ සුරංගනාවියක් වගේ 😌 මන් කණ්නාඩිය ඉස්සරහට වෙලා හැඩ බල බල හිටියා. මන් ඉතින් කොහොමත් ලස්සනයිනේ... හ්ම්... මට අමුතු බයක් දැනෙනවා. මට හරියට සින්දුව කියාගන්න බැරි වෙයිද.. එහෙම වුනොත් හැමෝම හිනාවෙයි... ahhhhgggggg වැඩිය හිතන්න එපා යුන්හා!!! ඔයාට පුළුවන්!!!

-" ඔයා ලෑස්ති වුනාද?"

මන් හිටපු ලෝකෙන් එලියට ආවෙ මිනීගෙ කටහඬින්.

-"අහ්, ඔව්." මන් ආයෙත් සැරයක් කණ්නාඩියෙන් මන් දිහා බලන ගමන් කිව්වා.

-" ඔයා යන්න හදන්නෙ ඔහොම කියලා නම් කියන්න එපා...."

-"ඇයි???"

-"කොණ්ඩෙ ඔහොම හරියන්නෑ..."

-"ඇයි.. මේ අවුල්ද?"

-" නැත්තම්, හොඳටම අවුල්. ඉන්න මන් ලස්සන hair style එකක් දාන්නම් ආයෙ කොල්ලා වශී වෙලා බදින්න හිතෙන්නම."

-" අම්මෝ බයේ බෑ" 😅
.
.
.
.
.
.
.
.

Sang-Hee's Pov,

-"හරිම ලස්සනයි" මන් ඇවිදගෙන යන ගමන් වටපිට බල බල කිව්වා.

-"ඔයා තරම් නෑ" චන් මන් දිහා බලන් කිව්වා. මගේ කම්මුල් වලට ලේ පිරෙනවා වගේ දැනෙද්දි මන් ඉක්මනට අහක බලාගත්තා. එයාට නම් හිනා.

-"එක්කෙනෙක්ට ලැජ්ජ හිතිලා."

-" කාටද? මේ මට?"

-"නෑ මට"

-" ඔයා නම්... දැන් අමුතුයි.." මන් එයාව හිමීට එහාට තල්ලු කරන ගමන් කිව්වා.

-"අමුතුයි? ඉතින් මන් ඇත්තනේ කිව්වෙ."

-" ඉස්සරවගේ නෙමෙයි. නරක් වෙලා වගේ"

-"නෑ, එහෙම නෑ. මන් ඉස්සරත් මෙහෙම තමයි."

-" නෑ, ඔයා ඉස්සර හරි අහිංසකයි"

-"හි හී.. දැනන් ඉදලා තියෙන තරම තමයි"

-"ඇයි...  හිනා වෙන්නෙ... ඔයා ඉස්සර මාත් එක්ක ඔය විදිහට කතාකරේ නැහැ."

-"හ්ම්ම්... ඔව්, මට කතා කරන්න ඕන වුනා. ඒත්, එහෙම නොකර හිටියා."

-" ඔය ඇත්තමද?"

-" ඔව්."

-"ඔයා කලින් ඉදන්ම මට කැමැත්තෙන් හිටියද?"

-" 😅"

-" ඔයා එදාත් මන් ඇහුවම කිව්වෙ නෑ. කියන්නකෝ...ඔයා කලින් ඉදන්ම මට කැමැත්තෙන් හිටියද?"

-" ඔව්, මන් එහෙම කරා. ඒ වගේම ඔයත් එහෙම කරා කියලා මන් දන්නවා."

-"මොකක්.. මම.. නෑ.........."

-"නැත්තෙ මොකද?" එයා හිනාවෙවීම වැලමිටෙන් පාරක් මට ගහලා දිව්වා.

-"ආව්... රිදෙනවා... මෝඩයා!!!" මාත් කෑගහගෙනම පස්සෙන් එලවගෙන ගියේ අද නම් හොද පාඩමක් උගන්නනවා කියලා හිතාගෙනමයි.
.
.
.
.
.
.
.
.
Yoon-ha's Pov,

-"ම්ම්... දැන් තමයි ලස්සන. මන් කිව්වනේ... මෙහෙම තමයි ඔයාට ගැලපෙන්නෙ "

මන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් මගේ කොණ්ඩෙ බැලුවා. මො..මොකද්ද මේ කරලා තියෙන්නෙ...? අහ්ම්..... හැබැයි අමුතුම ලුක් එකකුත් තියෙනවා ඒකෙ. කොණ්ඩෙ ලස්සනට කඩාහැලෙන්න දාලා ඉස්සරහෙන් පුංචි කොණ්ඩ කෑලි දෙකක් පිටිපස්සට අරන් මල් වල රඳවලා ඔන්න මොකද්ද එකක් දාලා. 🙂

-"මට ඇත්තම මෙහෙම අහන්න වුවමනාවක් නෑ, මොකද මන් මගේ වැඩ ගැන දන්නවානේ. ඒත් අහන්න ඕනි නිසා අහන්නෙ, ලස්සනද?"

-"ඔව්........." මන් මිනීව තද කරලා බදා ගන්න ගමන් කිව්වා.

-"හරි හරි, අතාරින්න.." මිනී මාව බලෙම්ම එහාට තල්ලු කරලා මගෙ අතින් අල්ලන් දොර ගාවට එක්කගියා.

-"මින්හ්වා, මන් washroom එකට ගිහින් එන්නම්."

-"හරි එහෙනම්. පරක්කු නැතුව එන්න හොදේ..."

-"හරී..."
.
.
.
.
.
මන් washroom එක ඇතුලෙ ඉන්නකොට අඩි සද්දයක් ඇහෙන්න ගත්තා. මන් ඒක ගැන හිතන්නෙ නැතුව දොර අරින්න හැදුවත් දොර ඇරුනෙ නැහැ. අනේ... මොකද මේ... ඇයි මේක එලියෙන් අගුළු වැටිලා... මන් කොච්චර අරින්න හැදුවත් දොර ඇරුනෙ නැහැ.

-"කවුරුත් නැද්ද?!?!?!? මන් මේක ඇතුලෙ හිර වෙලා!!!"

මන් කීපසැරයක්ම කෑගැහුවත් කිසිම කෙනෙක් ආවෙ නෑ. හැමෝම ඇත්තෙ party එකේ. washrooms තියෙන්නෙ ටිකක් ඈතට වෙන්න නිසා කාටවත් ඇහෙන්නෙත් නැතුව ඇති. අනේ මන් දැන් මොකද කරන්නෙ 😟

Min-hwa's Pov,

ඇත්තටම මෙහෙම එලියෙ party දාන එකනම් ශෝක්. හරිම ලස්සනට සරසලත් තියෙනවා. මන් එලියෙ තිබ්බ table එකකට වෙලා ජූස් එකක් බිබී ඉන්නකොට ජීවූ මගේ පැත්තට ඇවිදගෙන එනවා දැක්කා. ආයිශ්.... කීසැරයක් කියන්න ඕනිද මෙයාට තේරෙන්න.😑

-"මිනී මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ."

-"මොකද්ද?"

-"මෙතන බැහැ."

-"ඇයි මෙතන බැරි?"

-" ප්‍රශ්න අහන්නෙ නැතුව ටිකක් එන්න ප්ලීස්."

ahhhhgggggggg කමක්නෑ මිනී. මේ තමයි අන්තිමපාර. මන් ඔලුව වනලා එයාගෙ පස්සෙන් ගියා.
.
.
.
.
.
.

Sang-Hee's Pov,

ඇයි මෙයා තාම නැත්තෙ? මිනීත් කොහේ ගිහින්ද මන්දා. මන් කල්පනා කර කර වටපිට බැලුවෙ ඊළඟට යුන්හාට stage එකට යන්න තියෙන නිසා.

-"මොකක්හරි ප්‍රශ්නයක් ද?" චන් මගෙ ලඟට එන ගමන් ඇහුවෙ මන් වටපිට බල බල ඉන්නවා දැකලා වෙන්න ඇති.

-"ඔව්. ලොකු එකක්. යුන්හාව හොයාගන්න නෑනෙ. මින්හ්වාත් නැහැ."

-"මොකක්? ඒත් දැන් යුන්හා හරිනම් stage එකට යන්න ඕනෙ නේද?"

-" ඔව්, මේක හරියන්නෑ අපි එයාලව හොයාගෙන එමු."

-"මන් ගිහින් බලන්නම්.  සන්හී, ඔයා පොඩ්ඩක් ගිහින් ටීචට කියලා මේක ශේප් කරගන්න බලන්න."

-"හරි එහෙනම්."
.
.
.
.
.
.
.
.

Min-hwa's Pov,

-"ඇයි අපි මෙහෙට ආවෙ?"

-"මට ඔයත් එක්ක තනියම කතා කරන්න ඕනෙ මිනී."

-"ඒත් මට දැන් යන්න ඕනි." මන් ආයෙත් හැරිලා යන්න හදද්දිම එයා මගේ අතින් ඇදලා අරන් මාව බිත්තියට තියලා තද කරගත්තා. දැන්නම් අපි දෙන්නගෙ මූණු ගෑවෙන නොගෑවෙන තරමට ලක්වෙලා.

-"මන් දන්නවා ඔයා අහන්න යන දේ. මන් කිව්වනේ ජීවූ... මම... මන් කැමති නෑ ඇත්තටම relationship එකකට. I mean, මට ඕනි නෑ." මන් එහෙම කිව්වම එයාගෙ ඇස් වල තිබ්බ තියුනු බැල්මට බයටම මට කෙල ගුලියකුත් ගිලුනා. ටිකක් වෙලා ඒ විදිහටම ඉදලා එයා මගේ තොල්වලට බරවුනා. ටිකක් වෙලා ගිහිල්ලත් මන් කිස්බැක් කරේ නැති නිසා එයා මගෙන් මගේ තොල් වලින් ඈත් වුනා. කොහොමහරි අපි දෙන්නම එක පාරට ගැස්සිලා ඈත් වුනේ ඇහුන සද්දයක් නිසා. අපි ටිකක් වෙලා ඒ පැත්තට අවධානෙ දෙනකොටයි ඇහුනෙ, ඔව්, ඒ යුන්හා.
.
.
.
.
.
-"මොකද මෙතන වෙන්නෙ?" මන් Eun Kyung දිහා බලන ගමන් ඇහුවෙ එයා ලූනා queen විදිහට ඇදන් ඉන්න නිසා.

-"වෙන්නෙද, මම දැන් stage එකට යනවා. ගිහින් ලූනා song එක sing කරනවා සෝහ්යූන් එක්ක." Eun Kyung පද්ද පද්ද කියනකොට එතනට  music teacher ආවා.

-"ටීච, අපි යුන්හා එනකම්-"

-"බැහැ සන්හී, දැනටමත් පරක්කුයි අපි. තවත් බලන්න බෑ."

-"ඒත් මිස් Eun Kyung..."

-"මමයි එයාට කිව්වෙ යුන්හා වෙනුවට sing කරන්න කියලා. අනිත් එක සන්හී.. ගොඩක් ඉස්කෝල වලිනුත් ඇවිත් ඉන්නෙ. එක සින්දුවක් නිසා අපිට මේක අවුල් කරගන්න බෑ. තේරුම්ගන්න..."

මන් මොකුත් කියන්නත් කලින්ම Eun Kyung stage එක උඩට නැග්ගා. ආයිශ්.... මෙයාලා කොහෙ ගිහින්ද මන්දා... මට තමයි මෙතන අමාරුම වැඩේ දීලා තියෙන්නෙ.

-"සන්හී..." කවුරුහරි මට කතා කරනවා ඇහිලා මන් වටපිට බලද්දියි දැක්කෙ stage එක උඩ ඉදන් අයිනට ඇවිත් මට කතා කරන සෝහ්යූන්ව. මන් stage එකට පහල ඉදන්ම එතනට ගියා.

-"මොකද්ද මෙතන වෙන්නෙ? කෝ යුන්හා?"

මන් ඇඟිලි වලින් නලල තද කරගත්තෙ මේක මෙයාට කොහොම පැහැදිලි කරන්නද කියලා හිත හිත.
.
.
.
.
.
.

තව එක චැපියක් තියෙනෝ 🙃💜

Kim Shelly 🐻💚

Continue Reading

You'll Also Like

28.9M 916K 49
[BOOK ONE] [Completed] [Voted #1 Best Action Story in the 2019 Fiction Awards] Liam Luciano is one of the most feared men in all the world. At the yo...
191M 4.5M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
90.4M 2.9M 134
He was so close, his breath hit my lips. His eyes darted from my eyes to my lips. I stared intently, awaiting his next move. His lips fell near my ea...
4.8M 254K 34
Those who were taken... They never came back, dragged beneath the waves never to return. Their haunting screams were a symbol of their horrific death...