𝐇𝐞𝐚𝐫𝐭 𝐅𝐞𝐥𝐭 𝐑𝐨𝐬𝐞�...

By sanindhi

8.6K 1K 573

Sinhala fan fiction This is taekook fan fiction. If you like read it...🤗❤️🐾 Side ships - yoonmin & 2seok ... More

A/N
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Chapter 24
Chapter 25

Chapter 22

169 28 44
By sanindhi

කතාව මතකද ඔයාලට👀🙂🤧

Tae pov...

"ආහ් මේ ඉන්නේ කොල්ලා...." හපොයි දැක්කානේද...

"හේ ආ අන්කල්..."

"පැනලා යන්න නේද හැදුවේ මාව දැකලා කොල්ලා...."

"න්...නෑ අන්කල් මන් දැක්කේ නෑ අන්කල්ව...."

"අන්කල් නෙවෙයි කවද්ද මට සල්ලි ටික දීලා ඉවර කරන්නේ ආහ්..."

"අනේ අන්කල් පෙරේදත් මන් සල්ලි ටිකක් දුන්නානේ පොඩි කාලයක් දෙන්න මන් ඉක්මනින් සල්ලි ඔක්කොම දෙන්නම්.."

"ටේහ්යුන්ග් තමුන් ඕක හැමදාම කියනවා මන් මැරුනයින් පස්සෙද සල්ලි දෙන්නේ ආහ්හ්?"මැරුනයින් පස්සේ දෙන්නත් මැරෙන්නෑනේ ඔහේ, පොඩ්ඩක් ඉවසලා හිටාම් මනුස්සයො මාත් ඉක්මනින් දීලා ඉවර කරන්නම්... මන් හිතින් කියාගත්තා...

"මොකද සද්ද නැත්තේ ආහ්හ්?.."

"ආ අන්කල් මන් අනිවාර්යයෙන්ම දෙන්නම් තව ටික දවසක් දෙන්නකෝ අන්කල්..."

"ම්ම්ම් තව සතියයි, සතියෙන් දීලා ඉවර කරන්න නැත්තම් මන් පොලීසි යනවා. ණය ගත්තා නම් ඒවා ගෙවන්නත් දැන ගන්න එපැයිනේහ්. තේරුමක් නැති දේවල් වලට ණය අරන් වියදම් කරනවා බොරුවට..."තේරුමක් නැති දේවල් ඇයි මේ මනුස්සයා එහෙම කියන්නේ මන් ඒ සල්ලි ගත්තේ ඔම්මව සනීප කරගන්න නේහ් මම අනික ඒවා නොගෙව ඉන්නෙත් නෑනේ.....

"එහෙම කියන්න එපා අන්කල්, මම හේතුවක් ඇතිව නේහ් සල්ලි ඉල්ල ගත්තේ. මම තව දවස් කිහිපයක් ඇතුලත ණය කොහොම හරි ගෙවන්නම්...."

"මන්දන්නෑ ඒවා ඔව් ඒක හොඳයි මන් එහෙනම් යනවා. කොල්ලෝ මගේ සල්ලි ටික නොදී පැනලා යනවා එහෙම නෙවෙයි......."

ආහ්හ් මේ වගේ වෙලාවට කොච්චර අසරණ වෙනවද? දැන් මන් මොකද කරන්නෙ කොහොමද සතියක් ඇතුලත එච්චර ලොකු මුදලක් හොයන්නේ මන්...

මන් ඒ ගැන හිත හිතම ගෙදර දොරත් ඇරන් ඇතුලට ගිහින් පුටුවකට බර වුනේ මහන්සියටයි දුකටයි දෙකටම... මන් ගාව වටින කියන දෙයක්වත් නෑ උකස් තියලවත් සල්ලි කීයක් හරි ගන්න. ආපහු රෙස්ටුරන්ට් එකේ වැඩට යන්න වෙනවා ඒත් සතියක් ඇතුලත එච්චර සල්ලියක් හොයාගන්න..

"ජින් හියුන්ගෙන්..."ආයිශ් ටේහ්යුන්ග් නිකන් හිටපන් අච්චර උදව් කරන හියුන්ගෙන් ආපහු සල්ලි ඉල්ලන්න ලැජ්ජ නැද්ද?

Taehyung pov end...

Author pov...

ටේව බස්සලා ජින් ආපහු යන්න හැරුනේ ජන්කුක්ගේ ගෙදරට, ඒ යන අතර මගදි කෑම පාර්සල් ගොඩකුත් ගත්ත ජින් කෙලින්ම ඇවිත් කාර් එක නැවැත්තුවෙ ජන්කුක්ගේ ගේ ඉස්සරහමයි....

"ඕ තවම ජන්කුක් ඇවිත් නැති පාටයි..." ජින් කා එකෙන් බැහැලා ගත්ත කෑම පාර්සල් ටිකත් අතට අරන් ගෙදර දොර ගාවට ඇවිත් බෙල් එක ගැහුවා...

ඔය අතරේ හෝසොක් ගේ ඇතුලේ බෙරිහන් දිදී සිංදු කිය කිය එයාටයි ජන්කුක්ටයි කන්න කෑම හදන්න ලෑස්ති වෙනවා.

"ඕහ් මේ මගුල ඔන් වෙන්නේ නෑනේ..." ගෑස් එක කරකව කරකව එක පාරටම  හෝසොක් කෑ ගහන්න ගත්තා...

"ඕහ් හොබියෝ කේන්ති අරන් ඕක කඩන්න එපා ගිය සැරෙත් මතකනේ ගෑස් ලීක් වෙලා ගේ පුපුරපු නැති ටික විතරයි..." හෝසොක් එයාටම කියා ගන්න ගමන් ගෑස් එක ආපහු හෙමීට කැරකුවම පත්තු වුනා...

"හම්මෝ ඇති යන්තම්... කෝ මේ භාජනේ  ඔන්න ලිපෙන් තිබ්බා.. දැන් මේ වතුර ටිකත් එක්ක එළවළු ටික දැම්මනම් හරී..."

ටීන් ටීන්......

"කවුද??" කවුද මේ වෙලේ කුක්ද?

වෙන්න බෑ මෙච්චර ඉක්මනට, උට වෙලාවක් නෑනේ ගෙදර එන්න. ඒත් ඇයි බෙල් ගහන්නේ කුක් නම් ඒ... ඕහ් යතුර ගෙනිහින් නැතිව ඇති අද

"එනවා මේ එනවා පොඩ්ඩක් හිටාම්.."

ටීන් ටීන්...

ආයිශ් මේකා බෙල් එක උඩ නැගගෙන ගහනවා වගේ හිටාම් යකූ ගෑස් එක ඕෆ් කරලා එන්නම්.. හෝසොක් එහෙම කියලා ගෑස් එකත් ඕෆ් කරන් සාලෙට දිව්වේ දොර අරින්න...

හයියො හිටාම්..

"අදත් උබට යතුර අමතක වුනාද බන්..."

"හිටාම් මේක ඇරෙන්නෙත් නෑ මගුල..."හොබී කියවන ගමන්ම දොර ඇරියා...

"ඔන්න ඇරි...යා......."

"ඔ...ඕහ් කුක් නෙවෙයිද?"

"ආහ් කුක්?..."

"අ.. ආ මේ මුකුත් නෑ ජිනී..."

හත්වලාමේ ජිනීනේ මේ මන් මෙච්චර හූ තිය තිය ආවේ අයියෝ වස ලැජ්ජාවයි...

"ඉතින් හෝසොක් ඇතුලටවත් එන්න කියන්නේ නැද්ද මට..."

"අ... ආහ් එන්න ඇතුලට හේ...." හිහිහි චාටර් වෙනවා වැඩියි හොබියො උබ.. හෝසොක් රහසින් කියාගත්තා...

"ව...වාඩි වෙන්න ජිනී...."

"ආ ම්ම්ම්..."හෝසොක් කිව්වම ජින් ඇවිත් සෝෆා එකෙන් වාඩි වුනා..

"ජන්කුක් නම් නෑ ජිනී එන්න පරක්කු වෙයි...."

"ආහ්හ් ජන්කුක්? ඇයි ජන්කුක්ව..."

"න්...නෑ මේ ඔයා එන්න ඇත්තේ ජන්කුක්ව හම්බ වෙන්නනේ..."

"කවුද කිව්වෙ හෝසොක්ට මන් ජන්කුක්ව හම්බවෙන්න ආවා කියලා? "ආ නැද්ද මන් හිතුවේ මේ ජන්කුක් හේහේ... අනේ දෙයියනේ ඇයි මන් මේම....

"නෑ මේ ඔ..ඔයා.."

"මන් ආවේ ඔයාව බලන්න හෝසොක්, ජන්කුක්ව හොයන් නෙවෙයි..."

"අ...ආහ්හ්..."මොකක් මොකක් මාව බලන්නද හනේ දෙයියෝ
ආ මගේ හාටුව ජිනී මාව බලන්න ඇවිත් තියෙම්නේ හේ....

"ඉතින් හෝසොක් මොකද කර කර හිටියේ මම එද්දී? පොඩි පොඩි සද්ද වගේකුත් ආවා ගේ ඇතුලෙන්... "ඈහ් මෙයාට ඇහිලද?

"ආ මේ උයන්න හැදුවේ.. ඒ ඒ කිව්වේ..."

"එහෙමද? නෑ මේ නිකන් බෙරිහන් දෙනවා වගේ සද්දයක්..."

"ඒහ් හේ..." මට වලක් කපලා දෙන්නකූ වැලලෙන්න.. ඇයි දෙයියනේ මටම මෙහෙම...

"ආ මෙන්න ගන්න අද රෑට මුකුත් හදන්න ඕන්නෑ..." ජින් එයා අතේ තිබුණ කෑම පාර්සල් ටික හෝසොක්ට දික් කර ගමන් කිව්වා...

"ආහ් මේ කෑම නේහ්..."හෝසොක් ඒ ටික අතට අරන් බලන ගමන් කිව්වා..

"ඔව්....."

"ජිනී ඒත්...."

"ඒත් මේත් නෙවෙයි ඔය ටික ගන්න, ආ හෝසොක් අද මන් මෙහෙ ඉන්නවා..."

"ඇ..ඈහ්හ්...." හෝසොක් පුදුම වෙලා ගියේ ජින් කියපු දේත් එක්කයී..

"ඇහ් නෙවෙයි මෙහෙ ඉන්නවා කියලා කිව්වේ..."ඈහ්හ් මෙහේ එතකොට එයා කොහෙද ඉන්නෙ? පොඩ්ඩක් ඉන්න මගේ රූම් එකේවත්ද? අයියෝහ්හ්..

"එ..ඒත්....."

"හෝසොක් කැමති නැත්ද මෙහේ ඉන්නවට මම.." ජින් ඇහුවේ දුක් මුහුණක් හදන්..

"ආ න්...නෑ ජිනී ඒම නෙවෙයි..."

"එහෙනං මන් ඉන්නවා..."

"හුම්ම්... ඉන්න මන් ඔයාට බොන්න මොනවා හරි හදන් එන්නම්..."හෝසොක් කෑම පාර්සල් ටිකත් අරන් කුස්සියට දුවන්න හැදුවත් ආපහු නතර වුනේ ජින් බොන්න මුකුත් එපා කියපු නිසයි..

"ආ එපා හෝසොක් බොන්න බෑ මුකුත්..."

"එ..ඒත් හුම්ම්....."

"පොඩ්ඩක් ඇවිත් වාඩි වෙන්නකෝ හෝසොක් මෙතනින්.."

"ආහ්හ්?" වාඩි වෙන්න ඒ මොකටද අයියො. මේ තාම මගේ අතේ කෑමත්.. හෝසොක් හිතුවේ එයාගේ අතේ තියෙන කෑම පාර්සල් දිහා බලන ගමන්මයි..

"ආහ් නෙවෙයි ළමයො වාඩි වෙන්න කිව්වේ ඇවිත්...."ජින් කියනවත් එක්කම ටිකක් හයියෙන් ඇවිත් හෝසොක් ජින්ගේ එහා පැත්තෙන් වාඩි වුනා....

හෝසොක් ලගටම ආපු ජින් හෝසොක්ගේ උරහිසෙන් එයාගේ ඔලුව තිබ්බා. හෝසොක් ගැස්සිලා ගියා එක පාරටම වුන දේ එක්කහ්. ඇත්තටම හෝසොක්ට පුදුමයි වගේම බයයි මොකද මේ වගේ දේවල් වෙන්නේ එයාගේ ලයිෆ් එකේ ෆස්ට් ටයිම්. ඒ විතරක් නෙවෙයි එයාගේ අතුත් වෙව්ලනවා. හෝසොක්ගේ වෙව්ලන අත් දැක්ක ජින් ඒ එක අතක් එයාගේ අතින් අල්ල ගත්තා..

"හො.. හෝසොක් ඔයා මට බයයිද?" ජින් ඇහුවේ හෝසොක්ගේ උරහිසේ එයාගේ මූණ තියන් හෝසොක් දිහා බලන ගමන්..

"ආ න්..නෑහ්.."

"ඇයි එහෙනම් මේ ගැහෙන්නේ..."

"අ...ජිනී මට හුරු නෑ මේ වගේ දේවල් ෆස්ට් ටයිම් එ..ඒක වෙන්න ඇති..." හෝසොක් යාන්තමට හිනා වෙලා ජින්ට කිව්වා. ඔව් ඉතින් හෝසොක්ගේ ෆස්ට් ටයිම් නේහ්...

"හ්ම්ම්, හෝසු...." ආහ්හ් හෝසු එයා මටද ඒ කිව්වේ? හෝසොක් ගැස්සිලා ගිහින් ජින් දිහා බැලුවා..

"ආ??"

"හෝසු කියලා කිව්වේ කැමති නැද්ද?"

"න්...නෑ කැමතී.... "හෝසොක් ඊලගට රතු වෙන්න ගත්තේ  ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ. ජින් හෝසොක්ගේ උරහිසින් නැගිටලා මූණට එබුනා. හෝසොක් තව රතු වෙන්න ගත්තේ ජින් බලන් ඉද්දිමයි...

"ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ බබාහ්..." ජින් හිනා වෙලා හෝසොක්ගේ කම්මුලක් ඇල්ලුවා..

"ආහ්හ්...." පුදුම වෙලා හෝසොක් අහද්දි ජින් කලේ හෝසොක්ගෙ රතුම රතු පාට තොල් තමන්ගේ තොල් අතරට ගත්තේ හෝසොක්වත් පුදුම කරලා...

විනාඩි දහයක් නෑ ඊටත් වඩා එක දිගට සිපගැනීම කරගිය දෙන්නම ගැස්සිලා ඈත් වුනේ එක පාරටම ගෙදර දොර ඇරෙන සද්දෙත් එක්කමයි....

1035 words

_______________________________

හෙලෝ

මේ කතාව මතකද ඔයාලට? 👀🙂

එක දිගට වැඩත් එක්ක කතාව ටයිප් කරගන්න බැරිව ගියා අප්පා, මේක කියවන අය ඉන්නවද දන්නෑ හැබැයි දැන්🙁🤧

තෑන්ක්ස් කියෝනවට මේක

Luv uuu💜

hopee~🤧❤️🩹



Sanindhi...

Continue Reading

You'll Also Like

142K 5.1K 87
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
258K 8.4K 56
When he denied his own baby calling her a cheater. "This baby is not mine." But why god planned them to meet again? "I would like you to transfer in...
87.3K 4.8K 34
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
2.2M 116K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...