Perfect and Casual || Yoonmin...

By SugaMinAD_09

693 139 43

හැමවෙලේම හැමදේම නීට් එකට පර්ෆෙක්ට් විදියට බලාපොරොත්තු වෙන කෝල්ඩ් ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක හැමවෙලේම පිස්සු නටන... More

Prologue
Introduction
Chapter 02
Chapter 03

Chapter 01

129 29 8
By SugaMinAD_09

නම්ජුන් 🐨
ජින් 🐷
යුන්ගි 🐱
හෝසොක් 🦄
ජිමින් 🐣
ටේහ්‍යුන් 🐯
ජන්කුක් 🐰
ජැක්සන් 🦊

💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
(❌⚠️️මෙම කතාවේ සියලුම අයිතීන් කතෘ සතු වන අතර කිසිදු අවස්ථාවක කතෘ අවසරයකින් තොරව මෙය උපුටාගැනීම හෝ වෙනත් කිසිදු සමාජ මාධ්‍ය අඩවියක පළ කිරීම සපුරා තහනම්⚠️️❌)
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

PJM'S pov

දුවමු මිතුර දුවමු
දුවමු මිතුර දුවමු

🐣ඕහ් හායි කොහොමද කට්ටිය... ඔයාලා බලනවද මේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා....  ඔන්න අහගන්නකෝ මං තමා පාර්ක් ජිමින්... අවුරුදු 23යි.. සෝල් නැශන්ල් යුනිවර්සිටි එකේ ලාස්ට් ඉයර් එකේ ඉන්නේ..එතකොට මං මේ කකුල් දෙකට වැඳ වැඳ දුවන්නේ මගේ අන්තිම ප්‍රසන්ටේෂන් එක ප්‍රොෆෙසර් මින්ට බාරදෙන්න...  ඒක ඉවර වුණාම යුනිවර්සිටි ජීවිතෙත් ඉවරයි...

හැයි ජෙයියනේ මේකට ප්‍රොෆෙසර් මින්වම ජොයින් කරගත්තේ... ඒ මවුස්සයට හැමදේම වෙලාවට කලාවට ඕන වෙද්දී කලින් බැජ් එකේ සීනියර්ස්ලව රිපිට් කරා වගේ මාවත් රිපිට් කරයිද... ඕහ් ගෝඩ් නම්ජුන් හ්‍යුන්ග් ප්ලීස් සේව් මී
මං මගේ සෝලගෙ හ්‍යුන්ග්ව මතක් කරේ එයත් මේ ජැජ් පැනල් එකේ ඉන්නවා කියලා මතක් වෙද්දී

මං කකුල් ඉක්මන් කරලා දිව්වේ පරක්කු වුණොත් ඔක්කොම ඉවරයි කියලා දන්න නිසා

🐣Excuse me Professor Min

මං දැක්කා මං ඇතුළට යද්දී නම්ජුන් හ්‍යුන්ග් ඉන්නවා වගේම හ්‍යුන්ග් එයාගේ අත ඔලුවේ ගහගන්නවත්

වැඩේ ඉවරයි වගේත
මං මගෙන්ම අහගත්තේ ප්‍රොෆෙසර්ගේ මූණයි ජුන් හ්‍යුන්ග් ඒ කරපු වැඩේ නිසයි

🐱Park Jimin ඔයා පරක්කුයි... විනාඩි දෙකයි තප්පර හතලිස් තුනක්..

🐣හැහ්
මේ මවුස්සයා තප්පර ගාණත් ගණන් කරලද

🐣ඇත්තටම ප්‍රොෆෙසර් ම් මට ම ට සමාවෙන්න...

🐱සමාව ඉල්ලලා වැඩක් නෑ මිස්ටර් පාර්ක්... ඊළඟ දවසෙ ඉඳලවත් වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්න
අම් සොරි මට ඔයාට ප්‍රසන්ටේෂන් එක කරන්න ඉඩ දෙන්න බෑ... එහෙම වුණොත් මං ඒක අනික් ස්ටුඩන්ට්ලට කරන අසාධාරණයක් ඒක.. මොකද මං හැමෝටම කලින්ම දැනුම් දුන්නා වෙලාවට මෙතනට ඇවිත් ඉන්න කියලා වගේම පරක්කු වුණොත් මොකද වෙන්නේ කියලත්

ප්‍රොෆෙසර් එහෙම කියලා එලියට ගියේ මට වුණේ මොකක්ද කියලවත් හිතාගන්න වෙලාවක් නොතියා

🐣යාහ් මේ උද්දච්ච ප්‍රොෆෙසර්කාරයා

🐨ජිමින්

🐣ප්‍රොෆෙසර් නම්ජුන් 

🐨ඒ එයාගේ හැටි.. එයා එහෙමයි කියලා දැනගෙනත් ඇයි පරක්කු වුණේ... ඔයා හොඳටම දන්නවා තප්පරේකට පරක්කු වුණත් එයාට ඇති කියලා

🐣මට සමාවෙන්න ප්‍රොෆෙසර්.. ඒ ඒත් උදේ මගේ අපාට්මන්ට් එකේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණා ඒකයි මං පරක්කු වුණේ

🐨හ්ම්ම් මට තේරෙනවා දරුවෝ

🐣හ්ම්ම්

🐨ඔයාට ඉවසන්න වෙනවා මිනි... ඊළඟ පාර ගොඩක් හොඳට කරමු... අපිට සමාවෙන්න අපිටත් මෙතනදී ප්‍රොෆෙසර් මින්ට විරුද්ධ වෙන්න බෑ.. එයා තමා ජජ් පැනල් එකේ හෙඩ්.. එතකොට එයා මේ ගැන කලින් දැනුවත් කරලා තිබුණ නිසා අපිට මුකුත් කරන්න බෑ පැටියෝ

🐣ඒකට කමක් නෑ හ්‍යුන්ග්...

🐨එහෙනම් මං දැන් යන්නම් හ්‍යුන්ග්... අර කට්ටිය මං එනකල් බලාගෙන ඇති

🐣ඕකේ.. ෆයිටින් මයි බේබි

🐣තැන්ක්‍යූ හ්‍යුන්ග්
ජුන් හ්‍යුන්ග් ඕහ් ප්‍රොෆෙසර් නම්ජුන් එහෙම කියද්දි මං මගේ ඇස් ගිලෙන හිනාවෙන් හිනාවෙලා එලියට ආවා

🐯ජිමිනාආආආආආආආආආආආ
මං ග්‍රවුන්ඩ් එක දිහාට යද්දී මං දිහාට දුවගෙන ඇවිත් ඇඟට කඩාගෙන පැන්නේ මගේ සෝල්මේට් කිම් ටේහ්‍යුන්... ස්මාර්ට් ප්‍රොෆෙසර් නම්ජුන්ගේ මොට්ට සහෝදරයා...

🦄මොකද මිනී ප්‍රොජෙක්ට් එකේ තත්වෙ

🐣අති ශෝචනීයයි හොබී

🦄මොකද වුණේ

🐣රිපිට් කරා

🦄🐯🐰මෝහ්

🐣විනාඩි දෙකයි තප්පර හතලිස් තුනක් පරක්කුයි කියලා රිපිට් කරා මාව.. අඩුම මගේ ප්‍රසන්ටේෂන් එක මොන වගේද ඒක හොඳයිද කියලවත් බැලුවේ නෑ

🦄බැරි වෙලාවත් ඒ අපේ ජන්කුකීගේ දුම්ස්ට හ්‍යුන්ග් නෙවෙයි නේද මිනී...

🐣හෑහ්
මං හෝසොක් දිහා බැලුවේ මොකක්ද කිව්වේ අහන්න වගේ

🐰අනිවාර්යයෙන්ම ඒ එයාම තමා... එහෙම නේද ජිමිනි හ්‍යුන්ග්
ජන්කුක් එයාගේ බෝල ඇස් මං දිහාට දාලා ඇහුවේ මං ඔව් කියන්න ඔලුව වනද්දි

🐣ඒත් එයා ඔයාගෙ හ්‍යුන්ග් වෙන්නේ කොහොමද කුකී

🐯මින් යුන්ගි & මින් ජන්කුක්.. එක වගේ නැද්ද මොට්ට තාරාවෝ

ටේහ්‍යුන් කිව්වේ මගේ ඔලුවටත් පාරක් ගහලා

🐣ඕහ් ඔව්මයි.. පොඩ්ඩක් ඉන්න කවුද කොටි නාම්බෝ තාරාවා
මං අනික් පැත්තට මේ අප්‍රිකානු කොටියගේ පිට මැදටම ඩෝං ගාලා ප්‍රහාරයක් එල්ල කරා

🐰හරි හරි හ්‍යුන්ග් ඒක නෙවෙයි ඔයාගෙ අපාට්මන්ට් එක ගැන මොකද... හවසට අපි එන්න ඕනද උදව්වට...

🐣ම්ම්ම් ඕන වෙන්නේ නැති වෙයි කුකී.. ඔයාලට පුළුවන් ෆ්‍රී වෙලාවක ඒ පැත්තේ එන්න.. ඒත් මේ දවස් ටිකේ ඔයාලට ප්‍රැක්ටිස් නිසා ඒවා මිස් කරගන්න එපා

🐰ම්ම්ම්ම්ම්

🐯එන්න අපි මොනා හරි බඩට දාගන්න ගමන්ම කතා කරමු...
ටේ එහෙම කියලා ජන්කුක්වත් ඇදගෙන කැෆිටේරියා එක පැත්තට දිව්වා

🦄එයාලා දෙන්නා අතරෙ නම් මොකක් හරි එකක් තියෙනවා
හොබී එහෙම කියලා දුවගෙන යන දෙන්නා දිහා ඇස් හීනි කරලා බැලුවා

🐣ම්ම්ම්ම් ඉතින් ඒකේ වැරැද්දක් නෑ නේද ජන්ග් හෝසොක්..... ඔයත් ඔහොම තමා ප්‍රොෆෙසර් ජැක්සන්ව දැක්කම ලෝකෙම අමතක කරලා දානවා
මං එහෙම කියද්දි නම් මොට්ට හොබියා රතු වෙලා ගියා

🦄හරි හරි එන්න යමු
හෝසොක් එහෙම කියලා මූණත් රතු කරගෙන මාවත් ඇදගෙන අර ඩබල පස්සෙන්ම දිව්වා

                                                        •°Yeha°•
~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~

අප්ඩේට් කරන්න කතා ගොඩක් තියාගෙන අලුත් කතා පටන් ගන්න මොට්ට ඕතරී 😪
කොහොමද කතාව ඔයාලා ආස වෙයිද කියවන්න.. මං කතාව දිගටම අප්ඩේට් කරන්නද ඔයාලා කියවන්න කැමති නම් 💗

අලාවියෝ strawberries💖🍓🍓

~SugaMinAD~
2023.03.04

Continue Reading

You'll Also Like

470K 14.3K 98
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
256K 7.5K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.1M 36.9K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
89.7K 3.1K 52
"𝐓𝐫𝐮𝐭𝐡, 𝐝𝐚𝐫𝐞, 𝐬𝐩𝐢𝐧 𝐛𝐨𝐭𝐭𝐥𝐞𝐬 𝐘𝐨𝐮 𝐤𝐧𝐨𝐰 𝐡𝐨𝐰 𝐭𝐨 𝐛𝐚𝐥𝐥, 𝐈 𝐤𝐧𝐨𝐰 𝐀𝐫𝐢𝐬𝐭𝐨𝐭𝐥𝐞" 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Caitlin Clark fa...