๐‡๐ž๐š๐ซ๐ญ ๐…๐ž๐ฅ๐ญ ๐‘๐จ๐ฌ๐ž๏ฟฝ...

By sanindhi

8.6K 1K 573

Sinhala fan fiction This is taekook fan fiction. If you like read it...๐Ÿค—โค๏ธ๐Ÿพ Side ships - yoonmin & 2seok ... More

A/N
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25

Chapter 19

192 33 25
By sanindhi

Taehyung pov...

හියුන්ග් ටික වෙලාවකට පස්සේ එළියට ඇවිත් මාවයි ඔම්මවයි එක්කගෙන ආපහු ඒ රූම් එකට ගියා. ඒ ඩොක්ටර් ඔම්මගේ විස්තර අහලා ඔම්මව සම්පූර්ණයෙන්ම චෙක් කරා..

( Blood sample, pressure, cholesterol & diabetes. මේ වගේ දේවල් හොඳේ🙂...)

ඔම්මට තියෙන්නේ ලේ පිළිකාවක් කිව්වා, ඒක ගොඩක් දුරට පැතිරිලා කියලා ඒ ඩොක්ට කිව්වා. එයා නොකියා කියන්නේ ඔම්මව බේර ගන්න අමාරුයි කියලා මට හොඳටම තේරුනා. ඒත් මට තේරෙන්නේ මම මොකක්ද කරන්න ඕනේ කියලා...

ඔම්මව හොස්පිට්ල් එකේ නතර කරගත්තා. මම ගෙදර යන්න පිටත් වුනේ ඔම්මට ඕන කරන දේවල් ටිකයි ඔම්මට සුප් එකකුයි හඳන් එන්න හිතන්...

මම බස් හෝල්ට් එකට ඇවිත් දැන් විනාඩි 10 ක් විතර තවම බස් එකක් නෑ...

"ආහ් එපා වෙනවා..."ඒත් එක්කම මගේ ඉස්සරහින් කලු පාට කාර් එකක් නැවැත්තුවා.

"මේ කවුද?" මම හිතින් හිතන ගමන් ටිකක් එතනින් ටිකක් පිටිස්සට වුනා...

"ඒත් එක්කම ඒ කාර් එකේ ෂටර් එක ඇරුනා."

"හේයි ටේහ්යුන්ග්..."මගේ නම ඇහෙනවත් එක්ක මම කාර් දිහා බැලුවා එතකොටයි දැක්කේ ඒක ඇතුලේ ඉන්නේ ජන්කුක් කියලා...

"ආහ් ජන්කුක්...."මම කාර් එක ලගට ගියා..

"ඕ ඔයා ඇයි මෙතන? හොස්පිට්ල් එකේ නේද ඉන්න ඕනේ..."

"ආහ් මන් මේ හොස්පිට්ල් එකේ ඉදන් යන ගමන්..."

"ඕ එහෙමද ඒත් කෝ ඔම්මා? දැන් ඔයා කොහෙද යන්න හදන්නේ..."

"ඔම්මව නවත්තගත්තා ජන්කුක් ආහ් මන් ගෙදර යන්න හදන්නේ..."

"ආහ්හ්.... එහෙනම් නගින්න ටේහ්යුන්ග් මාත් යන්නේ මේ පැත්තට ඔයාවත් දාගෙන යන්නම්.."

"ඒහ් ඕනේ නෑ ජන්කුක් තව ටිකකින් බස් එකක් එයි එතකොට මට යන්න පුළුවන්, ඔයා යන්න...."

"ඔය ඉතින් ම්ම්ම් කැමති නැත්නම් කමක් නෑ ඉතින්......"

"ආහ් න්..නෑ එහෙම එකක් නෙවෙයි..."

"එහෙනම් නගින්න ඉතින්.."

"හ්ම්ම්..." මම කාර් එකට නැග්ගා. දැන් විනාඩි 10ක් විතර මම කාර් එකට නැගලා ඒත් එයා මාත් එක්ක තවම කතා කරේ නෑ. මොකද දන්නේ නෑ....

"ටේහ්යුන්ග්??" මම හිටියේ එයා දිහා බලන්. එක පාරටම එයාගේ කටහඩත් එක්ක මම ගැස්සිලා ගියා...

"ආහ්හ්හ්??.."

"ඔම්මට කොහොමද කවදා වගේද ඔපරේෂන් එක කරනවා කිව්වේ?..."

"ආහ් තවම දවසක් කිව්වේ න්..නෑහ්..." මම එහෙම කියලා බිම බලාගත්තේ මට එක පාරටම ඇඩෙන්න ආපු නිසා...

"ම්ම්ම් එහෙමද? ඔ..ඕහ් ටේ මොකද මේ ඔයා අඩනවද?"

"ආ න්..නෑ නෑ මම අඩන්නේ නෑ...."

"නැති වෙන්න බෑ ඔය කඳුලු එහෙනම්..."

"ආහ් ම්....මේහ්......
ජ්...ජන්කුක් ඩොක්ටර් ක්..කියන්නවා ඔම්මව හො..ඳ ක් කරන්න අමාරුයිලු ම්..මන් මොකක්ද කරන්නේ අනේහ් මට හිතාගන්න බෑ. මට ඉන්නෙත් ඔම්මා විතරයි.....එයාහ් නැතිව ම..න් කොහොමද ඉන්නේ... අනේහ් ම්..මට ත්..තේරෙන්නෑ ආහ්....."

" ට්...ටේහ්යුන්ග්...." මන් දැනුනා මගේ අත කාගේ හරි අතක පැටලෙනවා වගේ ඔව් ඒ ජන්කුක්ගේ අත......

" ට්..ටේ මට මුකුත් කියන්න තේරෙන්නේ නෑ. ඒත් ඔයා ඔහොම කඩා වැටුනොත් මොකද වෙන්නේ ආහ්?..."

"ඒත්...ඒත්....."

"ම්ම්ම් මුකුත් කියන්න එපාහ් කෝ දැන් අඩන එක නතර කරන්නකො හොඳ ළමයා වගේ.." එයා එක අතකින් මගේ කඳුලු පිහදාන ගමන් කිව්වා...

ඇ..ඇයි මාව ගැහෙන්නේ... ඒ ඒ ජන්කුක් මාව අල්ලපු නිසාද ඒහ්... ආහ්හ් ටේහ්යුන්ග් ඔයාට මේ මොකක්ද වෙලා තියෙන්නේ පපුවත් ගැහෙනෝ වැඩී.. මන් හිතන්නේ අඩපු නිසා.. ඔව් ඔව් ඒක නිසා තමයි.. මන් බැලුවේ මගේ අත දිහා එයා තවමත් මගේ අත අල්ලගෙන....

"ආ ටේහ්යුන්ග් අපි දැන් යමු නේහ් ඔයාටත් පරක්කු වෙනවා නේහ්..."

"ආ..හ හා යමු...." මන් හා කිව්වා ඒත් එයා මගේ දිහා තවම බලන් ඉන්නවා... එක පාරටම එයා මගේ අත අතෑරියා...

"අ..ආහ් ම්..මේ සොරි ඔයා අඩපු නිසයි......."

"ඒ..ඒකට කමක් නෑ ජන්කුක්....."

"ම්ම්ම්.."එයා කාර් එක ස්ටාර්ට් කරා. ටික වෙලාවකින් එයා මගේ ගෙදරට හැරෙන පාර ගාවටම ඇවිත් කාර් එක නැවැත්තුවා...

"ඔන්න ටේහ්යුන්ග් අපි ආවා. මම දන්නේ නෑ මෙතනින් එහාට යන්න ඔයා කිව්වොත් ගේ ගාවටම ගිහින් දාන්න පුළුවන්..."

"ආ..ආහ් ඕන්නෑ ම්..මට මෙතන ඉඳන් යන්න පුළුවන් ජන්කුක්..."

"ම්ම්ම් හරී..."මම සීට් බෙල්ට් ගලවලා කාර් එකේ දොර අරින්න හැදුවා විතරයි ජන්කුක් මට කතා කරා...

"ආහ් ටේහ්යුන්ග්....."

"ආහ්???"

"මේ ඔයා මට කතා කරන විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න..."

"ඈහ්..."

"ආහ් මන් කිව්වේ ඔයා හොබියටයි, ජින් හියුන්ග්ටයි දෙන්නටම හියුන්ග් කියනවා. මාත් ඔයාට වඩා වැඩිමල් ඉතින් ඔයාට පුළුවන් මටත් හියුන්ග් කියලා කියන්න....."

"ඕහ්.... මට කැමති නමකින් තමයි මන් කතා කරන්නේ. ඔයා ඒක ගැන හිතන්න යන්න එපා ජන්කුක්...." එහෙම කියලා මම කාර් එකෙන් බැහැලා දොරත් තදින්ම වැහුවා...

"ම්ම්ම් එහෙමද? හරි එහෙනම්...."

"ඔව් එහෙම තමයි... ආ තෑන්ක්ස් මාව එක්කන් ආවට..." මම එහෙම කියලා ඉක්මනට ඇවිදන් ගියේ ගෙදරට යන පාර පැත්තට...

"ඇත්තටම මන් එයාට සැර කරා වගේද..."

"එහෙම නෑ ටෙයියෝ..."

"ඒත් ඉතින් කොහොමත් මන් එයාට හියුන්ග් කියලා නේ කියන්න ඕනේ.. ඔව් ඉතින් මට වඩා වැඩිමල් නේහ්. ඒත් එයා මගේ යාලුවෙක්වත් කවුරුවත් නෙවෙයි නේහ් ඒ නිසා ඕන්නෑ......"

Taehyung pov end..

Author pov...

ජිමින් හිටියේ පාර්ක් එකේ ගහක් යට තිබුනු බෙන්ච් එකක වාඩි වෙලා බර කල්පනාවක.. එක පාරටම බෝලයක් ඇවිත් ජිමින්ගේ කකුලේ වැදුනා ඒකත් එක්කම ජිමින් පියවි සිහියට ආවා. ටිකකින් එතනට ආවේ පුංචි බෝලයක්.. බෝලයක් වගේ චූටි ළමයෙක්....

"හ්..හියුන්..... මේ පැත්තත බෝලයක් ආවද අනේව්...."ඒ චූටි බෝලේ ජිමිනා ලගට ඇවිත් ඇස් බෝල කරගෙන ඇහුවා..

"අනේහ් පැටියෝ ඔයා ආ අර තියෙන්නෙ ඔයාගේ බෝලේ වෙන්න ඇති..." ජිමින් එහෙම කියලා එයාගේ කකුලේ වැදිලා ටිකක් එහාට ගිය බෝලේ පෙන්නලා කිව්වා...

"ඕ ඕ හියුන් ඒක තමයි තෑන්කූ හොඳේ ආ මෙන්න උයාට.."එහෙම කියලා ඒ චූටි බෝලේ එයාගේ චූටි කලිසම් සාක්කුවෙන් ලොලිපොප් එකක් අරන් ජිමින්ට දික් කරාහ්...

"ආ ගන්නකු හියුන් මේක දිහා බලන් ඉල්ලේ..."

"ආනී පැටියෝ ඔයා කන්න අනේහ් හියුන්ට ඕන්නෑ....."

"අනේහ් හියුන් එක්ක මන් තලා වෙනෝ මේක ගත්තේ නැත්තම්..."

"ම්ම්ම්හ් හරි පැටියෝ..." එහෙම කියලා ජිමින් ඒ ලොලිපොප් එක අරගත්තා...

"ඔයාගේ නම මොකක්ද පැටියෝ...."

"ආ හියුන් මන් සූහා උයාගේ නම..."

"අනේහ් නමත් ඔයා වගේම ලස්සනයි.. ආහ් මන් ජිමින්."

"හී... ඕ හියුන් ඒන්ජල් කෙනෙක් වගේ අනේ..."

"ඕ එහෙමද ඔයත් පැටියෝ, ඉතින් පැටියෝ කෝ ඔයාගේ ඔම්මා....."

"අර පැත්තේ තමයි. මන් යනෝ හියුන් ඔම්මා මාව හොයනෝ ඇති..." එහෙම කියලා ඒ චූටි බෝලේ ජිමින්ට අතත් වනන් දිව්වා...

මේ ඔක්කොම දිහා ටිකක් ඈතින් ඉදන් කෙනෙක් බලන් හිටියේ.. ඔව් ඔව් ඒ සුගා තමයි...

සුගා ටික වෙලාවකට කලින් ජිමින්ට බෙන්ච් එකෙන් වාඩි වෙලා ඉන්න කියලා එතනින් ගියේ අයිස්ක්‍රීම් දෙකක් අරන් එන්න. එතකොට තමයි සුගා දැක්කේ චූටි පිරිමි ළමයෙක් ජිමින් එක්ක කතා කර කර ඉන්නවා... ඒ පිරිමි ළමයා ගිහින් විනාඩියකට විතර පස්සේ සුගා ජිමින් ඉඳන් හිටපු බෙන්ච් එක ලගට ගියා...

"ආ මෙන්න...."සුගා එයාගේ අතේ තිබ්බ අයිස්ක්‍රීම් දෙකෙන් එකක් ජිමින්ට දික් කරාහ්...

"ආහ්හ්.."ජිමින් තාමත් හිටියේ එයා ගාවට ආපු චූටි බෝලෙගේ සිහියෙන්. එක පාරටම ඇහුන සුගාගේ කටහඩත් එක්ක ජිමින් ගැස්සිලා ගියා....

"ආහ්හ් නෙවෙයි.. මේක ගන්න... මේ දැනටමත් දිය වෙලා..."

"ඔ..ඕහ් තෑන්ක්ස්..." ජිමින් ඒ අයිස්ක්‍රීම් එක ගත්තට පස්සේ සුගාත් ඇවිත් ඒ බෙන්ච් එකේම කොනකින් වාඩි වුනා...

"මේ ඔයා මොනවද අනේ හැමතිස්සෙම ඔච්චරටම කල්පනා කරන්නේ??...."

"ආහ්හ්...."

"ආහ් ආහ් ගාන්න නෙවෙයි කිව්වේ ඔයාගෙන් මන් ප්‍රශ්නයක් ඇහුවා...."

"මන් මුකුත් කල්පනා කරන්නේ නෑ, ඒ මන් ඉන්න විදිහ...."

"ඕහ් එහෙමද?.."

"හ්ම්ම් එහෙම තමයි..."

"ම්ම්ම් ම්ම්ම්... මේ ඒක නෙවෙයි ඔයාට කවුරු හරි ඉන්නවද?..."

"ඈහ්.... ඒ කිව්වේ..." ජිමින් සුගා දිහා බැලුවේ ඒ මොකක්ද ඒ ඇහුවේ කියලා අහන්න වගේ...

"මන් ඇහුවේ ඔයාට බෝයි කෙනෙක් හරි ගර්ල් කෙනෙක් හරි ඉන්නවද කියලා.. ම්ම්ම් හැබැයි මම නම් හිතන්නේ නෑ ඔයාට බෝයි කෙනෙක් ගැලපුනත් ගර්ල් කෙනෙක් නම් ගැලපෙන්නේ නෑ..."

"එ...ඒහ් ඇ..ඇයි ඒ...."ජිමින් ආපහු ඇස් දෙකත් ලොකු කරන් සුගාගෙන් ඇහුවා...

"මොකද ඔයා වගේ කියුට් බෝයි කෙනෙක්ට ගර්ල්ස්ලා ගැලපෙන්නේ නෑ ඒකයි......"

"ම්ම්ම් ඉතින් කියන්නකෝ ඔයාට කවුරු හරි ඉන්නවද නැද්ද කියලා..."

"නෑ.. ඇයි මොකටද ඔයා අහන්නේ...."

"ආහ් නිකන්, සිරාවටම නැද්ද?..."

"නැහැ නැහැ......"

"ම්ම්ම්හ්, ජිමින් මන් ඔයාට කැමතියි...."

"ම්..මොකාක්??....."

1137 words

_____________________________

හේයි😒❤️

අනේ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ අප්පා..කැතයි කියලා හරි🙂....

නිදිත් මතයි අතත් රිදෙනෝ අප්පා😞💔....

ම්ම්ම්හ් ගුඩ් නයිට්😴💗....

ලව් යූ ඕල්❤️....

💜💜💜....

Sanindhi...

Continue Reading

You'll Also Like

1.1M 44.9K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
1M 18.3K 43
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
1M 33.6K 60
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
468K 16.8K 95
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! ๐Ÿ˜‚๐Ÿ’œ my first fanfic...