๐Ÿ…ฒ๐Ÿ…พ๐Ÿ…ธ๐Ÿ…ฝ๐Ÿ…ฒ๐Ÿ…ธ๐Ÿ…ณ๐Ÿ…ด๐Ÿ…ฝ๐Ÿ…ฒ๐Ÿ…ดโœจ โœ”๏ธ

By _s_anu_trinky_

20.2K 4K 1.1K

"" ๐“ข๐“ธ๐“ป๐“ป๐”‚ ๐“ผ๐“ฒ๐“ป ๐“˜'๐“ถ ๐“ป๐“ฎ๐“ช๐“ต๐“ต๐”‚ ๐“ผ๐“ธ๐“ป๐“ป๐”‚ .... ""โค๏ธ "" ๐“˜๐“ฝ'๐“ผ ๐“ธ... More

ยขะฝฮฑัฮฑยขั‚ั”ัั•
โ˜…ั‚ะฝฯƒั•ั” ั”ัƒั”ั•โ˜…
โ˜…โ„“ฮนฦ’ั” gฯƒั”ั• ฯƒฮทโ˜…
โ˜…ั•ฮทฯƒฯ‰ัƒ ฮทฮนgะฝั‚โ˜…
โ˜…โ„“ฯƒั‚ ฯƒฦ’ ั”ฮทยขฯƒฯ…ฮทั‚ั”ัั•โ˜…
โ˜…ฮทั”ฯ‰ ั•ั‚ฮฑัั‚โ˜…
โ˜…โ„“ฮนั‚ั‚โ„“ั” ฮฑฮทgั”โ„“โ˜…
โ˜…ะฝฮนั• ั•ฯƒฮทโ˜…
โ˜…ั‚ฯƒโˆ‚ฮฑัƒ ฮนั• ฮทฯƒั‚ ะฒฮฑโˆ‚โ˜…
โ˜…ฦ’ัฮฑgฮนโ„“ั”โ˜…
โ˜…ฦ’ฮนัั”โˆ‚ ั‚ฯƒ ั•ฯƒะผั”ั‚ะฝฮนฮทg gฯƒฯƒโˆ‚โ˜…
โ˜…gฯƒฯƒโˆ‚ะฒัƒั” ะบฮนั•ั•โ˜…
โ˜…ะฝั” ฮนั• ั‚ฯƒฯƒ ฯัั”ยขฮนฯƒฯ…ั•โ˜…
โ˜…ะฝฮนั• ฯโ„“ฮฑัƒฦ’ฯ…โ„“ฮทั”ั•ั•โ˜…
โ˜…ั‚ฮฑะบั”ฮท ฮฑฮทโˆ‚ ะผฮนฮทั”โ˜…
โ˜…ฮฑฮทฯƒั‚ะฝั”ั ฯ‰ฮฑฮทgโ˜…
โ˜…ฯฯƒั•ั•ั”ั•ฮนฮฝั” ะฒฯƒัƒฦ’ัฮนั”ฮทโˆ‚โ˜…
โ˜…ะฝฮฑฯฯัƒ ะฒฮนัั‚ะฝโˆ‚ฮฑัƒ!โ˜…
โ˜…zฮนัƒฮน'ั• ฯัั”ั•ั”ฮทั‚โ˜…
โ˜…ะฝั” ฮนั• ฮฑgฮฑฮนฮทโ˜…
โ˜…ะฝฮฑฯฯัƒ ฮฝฮฑโ„“ั”ฮทั‚ฮนฮทั”ั•!!โ˜…
โ˜…ะฝั” ฮนั• ั•ฯƒ ะฝฯƒั‚โ˜… ๐Ÿ”ž
โ˜…ั•ั”ยขัั”ฮฑั‚ั•โ˜…
โ˜…ัฮนฮทgโ˜…
โ˜…ฮนั• ะฝั” gฯƒฮทั”โ˜…
โ˜…ฮน โˆ‚ฯƒฮท'ั‚ ฯ‰ฮฑฮทั‚ ั‚ฯƒ โ„“ฯƒั•ั• ัƒฯƒฯ…โ˜…
โ˜…ะผัƒ ฦ’ฮฑฯ…โ„“ั‚โ˜…
โ˜…ฯ‰ฮฑะบั”-ฯ…ฯ ะฒฮฑะฒัƒโ˜…
โ˜…ฦ’ฮนgะฝั‚ ฮฑฮทโˆ‚ โ„“ฯƒฮฝั”โ˜…
โ˜…ยขฯƒฮนฮทยขฮนโˆ‚ั”ฮทยขั” โ„“ฯƒฮฝั”โ˜…
๐ŸŒปแดส แดแด›สœแด‡ส€ ส™แดแดแด‹๊œฑ๐ŸŒป

โ˜…ฮทฯƒ โˆ‚ั”ั•ั•ั”ัั‚ ะฒั”ฦ’ฯƒัั” ฦ’ฯƒฯƒโˆ‚โ˜…

515 106 22
By _s_anu_trinky_

"Love is of all passions the strongest, for it attacks simultaneously the head, the heart and the senses."

★☆★☆★☆

🏵️

🏵️

🏵️

🏵️

ᴡᴀɴɢ ʏɪʙᴏ'ꜱ ᴘᴏᴠ

Knock
Knock
Knock

"එනවා"

කැරමල් හැන්දක් පරිස්සමට එකතු කරලා ඒකට උඩින් මැකරෝන් shell එකෙන් කවර් කරලා අන්තිමට chocolate snicker එකක් එක උඩින් තියලා මම මගේ අලුත්ම නිර්මාණේ cool corner එකෙන් තිබ්බා. එකේ පෙනුම නම් හොඳයි. ඒත් මම බලාපොරොත්තු වෙනවා රසත් ඒ වගේම හොඳ වේවා කියලා.

මේ අදහස මගේ නෙමෙයි. මගේ cute boyfriend ගේ. මට ඕනි එයාව එකෙන් පුදුම කරවන්න. ඒ නිසා දෙවියනේ මෙකේ රස හොඳ වේවා.

මම මගේ අත පිහද පිහද ගිහින් දොර ඇරියම එතන හිටගෙන හිටියේ Shu.

"මේක ඔයාට boss"

එයා මගේ අතට ලොකු envelope එකක් දීලා ඊට පස්සේ එයාගේ ඇස් දෙක ගිහින් නැවතුනේ මගේ අලුත්ම ඉවර කරපු macaron එක ඉස්සරහා.

"Boss අර ඔයාගේ අලුත්ම නිර්මාණෙද? ඒකේ පෙනුම හරිම ලස්සනයි වගේම කටට කෙලත් උනනවා"



එයා කට වටේ dramatic විදිහට ලෙවකාලා ඒක දිහා මේ දැන් ගිලින්න වගේ බලන් හිටියේ මගේ හිතින් මම කම්මුලට අතගහ ගනිද්දි.

"Thank You Shu! ඒක මේ Snickers Macarons වලට caramel sause එකතු කරලා. මම දන්නේ නැහැ එකේ රස මොන වගේද කියලා. ඔහ්..ඒක නෙමෙයි ඔයා කැමතිද මේකේ රස බලන්න?" මම envelope එක ඉරන අතරම Shu ගෙන් ඇහුවා. මම කල්පනා කරේ මෙකේ මොනවා ඇතිද කියලා.

"ඔයාට sure ද boss මම බැලුවට කමක් නැහැ කියලා? මම දන්නවා ඔයා මේක හැදුවේ ඔයාගේ boyfriend ට කියලා."

මම කිසි දෙයක් නොකියා ඔලුව විතරක් වනලා එයාට ඇතුලට එන්න ඉඩ දුන්නා. Shu හරිම උද්‍යෝගිමත් කෙල්ලක්. එයා ගොඩක් සතුටින් උඩ පැන පැන ඇවිත් උගුර යටින් අමුතු සද්දක් පිට කරලා පරිස්සමට macaron එකක් glass වලින් හදලා තියෙන දෙයක් අල්ලනවා වගේ අරන් කන්න පටන් ගත්තා.

"ඔහ්....ගෝඩ්...boss...මේක නම්...සුපිරි! මාරම රසයි! Dark chocolate වල තිත්ත රහා කැරමල් sause එකෙන් එහෙමම නැති වෙනවා. ඒක පුදුම රසක්. නරකද ඔයා මේ සෝස් එකට ලුණු ටිකක් add කරා නම් මේ රස තවත් marvelous වෙයි" ඔහ්...ඒක හොඳ අදහසක්. Shortcake ඒකට කැමති වෙයි.

"Thank you ඔයාගේ feedback එකට. මම එහෙනම් ලුණු දාලා try කරන්නම්. ආයේම හැදුවම ඔයා කැමතිද රස බලන්න?" Shu සතුටින් ඉපිලිලා නොනවත්වා ඔලුව වන වන පිස්සුවෙන් වගේ හිනා වෙන්න ගත්තා.

"ඔව්..ඔව්..අනිවාර්යයෙන් boss. එහෙනම් මම ආයෙම වැඩ වලට යනවා."

"Ok"

එතකොට දැන් මේ envelope එකයි මායි විතරයි. ඒක ඇතුලේ තිබ්බ ලියුම එලියට අරන් මම කියවන්න පටන් ගත්තා. ඒ වචනයක් වචනයක් ගානේ මට විශ්වාස කරන්න බැහැ.

Wang මහතා වෙතට,

ඔබට අපෙන් සුබ පැතුම්!!

ඔබගේ christmas suger lemon cake නිර්මාණය මේ වසරේ නත්තල් කේක් නිර්මාණ අතරින් හොඳම නිර්මාණ අතරට තේරි පත් වී ඇති අතර මේ වසරේ අගෝස්තු 5 වන දින පවත්වන Asia Christmas Cake and Sweet Award සම්මාන උළලෙට ඔබට සහා ඔබේ පවුලේ අයට අපි සාදරයෙන් ආරාධනා කර සිටිමු.

ඒවගේම ඔබගෙන් මෙවැනි නිර්මාණයක් කිරීමට හේතුව ගැන වගේම ඔබේ දැක්ම හා ජීවන ආදර්ශ ගැන කෙටි වචන ස්වල්පයක් පැවසීමට හැකි නම් අපි ඉතා අගය කොට සලකමු.

මෙයට සහභාගී වීම සඳහා පැමිණෙන සියළු ත්‍යාග ලාභීන් ගේ වියදම අප විසින් දරණු ලබන අතර 04 වන දිනයේදී Lotus and Blue Hotel සකීර්ණයට ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

වැඩි විස්තර සඳහා අපගේ සම්බන්ධීකාරක අමතන්න.
+81××××××××××

ස්තූතියි!
ඔබගේ පැමිණීම සාදරයෙන් බලාපොරොත්තු වෙමු!

මීට විශ්වාසනීය,
John Xhui.

මගේ room එකේ දොරත් ඇරගෙන පිස්සෙක් වගේ ලොකුම ලොකු හිනාවක් එක්ක staff එක ඉන්න තැනට කඩන් වැදුනු මගේ දිහා එයාලා බැලුවේ නිකන් අමු කැවිලද වගේ. වෙන්න ඇති මම ලේසියෙන් මෙහෙම තියා පොඩ්ඩක්වත් හිනාවෙන කෙනෙක් නෙමෙයිනේ.

"මොකද boss මේ තරම් සතුටින් ඔයා? ඒත් ඔය හිනාව ටිකක් creepy"

"මේක කියවන්න" මම එයාලගේ විකාර ගණන් නොගෙන ලියුම දික් කරා.

"Oh My Goodness!! මේක...මේක..."

June මහා හයියෙන් කෑ ගැහුවේ මේක විශ්වාස කරගන්න බැරුව. Shei එයාටම ආවේණික වැදි නැටුමක් වගේ නැටුමක් නටන්න ගත්තා. අනිත් පැත්තෙන් Wood කඳුළු බේරෙන හිනාව මුසු වුනු මුහුණකින් මගේ දිහා බලන් ඉන්නවා.

"Congradulation Boss!!" එයාලා තුන්දෙනාම එකටම කෑ ගහලා අන්තිමට ටික වෙලාවක් යනකොට සන්සුන් වෙන්න ගත්තා.

"එහෙනම් මොකද කියන්නේ හෙට රෑට අපි ඉතාලි කෑම කමු? පීසා අවුලක් නැහැනේ? ටිකක් එහෙට වෙන්න අලුත් Italy food shop එකක් open කරා. ඒකේ කෑම රසයිලු."

එයාලා සතුටෙනුයි උද්‍යෝගයෙනුයි ඔලුව වනලා ඊට පස්සේ ආයෙම එයාලගේ වැඩ වලට අවධානේ දෙන්න ගත්තේ මම එතනින් එලියට එන්න ලෑස්ති උනාමයි.

"ඔහ්...මේ Wood ඔයාට පුළුවන්ද අද මට shop එක close කරන්න help කරන්න? අහ්...Shu ට කියන්න මම එයාට පස්සේ අලුත් එකේ රසේ බලන්න දෙන්නම් කියලා."

මම එහෙමම කියලා මගේ උඩින් ඇඳගෙන හිටපු apron ඇඳුමත් ගලවලා මගේ යතුර අරන් shop එකෙන් එලියට පියෑඹුවා. ඒත් මට ඇහුනා මගේ වැඩ කරන අයගේ හිනාව.

"Enjoy your day Boss and RIP our Zhanzhan ass"

මෙයාලනම්....

♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~

"හේයි මගේ මැණික් කැට දෙක... එන්න අපි යමූ..."

මම ගෙදර දොර ඇරගෙන සතුටින් ඇතුලට එනකොටම මම දැක්කේ cute Xian ලා දෙන්නක් size දෙකකින් එකම වගේ හුරුබුහුටි පුදුමෙකින් මගේ දිහා බලන් ඉන්නවා.

"කොහෙද daddy?"

"Camping. ඉක්මනට දුවලා ගිහින් ඔයාගේ ඇඳුම් ලෑස්ති කරගන්න පැටියෝ"

Xian ගේ ඇස් දෙක ලොකු වෙලා එක පාරටම එයා ලොකු සතුටකින් කාමරයට දුවන් ගියා. ඒ අතරෙම මාත් අපේ කාමරේට ඇවිදන් යන්න ගත්තේ මගේ Cute Shortcake පුදුමෙන් මගේ පස්සෙන්ම ඇවිදන් එද්දි. මම එදා එයාගෙන් අපි දෙන්න එකට නිදාගන්න කියලා ඉල්ලපු මොහොතෙම එයාගේ සේරම දේවල් මගේ කාමරේට උස්සන් ආපු දවසේ ඉඳන් එයයි මායි එකට නිදාගන්නේ.

ඒක තමා හොඳම දේ මහන්සි වෙලා මහන්සි වෙලා ගෙදර එනකොට මගේ cute baby ව රෑට තුරුළු කරන් නිදාගන්න පුළුවන් කියලා මතක් වෙද්දි ආයේ මගේ මහන්සිය වැටෙන් පැනලා යන්නේ.

"ඇයි අපි මේ හදිස්සියේම camping යන්නේ Bo? මොකක් හරි උනාද?"

මම එයා ළඟට ළං වෙලා එයාගේ ඔලුව හිමීට අතගාන්න ගත්තා. "මතකද මම Asia Christmas Cake and Sweet Award competition එකට ඉදිරිපත් කරපු කේක් එක?"

එයා හරිම cute විදිහට ඔලුව වැනුවත් තවම හරිම adorable විදිහට කිසිම clue එකක් නැතුව ඇස් ලොකු කරන් බලන් ඉන්නවා. ඒත් ටික වෙලාවක් යනකොට එයාට තේරිලාද කොහෙද එක පාරටම පැනපු ගමන් මගේ බෙල්ල බදාගත්තා.

"ඔයා..ඔයා...ඒක...win කරාද Bo?"

මම පරිස්සමෙන් එයාව අල්ලගෙනම හිනාවක් එක්ක ඔලුව වැනුවා. ඒ සතුටු මුහුණ දැක්කම මට මම දින්නට වඩා සතුටුයි.

"අනේ දෙවියනේ? Congratulations baobei! Congratulations!!! මට ගොඩක් සතුටුයි! අනේ...මේක කොච්චර හොඳ news එකක්ද?"

එයා මගේ වටේ නට නට එකා පාරටම මගේ ඉස්සරහට ආයෙම පැනලා ඉන වටේ කකුල් දෙකත් දාලා බෙල්ල බදාගෙන මාව deep passionate kiss එකකට ඇදලා ගත්තා. එයා මගේ ඇඟට ඒ පැන්න විදිහ too hot

"Thank you shortcake!! එන්න අපි යමු ඔයයි මායි පුතයි විතරක්. අපේ චූටි පවුල විදිහට මේක සමරන්න හ්ම්?"

Zhan සතුටින් ඔලුව වනලා මගේ ඇඟෙන් බැහැලා ඉක්මනට ගිහින් අපි දෙන්නගේ bag දෙක ලෑස්ති කරන්න ගත්තා.

අපි මුලින්ම නැවතුනේ supermarket එකෙන්. මොකද camping යනවනම් අපිට කෑම බීම එපැයි. ඒ වගේම තව ඔය items ගොඩක් තියෙනවා. මගේ little wife තමයි සේරම දේවල් ගත්තේ. හේ...හේ...එයා නම් ඇත්තටම හැම දේම ගැන සැලකිලිමත්.

අන්තිමට අපි නැවතුනේ මගේ පවුලට අයිති ගඟක් අයිනේ තියෙන luxury type cabin එකකටයි.

"මෙතන හරිම ලොකුයිනේ daddy!"

අපේ පුතා සතුටෙන් එයාගේ පතුල් බෝල වල බම්ප් වෙවී හිනා වෙලා ටික වෙලාවකින් හැම තැනම දුවන්න ගත්තා.

"වාව්...ඔයා කොහොම මෙච්චර ඉක්මනට මෙතන හොයාගත්තේ Bo?" Zhan ගේ ඇස් දෙක සතුටෙන් දිලිසෙන අතරම එයා වටේ පිටේ බලන්න ගත්තා.

එයාලා දෙන්නා මෙතනට කැමති උන එක නම් ලොකු දෙයක්.

"මේක මගේ අම්මට අයිති එකක්. එයාගේ මරණෙන් පස්සේ මට අයිති වුනා. ඒත් මම මේකට වැඩිය එන්නේ නැහැ."

ඇත්තටම මම මගේ ජිවිතේ අද වෙනකන් මේකට ඕනි නම් දෙපාරක්, තුන්පාරක් ඇවිත් ඇති. මට මගේ පවුල එක්ක ගණුදෙනු ඕනි නැති නිසා මම මෙතන ගැනත් ලොකුවට උනන්දු උනේ නැහැ. ඒත් මෙතන බලාගන්න දෙන්නෙක් වගේම හැම vacation කාලෙම මේකට foreigners ලා එනවා. Zhan මගේ කම්මුලට එයාට ඒ ගැන තේරුම් ගියා වගේ kiss එකක් දීලා පඩිපෙලේ උඩට නගින්න ගත්තා.

"ඔහ්...මෙතන නිකන් පාරදීසයක් වගේ. කොළම කොළ පාටයි. හරිම සන්සුන් කරවන සුළුයි. මම මෙතනට හරිම කැමති Bo!" Zhan ගේ මූණ පොඩි එකෙක් ගේ වගේ සතුටි පිරිලා එයා උඩ පැන පැන ගිහින් අපේ room එකට ඇතුලු වුනා.






"ඔයා මෙතනට කැමති එකට මට සතුටුයි. දැන් මට මෙතන සතුටු මතක තියෙනවා" මම අපේ bags බිමින් තියලා පුතාව බලන්න කියලා පහලට ආවම මම දැක්කේ Xian ගොඩක් සතුටෙන් ගඟ දිහා බලන් ඉන්නවා.

"ඔයා කැමතිද මාළු අල්ලන්න යන්න බබෝ?"

"ඔව් daddy මට යන්න ඕනි!!! යෙහේ!!!"

"ඔයත් එනවද මැණික?" මගේ පිටිපස්සෙන් varenda එකට ආපු Zhan ගෙන් ඇහුවම එයා ඔරලෝසුව දිහා බලලා ඔලුව දෙපැත්තට වැනුවා.

"මම හිතන්නේ මම රෑ කෑම හදන්න ගත්තොත් ලේසි. දැන් පරක්කුයිත් එක්ක. මගේ කොල්ලෝ දෙන්න ගිහින් එහෙනම් enjoy කරන්නකෝ" Zhan ඇත්තම wife කෙනෙක් වගේ අපි දෙන්නා දිහාම ආදරේ උතුරන ඇස් දෙකකින් බලලා හිනා වුනේ මගේ බඩේ සමනල්ලු පියාඹන්න පටන් ගනිද්දි.

"ඔයා කියන දෙයක් තමයි mommy. අපි ඉක්මනට එන්නම්" මම එයාගේ නලලට හාදුවක් තියලා ටික වෙලාවක් එයාව තුරුලු කරන් උරහිසෙන් නිකට තියාගත්තා.

"දෙන්නම පරිස්සමෙන්. ඉක්මනට එන්න. මට මගේ ඔයාගේ daily dose එක ඕනි. *තල්ලු කරමින්* දැන් යන්න. ගිහින් enjoy කරන්න!"

කම්මුල් දෙකත් රතු කරන් හිනාවෙවී ඉන්න මාව තල්ලු කරලා දාලා එයා දොර පිටිපස්සේ හැංඟුනා.

"Bye mommy! එන්න යමු daddy!" අපි දෙන්නගේ පුංචි flirting drama එක නොදැකපු Xian බබා උද්‍යෝගයෙන් දුවගෙන යන්න ගත්තේ මම බඩු ටිකත් උස්සන් එයාව අල්ලන්න දුවනකොට.

♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~
♡~

"මම ලොකු මාලුවෙක් ඇල්ලුවා mommy!" Xian එයාගේ චූටි අත් දෙක ලොකුවට ඇරගෙන එයා අල්ලපු මාලුවගේ size එක ගැන එයාගේ mommy ගේ ඉස්සරහා කියවන්න ගත්‍තා.

"ඔප්ස්! ගොඩක් ලොකුයිනේ?"

Zhan නුත් විශ්වාස කරගන්න බැරුව ඇස් දෙකත් ලොකු කරන් පුතා පිටිපස්සේ හිටපු මගේ දිහා බැලුවත් මම අතින් කට වහගෙන ඔලුව වන්න ගත්තේ විශ්වාස කරන්න එපා කියලා කියන්නයි.

"ඇත්ත mommy! Daddy ත් දැක්කා. නේද daddy?"

"ඔව්..ඔව්...එයා තමා ලොකුම" මම මගේ අල්ල දිග ඇරලා ඇඟිලි දෙකකින් ඇත්තම size එක පෙන්නුවම Zhan පැන්ට්‍රි එකත් අල්ලන් හිනාවෙන්න ගත්තේ Xian මට රවනකොටයි.

"එයා එච්චර පොඩි නැහැ daddy! *Zhan දෙස බලමින්* එයා daddy කියන තරම් පොඩි නැහැ mommy" Zhan හිනාවෙවීම අපේ pouting baby ගේ ඔලුවට හිමීට තට්ටු කරා.

"Ok baby. mommy ඔයාව විශ්වාස කරනවා. ඉතින් කොහොමද කෑම?"

"ඒවා yummy mommy. Thank you!" එයා චූටි දත් ටික පෙන්නලා හිනා වෙලා තවත් සුප් හැන්දක් බොන්න ගත්තා.

"ඔයාට කොහොමද Bo!"

මම තවත් සුප් හැන්දක් බීලා අහිංසක විදිහට මගේ boyfriend දිහා බැලුවම පොඩි එකෙක් වගේ සුප් බොන මාව දැකලා ඔලුව දෙපැත්තට කරා. මම කිසිම දෙයක් කරේ නැහැ. Promise.

"හැමදාම වගේ හරිම රසයි. Thanks baby"

එයාගේ lips දෙකෙන් kiss එකක් තියලා මම ඈත් උන ගමන් Zhan එයාගේ තොල් තෙත් කරලා මගේ පැත්තට ඇහි බැමි ඉස්සුවා.

"මම අහලා තියෙන්නේ ප්‍රධාන කෑමට පස්සේ dessert කනවා කියලනේ?"

"මම ඒවා කෑවේ නැහැ. මම දිව්වරන්නම්"

"එහෙනම් මට කියන්නකෝ අර chocolate cake එකේ chocolate chips තියෙන්න ඕනි ය්හැන ඒවා නැති වෙලා ඒවගේ තියෙන්න ඕනි රහා ඔයාගේ තොල් දෙකේ තියෙන්නේ ඇයි කියලා?"

"ඔහ්..baby සමහර විට ඔයා ඒවා හදන ගමන් කාලා මාව kiss කරපු නිසා දැන් ඒ රස මගේ තොල් දෙකේ තියෙන්න ඇති" අපේ පුතත් මගේ කතාවට හිනාවෙන්න ගත්‍තා.

"මාර විහිළුව"

Zhan දඟ විදියට ඇස් දෙකත් රෝල් කරලා මගේ පපුවටත් පුංචි පාරක් ගහලා ආයෙම මගේ තොල් දෙකට තව කිස් එකකට බර උනත් පුරුදු පරිදි අපේ කොල්ලා මේ කතාවේ හතුරා වුනා.

"No dessert before food daddy!"

Dessert? එයා මේ දැන් Zhan ටද dessert එකක් කිවුවේ? අහෝ දෙවියනේ මගේ අහිංසක කොල්ලට අර Ziyi ගෑනි ඒ ගෙදර හිටපු එක රෑට මොනවද මේ උගන්නලා තියෙන්නේ?

.

.

.

.

.

.

.

.

🆃🅾 🅱🅴 🅲🅾🅽🆃🅸🅽🆄🅴🅳

2022.12.15

☆★☆★☆★☆

🌻🍃
හේයි sunflowers....
Sorry ඊයේ update එක දාන්න බැරි වුනාට. Exam නිසා ටිකක් updates අවුල් යනවා.

ඉතින් කොහොමද අද chapter එක?

🤭 Xian බබා තමා ශෝක්ම

එහෙනම් අදහස් කියන්න අමතක කරන්න එපා.

ඉක්මනින් අලුත් කොටසකින් හම්බුවෙමු....

මේ කතාව ඔයාලගේ Yizhan රසික අනික් යාලුවන්ටත් share කරන්න අමතක කරන්න එපා😉

😘😘😘

පරිස්සමෙන් සතුටින් හැමෝම ඉන්න හොඳේ...
ඒ ගමන් Votes Comments දාන්නත් අමතක කරන්න එපා
🌻🍂

Continue Reading

You'll Also Like

24.8K 4K 29
"แž แž„แŸ’แžŸแž˜แŸ‚แž“แž‘แŸ?โ€‹แžแŸ’แžšแžนแž˜แžแŸ‚แž˜แžฝแž™แž”แŸ‰แž”แŸ’แžšแžทแž…แž—แŸ’แž“แŸ‚แž€แž™แžพแž„แž“แžนแž„แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž แž„แŸ’แžŸแž˜แžฝแž™แž“แŸ„แŸ‡แž”แžถแž€แŸ‹แžŸแŸ’แž›แžถแž” แž แžพแž™แž แž„แŸ’แžŸแžŠแŸแžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž“แŸ„แŸ‡แžแŸ’แžšแžผแžœแžŸแŸ’แžแžทแžแž€แŸ’แž“แžปแž„แž€แž˜แŸ’แž˜แžŸแžทแž‘แŸ’แž’แž™แžพแž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹"แž‡แžปแž„แž แŸ’แž‚แžปแž€ "แž™แžพแž„แžŠแžนแž„แž–แžธแžขแŸ’แžœแžธแž‘...
36.4K 7.1K 36
เถ’....เท€เถฑเทŠเถœเทŠ เถบเท“เถถเท.. เถ”เถถเถง เถถเท‘ เถธเทเท€ เถฏเท’เถšเทŠเถšเทƒเทเถฏ เถšเถปเถฑเทŠเถฑ.... Start - 2022.02.08 Finish - 2022.05.14
71.7K 3.9K 60
แ€‘แ€ฏแ€ถแ€ธแ€…แ€ถแ€แ€ญแ€ฏแ€„แ€บแ€ธแ€•แ€ซแ€˜แ€ฒ 18+แ€•แ€ซ แ€€แ€ผแ€ญแ€ฏแ€€แ€บแ€™แ€พแ€œแ€ฌแ€–แ€แ€บแ€€แ€ผแ€•แ€ซแ€›แ€พแ€„แ€บแ‹
572K 35.3K 70
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...