~♡ The Christmas gift ♡~

By Eily_4_

792 197 22

කිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් ත... More

•Introduction•
❄️ chapter 01❄️
❄️ chapter 02❄️
❄️ chapter 03❄️
❄️ chapter 04❄️
❄️ chapter 05❄️
❄️ chapter 06❄️
❄️ chapter 07❄️
❄️ chapter 08❄️
❄️ chapter 09❄️
❄️chapter 10❄️
❄️ chapter 11❄️
❄️ chapter 12❄️
❄️ chapter 13❄️
❄️ chapter 14❄️
❄️ chapter 15❄️
❄️chapter 17❄️
❄️chapter 18❄️
❄️ chapter 19❄️
❄️ chapter 20❄️
❄️ chapter 21❄️
❄️chapter 22❄️
❄️chapter 23❄️
❄️chapter 24❄️
❄️chapter 25❄️
❄️chapter 26❄️
❄️chapter 27❄️
❄️chapter 28❄️
❄️chapter 29❄️

❄️ chapter 16❄️

18 5 0
By Eily_4_

After 2 days;

Jin: ලෑස්ති වෙලා ඉවර නම් ඔක්කොම පහලට එන්න ළමයි....
Tae: මේ එනවා හ්යොන්ග්...
Jennie: Aww....Jin ඔප්පා... ඔයා මාර handsome නේ අනේ..
Jin: thanks jennieya.
Tae: Mrs.kim ඔබතුමීට මාව පේන්නේ නැද්ද?😒
Jennie: ඔමෝ.. Tae Tae ඔයත් මාර handsome ah... Hey am I pretty 😔
Tae: කියන්න වචන නෑ ගොඩක් ලස්සනයි jenniya💝
Jennie: thanks Tae Tae....
Hoseok: හ්යොන්ග් අනේ මේ ටයි එක දාලා දෙන්නකෝ..
Jungkook: ඔන්න මාත් ready කෝ මේ jimin හ්යොන්ග්🤔
Tae: ඕයි park jimin ඉක්මනට එනවා මනුස්සයෝ...
Jimin: එනවා එනවා විනාඩි 5 ක් දියං..
Tae: මේ යකා ලෑස්ති වෙන්න ගියාම ගෑණියෙක්ට හපන් නේ😑
Yoongi: කෝ කට්ටිය ලෑස්තිද?
Rose: lalisa.... තමුන් ඔය දාගෙන ඉන්නේ මගේ heel එක😑
Lisa: oofs shorry.... Woow yoongi ඔප්පා ඔයා full black suit එකට vampire looking අහ්🥵
Yoongi: දැන් එතකොට මාව vampire කෙනෙක් වගේද පේන්නේ 🤨
Jisoo: ඔප්පා... මාත් ලෑස්ති... අනේ මේ ගවුම මට හොදයිද☹️
Jin: oh no hey princess කාවද ඔයා හොයන්නේ😏
Jisoo: විහිලු කරන්න එපා ඔප්පා😒
Jin: no no I'm not kidding ඇත්තටම ගොඩක් ලස්සනයි jisooya.... සුරංගනාවියක් වගේ 💝
Namjoon: කෝ මේ අනිත් කෙල්ලො දෙන්නා🤨
Tae: ඇයි මෙතනට තව පාත්තයෙකුත් අඩුයි කියලා පේන්නේ නැද්ද හ්යොන්ග් 😑😒
Namjoon: යාාා.... Park jimin ඉක්මනට ලෑස්ති වෙලා එනවා අපි 8.30 වෙද්දි function එකේ ඉන්න ඕනේ😑🙌
Jimin: එනවා එනවා මොකද අනේ දෙහි කපන්නේ.. මාත් ලස්සනට යන්න එපැයි.. කී දෙනෙක් කියලා එනවද ඔතනට😏
Yoongi: කෝ මේ Eun...... WOOOOW......
Jisoo: my god Eunhaගේ ලස්සන...
Rose: woow ඔප්පා.. ඔය දෙන්නා matching අහ්...
Eunha: මේක හොදයි නේද... නැත්තං මං වෙන එකක් change කරං එන්නද ඉක්මනට....
Yoongi: කොහෙද දුවන්න හදන්නේ... (Hold her hand)
Eunha: ඔප්පා....
Yoongi: මං මගේ අම්මට පස්සේ දැකපු ලස්සනම කෙනා ඔයා Eunha. පිටතින් වගේම හදවතිනුත් ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි......
Eunha: thank you soo much ඔප්පා 💝.....
Tae: මේ Annya තමුසේ එනවද අපි යන්නද?
Annya: මේ එනවා වලස් තඩියෝ... පුදුම හදිස්සියක්නේ මේකට තියෙන්නේ 😑🖐️

             ( Eunha's frock)

Hoseok pov;
කියන්න වචන නෑ අද කෙල්ලෝ ටික ඔක්කොම ගොඩක් ලස්සනයි.. ඇත්තටම මට හැමෝම ගැන සතුටුයි... මේ හැම කෙනෙක්ම ජීවිතේ ගන්න ඕන වැදගත්ම තීරණේ හොදට හිතලා බලලා අරගත්තා... එතකොට අපේ Eunha.... Yoongi හ්යොන්ග් කිව්වා වගේ එයා පිටතින් වගේම හදවතිනුත් ගොඩක් ලස්සන කෙනෙක්....ඒත් මගේ ඇස් දෙක නම් හෙව්වේ වෙන රූපයක්.... ඒ මගේ Annya.... මටත් නොදැනිම මං එයාට ආදරේ කරන්න පටං අරන්. හැමදිස්සෙම කේන්ති අරං කෑගැහුවට ඒ හිත පුංචි ළමයෙක්ගේ තරමටම පිරිසිදුයි....අද එයා ගොඩක් ලස්සනයි.. white colour frock එකට එයාව පෙනුනේ angel කෙනෙක් වගේ......කවුද හිතුවේ මේ අස්ප හිතටත් මල් සරා විදී කියලා. පොරට මාවත් මතක තිබ්බා එහෙනම්..😌

              (Annya's frock)

Yoongi: Hoseok පුතේ.... හිතින් love කරා ඇති නේද?😏
Hoseok: එහෙම නෑ හ්යොන්ග් 😐
Yoongi: හරි බන් එල මං පිළිගත්තා ඈ 😌😏
Namjoon: Jin හ්යොන්ග් මං උදේ ඉදන් බලාගෙන හිටියේ.. ඔයා මොකක්හරි ප්‍රශ්නෙකද ඉන්නේ?
Jin: එහෙම දෙයක් නෑ Namjoona..... හරි එහෙනම් අපි යං......... දැනටමත් පරක්කුයි........

Jin pov;
මේ වෙලාවේ මගේ ඔලුව ඇතුලේ තියෙන යුද්දේ දන්නේ මමනේ... අනේ දෙවියනේ ප්‍රශ්නයක් නම් වෙන්න එපා😞.....

..........................................

(At diamond hotel paradise)
Mr.jeon: කෝ මේ ළමයි...
Mrs.jeon: එයාලා එනගමන් වෙන්න ඇති jeon.....
??: Hello mr. Jeon කොහොමද ඉතින්.. මාව මතකද?
Mr.jeon: මං කොහොමද මගේ ප්‍රතිවාදියව එහෙම ලේසියෙන් අමතක කරන්නේ😏
??: උඹ නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ බං..
Mr. Jeon: යාාා.... මට hug එකක් වත් දීපිය.....
Mr.kim Hun song😏
Mr. Kim: මෙන්න මෙහෙට වර..
Mrs.jeon: ඉතින් කොහොමද සේහි...
Mrs.kim: ගොඩක් හොදින් ඉන්නවා යුන්ජියා... සෑහෙන්න කාලෙකට පස්සේ නේද?
Mrs. Jeon: ඔව් ඉතින් මේ ගොල්ලෝ හැම දිස්සෙම වගේ meet වෙනවනේ.. අපිට තමයි ඉතින් chance එකක් නැත්තේ......
Mr.park: අම්මෝ...පරණ යාලුවෝ හම්බ වෙලා වගේ...
Mr.jeon: ඕයි..... තමුසේ කොහෙද මිනිහෝ ගිහිං හිටියේ....
Mr.park: කොහේ යන්නද බං... වැඩ ගොඩ ගැහිලා..jimin company එක පැත්ත පළාතක එන්නේ නෑනේ. ඔක්කොම කරන්න ඕනේ මං තමයි ඉතිං
Mr.kim: කොල්ලව දකින්නත් ආසයි බං..
Mr.jeon: දැන් එයිනේ කට්ටියම..
Mr.park : කෝ මේ අනිත් උන් ටික....
Mr.kim: එයි එයි... කාලෙකට පස්සේ අද හැමෝටම හොදට විනෝද වෙන්න පුළුවන් වෙයි නේ..........
Mr.park: නැත්තං ඉතිං.......
........................................

Yoongi pov;
අද අර මනුස්සයත් එනවා කියලා මතක් වෙද්දි මගේ ඇගේ මාළු නටනවා😑 Jin හයොන්ග් කලබල වෙලා ඉන්න හේතුවත් මේකයි.. උදේ ඉදන් 100 පාරකට වඩා කිව්වා yoongiya ප්‍රශ්නයක් දාගන්න එපා කියලා.... හ්යොන්ග් එහෙම කියන්නේ මං ගැන වද වෙන නිසා කියලා මං දන්නවා.. මාත් හ්යොන්ග් ට පොරොන්දු වුනා.. ඒත් මට මං ගැනම විශ්වාසයක් නෑ..... අනේ දෙවියනේ ඒ මනුස්සයව මගේ මූණ ඉස්සරහට නම් එවන්න එපා.. එහෙම වුනොත් මොනවයින් මොනවා වෙයිද කියන්න මං වත් දන්නේ නෑ....
.........................................

Jin: ඔන්න ලමයි අපි ආවා...
Jungkook: මගේ heart එකත් මොනවද වෙනවා වගේ හ්යොන්ග් 🤧
Jimin: වැඳලා කියන්නේ අද වත් ටිකක් වැදගත් විදියට හැසිරියල්ලා.
Tae: අනේ නිකං පලයං බං යන්න.. උඹ දන්නවද ඒ වචනේ තේරුමවත්🤣
Hoseok: නෑ නෑ.. ඇත්ත අහ්.. අර ගෙදරදි දෙන ජාතියේ ගොන් ආතල් මෙතන දෙන්න ලෑස්ති වෙන්න එපා...
Namjoon: specially ඔයාලා දෙන්නා.... Ms.rose & ms.lisa🤨🤨
Lisa& rose: 😐🖐️ ok namjoon ඔප්පා got it
Jin: ඇයි එතකොට Annya, Tae මෙතන පොඩි උන් වගේ මරාගන්න තියා ගන්න එපා
Tae: හ්යොන්ග් අපි දන්නවා ගානට ඉන්න බයවෙන්ඩ දෙයක් නෑ 😏
Jin: දැන් නම් මට කොහොමත් බයයි.....
Jisoo: නීති මාලාව ඉවරනම් අපි ඇතුලට යමුද?
Hoseok: let's go guys.......

(They entered to the hall)

Girl 1: omg අර ඉන්නේ famous modeler Taehyung නේද?😩😩
Girl 2: එතකොට අර park jimin නේද අනේ එයා හරිම hot අනේ🥵...
Girl 3: එතකොට කවුද අර yoongi ඔප්පා එක්ක එන girl🙄
Girl 2: මං හිතන්නේ එයාලා dating.. අපරාදේ එයාට වඩා හොද කෙනෙක් yoongi ඔප්පට හොයාගන්න තිබ්බා🤨😒.
Girl 4: මගේ නම් හිත ගියේ අර දේවදූතයෙක් වගේ ඉන්න ලස්සන කොල්ලට🤩..
Girl 1: එයාලා ඔක්කොම දේවදූතයෝ වගේ තමයි අනේ🤒....
..........................................

Mr. Jeon: අන්න කොල්ලෝ ටික ආවා..
Mr.park: මුං ටික ලොකු වෙච්ච ඉක්මන නේද.
Mr.kim: jimin නම් උඹමයි park...
Mr.park: ඒ ඉතිං මගේ කොල්ලනේ😏...

Jimin: අප්පා...
Mr.park : හප්පේ කොල්ලගේ ලස්සන.. මෙතන ඉන්න කෙල්ලොන්ව පිස්සු වට්ටන්න ද හදන්නේ අහ්..
Jimin: අප්පා Rose ඉන්නවා🙂... මගේ මල බත කන්නද ඕනේ....
Jungkook: ඔන්න අප්පා අපි ආවා..
Mr.jeon: ආවේ නැත්තං වෙන්නේ මොකක්ද කියලත් ඔයා හොදටම දන්නවනේ පුතා..
Jungkook: අනේ අප්පා අදවත් මට බනින්නේ නැතුව ඉන්නකෝ 😒
Mr.kim: හරි හරි කට්ටිය ගිහිං enjoy කරන්න.
Tae: ok අප්පා... See you....
(They left)
Mr.kim: Jeon මට බයයි ප්‍රශ්නයක් වෙයි කියලා
Mr.jeon: අපි ඔක්කොම ඉන්නවනේ.. එහෙම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ
Mr.park: yoongi ගේ හැටි දන්නවනේ
Mr.jeon: එන විදියකට face කරමු බං.......

Author pov;
ඒ ඔවුන්ගේ දෙමව්පියන් බොහෝ කලකට පසු හමුවූ පලමු අවස්ථාවයි... කාර්යබහුල ජීවිත නිසාවෙන් ඔවුන් එකිනෙකා හට ඔවුන් මගහැරී තිබිනි. එහෙත් මෙම සාදයට සහභාගී වීම නිසා කලකට පසු නැවතත් ඔවුන් එකට එකතු වී පෙර ලෙසම විනෝදයෙන් කාලය ගත කිරීමට පටන් ගත්හ.

Hoseok: Jin හ්යොන්ග් අර Kai මොකද මෙහෙ කරන්නේ 🤨
Jin: දන්නෙ නෑ Hoseoka. මං මේ බයේ ඉන්නේ yoongi කොයි වෙලේ අප්පා එක්ක පැටලෙයිද කියලා😑
Hoseok: නොකිව්වට මටත් ඒ ගැන බයයි හ්යොන්ග්...
Jin: ප්‍රශ්නයක් වෙන එකක් නැහැ... Park uncleඋයි Jeon uncleඋයි ඉන්නවනේ.. එයාලට පුලුවන් yoongiව control කරන්න...
💥💥💥💥💥💥💥
Hoseok: කවුද හත්තිලව්වේ ඔලුවට ගහපු එකා..
Jiwoo:මේ මම hobbyයෝ...
Hoseok: ඕමෝ නුනා ඔයා කොහෙද මෙහෙ😳
Jiwoo: ඇයි ඔහේට අමතක වුනාද ගොන් අස්පයෝ.. ඔහේ අර පිස්සු දොස්තර වගේ ඉස්පිරිතාලයක් අස්සේ රිංගන් ඉද්දී මමයි අප්පගේ business ඔක්කොම handle කරේ.. ඉතිං මං මෙතන ඉන්නම ඕනේ කෙනෙක්😌🖐️...
Hoseok: ඕකට ඔච්චර පම්පෝරි ගහන්න ඕනේ නෑනේ 😒
Jungkook: නුනා ඔයා ගොඩක් ලස්සන වෙලානේ අනේ..
Jiwoo: thx jungkooka.... කොල්ලත් දැන් හෙන handsomeනේ....
Lisa: කෙහොමද ඔන්නි...
Jiwoo: හොදින් ඉන්නවා පැටියෝ... කවුද මේ angel
Annya: oh this is Eunha අපේ yoongi ඔප්පාගේ.....
Jiwoo: oofs got it .... Hii eunha I'm Jung jiwoo.
Eunha: hiii ඔන්නි... Nice to meet you.....
Yoongi: jiwoo නුනා....
Jiwoo: yoongiya ( Hugging)
Eunha: jiwoo ඔන්නි... ඔයා අපේ Hoseok ඔප්පගේ female version ඒකමයි අනේ.
Hoseok: අපහාස කරන්න එපා 😒🖐️
Jiwoo: පල අස්පයෝ යන්න 🤣... Ok guys එහෙනම් මං අර පැත්තට යනවා.. ඔයාලා party එක enjoy කරන්න....
Namjoon: ok නූනා....
Jimin: හ්යොන්ග් හ්යොන්ග් මේ අර yoongi හ්යොන්ග්ගේ අප්පා මේ පැත්තට එනවා😳
Jin: shit😑
.
.
.
.
.
.
.
Mr. Min: ඕහ්... මගේ පුතා හොදින් ඉන්නවද?
Yoongi: ඔව් මං තාම පණ පිටින් ඉන්නවා අප්පා.. ඇයි ඔයාට සතුටු නැද්ද?😏
Mr.min: සතුටුයි... සතුටුයි.. ඉස්සරහට තවත් සතුටු හිතෙයි......ඔයාට සුභ ආරංචියක් තියෙනවා කියන්න...... ඔයාට අලුත් ඔම්මා කෙනෙකුයි.. සහෝදරයෙකුයි ලැබෙන්නයි යන්නේ😏
Yoongi: WHAT????😡😡😡
Jimin: හ්යොන්ග් 😳
Mr.min: කලබල වෙන්න එපා පුතා... මෙතන media එකෙන් ඉන්නවා... ඔයා කලබලයක් ඇති කරොත් ඒකෙන් පාඩු වෙන්නෙත් ඔයාටමයි😏..
Yoongi: shit😡(leave)
.........................................

Meanwhile in the bar;
Jimin: හ්යොන්ග් let's go..
Yoongi: මං එන්නං jimina ඔයා යන්න..
Eunha: ඔප්පා එන්නකෝ....
Jin: yoongiya එන්න අපි යමු..
Yoongi: හ්යොන්ග් මට මගේ පාඩුවේ ඉන්න දෙනවද?
Mr.park: yoongi.. එන්න යමු..... ඕවා දැන් අමතක කරලා party එක enjoy කරන්න..
Yoongi: ( sigh) ok අප්පා...
Mr.park: Jin,jimin දෙන්නම හොදට අහගන්න. හැමදිස්සෙම yoongi එක්කම ඉන්න..eunha දුවටත් කියන්න.. මෙතන ප්‍රශ්නයක් වෙන්න දෙන්න බෑ... මං අරූටත් හොද දෙකක් කතා කරලා එන්නම් 😑.....
Jimin: අරස්සෝ අප්පා.............

Eunha pov;
පේන විදියට yoongi ඔප්පයි එයාගේ අප්පයි අතර එච්චර හොඳ සම්බන්ධයක් නෑ වගේ. ඒත් කෝ එයාගේ ඔම්මා. මං ඒ ගැන අහන්න හැදුවත් මගේ හිත ඒකට ඉඩ දුන්නේ නෑ... සමහරවිට yoongi ඔප්පාගේ ඔම්මා අද ආවේ නැතුව ඇති.....ඒත් මට එක දෙයක් තේරුනා. මෙයාලා බයයි yoongi ඔප්පයි එයාගේ අප්පයි ලං වෙනවට...ඒකට හේතුව මොකක්ද කියන්න නම් මං දන්නේ නෑ.. හැබැයි ඉස්සරහට වෙන්න යන දේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියන්න මට තේරෙනවා........

After sometimes;
Mr.min : Attention please ladies and gentlemen...I have a special news...

Everyone: silent

Jin: මොකක්ද මෙයා ඒපාර කරන්න හදන්නේ😑
Hoseok: මේ මනුස්සයා නම්😑😑😑
Jin: yoongiya අනේ කේන්ති අරං මෙතන ප්‍රශ්න නම් ඇති කරගන්න එපා...
Yoongi: නෑ හ්යොන්ග්.. මං පුලුවන් තරම් ඉවසනවා.. හැබැයි සීමාව පැන්නොත් මට සමා වෙන්න..
Jungkook: please හයොන්ග්..... අනේ කේන්ති නම් ගන්න එපා.😢

Mr. Min: මං කැමතී මගේ පුතත් මං ලගට එනවනම්...
Yoongi: මොකක්ද ඔයා ඒ පාර කරන්න හදන සෙල්ලම අප්පා...🤨
Mr.jeon: යන්න පුතේ..... මොන දේ වුනත් ඉවසලා ඉන්න.. අපි ඉන්නවා ඔයාට....
..........................................

Mr.min:මේ ඉන්නේ මගේ පුතා.. මගේ වටිනම වස්තුව... මේ හැමදේම කරන්නේ මං මෙයා වෙනුවෙන්..
Yoongi: what a acting 😏
Mr.min: ඉතිං මං මෙයාගේ අනාගතේ ගැන හිතලා ලොකු පියවරක් ඉස්සරහට තියන්න හිතුවා......
Reporters: what is that mr.min....
Mr.min: මං ආයේ marry කරන්න හිතුවා.... ඒක yoongi ගේ අනාගතේට වගේම අපේ business වලටත් ඉස්සරහට ගොඩක් වැදගත් වෙයි....
Yoongi:😡😡😡
Reporters: කවුද ඒ... Mr.min. අපිට එයා ගැන දැනගන්න පුලුවන්ද?
Mr.min: why not.she is Sera..the CEO of perl diamond Pvt....
Everyone: clapping👏👏👏👏
Yoongi: මොකක්ද මේ නටන්න හදන නාඩගම අප්පා ලැජ්ජාවක් නැද්ද ඔයාට😡
Mr.min: සන්සුන් වෙනවා min yoongi .මං කරන්නේ මට ඕන දේ.. තමුසෙට තියෙන්නේ වෙන දේ බලා ගෙන ඉන්න විතරයි.....
Kai: අප්පා.... ඔයා මෙයාට මං ගැන කිව්වද 😏
Mr.min: අහ් Kai එන්න පුතා.... Yoongi මේ ඉන්නේ sera ගේ පුතා.ඒ කියන්නේ තමුන්ගේ අයියා...
Yoongi: මේ වගේ ජරා මිනිහෙක්ට මට සහෝදරයා කියලා කතා කරන්න උවමනාවක් නෑ.
Kai: just relax yoongi. ඔච්චර කේන්ති ගන්න එපා 😏
Sera: yoongi පුතේ.. ඉතිං ඔයා ලෑස්තිද ඔයාගේ ඔම්මව පිලිගන්න😏
Yoongi: just another bitch😏 ඇයි කලින් ඇගේ එල්ලිලා හිටපු එකා බංකොලොත් වුනාද දැන් ඇවිල්ලා මගේ පවුල හූරං කන්න හදන්නේ.. gold diggers 😑
Mr.min: කට පරිස්සම් කරගන්නවා min yoongi.
Yoongi: අප්පා... Control මෙතන Media එකෙන් ඉන්නවා. අපේ ප්‍රශ්න එයාලා දැනගත්තොත් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙයි😏 just calm down අප්පා
(Leave)
Mr.min: මූට මම😡😡😡

Reporters: mr.min yoongi ඔයා Mrs. Seraව ඔයාගේ අම්මා විදියට පිළිගන්නවද? එතකොට YG comparation එකට තවත් උරුමක්කාරයෙක් එනවා නේද?
Yoongi: first of all, YG comparation එකේ අනාගතය ඒ විදියට තීරණය වෙයි... අනිත් එක. මගේ ඔම්මා මාව දාලා ගිහින් ගොඩක් කල්.. එයාගේ තැන මං කොහෙවත් ඉන්න ගෑණියෙක්ව අයිති වෙන්න කීයටවත් ඉඩ තියන්නේ නෑ එච්චරයි😡 excuse me.....
(Leave)

Eunha pov;
මොකක්ද..... මොකක්ද මට ඒ ඇහුනේ... ඒ කියන්නේ yoongi ඔප්පගේ ඔම්මා මේ ලෝකෙ නැද්ද... අනේ දෙවියනේ මං ඒක දැනන් හිටියේ නැහැ නේ..... අප්පත් yoongi ඔප්පට වෙනස් කම් කරනවා...එයා ඇත්තටම ගොඩක් පව්... මට සමාවෙන්න ඔප්පා....... මට පුළුවන් වුනා නම් ඔයාගේ හිත හදන්න.....😔

Meanwhile in the hotel garden;

💥💥💥💥(Slap)

Mr.min: උඹට කොහෙන් ආපු හයියක් ද ඒ විදියට seraට කතා කරන්න..
Yoongi:හිත ගොඩක් රිදිලා වගේ..😏
Mr.min: කටවහපං..උඹට මං.....
Mr.jeon: ඕක නවත්තපං min....
Jimin: හ්යොන්ග්...😳
Mr.min: පැත්තකට වෙනවා jeon.අද මං මූට හොද පාඩමක් උගන්නනවා....
Yoongi: තමුන්ට පුලුවන් දෙයක් කරනවා mr.min jae vun...
Mr.park: yoongi කට වහගන්නවා....
Mr.jung: jae vun උඹ පොඩි එකෙක්ද? වැඩිහිටියෙක් වගේ හැසිරියං මිනිහෝ 😑
Jin: yoongi සන්සුන් වෙයං..
Yoongi: එහාට වෙන්න හ්යොන්ග්... අද මේ මිනිහා මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා...
Mrs.park අනේ පුතේ සන්සුන් වෙන්නකෝ...
Mr.min: මොනවද මිනිහෝ උඹට කරන්න පුළුවන්.උඹත් උඹේ අම්මා වගේමයි....
Yoongi: ඇයි තමුන් ඔම්මට කරපු දේම මටත් කරන්නද?
Everyone: silent
Mr.min: මො.. මොනවද තමුන් කියවන්නේ...
Yoongi: ඔම්මව මරා ගත්තා වගේ මාවත් මරලා දාන්නද හදන්නේ අප්පා.. ඒක කරන්න බැරි කමකුත් නෑනේ ඔහේට...
Mrs.jeon : මොනවද පුතේ ඔයා මේ කියවන්නේ...
Yoongi: මං කියන්නේ ඇත්ත ඔම්මා... මේ මිනිහා තමයි මගේ ඔම්මව මරා ගත්තේ....
Tae: හ්යොන්ග්.........
Yoongi: ඔව් ඔව් ..... එයා suicide කර ගත්තේ නෑ...... මගේ ඔම්මව මැරුවේ මේ මිනිහා... එයාගේ car එක accident කරවලා කන්දකින් පහළට තල්ලු කරලා එයා suicide කරගත්තා කියලා අපහස කරලා තමුන් මොනවද බලාපොරොත්තු වුනේ අහ්... මට කියනවා... උත්තර දෙනවා........(screaming)
Mr.min: ..................
Mr.kim: උත්තර දෙනවා min... මේ කියන දේවල් ඇත්තද?
Mr.min: ..................
Mr.kim: උත්තර දීපං මිනිහෝ😡
Tae: අප්පා...control..
Mr.jeon: මාව නරක මිනිහෙක් කරගන්න එපා min කට ඇරලා උත්තර දීපං...
Mr.min: ඔව්.. ඔව්....මං තමයි .... මං තමයි ඒ ගෑණිව මැරුවේ... මගේ වැඩ වලට බාධා කරන කාට වුනත් වෙන්නේ ඔය ටික තමයි. ඒ ගෑණි පාඩුවේ හිටියනම් අදටත් ඒකි ජීවතුන් අතර..
💥💥💥(Slap)
Mr.park: තිරිසනා... උඹ කොහොමද එහෙම දෙයක් කරේ මිනිහෝ...
Mr.jung: ලැජ්ජයි මට උඹ මගේ යාලුවෙක් කියන්නත්.. කාලකන්නියා....
Yoongi: ඇයි තමුන් මගේ අප්පා වුනේ.. තමුන් මගේ ජීවිතේ විනාස කරා... ඇයි මට මෙහෙම කරේ.... මොකක්ද මං කරපු වැරුද්ද..... I hate Yoo... I fucking hate you......
( Crying so hard)
Mrs.park: මගේ පුතේ...... ඔම්මා ඉන්නවා ඔයාට...
Mr.min: උඹත් යන්නේ උඹේ අම්මා ගියපු පාරෙමයි...මතක තියාගන්නවා.. එකම දේ මට දෙපාරක් කරන්න බැරි කමක් නෑ..
Mr.park: මගේ පුතාට එක අතක් හරි තියලා තිබ්බොත් එදාට උඹ දැනගනි මගේ හැටි....
Mr.kim: මෙතනින් පලයං min. අප්පිරියයි මට උඹව..
Mr.min: මේ හැම දේකටම පසු තැවෙන්න වෙයි yoongi.
Mr.kim: එකපාරක් කිව්වම මෙතනින් පලයං මිනිහෝ උඹට සිංහල තේරෙන්නේ නැද්ද😡
Mrs.jeon: yoongi..... පුතේ අපි හැමෝම ඔයාට ඉන්නවා.... ඔයා තනි වෙලා නෑ මැණික.
Yoongi: ඔම්මා ඇයි ඒ මිනිහා මගේ ඔම්මට එහෙම දෙයක් කරේ......😭😭
Mr.park: yoongi එයා කරපු හැමදේකටම එයාට අනිවාරෙන්ම දඩුවම් ලැබෙයි....
Hoseok: හ්යොන්ග් ඔයාට අපි ඉන්නවා
Lisa: ඔව් ඔප්පා... කවුරු නැති වුනත් අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා..
Mrs.park: Jin ඔයාලා දැන් ගෙදර යන්න.මෙතන ඔයාලට ඉන්න හොඳ තැනක් නෙවෙයි..
Jimin: ඒත් ඔම්මා party එක මැදින් යන එක වැරදියි නේද .
Mr.park: දෙයක් කිව්වම ඒක එකපාර අහන්න පුරුදු වෙනවා jimin😡
Jimin: මියානේ අප්පා 😔
Jin: එන්න අපි යමු.........
Hoseok: හ්යොන්ග් එන්න.......
Mr.park: හැමෝම පරිස්සමින් ගිහින් අපිට call එකක් දෙන්න..
Jin: හරි අප්පා......

••••••••••••••••••••••••••••••••••••••••••
හෝව් හෝව් දැන්ම කාවවත් judge කරන්න ඉක්මන් වෙන්න එපා සමහර විට ඔයාලා හිතන දේවල් හරි වෙන්නත් පුළුවන් වරදින්නත් පුලුවන්..තව ඉස්සරහට හරියටම දැනගන්න පුළුවන් වෙයි කවුද හරි කවුද වැරදි කියලා...... ගිහින් එන්නම් moi liliesss 🌼♥️

Continue Reading

You'll Also Like

1.6K 265 11
මිනීමැරුම් චෝදනාවකට හසුවීම නිසා තම ජීවිතයම වෙනස් වෙන තරුණයෙකුගේ සහ තරුණියකගේ කතාවක්....🥀 Start Date- 2021.12.31
10.8M 338K 71
You and Jungkook were childhood best friends. Theres just one thing...You hadn't realized he was in love with you.
731K 60.4K 33
"Excuse me!! How dare you to talk to me like this?? Do you know who I am?" He roared at Vanika in loud voice pointing his index finger towards her. "...
1K 190 5
අහිමි වන්නට හිමි විය යුතුමද අහිමි වුණත් ආදරේ කරන්න බැරිද මේ බැඳීම වැරදිද.... ඇය තවමත් සිතන්නී ය....