❄️chapter 17❄️

18 5 0
                                    

Jin pov;
Mansion එකට ඇවිත් දැන් පැය 3කටත් වැඩී. හැමෝම වැටිච්ච වැටිච්ච තැන් වල කල්පනා කරනවා. Yoongi ආපු වෙලාවේ ඉඳන් room එකේමයි. වෙනදට මෙතන කච කච ගාන Lisaත් අද හිත හොදින් නෙවෙයි ඉන්නෙ..මං බයෙන් හිටියේ ඔය දේ වෙයි කියලා තමයි.. ඉස්සරහට තව මොනවගේ දේවල් වලට face කරන්න වෙයිද කියලා මටවත් හිතාගන්න බෑ.......අපි කොච්චර සතුටින් හිටියද.... මොකක්ද මේ අපිට වුනේ 💔

Jisoo: ඔප්පා... කන්නේ නැද්ද?
Jin: අනිත් අයගෙන් අහන්න jisooya..
Jisoo: ඔප්පා.. ඔයා කිව්වොත් එයාලා අහයි... Jin හ්යොන්ග්ගේ කටට කොල්ලෝ සේරම බයයිනේ...
Jin: jisoo ඔයානම්.... හරි එහෙනම් dinner එක ready කරන්න මං කට්ටියව එක්කං එන්නං...
Jisoo: හරි ඔප්පා..... යාාාා..... Lalisa එනවා කන්න..
Lisa: කන්න බෑ ඔන්නි...
Rose: Lisa එන්න.... අපි යමු... ඔහොම හිටියයි කියලා මුකුත් විසදෙන්නේ නෑනේ..
Jennie: Rose හරි... කෝ එන්න දැන්..
Lisa: ඔන්නි......ඒත් මට හිතාගන්න බැරි අප්පා කෙනෙක් කොහොමද එයාගෙම ළමයට ඒ වගේ දෙයක් කරන්නේ කියලා 😞
Jennie: lisoo මේ ලෝකෙ අපි හිතනවට වඩා ගොඩක් නපුරුයි ඒ වගේම ආත්මාර්ථකාමී.......
Jisoo: හොද මිනිස්සු වගේම නරක මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා lisa.....
Jungkook: නූනා.....
Jisoo: jungkooka මොකෝ මේ... ඇඬුවද අහ්..
Jungkook:............
Jisoo: kockie.... අහන්න.. අපි මේ විදියට දුර්වල වෙලා බෑ... මේ වෙලාවේ අපි හැමෝම එකට ඉන්න ඕනේ...
Jungkook: නූනා ඒත් මට දුකයි අනේ...
Jisoo: අපි හැමෝටම ගොඩක් දුකයි jungkooka
හැබැයි මේ වෙලාවේ දුක් වෙලා බෑ.... අපි ඔක්කොම කෙලින් ඉන්න ඕනේ... තේරුනාද?
Hoseok: jisoo හරි.... මූණ එල්ලං හිටියා කියලා ලැබෙන දෙයක් නෑනේ jungkooka....
Tae: හ්යොන්ග් ඇත්තටම මට නම් බයයි...
Namjoon: ඇයි Tae ?....
Tae: හ්යොන්ග් yoongi හ්යොන්ග්ට කරදරයක් වෙයිද?
Namjoon: එහෙම මුකුත් වෙන්නේ නෑ Tae.
Jimin: ඒත් අර yoongi හ්යොන්ග්ගේ අප්පා කිව්වේ...
Hoseok: එයා මොනදේ කිව්වත් අපි ඉන්නකං ඒ මිනිහට yoongi හ්යොන්ග්ට ලං වෙන්න වත් බෑ jimin.....
.........................................
Yoongi pov;
අද වෙච්ච දේවල් වගේම අවුරුදු ගානකට කලින් වෙච්ච දේවල් ගැන හිතලා බලද්දි මටම පුදුමයි මං මේ දේවල් දරාගත්තෙ කොහොමද කියලා. මේ හැමදේම දැනගෙනත් මං කට පියං හිටියේ හරි වෙලාව එනකං... ඔයා මේ කරපු හැම දේකටම ඔයාට දඬුවම් ලැබෙන්න ඕනේ අප්පා...ඔයා විදවන්න ඕනේ... කරපු කියපු හැමදෙයක් ගැනම ඔයා පසුතැවෙන්න ඕනේ..මං ඒක කරනවා.... ඔයාට මේ හැමදෙයක් ගැනම පසුතැවෙන්න වෙන විදියට මං ඔයාට දඬුවම් දෙනවා.... ඒක මං ඔම්මට වෙච්ච පොරොන්දුවක්..

~♡ The Christmas gift ♡~Where stories live. Discover now