CLUB ROMANCE 🔞 (Completed)

By kim__aro

8.1K 1K 70

අහ්හ්.......හි..හියොන්ග් .ටි.ටික..ක් හිමි..හිමින් අහ්හ්හ්....... තව ටිකයි බේබී බෝයි. ඉවසන්න. ඩැඩී වෙනුවෙන්🔞 ... More

1
2
3
4
A/n
5
6
7
8
10
10
😮‍💨👋
11
12
14🔞 ( END )

13

299 42 3
By kim__aro

jin pov;

ඊට පස්සේ එයාගෙ වගේම මගෙත් අවුරුදු ගානක් හැංගිල තිබ්බ හැගීම එකින් එක එලියට ආවා. විනඩි ගානක කිස් එකකින් පස්සේ මගේ මැනික කතා කලා.

hobi; හියුන්ගී..... මට ඔයාව ගොඩාක් ඔනේ.

අහින්සක හා පැටියෙක් වගේ එයා මගෙ ඉස්සරහ එහෙම කිව්වත් මට ලොකු දුකක් දැනුනා මොකද හෝබි මට අයිති හැම දෙයක්ම මට කලින් කොල්ලො ගොඩක් දෙනෙක්ට දීල තිබ්බ. ඒ දුක හින්දම මම මගේ හැගීම් හංගගෙන එය කියපු දේට react නොකර හිටියා.

hobi; හියුන්ගී........අනේ හියුනිගී......ඇයි දැන් මේ ඔයා මම එක්ක කතා කරන්නෙවත් නැත්තේ..

එ‍යා ඒ අහපු දේට මට ගොඩාක් කේන්ති ගියා. ඒත් ඒ කේන්තිය ක්ශනිකෙන් නැති උනේ හෝබි ගේ හැසිරීම වලට මමත් වග කිව යුතු නිසා. 

.......................................................................................

මට ගොඩාක් ගොඩාක් සමාවෙන්න ලමයි ඔයාලගෙ comments වලට reply නොකරන එක ගැන. මම stories upload කරන්නේ web එකෙන්. ඉතින් මට sure නෑ මම ඔයාලගෙ comments වලට reply කලාට ඒවා send වෙයිද කියලා. ඒ නිසා ආයෙමත් මට ගොඩාක් සමා වෙන්න. 

ඒ වගේම ඔයාලට කතාවෙ තේරෙන්නෙ නැති කොටස් තියෙනවනම් comment කරන්න.මම ඒවට ඊලග chapter එකේදී අනිවාරෙන්ම උත්තර දෙන්නම්.

ආයෙ ඉක්මනින් හමුවෙමු...

කිම් ආරො❤️

Continue Reading

You'll Also Like

214K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
40K 10.1K 30
𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 ✔ නිරුවත යනු කලාවක්.... නමුත්..... නිරුවත කියන කලාව ඇබ්බැහි වීමක් කරගන්න එපා. Start : 2021. 12. 01 End : 2021. 12. 12 01st Plac...
24.6K 792 33
Synopsis Seorang perempuan yang suka mencarut Dan seorang lelaki lagi yang byuntae mind oh yeah? Mungkin cerita ni Ade 18+ hehehe I donno? So kalau...
4.7K 811 49
මාව තනි කරන්න එපා hyung 🥺 -Tae- මගේ නංගිව හොඳට බලාගනින් බන්🥺 මට උබව විශ්වාස නිසයි එයාව උබට බාරදෙන්නෙ 🥺 - j...