ᴡɪʟʟ ʏᴏᴜ ᴍᴀʀʀʏ ᴍʏ ᴀᴘᴘᴀ? // ᴊ...

By Sukii_Min

1.5K 354 157

✨️ එයාලගෙ අලුත් අසල්වැසියා ගැන ජියෝන් කන්ග්හූන්ගෙ හිත කොච්චර ඇදිල ගියාද කියනව නං... එයාට එයාගෙ අප්පවයි, එයාවය... More

🌟
Characters
1.
2.

✨️

255 73 22
By Sukii_Min

"ඔයා ලස්සනයි..." එයාගෙ ඉස්සරහින් හිට ගෙන ඉන්න මනුස්සයෙක් දිහා බලා ගෙන ඒ අවුරුදු දහයක පොඩි කොල්ලා කතා කරේ, පැහැදිලිව හැඟීමක් නොලියවෙච්ච මූණකින් උනත්, එයාගෙ දිලිසෙන පුංචි ඇස් වලින්.

"ඔ- ඕහ්... well... thank you?" එයා ආපස්සට උත්තර දුන්නෙ, පොඩි එකෙක් එයාව මෙහෙම වර්ණනා කරපු එකට ටිකක් විතර හිත කලබලෙන් වගේ.

"... ඒ වගේම ගොඩක් strong..." තාමත් ඒ කියව ගන්න බැරි මූණෙන්ම අර පොඩි එකා උත්තර දුන්නත්, ඒ දිහා බලන් ඉන්න ජිමින්ට තේරුනා ඒ පොඩි එකා මොනව හරිම ගැන කල්පනා කරන බව.

"Thank-"

"ඔයා මගෙ අප්පාව මැරි කරන්න කැමතිද?" අර පොඩි කොල්ලා හෙනම බරපතල විදිහට අහද්දි නං, තව පොඩ්ඩෙන් ජිමින්ට හුස්මත් හිර වෙනවා.

_____________________________________________

ජියෝන් කන්ග්හූන්, අවුරුදු දහයක පුංචි දරුවෙක්. මීට අවුරුදු දෙකකට කලින් එයාගෙ ඔම්මා එයාව දාලා යන්නම ගියේ, බූසාන් වලදි. එයාගෙ අප්පා, ජියෝන් ජන්ග්කුක්, TBI , Traumatic Brain Injury එකකින් පීඩා විඳින කෙනෙක්. ඒ මීට අවුරුදු දෙකකට කලින් වෙච්ච ඒ accident එක නිසා, ඒ accident එක නිසාම අවුරුදු විසි අටක් වෙච්ච ජියෝන් ජන්ග්කුක් මේ වෙද්දි හැසිරෙන්නෙ අවුරුදු පහක පොඩි දරුවෙක් වගේ. ඉතින් එයාලා බූසාන් දාලා සෝල් වලට ආවෙත් කොහොමහරි ජන්ග්කුක්ව හොඳ කර ගන්නවා කියල ලොකු බලාපොරොත්තුවක් එක්ක.

පාර්ක් ජිමින්, එයා stripper කෙනෙක්, ඒ වගේම ඔයා එයා එක්ක පැටලෙන්න කියල හිතා ගෙන ඉන්නව නං, ලේසියෙන් ගැලවීමක් හිතන්නවත් එපා. එයා භයානක, ඒ වගේම හරි straightforward චරිතයක්. අරයා, මෙයා ගැන හිත හිත එයා ලත වෙයි කියල ඔයාලා හිතනවද? අපෝ නෑ, එයාට ඒ දේ ඕනෙ නං එයා ඒ දේ කරා, ඊට එහා වෙන කිසිම දෙයක් ගැන එයාට කිසීම අදාළත්වයක් තිබුනෙම නෑ.

_____________________________________________

ඉතින් මොනව වෙයිද?

එයාලගෙ අලුත් අසල්වැසියාට එයා වහ වැටිච්ච තරම කොච්චරද කියනව නං,

ජියෝන් කන්ග්හූන්ට එයාගෙ අප්පාව, එයාට මැරි කරවල දෙන්න හිතුනොත්...

_____________________________________________

Continue Reading

You'll Also Like

17.4K 1.7K 17
တစ်ပိုင်းချင်း စာပြန်စစ်ပြီး ပုံတွေ ပြန်ထည့်၊ ရှင်းပြထားတဲ့ မှတ်စုလေးတွေ ပြန်ထည့်ပြီး တင်ပေးပါမယ်ရှင်။ စိတ်ဝင်စားတဲ့စာဖတ်သူတွေအနေနဲ့ မပျက်ခင် ဖတ်ကြပါ...
12.7K 2.8K 45
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
3.3K 105 32
Born into a strange pairing Jaune is the Natural Born son of Roboutte Guilliman and Yvraine, This union would make the Imperium stronger during their...
455K 63.6K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...