❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

By mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" More

~ප්‍රපෝසල් එක~
~කරස් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~

~හුරතල් පවුල~

236 74 37
By mingukie_angel

"අහ්හ්!!!!"

"තව ටිකක් පුශ් කරන්න ඔයාට පුලුවන්"

"මට පුලුවන් නිසා තමා මනුස්සයො මේ පුශ් කරන්නේ!"

වොශ් රූම් ගියපු ජිමින් මහා හයියෙන් කෑ ගහද්දී කාමරේ හිටපු ජන්කුක් දුවගෙන ආවේ ඇයි බලන්නයි.. එත් එක්කම ඔම්මලාත් දුවගෙන ආවා. එයාට බබා හම්බෙන්න යනවා කියලා ජන්කුක්ට කියපු වෙලෙ කට ඇරගෙන බලන් ඉදියෙ ජිමින්ව ඉක්මනට එක්කගෙන යන්නෙ නැතුව අන්තිමට අප්පාගෙන් ගුටිත් කාගෙනයි මේ ලොකෙට අරගෙන ජිමින්ව හොස්පිටල් එකට එක්කගෙන ආවේ..

දැන් ජිමින් ඩිලිවරි රූම් එකට ඇරගෙනයි තියෙන්නෙ එ වගෙම ජන්කුක්ත් ජිමින්ගෙ ලග අත අල්ලගෙන ඉන්නවා..

අන්තිමට ජිමින් ජන්කුක් අත කෑඩෙන්න තරම් අල්ලගෙන පුලුවන් උපරිම හයියෙන් පුශ් කරා.. ලාවට එයාට ඇහුනේ බබෙක්ගෙ ඇඩිල්ලක් මහන්සියට වගෙම අමාරුවට ඇස් දෙක පිය උනා..

ටිකකින් බබාව ජන්කුක් අතට දුන්නත් ජන්කුක් එපා කිවේ එයා වැටෙයි කියලා බයට..

"අනේ මේ මිස්ටර් මගෙන් මුකුත් අහා ගන්නේ නැතුවා ලමයාව අතට ගන්නවා"

අන්තිමට ඩොක්ටර් බැනුම් අහගෙන බයෙන් බයෙන් උනත් අතට ගත්තා.. ජන්කුක් බබාවත් අරගෙන නිදාගෙන ඉන්න ජිමින් ලගින් ඉද ගත්තා..

බබාගෙ ඇස් දෙක ජිමින් කිවාත් වගෙ ජන්කුක් වගෙ බොල හරි ලස්සන ඇස් දෙකක්.. ජිමින්ගෙ වගෙ තොල්. එයාගෙ රොස අත් ජන්කුක් ආසාවෙන් බලාගෙන හිටියෙ එලියෙ බයෙන් ජන්කුක් ජිමින් ගැනයි ලමයා ගැනයි පනිවිඩයක් කියනකන් බලන් ඉන්න අය ගැන අමතක වෙලා..


ටිකකින් දෙයක් මතක් වෙලා එතනට හිටපු නර්ස් කෙනෙක්ට කිවේ එලියෙ ඉන්න අයට කියන්න කියලයි බබා වගෙම ජිමිනුත් හොදින් කියලා..

ජිමින්ට අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි දැක්කේ පැත්තකට වෙන්න බබාව හුරතල් කර කර ඉන්න ජන්කුක්ව..

"ජන්කුක්.."

"ඔහ් ජිමිනා... මේ බලන්න අපේ රොස මල අනේ එයා හරි ශොක් එ වගෙම හරිම සුටී නේ"

බබාවත් අරගෙන ජිමින් ලගට ආපු ජන්කුක් කියද්දී ජිමින් හිනා උනේ හරි සතුටෙන්.. ජන්කුක් හිමිට රෙද්දකින් ඔතල තියෙන බබාව ජිමින්ගෙ අත් අතරෙන් තිබ්බා..

ජිමින් බබාව තුරුල් කරගෙන කම්මුල් ඉම්බේ හරී ආදරේකින්.. ජන්කුක් ජිමින්ගෙ එහා පැත්තෙන් ඉදගෙන බබාගෙ කම්මුල ඉබලා ජිමින්වත් තුරුලු කර ගත්තා..

"මන් ආදරේයී පාත්ත බොලෙ එ වගෙම මේ සුටී පාත්ත බබාටත්"

"මාත් ආදරේයී මගෙ කුක්ලට්"

                                                 

                                                                   End...
ඔන්න jimmio and kooklet  මෙතනින් ඉවරයී...
  මෙකට ඔයලාගෙන් ශොක් කමේන්ට්ස් තිබුනා.. මන් හරි ආසාවෙන් එවා කියව්වෙ. එ වගෙම මන් ඔයලා දපු හැම කමේන්ට් එකකටම රිප්ලයි දැම්මා..

ඉතින් ස්තුතියි මාත් එක්ක හිටපු හැමොටම.. මන් ඔයලට ගොඩාරීයක් ආදරේයී 🥰❤️

එ වගෙම මන් තව එකක් ලියනවා මේල්ප්‍රෙග්නසී දලා. මන් මෙකට කවර් එකක් හදන්න ෆොටො එකක් බලද්දි දැන් දලා තියෙන එක දැක්කේ එක ඇත්තටම හුරතල්..

ඉතින් අන්තිමට එ  ෆොටො එක දැකලයි මෙකට මේල්ප්‍රෙග්නසී දන්න හිතුනේ. ඉතින් මන් ඔයලාගෙන් ඇහුවා එකට කමක් නැද්ද කියලා ඔයා කමක් නැ කියපු නිසා දැම්මා.. ඉතින් මේල්ප්‍රෙග්නසී දලා තව එකක් ලියන්න ආස නිසාම මන් එකක් පටන් ගත්තා. එකේ පලවෙනි චැප්ටර් එක මන් අද පුලුවන් උනොත් දන්නම්..

එහෙනම් මන් ගියො.. අයෙම මෙකෙන් අප්ඩේට් නැති වෙවී.. එ උනාට තව එකක් ම්

Continue Reading

You'll Also Like

872 210 19
°|01/01|° ගිනියම් වූ යුධ බිමේ ආදර අරුමැසිය Written by author KYH~😼💕
917K 21.1K 49
In wich a one night stand turns out to be a lot more than that.
1M 40.6K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
627 144 5
මානසික ආතතිය දරාගන්න බැරි තැන ලියන්නේ @-}--☺️ කවුද දන්නේ අපි කොයි වෙලේ යයිද කියලා නෙද ☺️