❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

By mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" More

~ප්‍රපෝසල් එක~
~කරස් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~
~හුරතල් පවුල~

~මහන්සි~

154 71 4
By mingukie_angel


දෙන්නත් එක්ක බඩු ගොඩාක් ගත්තා.. බබාලගෙ ඇදුම්, කිරි බොතල්,කොලොන්ස්,සපත්තු එතකොට බෙබි කැරියර්එ වගෙ  එකක දෙවල් ගොඩරීයක් ජන්කුක් අත් වල පුරොගෙනයි කාර් එකට ආවේ..

ජිමින්නම් පිටි පස්සෙන් අයිස් කොෆී බිබි ආවේ..

"හම්මේ මට බෑ කොන්දත් රිදෙනවා"

ගෙදර ආපු ගමන්ම දොර ලගම බිම පතබෑවුනේ කොල්ලට මහන්සියටද කොහෙද. ජිමින්නම් හිමින් හිමින් ඇවිත් සොෆා එකෙ ඉද ගත්තා..

"අයියො කුක්ලට නැගිටින්න අනේ තව කොහෙද බබා ආවගම ඔයිට වඩා වැඩ තියෙනවා.."

"හෑ... හත්තික්කේ ඔව්නේ මන් මැරෙයිද දන්නෙත් නෑ"

"අහ් ඔම්මලත් එනව නේද කෑම අපි ඔඩර් කරමු නේද"

"නැ මන් හදන්නම් "

"අනේ මේ මගුලක් කියන්න එපා ඔයා ඔතනින් ඉදගෙන ඉන්න අපි ඔඩර් කරමූ"

"ම්ම් හා එහෙනම්"

ජන්කුක් ජිමින් ලගට ඇවිත්  සුටි බෙබි බම්ප් එක හිමින් අත් ගෑවෙ හරි ආසාවෙන්.. එක දැන් ටිකක් ඉස්සරහට නෙරලා ඇවිත් තිබුනා..

"ජිමික්කී එයා ඔයා වගෙ වෙයි නේද"

"නෑ ඔයා වගෙ වෙයි ලොකූ බොල ඇස් ගෙඩි දෙකකුත් තියෙයි අනිවාරෙන් "

"එතොට ඔයාගෙ වගේ බොල පස්සකුත් තියෙයි නේද"

"අනේ කට වහා ගන්නවා"

ජන්කුක් අතට පාරක් ගහල කියද්දි මුන බෙරි කරගත්තා ජන්කුක්..

"ඉතින් ඇත්තනෙ කිවේ අප්පා"

"ඔව් ඔව් "

අයෙම හිමින් හිමින් ජිමින්ගෙ බඩ උඩින් අත ගෙනියන ගමන් ඉද්දි ජිමින් ජන්කුක් ඔලුව අත ගෑවා.. එය දන්නවා එයාගෙ කුක්ලට් එයාට මොන තරම් ආදරෙද කියලා..

ටිකකින් ඔම්මලා වගෙම යාලුවො ටිකත් ආවේ අතින් කටින් බඩු එල්ලගෙන..

Continue Reading

You'll Also Like

4.1K 813 8
"හියුන් කොච්චර කල් ඕක හිතේ හිරකරන් විදවනවා ද...දැන් ඔය හොදටම ඇති හියුන්..." "මට පුළුවන් තරන් කාලයක්...😔 මට බැ කුකී එයාලව වෙන් කරන්න...ජිමිනිගෙ හිත ර...
467K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
953K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.3M 58.3K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC