❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" Еще

~ප්‍රපෝසල් එක~
~කරස් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~
~හුරතල් පවුල~

~වේදනාව~

174 73 9
mingukie_angel

ගෙදරට ආපු ජන්කුක් ජන්කුක් ඉක්මනින් බස්සගෙන ජිමින් උඩ පැන පැන ගියෙ කාමරේය..

කාමරේය ආවයින් පස්සෙ ජන්කුක් එහෙමම ජිමින්ව කිස් කරන්න ගත්තේ ඇදට වැටෙන ගමන්මයී..

..................................................................................

ජන්කුක් නිරුවත් පපුවට තුරුල් වෙලා ඉන්න ජිමින්ගෙ කම්මුලෙන් ලොකූ... හාදුවක් තවරපු ජන්කුක් දාඩියෙන් තෙත් වෙල තියෙන කොන්ඩ කෑලි ටික ජිමින්ගෙ මුනෙ එහාට කරා..

එතකොටයි එයා දැක්කේ ජිමින් තොලුත් පෙරලගෙන ඇස් වල කදුලු පුරවගෙන ඉන්නවා..

ජිමින්ව ඇත් කරපු ජන්කුක් මුනට එබුනේ බය වෙලායි..

"දෙවියනෙ බොලේ මොකද මේ "

"ම්ම්හු..ඔ-ඔයා මට රිද්දුවා මගෙ පස්ස හුගක් රිදෙනවා හුවෑආආආ!! ඔම්මාආආඅ මට රිදෙනො අහ්හ්හ්හ්!! ඉහි ඉහි.."

එක පාරටම කෑ ගහලා අඩන්න ගනිද්දි ජිමින්ගෙන් පොඩ්ඩක් එහාට උනු ජන්කුක් අත් දෙකෙන් කන් දෙක වහා ගත්තෙ මොන වෙලාවක හරි මේ කෑ ගහන කෑ හැහිල්ලට එයාගෙ කන් බෙරෙත් පුපුරන්න පුලුවන් නිසායි..

"හෑ.. නවත්තන්න ජිමික්කි මන් කිවා කොහෙද පුදුම හදිස්සියක්නේ තිබ්බේ දැන් මෙතන අඩන්න එපා.. අහ්හ් මගේ කන එපා කෑ ගන්න "

"බෑආඅ මට රිදෙනො අහ්හ්හ්හ්!! "

නිදාගෙන අඩන ජිමින්ගෙ පස්සට හිමින් තට්ටු දැම්මේ ඇඩිල්ල නවත්තන්නය...

"හරි හරි අපි මොනා හරි බොමු හරිද අඩන්න එපා ඔයා ගූඩ් බොයි කෙනෙක්නේ නේද කො අඩන්න එපා සූකිරියා මගෙ කො දෝ ගන්න තව සුට්ටක් මන් කන්න නැගිටින්නනම් "

ජිමින්ව අමාරුවෙන් නලවගත්තු ජන්කුක් පස්සට පොඩි තට්ටු දදා නින්දට යැව්වා..

"පූහ්.. ඔහ් දොයි නේද දෙවියනෙ මගෙ කන.. කමක් නැ මගෙ බොලෙනෙ.."

Продолжить чтение

Вам также понравится

1.3K 178 14
" එක ආත්මයක අපි මගහැරුනත්.. මේ ආත්මයෙ මං ඔයාව අතාරින්නෙ නැ! මගෙ හාරූ.. "
1.3M 58.2K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
211K 4.5K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
197K 2.7K 16
Izuku Yagi, the son of All Might and Green Psychic, was diagnosed as quirkless. For four years he has been neglected and abused by his family and fri...