❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

By mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" More

~ප්‍රපෝසල් එක~
~කරස් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~
~හුරතල් පවුල~

~අමුතු හැසිරීම~

189 74 12
By mingukie_angel

ජිමින් වගෙම ජන්කුක් ලැස්ති උනෙ බඩු ගන්න යන්න ෆ්‍රිජ් එක එහෙම හිස්ම වෙලා..

"ජිමින්!! එන්න අනේ පරක්කු වෙනවා "

"එනො එනො"

ගෙදරින් එලියට පැන්න ජිමින් දොරත් වහගෙන ඉක්මනට කාර් එකෙන් ඉද ගත්තේ ජන්කුක් පස්ස කැඩිච්ච මොකෙක්ද එකෙක් වගෙ නටන නිසා..

හරි හරි එයා පොඩ්ඩක් පරක්කු උනා තමා මොකද එයාට යන්න එලියට එද්දි සූ බරක් හැදුනානෙ ඉතින් එක කරලා එන්න එපැයි බැරි වෙලාවත් කාර් එකෙ ගියොත් එකටත් බැනුම් අහන්න එපැයී. එකයි එයා හැම දෙම හිතලා තමා කරේ..

"ජිමින් ඔලුව දන්න එපා එලියට"

"ජිමින් හරියට ඉද ගන්න"

"ජිමින් සීට්බෙල්ට් එක දගන්න"

"ජිමින් අත ගන්න"

කාර් එකෙ මගක් යද්දි ජන්කුක්ගෙ කටින් ඔය වගෙ වචන පිට උනේ හැම වෙලෙම වගෙ. මොකද ජිමින් කාර් එකෙ යද්දිවත් එක විදිහකට ඉන්නෙ නැනෙ..

අන්තිමට මුන බෙරි කරගත්‍තු ජිමින් ශටර් එකට පිට තියාගෙන හෙත්තු වෙල කකුලුත් උඩට ඇරගෙන ජන්කුක් දිහා බලාගෙන බාවනා කරන්න ගත්තා..

එක අතකින් Steering wheel එක අල්ලගෙන අනිත් අත තිබුනේ ජිමින්ගෙ දික් වෙලා තියෙන කකුල උඩින්.

කම්මුල් දෙකෙ අත් දෙක තියාගෙන ජිමින් ජන්කුක් දිහා බලාගෙන ඉන්නෙ දැන් ගොඩාක් වෙලා ඉදන්... ජන්කුක් ඇස් කොනෙන් එක දැක්කාත් අයෙ පාර දිහා බලා ගත්තෙ ජිමින් දිහා බලාගෙන ඉදලා හප්ප ගන්න ඔණේ නැති නිසයි..

"අව්ස් මගෙ හබීයගෙ සස්සන බලන්නකො.. ඔයා හෙන හොට්නේ කුක්ලට ඩ්‍රියිව් කරද්දි"

එක දිගට ඇස් ගගහා ජන්කුක් දිහා බලාගෙන් කිවා...
"ඇයි මන් වෙන වෙලාවට එහෙම නෙවෙද "

"එතොටත් හොට් තමා එත් දැන් තමා ඔයා පට්ටම මඕඔ.."

ජිමින් කියන එයාට හිනා උන ජන්කුක් අයෙම ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන්න ගත්තාත් එයාට දැනුනා එයගෙ කලවා හරියෙන් මොකක් හරි උඩට ඇදිගෙන එනවා.

එයා ජිමින් දිහා බලද්දි දැක්කෙ ජිමින්ගෙ බොල අත එයගෙ සිපර් එක ලගින් එහාට මෙහාට වෙනවා වගෙම හරි අමුතු විදිහට එයා දිහා බලාගෙන ඉන්න ජිමින්ව.

අන්තිමට ශිපර් එක පල්ලෙහටා ඇදෙද්දි ටක් ගලා පැත්තකින් කාර් එක නතර කරා ජන්කුක්...

………………………………………………………

හේ හේ 👉👈

බායි බායි එහෙනම් 😚

Continue Reading

You'll Also Like

197K 2.7K 16
Izuku Yagi, the son of All Might and Green Psychic, was diagnosed as quirkless. For four years he has been neglected and abused by his family and fri...
1.1M 37.9K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
316K 9.5K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.3K 182 15
" එක ආත්මයක අපි මගහැරුනත්.. මේ ආත්මයෙ මං ඔයාව අතාරින්නෙ නැ! මගෙ හාරූ.. "