Spy family

By Snowg716

326 39 26

කොහොමද... ඔයාගේ දෙමව්පියෝ spy ලා උනොත්... More

1📌
2📌
3📌
4📌

Intro

156 22 13
By Snowg716



Zara Krissteen


සාරා ක්‍රිස්ටීන්..
වයස 28 යි
මෙයා ලමයි දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්....ඒ වගේම දක්ශ ඔත්තුකාරියක්..
පොලීසිය නිකම් හොරු මංකොල්ලකාරයෝ පස්සෙ යද්දි සීඅයිඩී එක පාතාලේ වටලද්දි සාරා වගේ ස්පයිලා කරේ ලෝකේම බේරගන්න වැඩ..



Oric Kater



ඔරික් කාටර්
වයස 29
මෙයා තමා සාරාගේ ආදරනීය හබියා..
ඒ කියන්නේ මෙයත් දෙදරු පියෙක්..
මෙයා ගොඩක් දරුනු ගනයේ spy කෙනෙක්...මෙයා තරම් වේගේන් ගන් එක ඒම් කරන්න කාටවත් බෑ...
🙂 මොන සෙල්ලම් දැම්මත් මෙයා එයාගේ චූටි දුවගේ fairygod mom
(ඔව් ඔව්...මාම් තමා...දන්නැද්ද ඉතිම් පොඩි උන්නේ)


Kay Zewan


කායි ශෙවාන්
වයස 5
සාරා ඔරික් දෙන්නාගේ ලොකු පුතා තමා මේ...
මෙයා දන්න විදිහට එයාගේ දෙමව්පියෝ දෙන්නම බිස්නස්මන්ලා කියලයි...
හැබැයි කොල්ලාට පොඩි සැකයක් තියනවා...
අවුරුදු පහක් උනත් කායි කියන්නේ ශර්ලොක්ගේ ලිට්ල් වර්ශන් එක..

Oshi Zoy



ඔශී සෝයි
වයස 3
වයසට නෙමේ වැඩ...සෝයි හරිම දගයි...අම්මාටයි තාත්තාටයි නිදහසේ ලව් කරන්නවත් දෙන්නෑ මේ සූටි කෙල්ල...
ඒ වගේම ගෙදර තියන ආරක්ශක පද්දතියත් ආරක්ශා කරන්න වෙල තියෙන්නෙ මේ සූටික්කිගෙ වැඩ නිසා...
මෙයාගේ සුරංගනා දේව මාතාව තමා තාත්තා...




November or December Frist Chapter එක දෙන්නම්...❤️

Continue Reading

You'll Also Like

47.5K 1K 42
Long ago, when the pyramids were still young, the Egyptian Kings played a game of great and terrible power. But these Shadow Games erupted into a war...
52.2K 830 15
After being died because of his Differences, he was send to hell and luckily meet the princess of hell & others, together they will make sure everyon...
242K 7.4K 50
"do i look like i give a shit if he's poseidons son?" water from the fountain splashed into her face, dripping from the dark ends of her hair "the f...
95.5K 1.5K 76
A Tale of five siblings known as 'The Krew' and they had an pretty ordinary life with their three awesome uncles. They love helping their Uncle Pigsy...