❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

By mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" More

~ප්‍රපෝසල් එක~
~කරස් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~
~හුරතල් පවුල~

~ ටේගෙ වැරැද්ද~

206 85 17
By mingukie_angel

ජන්කුක් දැන් ගොඩාක් වෙලා අල්තාරේ උඩල වෙලා බලාගෙන ඉන්නේ එයාගෙ පාත්ත බොලේ එනකන් කොහෙද තාම එයා නෑනේ. කොල්ල දැන් ඉන්නේ බොහොම මාරුවෙන් සූ බර හැදිලා වගෙ නලිය නලිය.

"අඩොහ් කුක්කා බොට සූ බරද අහ්"

දැන් ගොඩාක් වෙලා ඉදන් නලියන ජන්කුක් ලගට ආපු ටේ අහද්දී කුක්කා බැලුවේ මුව එක පාර ගිලිනවද නැත්තම් සුට්ට සුට්ට රස කර කර ගිලිනවද කියලා.

"ඔහෙට පිස්සුද කො මගේ ජිමික්කී මුන් මාව වෙන කෙනෙක්ට බන්දන්න හදනවාද මන්ද ජිමික්කි බැරි වෙලාවත් පැනලා ගිහින්ද එහෙම වෙන්න බැ එයා ලව් මටනේ එත් කො එයා!!!"

මුල් ටික තමන්ට ඇහෙන්න මුමුනපු ජන්කුක් අන්තිම ටික කෑ ගැහුවේ එතන හිටපු හැමොම මෙකට පුදුම හදිස්සියක්නේ තියෙන්නෙ වගේ බැල්මකින්

"හේ හේ සමාවෙන්න සද්දෙ වැඩි උනා නේද"

ඔක්කොම එයා දිහා පිස්සෙක් දිහා බලනවා වගෙ බලන් ඉන්නවා දකිද්දී අපහසුවෙන් හිනා වෙන ගමන් අයෙ ඉස්සරහා බලන් හිටියෙ එයාගෙ අරයා එනකන්.

"කුකා අන්න එනවා "

ටේ ඇනලා කියද්දි ඉක්මනට එ පැත්ත බැලුව ජන්කුක් දැක්කෙ අප්පාගෙ අතේ එල්ලිලා ගමේ යනවා වගෙ උඩ පැන පැන එන ජිමික්කිව..

" හත්තික්කේ මගේ පාත්ත බොලේගෙ ලස්සන ඌ හනේ"

"අඩොහ් කෙලත් පෙරෙනවා චිකේ මූ වගේ වලත්තයෙක්"

පැත්ත ඉදන් සුගා කියද්දි ජන්කුක් අතින් ඉක්මනට කෙල ටික පිහද ගත්තා..

ටිකකින් තමන්ගෙ එහා පැත්තෙන් හිට ගත්තු ජිමින් ජන්කුක් අත අල්ල ගත්තා හිනාවෙලා.

මුදු මාරු කර ගන්න වෙලාවත් ආවා. ෆාදර් මුදු මාරු කර ගන්න කියද්දී ජිමින්ගෙ අතට අප්පා මුද්ද දුන්නා එතකොට ජන්කුක් බැලුවේ එයාගෙ මුද්ද කො බැලුවා.

ටේ කොල්ලා හෙන අසරන විදිහට එයා දිහා බලද්දි කුක්කා දැන ගත්තා. බඩු හරි කියලා..

"කුකා හියුන් මුද්ද මිසින්නේ හේ"

කුක්කාගෙ කන ලගට හිමින් මුමුනපු ටේ සමාවෙන්න වගෙ මුනකින් ජන්කුක් දිහා බැලුවහම දැක්කේ කොල්ලට ඇඩෙන්න වගෙ කියලා එහෙන්..

Continue Reading

You'll Also Like

196K 2.7K 16
Izuku Yagi, the son of All Might and Green Psychic, was diagnosed as quirkless. For four years he has been neglected and abused by his family and fri...
554K 8.5K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
10.1K 283 20
MY HYBRID BOYFRIEND Minho is CEO on lee company and rich.but he has no gf bf bcz confused his sexuality..he love cat so much one day he back from off...
748K 27.5K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...