❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

By mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" More

~ප්‍රපෝසල් එක~
~කරස් එක~
~ පැමිනීම ~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~
~හුරතල් පවුල~

~එකත් හරි~

225 89 26
By mingukie_angel

ඔන්න කට්ටියම කතා වෙලා වෙඩින් එකට දිනයක් දාගත්තා.  ඉට පස්සේ එයලාට පොඩි තේ සන්ග්‍රහයක් තිබුනා.  එ අතර තුර එයලා ජිමින්ව වගෙම ජන්කුක්ව ගාඩ්න් එකට යැව්වේ පොඩ්ඩක් කතා බහා කරගන්න කියලයි.

ඉතින් ජන්කුක් නැගිටලා යන අතරේ ජිමිනුත් ඇබරි ඇබරි ජන්කුක්ගෙ පස්සෙන් ගියා.

ජන්කුක් ගිහින් ලී වලින් හදලා තිබුනු බෙන්ච් එකේ ඉද ගත්තා. ජිමිනුත් දූ...වගෙන ඇවිත් ජන්කුක් එහා පැත්තෙන් කකුල් දෙකත් උඩ දාගෙන ඉද ගත්තා..

ඊට පස්සෙ ජන්කුක්ගෙ මුන ලගටම ලන් හිනා වෙලා බලාගෙන හිටියේ. කුක්කාත් දන්නේ නැද්ද අයෙ ඇබලයා වගෙ හිමින් හිමින් ජිමින් ලගට නැමුනා.

ලිප්ස් එකට ගැවෙන්න තිබුනේ හරි චුට්ටී දුරයී එත් එක පාර ඇහුනු සද්දෙ නිසා ඇස් දෙකත් වහාගෙන කටත් උල් කරගෙන හිටපු ජන්කුක් ටක් ගලා ඇස් ඇරිය.

"එයී ගොන් ගෙම්බා තමුසේ මට උම්මා එකක් නේද දෙන්න ගියේ ඒ ආආආඅ! තාම අපි බැදලාත් නැ!!"

ජන්කුක් දිහාට ඇහිල්ල දික් කරගෙන කෑ ගහද්දි ජන්කුක් ටක් ගාලා කන් දෙක වහ ගත්තේ කන් අඩි පුපුරලා ගියොත් ඉවරයි නිසා.

"ආආආ!! කෑ ගහන්න එපා ජිමික්කී"

අනිත් පැත්තට ජන්කුක් කෑ ගහද්දි අයෙම කෑ ගහන්න ගියපු ජිමින් ටක් ගලා කට වහාගෙන ඇස් දෙක ලොකු කරල බලන් හිටියා ජන්කුක් දිහා.

ජන්කුක් උනත් බලන් හිටියෙ එ පාර මොන මගුලක් වෙයිද කියලා.

"හේ හේ ඇයි ජ්-ජිමික්කී"

ජන්කුක් හෙන අසරන හිනාවක් දාගෙන ඇහුවා.

ජිමින් එක අතක් කම්මුලට තියාගෙන කට ඕ හැඩෙට අරගෙන බලන් හිටියා..

"ඕඕඕ ඔයාට මට ජිමික්කිද කිවේ "

"හේ... ඔව්නේ ඇයි අවුල්ද මන් ඉතින් ආදරේට කිවේ"

"පිස්සුද එයී එ නම හෙන ශොක් ඔයා අනික මට ආදරෙටනේ කියලා තියෙන්නෙ කුක්ලට්"

ඉට පස්සෙ ජිමින් හිටියෙ ජන්කුක්ව චප්පන් කරගෙන බදාගෙන.. ජන්කුක් බොහොම මාරුවෙන් හුස්ම ගන්න ගමන් හිටියෙ..

ඇත් කරන්නත් බෑනේ. කවුද දන්නේ මගුල කැන්සල් කරොත් බැදගන්නකන් ඉන්නවා වෙනවා ශෙප් එකේ..

………………………………………………………

ඔන්න ඉක්මනින්ම අප්ඩේට් දුන්නා.. හොදයී නේ මන් 😌

Continue Reading

You'll Also Like

kawaii By 🍑

Fanfiction

3.4K 700 18
"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්. මට ඒක කරන්න බෑ. එයාගෙ කදුළු පිරුණු ඇස්...
1M 65.5K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1.2K 241 19
"හියුන්ග්" "ම්ම්" "තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක්ට ආදරේ කරන එක වරදක්ද?" "කොහෙත්ම නෑ" "හියුන්ග්" "ම්ම්" "මට අශ්වයො පදින්න කියලා දෙන්න පුලුවන් ද?" "ඇයි බ...
1.3M 57.1K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC