❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

De mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" Mais

~ප්‍රපෝසල් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~
~හුරතල් පවුල~

~කරස් එක~

270 99 13
De mingukie_angel

"ජිමිනී පුතෙ නැගිටින්න මොකද මේ"

කලන්තේ දලා ඉන්න ජිමින් ලගින් ඉද ගත්තු ඔම්මා ජිමින්ගෙ මුනට තට්ටු දන්න ගත්තෙ කොල්ලා තාම හිනාවක් මුනෙ තියාගෙන ඇස් පියන් ඉන්න නිසායි..

"අහ්..ඔම්මා"

ඉද්ද ගැහුවා වගෙ නැගිටපු ජිමින් කකුල් දෙක දිගෑරගෙන ඉද ගෙන වට පිට බැලුවෙ මොනා හරි හොයන්න වගෙ..

"මොනද කොල්ලො එ පාර හොයන්නේ"

"අර අර කොල්ල කො කො මෙතන හිටියානෙ"

"මොන කොල්ලෙක් ගැනද කියවන්නේ අහ් ෆොටො එකද "

"ඕ ඕඔ...අහ් මෙ තියෙන්නෙ"

එයාට ටිකක් එහාට වෙන්න තිබුනු ෆොටො එක අතට ගත්තු ජිමින් එක දිගා බලාගෙන හිනා වෙන්න ගත්තා.

"පුතෙ ඔයා කැමති නේද"

අම්මා අවිශ්වාසෙන් වගෙ ඇහුවෙ ජිමින්ට මේතරම් කාලයක් ආපු ප්‍රපොසල් දැක්ක ගමන්ම එපා කිව නිසායි. එක්කො එකාගෙ කකුලක් දිගයී එක්කො එයාගෙ බඩ වැඩි, නැත්තම් ගෙම්බෙක් වගෙ ඔය වගෙ නානප්‍රකාර දෙවල් එයා කිවා.

"නැතුව අනේ මේයා මගෙ කරස් එකනේ ඔම්මාආ!"

"මොකක් මෙයාව ඔයා දන්නවාද "

"ඔව් ඔව් අනේ ඇයි මන් ඔයාට කිවේ කැටි ඈන්ටිගෙ ගෙදර යන ගමන් ඉද්දී මන් දැක්කා කිවේ කුනු කුඩයක් ඇතුලේ මුන ඔබාගෙන හිටපු හාදතෙක්ව එදා ඉදන්නේ මගේ කරස් එක උනේ එයා..  ඔන්න ඔය හාදතා තමා මෙයා අනෙ ගොඩ් ඔම්මා එයා කුනුබක්කියෙන් එලියට එද්දී ශර්ට් එක ගැලෙව්වා හරීද ඌ... එය හෙන සෙස්සීනේ කුනු පොඩ්ඩක් ඇගෙ තිබ්බාට මොක්ද ඉතින්"

"දෙවියනේ මේ සතුටු ආරන්චිය අප්පාට ආව ගමන් කියන්න ඔනේ අපිට ඉට පස්සෙ නිදහසේ ඉන්න හම්බෙනවා"

ජිමින් එහෙන් උඩ පැන පැන කියද්දී තව පැත්තකින් ඔම්මා දෙවියන්ටත් වැද වැද ස්තුතියි කරනවා..

………………………………………………………

ජිමිනිට ඉන්නේ සෙස්සි හාදතෙක් හොදේ ඔයලාට නෑනේ 😌

Continue lendo

Você também vai gostar

946 236 5
මොනා කියන්නද ඉතින් මියෑව් මියෑව් තමා 🙄... හයිබ්‍රිඩ් පූසෙක් හුරතලෙක් කරන් ඒ පූසට දස වද පමුනුවමින් ආදරය දක්වන හුරතල් කොල්ලෙක් ගැන කියවෙන කතාවකි.. මිය...
3.4K 700 18
"මා...ව.. එකම එක පාරක් කිස් කරන්න... මගෙ පළවෙනි හාදුව ඔයා වෙන්න.." ජිමින් මගේ දිහාව බැලුවෙ අසරණ පාට ඇස්වලින්. මට ඒක කරන්න බෑ. එයාගෙ කදුළු පිරුණු ඇස්...
944K 21.6K 49
In wich a one night stand turns out to be a lot more than that.
209K 4.4K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...