❝ ᴊɪᴍᴍɪᴏ & ᴋᴏᴏᴋʟᴇᴛ ❞ ✔

By mingukie_angel

5.5K 2.2K 403

"ජන්කුක්.... කො මගේ රොස බබාලා ටික" "හේ හේ එවා මේ දන්නැද්ද ඉතින් ජිමික්කී" More

~කරස් එක~
~ පැමිනීම ~
~එකත් හරි~
~වෙඩින්?~
~ ටේගෙ වැරැද්ද~
~දඩුවම ~
~හනීමූන් නැති කුක්ලට්~
~වැට්ටුවා නේද~
~වට්ටක්කා~
~හොටු බොලේ~
~හොම්මන~
~මරාලේ~
~හබි~
~දුක හිතුනා~
~ ජන්කුකාහ්..~
~අමුතු හැසිරීම~
~ එ මොකද උනෙ..~
~වේදනාව~
~ඩොක්ටර්~
~ගුඩ් නිවුස්~
~සතුටු..~
~කලබල ජන්කුක් ~
~මහන්සි~
~ඉල්ලගෙන කෑම~
~අසරණ ජන්කුකා~
~බබා~
~හුරතල් පවුල~

~ප්‍රපෝසල් එක~

427 105 18
By mingukie_angel

"ජිමිනී... මෙහෙ එන්න දෙයක් කියන්න තියෙනවා"

ඔම්මා පල්ලෙහාට වෙලා ටිවි බලන ගමන් උඩ ඉන්න එයාගෙ පුතාට කතා කරේ විශෙශ දෙයක් කියන්නයි.

"ඕහ්.. ඇයි ඔම්මා"

ඔම්මා ඉදගෙන හිටපු සොෆා එකට පිටි පස්සෙන් බෙල්ල දාගෙන ඔම්මාගෙන් ඇහුවා..

"මෙතනින් ඉද ගන්නවාකො ලමයො පුදුම් විසයක් තියෙන්නෙ"

ජිමින් හිටපු විදිහෙන් ඔම්මාට පෙනුනේ උඩින් එබිලා තියෙන ඇස් ගෙඩි දෙකක්.

"හී.. හරේ"

සොෆා එක උඩින් පැනලා ඔම්මාගෙ එහා පැත්තෙන් ඉද ගත්තු ජිමින්ව දැක්කාම ඔම්මා ඔලුවෙ අත ගහා ගත්තා.

"ඔයාට ප්‍රපෝසල් එකක් ආවා"

"ආහ් හොදයීනේ ඉතින් රසයිද එක"

ඔම්මා කියද්දී හරි උද්‍යොගයෙන් උඩ පනින ගමන් අහද්දි ඔම්මා බැලුවෙ මේකා මෙ මොනාද කියන්නෙ කියලා.

"ජින් හියුන් වෙන්න ඇති නේ ගෙනාවේ"

ඔම්මාගෙ ලගට ලන් උනු ජිමින් දත් ටිකත් එලියෙ දාගෙන ඇහුවා.

"මොනද ලමයො කියවන්නේ"

"හෑ.. දැන් ඔම්මාමනේ කිවේ ප්‍රපොසල් එකක් ගෙනාවා කියලා එක ඇහුවේ රස කෑමක් වෙන්න ඇතිනේ මට මතකයි ජින් හියුන්ල නම්ජුන් හියුන්ව බදින්න කලින් එයලාගෙ ඔම්මා ඔහොම එකක් කන්න ගෙනාවා."

"දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ"

කියලා ඔම්මා ඔලුවේ අත ගහා ගත්තා...

"දෙවියනේ ජිමින් එක කෑමක් නෙවෙයි ඔයාට කොල්ලෙක් කෑමති වෙලා ඉතින් එයාගෙ ඔම්මලා අපිට කිවා එක "

"ආහ්හ්.... කොල්ලෙක්ද ඉතින් ඉතින් එයා හෙන හැන්සම්ද, හොට්ද ඌ.. මොන වගෙද "

එක ඇහිල්ලක් හපන ගමන් පැනි හිනාවක් දාගෙන හද්දී ඔම්මා නැගිටලා ගිහින් එක්කමට එයාගෙ ෆොටො එකක් ගෙනාවා..

"මේ ඉන්නේ එ දරුවා"

"කො කො කො!"

සොෆා එක උඩ කැපිච්ච පනුවෙක් වගෙ දගලන ජිමින්ගෙ අතට ෆොටො එක දුන්නු ඔම්මා බලන් හිටියෙ එයාගෙ ප්‍රතිචාරේ..

"දෙයියනේ!! ඔම්මා!!!"

එක පාරට කෑ ගහපු ජිමින් නිසා ඔම්මා බය උනු පාර ඇස් දෙකත් වහගෙන පපුවත් අල්ලගෙන පිටි පස්සට ගියා..

කිසි සද්දයක් නැති නිසා ඇස් ඇරලා බලපු ඔම්මා දැක්කේ සොෆා එකෙන් බිම ගෙම්බා පොලොවෙ ගහලා වගෙ ඉන්න ජිමින්ව.. එ උනාට මුනේනම් හෙන මල් මල් හිනාවක් තිබුනා ඊට ටිකක් එහායින් වෙන්න ඔම්මා දුන්නු ෆොටො එක තිබුනා..

………………………………………………………

නම දැක්කාම මොකුත් මතක් උනේ නැද්ද 😌

කලින් ඇක් එකේ මන් බාගෙට ලිය ලිය හිටපු කාතාව මට නැති උනානේ ඇක් එක ගන්න බැරි උනු නිසා එකෙ බාගයයි ලියලා තියෙන්නෙ ඉතින් මන් එකම නෙවෙයි වෙනස් කරලා ලියන්න හිතුවා.. 😁

මොනා හරි කියාගෙන යන්න ලොකූ චැප්‍ටර් නෙවෙයි මෙකේ තියෙන්නෙ පුන්චි පුන්චි එවා..

Continue Reading

You'll Also Like

1.8K 495 8
කැමති කෙනෙක් වීඩියෝ එක බලලා එන්න
946 236 5
මොනා කියන්නද ඉතින් මියෑව් මියෑව් තමා 🙄... හයිබ්‍රිඩ් පූසෙක් හුරතලෙක් කරන් ඒ පූසට දස වද පමුනුවමින් ආදරය දක්වන හුරතල් කොල්ලෙක් ගැන කියවෙන කතාවකි.. මිය...
1.1M 37.7K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
209K 4.4K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...