summer love ...

By Tharu_nim

1.6K 273 89

"තමුසෙ පිස්සුවක් පාර්ක් ... මම තමුන්ට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා... ඒත් මම දන්නවා තමුන් මට වෛර කරනවා කියලා .. ... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 9

introduce..

374 39 17
By Tharu_nim

。SUMMER lOVE 。

Introduce chapter...

This store is jikook fanfiction store
I hope you enjoy it..

දෙමාපියන්ගෙ ආදරය නැති වුනාම ඒ ආදරේ ඕනවටත් වඩා වැඩි වුනාම මේ අවස්ථා දෙකේදිම ලමයි ගොඩක් වෙනස් වෙනවා ඒවා බලපාන්නෙ එයාගෙ වර්තමානයට විතරක් නෙවේ සමහර විට මුළු ජීවිතේට ම .. හැමදෙයක්ම සමබර වෙන්න ඕන ජීවිතේ බැලන්ස් කරගන්නවා කියන්නෙ ඒකට ..ඒත් අපි හිතපු නැති වෙලාවක හිතපු නැති විදිහට මිනිස්සු ඇවිත් අපේ ජීවිතේ වෙනස් කරන්න හැදුවොත් එහෙම කරන්න පුලුවන්ද...

🍁Jeon Jungkook..

ජන්කුක් කියන්නෙ පොඩි කාලේ ඉඳලම වගකීම් දරන්න පුරුදු වෙච්චි කොල්ලෙක් .. අම්මයි තාත්තයි හිටියට කොල්ලට ඕන වුනේ කවුරුත් නැති එකෙක් ගානට ජීවත් වෙන්න .. තමන්ගෙ පවුලෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන ජන්කුක් ජියොන් පවුලෙ එකම ලමයා.. ඉතින් ජියොන් ජන්කුක් කියන්නෙ දැන් ජියොන් කෝපරේෂන් එකේ CEO ..
හැම වෙලේම නපුරුයි වගේ පෙනුනට හිත ඇතුලින් ගොඩක් සන්වේදී කෙනෙක් තමයි ජන්කුක් කියන්නෙ .. කොටින්ම ආදරේ කරන්න ආස වුනත් ඒක අතැරපු කෙනෙක් ...

ලස්සනට අදින්න පළදින්න හැමෝම ආසයි ... ඒකට ගෑනු පිරිමි භේදයක් නෑ
කොරියන් වල fashion industry එකේ ඉහලින්ම තියන සන්නාම නාමය මොකක්ද ඇහුවොත් හැමෝම දන්නවා ඒ Kim කියලා .. Kim පවුලෙ ලමයි තුන්දෙනයි
Kim Seokjin,Kim NamJoon, Kim taehyung
ඒ තමයි Kim පවුලෙ ලමයි තුන්දෙනා..
කිම් පවුලෙ දෙමාපියො පොඩි කාලේ නැති වෙනවා අනතුරකින් ඊට පස්සේ ගොඩක් අමාරුවෙන් ජීවත් වුනත් අද වෙද්දි කොරියාවම හොල්ලපු සන්නාම හදපු Kim කම්පැනි එකේ කොල්ලො තුන්දෙනා වෙනම හදුන්නවන්නම් ..

🍁Kim Seokjin

කම්පැනි එකෙන් එලියට අඩිය තිබ්බ ගමන් හරිම විහිලු කතා කියන, ගොඩක් කෑම කන , අනිත් අය ගැන හැම වෙලේම හොයලා බලන සන්වේදි වුනත් ශක්තිමත් හිතක් තියන කෙනෙක් තමයි සොක්ජින් කියන්නෙ ..
හැබැයි කම්පැනි ඒකෙදි නම් ගොඩක් cool චරිතයක් ..
මොනවා වුනත්  හැමදේම දරාගෙන තමන්ගෙ වගකීම් ඉෂ්ට කරමින්  ජීවිතේ  ඉස්සරහට යන කොල්ලෙක්

🍁Kim NamJoon

කිම් පවුලෙ දෙවනි ලමයා.. නිහඩව ඉදලා හරිම තැනදි කතා කරන හැම වෙලේම ප්‍රශ්න අභියෝගයක් කරගෙන ඒවා විසද  ගන්න නිහඩවම තමන්ගෙ අරමුණු වලට යන චරිතයක් තමයි Kim NamJoon කියන්නෙ ... කිම් company CEO තමයි කිම් නම්ජුන්..
සාමාන්‍ය ජීවිතේදි හැම වෙලේම සරල විදිහට ජීවත් වෙන්න ආස සොබාදහම ගොඩක් ආදරේ කරන සාමකාමි මනුස්සයෙක්... තමන් කරන දේ ගැන උපරිම තෘප්තියක් ලබන බුද්ධිමත් තරුණයෙක් ..

🍁Kim taehyung

ඔම්මගෙ අප්පගෙ ආදරේ අවුරුදු 10 අහිමි වුනත් හියුන්ලගෙ අසීමිත ආදරේ ඉස්සරහ බොලද විදිහට හැසිරෙන ටිකක් දගකාර කොල්ලෙක් ටේ කියන්නෙ ...
කම්පැනි එක ටේට අනුව නම් මලගමක්..😂 කොල්ලා හැම වෙලේම බලන්නෙ තමන්ට එපා කියලා කියන දේ කරන්න ඒකට අති ජාත මිත්‍ර පරානයක්   ඉන්නවා ටේට ..
කොටින්ම කිව්වොත් තමන්ගෙ ආතල් එක උපරිම අරන් ජීවත් වෙන චරිතයක් තමයි කිම් ටේහියුන් ...

ඊලගට ඉන්නෙ කොට ජීවිතයක් 😌 ආ... තරහ ගන්න එපා .. sexy romantic ලම්සන කොල්ලෙක් නමින් park Jimin
Park පවුලෙ one and only ලමයා ..ඉතින් උපරිම සැප දිලා හදනවා

🍁 Park Jimin

නමින් රූපෙන් නම් කිසිම වෙලාවක ජිමින්ව මිනින්න බෑ 99% cute and lovely 🥰but 1% soooooooo hot cracker🥲 එකක් තමයි ජිමින් කියන්නෙ .. 
බැලු බැල්මට කොටට පෙනුනට ඇත්තටම ජිමින් සාමාන්‍යයෙන් උසයි 😌 හැම වෙලේම කවුරුත් කියන දෙයක් අහන්නෙ නැතුව තමන්ට හිතෙන දේ කරන්න ජිමින් පුරුදු වෙලා ඉන්නවා ..
ජිමින්ට බලපෑමක් නෑ ගෙදරින් ඒක නිසා තමන්ගෙ ජීවිතේ උපරිම විනෝදෙන් ගෙවනවා ..

ජිමින්ගෙ මිත්‍ර රත්නය තමයි ටේ කියන්නෙ ..

ජන්කුක්ට ඉන්නවා සහෝදරයෙක් නෑදෑ වෙන නැටුමින් උපන් කුමරා Jung hoseok...

🍁Jung hoseok

හෝසෝක් කියන්නෙ වෙලාවක ඇල් වතුර වෙලාවක උණු වතුර වගේ කෙනෙක් .. හැබැයි මොන වගේ වුනත් හරිම lovely කෙනෙක් .. ජීවිතේ කොටසක්ම නෙවේ ජීවිතේම නැටුම් කරගත්ත කෙනෙක් හෝසොක් ... අක්කා විතරයි හෝසොක්ට ඉන්නෙ .. අක්කට පණ වගේ ආදරේ කරනවා..
හැම දෙයක්ම හරිම සරල විදිහට දකින්න හෝසොක්ට පුළුවන්... නර්තනය අමතරව ජන්කුක්ගෙ කම්පැනි එකේම හෝසොක් Marketing manager විදිහට වැඩ කරනවා...

Min yoongi..

කොරියාවේ ගොඩක් ජනප්‍රිය රැප් idol කෙනෙක් තමයි යුන්ගි කියන්නෙ ..
තමන්ගෙ සංගීතමය ජීවිතයට ගොඩක් ගරු කරන වගේම හැම වෙලේම සන්ගීතයත් එක්ක ජීවත් වෙන කෙනෙක් ... හැබැයි යුන්ගි කවදාවත් එයාගේ ජීවිතේ ගැන කාටවත් කියලා නෑ ඉතින් හැමෝම කියන්නෙ යුන්ගිගෙ ජීවිතේ ඇතුළෙ හැන්ගිච්ච කතාවක් තියේ කියලා ...
කොහොම වුනත් නිහඩවම තමන්ගෙ පාඩුවෙ වැඩ කරන් ඉන්න කෙනෙක් තමයි යුන්ගි කියන්නෙ...

මේ කටිටියට අමතරව තව කට්ටිය ඉන්නවා එයාලා ඒ අවස්ථාව ආපුහාම හදුන්වලා දෙන්නම් ...

ඉතින් ජන්කුක් කියන්නෙ මොනවගේ අනාගතයක් හදා ගන්න උත්සහ කරන කෙනෙක්ද ?
ජිමින් කැමති වෙයිද ආදරේ ජීවිතේට ගන්න ?
කිම් පවුලෙ දෙමාපියොන්ට ඇත්තටම මොකක්ද වුනේ ?
හෝසොක් කියන්නෙ ඇත්තටම හිනා වෙන දේවදූතයෙක්ද ?
යුන්ගි හැමෝටම නොකියන ඒ අතීතය මොකක්ද ?

අතීතය මගින් ගොඩනගපු වර්තමානය තුල අනාගතය ගොඩ නගන්න හදන ඔවුන්ගෙ ජීවිතය මොන වගේ වෙයිද ...?

SUMMER LOVE ...

Bye
♥️🍁

Continue Reading

You'll Also Like

177K 16.7K 91
🍓🍎🍒🍑 ဘယ်ရည်းစားကိုအချစ်ဆုံးလဲ🍓🍎🍒🍑 📣📣📣ရှောင်းကျန့်...ရဲရဲ ကြီးဖြေလိုက်စမ်းပါ...ဘယ်ရည်းစားကို အချစ်ဆုံး လဲဆိုတာ...✨✨✨ 🍓🍎🍒🍑 ဘယ္ရည္းစားကို...
291K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
63.1K 4.9K 29
"ဘယ်က ဇယားလေးလဲ? Kim" "အကြွေးနဲ့ သိမ်းလာတာလေ မွေးစားဖို့" "ဘယ္က ဇယားေလးလဲ? Kim" "အေႂကြးနဲ႕ သိမ္းလာတာေလ ေမြးစားဖို႔"
37.3K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...